“පඤ්ඤා නරානං රතනං” – ප්‍රඥාව මිනිසාට මාණික්‍යයක් බඳුය යන්න ආදර්ශ පාඨය කරගත් සිරිධම්ම විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ල, ලබුදූව හි පිහිටුවා ඇත, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්විතීයික අංශ දෙකෙන්ම සමන්විත මිශ්‍ර පාසල් අතුරෙන් ඉහලින්ම සිටින පාසලක් වන අතර කෙටි කාලයකින් ඉමහත් කීර්තියක් අත්කරගත් ජාතික පාසලකි.
සිරිධම්ම විද්‍යාලය Siridhamma College | |
---|---|
Location | |
ඛණ්ඩාංක | 06°04′19.48″S 80°13′54.58″E / 6.0720778°S 80.2318278°Eඛණ්ඩාංක: 06°04′19.48″S 80°13′54.58″E / 6.0720778°S 80.2318278°E |
තොරතුරු | |
වර්ගය | ආණ්ඩුවේ පාසලකි |
ආදර්ශ පාඨය | පඤ්ඤා නරානං රතනං |
ආරම්භ කලේ | 1995 පෙබරවාරි 06 |
ආදිකර්තෘ | ආචාර්ය රිචඩ් පතිරණ |
විදුහල්පති | නයනප්රිය පෙරේරා |
ශ්‍රේණි | 1 - 13 |
බාලක/බාලිකා | මිශ්‍ර |
Enrollment | 3500 |
වර්ණ(ය) | " නිල් " සහ " රන් " |
වෙබ් අඩවිය | www.siridhammacollege.lk |
ඉතිහාසය
ආරම්භය
අක්මීමණ ආසනයේ අවශ්‍යතාවයක් සපුරාලමින් 1995 පෙබරවාරි 06 වන දින එවක අධ්‍යාපන අමාත්‍ය, දිවංගත ගරු රිචඩ් පතිරණ මැතිතුමාගේ සමාරාධනාවෙන් එවක අග්‍රාමාත්‍ය, දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සුරතින් පළමු ළමයා ඇතුලත් කරගනිමින් පාසල ආරම්භ කරන ලදී. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය ලබාගත් පළමු හිමිනම වන ගරුතර ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට ගරු කිරීමක් ලෙස ලබුදූව සිරිධම්ම විද්‍යාලය ලෙස පාසල නම් කරන ලදී. ළමුන් 90 කින් සහ එක් ගොඩනැගිල්ලකින් ඇරඹි පාසල වසරින් වසර 1 වසරට හා 5 වසර ශිෂ්‍යත්වයෙන් 6 වසර සඳහා ළමුන් ඇතුලත් කරගනිමින් තම සිසු සංඛ්‍යාව ඉහල නංවාගන්නා ලදී. මුල් විදුහල්පති P.S.K.රාජපක්ෂ මූලිකව මාලා ජයසේකර, සන්ධ්‍යා කොඩිකාර, මාලා අලස්, අනූජා වීරසිංහ, චන්දන පන්ඩිත්සේකර, M.K.සෝමපාල, A.M.විජේරත්න, නයනා කුලතිලක ගුරුමණ්ඩලය පාසලේ ආරම්භක ගුරුවරුන් වෙත්.
දැක්ම
පිරිපුන් දැයක් උදෙසා පිරිපුන් දරුවෙක්.
මෙහෙවර
පිරිපුන් දරුවෙක් බිහි කළ හැකි ඵලදායි ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම.
මඟ සළකුණු
- 1995 පෙබරවාරි 06 දින පාසල ආරම්භය
- 1996 ජනවාරි 06 ප්‍රාථමික අංශයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම හා විද්‍යාගාරය සහිත තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම
- 1996 පළමු නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
- 1996 නොවැම්බර් 17 විද්‍යාගාරය සහිත තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම
- 1998 ජනවාරි 17 සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම
- 1999 පාසලේ ශ්‍රවණාගාරය, පරිගනක ඒකකය සහිත තෙමහල් ගොඩනැගිල්ල හා නේවාසිකාගාර ගොඩනැගිලි විවෘත කිරීම
- 1999 5 වසර ශිෂ්‍යත්වය සඳහා ප්‍රථම සිසු පිරිස පෙනී සිටීම
- 2004 උසස්පෙළ සඳහා ප්‍රථම සිසු පිරිස පෙනී සිටීම
- 2012 ඔක්තෝබර් 07 ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීම
ආදි විදුහල්පතිවරුන්
විදුහල්පතිවරයා/විදුහල්පතිවරිය | සිට | දක්වා |
---|---|---|
P.S.K.රාජපක්ෂ | 1995 | 2004 |
සුමේධ වක්වැල්ල | 2004 | 2007 |
මුනිපාල | 2007 | 2008 |
ප්‍රේමසිරි ඈපා | 2008 | 2012 |
නිහාල් ගුරුසිංහ | 2012 | 2014 |
කපිතාන්. S.P.ආරියරත්න | 2014 | 2015 |
රවීන්ද්‍ර පුෂ්පකුමාර | 2015 | 2023 |
නයනප්රිය පෙරේරා | 2023 |
වර්ථමානය
අද වන විට සිසුන් 3500 ක් පමන දක්වා වර්ධනය වී ඇත.
නිවාස
පෙරදී (1995 -2008), පාසලේ ළමුන් මැණික් වර්ගවල නම් සහිත නිවාස 4කට බෙදා තිබුනි, එනම්.
2008-2012 දක්වා සිසුන් නිවාස 5කට බෙදා තිබුනි එනම්,
- සිංහරාජ - කොළ වර්ණය
- දුන්හිඳ - රතු වර්ණය
- මහවැලි - නිල් වර්ණය
- සමනළ - කහ වර්ණය
- සීගිරි - රෝස වර්ණය
2013 වසර සිට නැවතත් පෙර පරිදි නිවාස වල නම් සකස්කර ඇත.
- සෆායා - නිල් වර්ණය
- ඔපල් - දම් වර්ණය
- ක්‍රිස්ටල් - රතු වර්ණය
- ඩයමන්ඩ් - කහ වර්ණය
ක්‍රීඩා
ශිෂ්‍යභට ඛණ්ඩය
පිරිමි ශිෂ්‍යභට කණ්ඩය
ආරම්භක වර්ෂය 2003
NCC පුහුණු කඳවුරු තුලදී ලබාගත් ස්ථාන
වසර | ස්ථානය | වසර | ස්ථානය |
---|---|---|---|
2003 | 21 | 2013 | - |
2004 | 16 | 2014 | - |
2005 | 11 | 2015 | - |
2006 | 09 | 2016 | - |
2007 | 09 | 2017 | - |
2008 | 04 | 2018 | - |
2009 | 04 | 2019 | - |
2010 | 11 | 2020 | - |
2011 | 11 | 2021 | - |
2012 | 09 | 2022 | - |
කාන්තා ශිෂ්‍යභට කණ්ඩය
ආරම්භක වර්ෂය 2008
NCC පුහුණු කඳවුරු තුලදී ලබාගත් ස්ථාන
වසර | ස්ථානය | වසර | ස්ථානය |
---|---|---|---|
2008 | 23 | 2018 | - |
2009 | 03 | 2019 | - |
2010 | - | 2020 | - |
2011 | - | 2021 | - |
2012 | - | 2022 | - |
2013 | - | 2023 | - |
2014 | - | 2024 | - |
2015 | - | 2025 | - |
2016 | - | 2026 | - |
2017 | - | 2027 | - |
නිළ ඇඳුම
- පිරිමි ළමුන් 1 වසර සිට 9 වසර දක්වා
සුදු අත්කොට කමිසය හා නිල් කොට කලිසම - පිරිමි ළමුන් 10 වසර සිට 13 වසර දක්වා
සුදු අත්කොට කමිසය හා සුදු දිග කලිසම - ගැහැණු ළමුන් 1 වසර සිට 13 වසර දක්වා
නිල් කරපටිය සමඟ සුදු අත්කොට හැට්ටය හා නිල් රැලි සාය
සියළුම සිසුන්ගේ කමිස සාක්කුවෙහි ඉහල වම් කෙළවරෙහි පාසල් නිල ලාංඡනය අනිවාර්යය වේ.
පාසල් ගීතය
ඉංග්‍රීසි: Siridhamma College | |
පද රචනය | රත්න ශ්‍රී විජේසිංහ |
---|---|
සංගීත නියැදිය | |
සිරි සරසවි නිතියෙන් රඳනා
සිරිත විරිත නැණ ගුණ වඩනා
සිරිදම් විදුහල් මවුනි දයාබර
පහන් ටැඹකි ඔබ මඟ කියනා
නව විදු නැණ සිප් ලලිත කළා
නිපුණ වෙමින් කෙළි මඩුලු දිනා
පිරිපුන් දරුවන් වෙමු අපි මතුදා
මව්නි නමට ඔබෙ සිරස නමා
විපුල දිරිය ඉඳු බව සපුරා
සාධු ගුනෙන් හදවත සරසා
පිරිපුන් මිනිසුන් වෙමු අපි මතුදා
මව්නි නමට ඔබෙ සිරස නමා
පබැඳුම, රත්න ශ්‍රී විජේසිංහ ෴
ආදි ශිෂ්‍ය සංගමය
2012 ඔක්තෝබර් 07 වැනි දින පාසලේ ආදි ශිෂ්‍ය සංගමය නිළ වශයෙන් පිහිටුවන ලදී.ආදී ශිෂ්‍ය මව් සංගම් කාර්යාලය නිළ වශයෙන් පාසල තුල විවෘත කිරීම 2016 ඔක්තෝබර් මස 07 වැනි දින සිදු කරන ලදී.
මේ අඩවිත් බලන්න
යොමුව
- දිවයින 2021-03-01 at the Wayback Machine හා සිළුමිණ 2012-02-22 at the Wayback Machine පුවත්පත්වල පලවු දිවංගත ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමා පිළිබඳ ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පඤ ඤ නර න රතන ප රඥ ව ම න ස ට ම ණ ක යයක බඳ ය යන න ආදර ශ ප ඨය කරගත ස ර ධම ම ව ද ය ලය ශ ර ල ක ව ග ල ල ලබ ද ව හ ප හ ට ව ඇත ශ ර ල ක ව ප ර ථම ක හ ද ව ත ය ක අ ශ ද ක න ම සමන ව ත ම ශ ර ප සල අත ර න ඉහල න ම ස ට න ප සලක වන අතර ක ට ක ලයක න ඉමහත ක ර ත යක අත කරගත ජ ත ක ප සලක ස ර ධම ම ව ද ය ලය Siridhamma CollegeLocationග ල ල ශ ර ල ක වඛණ ඩ ක06 04 19 48 S 80 13 54 58 E 6 0720778 S 80 2318278 E 6 0720778 80 2318278 ඛණ ඩ ක 06 04 19 48 S 80 13 54 58 E 6 0720778 S 80 2318278 E 6 0720778 80 2318278ත රත ර වර ගයආණ ඩ ව ප සලක ආදර ශ ප ඨයපඤ ඤ නර න රතන ආරම භ කල 1995 ප බරව ර 06ආද කර ත ආච ර ය ර චඩ පත රණව ද හල පත නයනප ර ය ප ර ර ශ ර ණ 1 13බ ලක බ ල ක ම ශ රEnrollment3500වර ණ ය න ල සහ රන ව බ අඩව යwww siridhammacollege lkඉත හ සයගර තර ලබ ද ව ස ර ධම ම ස ව ම න වහන ස ආරම භය ද ව ගත ගර අධ ය පන අම ත ය ර චඩ පත රණ මහත ග ප රථ ම ව අක ම මණ ආසනය අවශ යත වයක සප ර ලම න 1995 ප බරව ර 06 වන ද න එවක අධ ය පන අම ත ය ද ව ගත ගර ර චඩ පත රණ ම ත ත ම ග සම ර ධන ව න එවක අග ර ම ත ය ද ව ගත ගර ස ර ම ව බණ ඩ රන යක ම ත න යග ස රත න පළම ළමය ඇත ලත කරගන ම න ප සල ආරම භ කරන ලද ඔක ස ෆර ඩ සරසව ය න උප ධ ය ලබ ගත පළම හ ම නම වන ගර තර ලබ ද ව ස ර ධම ම ස ව ම න වහන ස ට ගර ක ර මක ල ස ලබ ද ව ස ර ධම ම ව ද ය ලය ල ස ප සල නම කරන ලද ළම න 90 ක න සහ එක ග ඩන ග ල ලක න ඇරඹ ප සල වසර න වසර 1 වසරට හ 5 වසර ශ ෂ යත වය න 6 වසර සඳහ ළම න ඇත ලත කරගන ම න තම ස ස ස ඛ ය ව ඉහල න ව ගන න ලද ම ල ව ද හල පත P S K ර ජපක ෂ ම ල කව ම ල ජයස කර සන ධ ය ක ඩ ක ර ම ල අලස අන ජ ව රස හ චන දන පන ඩ ත ස කර M K ස මප ල A M ව ජ රත න නයන ක ලත ලක ග ර මණ ඩලය ප සල ආරම භක ග ර වර න ව ත ද ක මප ර ප න ද යක උද ස ප ර ප න දර ව ක ම හ වරප ර ප න දර ව ක බ හ කළ හ ක ඵලද ය ඉග න ම පර සරයක න ර ම ණය ක ර ම මඟ සළක ණ 1995 ප බරව ර 06 ද න ප සල ආරම භය 1996 ජනව ර 06 ප ර ථම ක අ ශය ද මහල ග ඩන ග ල ල ව ව ත ක ර ම හ ව ද ය ග රය සහ ත ත මහල ග ඩන ග ල ල සඳහ ම ල ගල ත බ ම 1996 පළම න ව ස න තර ක ර ඩ උත සවය 1996 න ව ම බර 17 ව ද ය ග රය සහ ත ත මහල ග ඩන ග ල ල ව ව ත ක ර ම 1998 ජනව ර 17 ස ව මහල ග ඩන ග ල ල ව ව ත ක ර ම 1999 ප සල ශ රවණ ග රය පර ගනක ඒකකය සහ ත ත මහල ග ඩන ග ල ල හ න ව ස ක ග ර ග ඩන ග ල ව ව ත ක ර ම 1999 5 වසර ශ ෂ යත වය සඳහ ප රථම ස ස ප ර ස ප න ස ට ම 2004 උසස ප ළ සඳහ ප රථම ස ස ප ර ස ප න ස ට ම 2012 ඔක ත බර 07 ආද ශ ෂ ය ස ගමය ප හ ට ව මආද ව ද හල පත වර න ව ද හල පත වරය ව ද හල පත වර ය ස ට දක ව P S K ර ජපක ෂ 1995 2004ස ම ධ වක ව ල ල 2004 2007ම න ප ල 2007 2008ප ර මස ර ඈප 2008 2012න හ ල ග ර ස හ 2012 2014කප ත න S P ආර යරත න 2014 2015රව න ද ර ප ෂ පක ම ර 2015 2023නයනප ර ය ප ර ර 2023වර ථම නයඅද වන ව ට ස ස න 3500 ක පමන දක ව වර ධනය ව ඇත ස ර ධම ම ව ද ය ලය ප රධ න ග ඩන ග ල ල හ බ ද ම ද රන ව සප රද 1995 2008 ප සල ළම න ම ණ ක වර ගවල නම සහ ත න ව ස 4කට බ ද ත බ න එනම සෆ ය න ල වර ණය ඔපල දම වර ණය ක ර ස ටල රත වර ණය ඩයමන ඩ කහ වර ණය 2008 2012 දක ව ස ස න න ව ස 5කට බ ද ත බ න එනම ස හර ජ ක ළ වර ණය ද න හ ඳ රත වර ණය මහව ල න ල වර ණය සමනළ කහ වර ණය ස ග ර ර ස වර ණය 2013 වසර ස ට න වතත ප ර පර ද න ව ස වල නම සකස කර ඇත සෆ ය න ල වර ණය ඔපල දම වර ණය ක ර ස ටල රත වර ණය ඩයමන ඩ කහ වර ණයක ර ඩ මලල ක ර ඩ ච ස ප ස පන ද හ ක ප පන ද ක ර කට ශ ෂ යභට ඛණ ඩයප ර ම ශ ෂ යභට කණ ඩය ආරම භක වර ෂය 2003 NCC ප හ ණ කඳව ර ත ලද ලබ ගත ස ථ න වසර ස ථ නය වසර ස ථ නය2003 21 2013 2004 16 2014 2005 11 2015 2006 09 2016 2007 09 2017 2008 04 2018 2009 04 2019 2010 11 2020 2011 11 2021 2012 09 2022 ක න ත ශ ෂ යභට කණ ඩය ආරම භක වර ෂය 2008 NCC ප හ ණ කඳව ර ත ලද ලබ ගත ස ථ න වසර ස ථ නය වසර ස ථ නය2008 23 2018 2009 03 2019 2010 2020 2011 2021 2012 2022 2013 2023 2014 2024 2015 2025 2016 2026 2017 2027 න ළ ඇඳ මප ර ම ළම න 1 වසර ස ට 9 වසර දක ව ස ද අත ක ට කම සය හ න ල ක ට කල සම ප ර ම ළම න 10 වසර ස ට 13 වසර දක ව ස ද අත ක ට කම සය හ ස ද ද ග කල සම ග හ ණ ළම න 1 වසර ස ට 13 වසර දක ව න ල කරපට ය සමඟ ස ද අත ක ට හ ට ටය හ න ල ර ල ස ය ස යළ ම ස ස න ග කම ස ස ක ක ව හ ඉහල වම ක ළවර හ ප සල න ල ල ඡනය අන ව ර යය ව ප සල ග තයස ර ධම ම ව ද ය ලය ය ප සල ග තයඉ ග ර ස Siridhamma Collegeපද රචනයරත න ශ ර ව ජ ස හස ග ත න ය ද යස ර ධම ම ව ද ය ලය ය ප සල ග තය source source ම ම ග න වට සවන ද ම ග ටල වක ද ම ධ ය උදව ව තට ය ම වන න ස ර සරසව න ත ය න රඳන ස ර ත ව ර ත න ණ ග ණ වඩන ස ර දම ව ද හල මව න දය බර පහන ට ඹක ඔබ මඟ ක යන නව ව ද න ණ ස ප ලල ත කළ න ප ණ ව ම න ක ළ මඩ ල ද න ප ර ප න දර වන ව ම අප මත ද මව න නමට ඔබ ස රස නම ව ප ල ද ර ය ඉඳ බව සප ර ස ධ ග න න හදවත සරස ප ර ප න ම න ස න ව ම අප මත ද මව න නමට ඔබ ස රස නම පබ ඳ ම රත න ශ ර ව ජ ස හ ආද ශ ෂ ය ස ගමය2012 ඔක ත බර 07 ව න ද න ප සල ආද ශ ෂ ය ස ගමය න ළ වශය න ප හ ට වන ලද ආද ශ ෂ ය මව ස ගම ක ර ය ලය න ළ වශය න ප සල ත ල ව ව ත ක ර ම 2016 ඔක ත බර මස 07 ව න ද න ස ද කරන ලද ම අඩව ත බලන නශ ර ල ක ව ප සල ල ය ස ත වය ම වද වය න 2021 03 01 at the Wayback Machine හ ස ළ ම ණ 2012 02 22 at the Wayback Machine ප වත පත වල පලව ද ව ගත ආච ර ය ර චඩ පත රණ ම ත ත ම ප ළ බඳ ල ප