මෙම ලිපිය සඳහා (තවත්) කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු හා ඉඩ ඇත. (2007 දෙසැම්බර්) |
සිල්ලා හි ග්යොංමුන් (841–875) (රාජ්‍ය. 861–875) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ සිල්ලා රාජධානියේ 48වන පාලකයායි. ඔහු රජුගේ මුණුපුරා වූ අතර, නම් වරයාගේ පුත්‍රයා ද වේ. ඔහුගේ මව ගේ දියණිය වූ යි. ග්යොංමුන් විවාහ වූයේ ගේ දියණිය වූ සමඟයි.
සිල්ලා හි ග්යොංමුන් | |
හංගුල් | 경문왕 |
---|---|
හන්ජා | 景文王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeongmun wang |
මැකූන්–රයිෂවර් | Kyŏngmun wang |
උපන් නාමය | |
හංගුල් | 김응렴 |
හන්ජා | 金膺廉 or 金凝廉 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Eung-ryeom |
මැකූන්–රයිෂවර් | Kim Ŭng-ryŏm |
කොරියාවේ රජවරු සිල්ලා (එක්සත් කිරීමෙන් පසු) |
ග්යොංමුන් රාජ්‍ය සමයේ දී රාජ්‍යයේ අභ්‍යන්තර අසහනකාරීභාවය තීව්ර වූ අතර කැරැලි ද ගණනාවක් ඇති විය. ඔහු රාජ්‍යය ශක්තිමත් කිරීමට ප්රයත්න දැරූ නමුත් ඒවා අසාර්ථක විය. රාජ්‍යය පුරා දුර්භීක්ෂ ද ඇති විය. 869 දී, ඔහු සිය කිරුළ හිමි කුමරුන්ව (පසුකාලීනව හොන්ගං රජ වූ) වෙත පිටත් කර හැරියේ කිම් යුන් සමඟ ය.
ග්‍රන්ථය තුළ සඳහන් වන්නේ ග්යොංමුන් අවුරුදු 18 දී වරයකු වූ බවයි.
මොහුගේ දියණිය වූ, ජින්සොං, පසුකාලීනව සිල්ලාවේ 51වන පාලකයා බවට පත්වූ අතර, 887 දී රාජ්‍යත්වයට පත් ඇය කොරියාවේ තෙවන මෙන්ම අවසන් රාජ්‍ය පාලනය කළ රැජිනිය ලෙස සැලකේ.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- : Samguk Yusa: Legends and History of the Three Kingdoms of Ancient Korea, translated by Tae-Hung Ha and Grafton K. Mintz. Book Two, page 104. Silk Pagoda (2006). ISBN
- : Samguk Yusa: Legends and History of the Three Kingdoms of Ancient Korea, translated by Tae-Hung Ha and Grafton K. Mintz. Book Two, page 104. Silk Pagoda (2006). ISBN
සිල්ලා හි ග්යොංමුන් උපත: 841 මරණය: 875 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | සිල්ලාවේ රජ සිල්ලා 861–875 | අනුප්‍රාප්තික හොන්ගං |