සිල්ලා හි සොන්දොක් රජ (රාජ්‍ය. 780-785), යනුවෙන් හැඳින්වෙන්නේ සිල්ලාවේ 37වන පාලකයා මෙන්ම එක්සත් සිල්ලාවේ 8වන පාලකයායි. රජ වීමට ප්‍රථම ඔහු ගේ වරයකු ලෙස සේවය කොට තිබේ.
සිල්ලා හි සොන්දොක් රජ | |
හංගුල් | 선덕왕 |
---|---|
හන්ජා | 宣德王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Seondeok wang |
මැකූන්–රයිෂවර් | Sŏndŏk wang |
උපන් නාමය | |
හංගුල් | 김양상 |
හන්ජා | 金良相 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Yang-sang |
මැකූන්–රයිෂවර් | Kim Yangsang |
කොරියාවේ රජවරු සිල්ලා (එක්සත් කිරීමෙන් පසු) |
චරිතාපදානය
මොහුගේ උපන් නාමය වන්නේ කිම් යං-සන් ය. ඔහු සොංදොක්ගේ දියණිය වූ සසෝ ආර්යාවගේ පාර්ශ්වයෙන් ගෙන් සහ ගෙන් පැවත එන එකොළොස්වන පරපුරේ සාමාජිකයෙකි. ඔහු ගේ දියණිය වූ ගුකොක් ආර්යාව සමඟ විවාහ විය.
සොන්දොක් යටතේ ධුරයෙහි සේවය කොට තිබේ.
780 දී, කිම් ජි-ජොං විසින් එරෙහිව කැරැල්ලක් දියත් කළේ ය. මේ නිසා රජු එකල කිම් යං-සං (පසුකාලීනව, සොන්දොක් රජු වූ) හට මෙම කැරැල්ල මර්දනය කිරීමට නියෝග කළේ ය. කෙසේනමුත්, කැරැලි හමුදා සාර්ථකව මාලිගය තුළට කඩාවැදී හ්යේගොං රජ සහ බිසව ඝාතනය කළහ. අනතුරුව කිම් යං-සන් සිල්ලාවේ නව පාලකයා ලෙස ප්‍රකාශයට පත්කෙරිණි. ඇතැම් ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ හ්යේගොං රජුව ඝාතනය කරන්නට ඇත්තේ සොන්දොක් රජු විසින්ම වන්නට ඇති බවයි.
785 දී සිදුවූ සොන්දොක්ගේ මරණින් පසුව, ඔහුව ආදාහනය කොට ඔහුගේ භෂ්මාවශේෂ ජපන් මුහුදෙහි (නැගෙනහිර මුහුද) පා කර හරින ලදී. සොන්දොක්ගේ අනුප්‍රාප්තිකයා වූයේ ය.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
සිල්ලා හි සොන්දොක් රජ මරණය: 785 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | සිල්ලාවේ රජ සිල්ලා 780–785 | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය