සියාසත් (සිංහල: දේශපාලනය) යනු ඔස්සේ විකාශය වූ ඉන්දියානු යකි. මෙම කතාමාලාව ගේ සුප්‍රකට සම්මානනීය නවකථාවක් වන The Twentieth Wife (“විසිවන බිරිඳ”) ඇසුරෙන් නිමවා ඇත.
සියාසත් | |
---|---|
සියාසත් ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | මල්ලිකා |
ප්‍රභේදය | |
අධ්‍යක්ෂණය කලේ | සිද්ධාර්ත් ආනන්ද් කුමාර් |
රඟපෑම | චාරු ෂංකර් |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 2 |
කථාංග ගණන | 42 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | රිෂාබ් සෙත් |
ස්ථානය(න්) | රාජස්ථානය |
කැමරා සැලැස්ම | |
ධාවන කාලය | මිනිත්තු 60 |
නිෂ්පාදන සමාගම | ග්‍රීන් ලයිට් ප්‍රොඩක්ෂන්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
රූප ආකෘතිය | |
Original airing | 20 නොවැම්බර් 2014 |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
මෙම කතාමාලාව ගෙතී ඇත්තේ දේශපාලනය, අන්තර්-පුද්ගල අරගල, කුමන්ත්‍රණ සහ ශ්‍රීවිභූතිය පසුබිමෙහි ය. මෙහි සලීම් කුමරු (මූඝල් අධිරාජ ) සහ මෙහර්උන්නිසා හෙවත් නැමැති සලීම්ගේ විසිවන සහ අවසන් බිරිය අතර ඇති වූ ප්‍රේම වෘත්තාන්තය නිරූපණය වේ. මෙම කතාමාලාව විකාශය ඇරඹියේ 2014 නොවැම්බර් 20 දින ය. එය මිනිත්තු 60ක ධාවන කාලයකින් යුත් කථාංග 42කින් සමන්විත විය.
කථාපුවත
සියාසත් රූපවාහිනී මාලා නාට්‍යය තුළින් අක්බර්ගේ සිහසුන වෙනුවෙන් ඇතිවූ මූඝල් දේශපාලන අරගලය නිරූපිත ය. එසේම සලීම්-මෙහර්උන්නිසා යුවළගේ ප්‍රේම වෘත්තාන්තය ද එය සමග බැඳී ඇත. මොවුන් දෙදෙනා අතර ඇති වූ සම්බන්ධතාවය මූඝල් දේශපාලනයේ දිශානතිය නව මඟකට යොමු කරමින් ඉන්දීය ඉතිහාසය වෙනස් කිරීමට හේතු විය. මෙම කතාමාලාව රූගත කොට ඇත්තේ හෝටලයක් බවට පත්වූ මාලිගාවක ය. මෙහි වූ මනරම් පසුතල හේතුවෙන් මෙම කතාමාලාව වඩාත්ම ජනාදරයට පත් ඉන්දියානු රූපවාහිනී මාලා නාට්‍යයක් බවට පත්ව ඇත.
චරිත නිරූපණය
- , අධිරාජයා ලෙස
- , රුඛයියා සුල්තාන් බෙගම් අධිරාජිනිය (අක්බර් ජීවත් වූ අවධියේ "" ලෙසත් අනතුරුව "බාඩි බෙගම්" ලෙසත් හැඳින්විණි) ලෙස; අක්බර්ගේ අගබිසව සහ සලීම් කුමරුගේ සුළු මෑණියන් ය.
- කරන්වීර් ෂර්මා/, කුමරු () ලෙස; අක්බර්ගේ වැඩිමහල් පුත්‍රයායි.
- , ලෙස; සලීම්ගේ ප්‍රථම බිසව වන මැය කුමරුන්ගේ මෑණියන් ය.
- නායනී දික්සිත්, ජගත් ගෝසයිනි ලෙස; සලීම්ගේ දෙවන බිසව වන මැය ඛුරාම් කුමරුන්ගේ (අනාගත අධිරාජයා) මෑණියන් ය.
- චාරු ෂංකර්, (පසුව ) ලෙස; ගේ බිරිඳ වූ මැය සලීම් කුමරුගේ අනියම් පෙම්වතිය වූවා ය. පසුව ඇය සිය පෙම්වතා වන ජහාන්ගීර් සමග විවාහ වෙයි.
- , ලාබාල මෙහර්උන්නිසා ලෙස
- කේ. සී. ෂංකර්, ලෙස; වංශවතකු වන මොහු මෙහර්උන්නිසාගේ සැමියායි. ඔහු මෙහර්උන්නිසාගේ අනියම් පෙම්වතා වන සලීම් කුමරුට වෛර කරයි.
- පවන් චොප්රා, ලෙස; මෙහර්උන්නිසාගේ පියායි.
- , අස්මත් බෙගම් ලෙස; මෙහර්උන්නිසාගේ මෑණියන් ය.
- ගුර්ප්‍රීත් සයිනි, කුමරු ලෙස; අක්බර්ගේ දෙවන පුත්‍රයායි.
- මෝක්ෂද් දොඩ්වානි, ලෙස; අක්බර්ගේ තෙවන පුත්‍රයායි.
- , ලෙස; අක්බර්ගේ අධිරාජයාගේ ප්‍රියතම මිතුරකු, උපදේශකයකු සහ අමාත්‍යවරයකු වේ.
- නාගේෂ් සල්වාන්, ලෙස; අක්බර් සහ සලීම්ගේ රාජ්‍ය සේවකයකු වන මොහු පසුව ඛුස්රාවු කුමරුන් සිය පියා වූ සලීම්ට (ජහාන්ගීර් අධිරාජයා) එරෙහිව දියත් කළ කැරැල්ලේ දී ඛුස්රාවුට සහාය දැක්වී ය.
- , ලෙස; සලීම්ට පක්ෂපාතී රාජ්‍ය සේවකයෙකි. සලීම් අධිරාජයා බවට පත් පසු ප්‍රධාන සෙන්පති බවට පත්වේ.
- ඕම්කාර් කපූර්, ලෙස; සලීම්ට පක්ෂපාතී රාජ්‍ය නිලධාරියෙකි. සලීම් අධිරාජයා බවට පත් පසු ප්‍රධාන අමාත්‍යවරයා බවට පත්වේ.
- අෂ්රාෆ් නාගූ, හොෂියාර් ඛාන් ලෙස
- රූපාලි, නදීරා ලෙස
නිෂ්පාදනය
මෙම කතාමාලාව රූගත කෙරුණේ මාස හයක් පුරා රාජස්ථානයේ හි ය. මෙහි දී අක්බර් අධිරාජයාගේ අගනුවර වූ වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා විය. කතාමාලාවේ වස්ත්‍ර නිර්මාණය සිදුකරන ලද්දේ අධ්‍යක්ෂක ගේ දියණිය වන පියා බෙනෙගාල් විසිනි.
චාරු ෂංකර් සිය ඉන්දියානු රූපවාහිනී ආගමනය සිදුකළේ සියාසත් තුළිනි. ඇය තමන් ප්‍රධාන චරිතය සඳහා තෝරාගැනුණු අයුරු මෙසේ විස්තර කොට ඇත, "තාජ් මහල් තුන්ඈඳුතු නවකථා ත්‍රිත්වයම මා කියවා තිබෙනවා. මම ඒවාට කැමතියි. නිෂ්පාදකයන් මට කතාකොට පැවසූයේ ඔවුන් ගේම් ඔෆ් ත්‍රෝන්ස්-ආරේ කතාමාලාවක් නිර්මාණය කරන්නට යන බවයි. එයට මා පැවසූයේ, "විශිෂ්ටයි. ඔබට අවශ්‍ය මා කුමන චරිතය නිරූපණය කරන්න ද?" එවිට මට දැනගන්නට ලැබුණා එය මෙහර්උන්නිසා [නූර් ජහාන්ගේ උපන් නාමය] වෙනුවෙන් බව. ඒ අවස්ථාවේ මම වාහනය පදවමින් සිටියේ. ඉන් ඇතිවූ විස්මය නිසා මගේ වාහනය අනුතරටත් ලක් වුණා." ෂංකර් නූර් ජහාන්ගේ චරිතය සඳහා තමන් සූදානම් වූ අයුරු මෙසේ විස්තර කරන්නී ය: "කතාමාලාව රූගත කළ බිකනේර්වලට යාමට පෙර මට සූදානම් වීමට ඉතිරිව තිබුණේ මසක කාලයක්. ජාතික කෞතුකාගාරයේ කලා ඉතිහාස පාඨමාලාවක් හැධෑරීමට මට සිදුවූවා. ඒ කාලයේ මා මූඝල් ලඝු සිතුවම් අධ්‍යයනය කරමින් මෙහර්උන්නිසා දිවිගෙවූ ලෝකය කෙබඳු දැයි සිහියට නැගීමට උත්සාහ දැරුවා."
මෙම වැඩසටහන රාජස්ථානයේ සහ බිකනේර්හි සැබෑ මාලිගා වැනි විවිධ ස්ථානවල රූගත කෙරිණි. සියාසත් මගින් මූඝල් රාජකීයයන්ගේ දිරාපත් ජීවන රටාව, ගෘහනිර්මාණ ශිල්පය, කලාව සහ කථා පුවත් රැගෙන එයි.
ආශ්‍රේයයන්
- "Can a mythology and history-based channel be an #EpicWin?". Best Media Info. 17 November 2014. සම්ප්‍රවේශය 3 July 2015.
- "A genuinely interesting TV serial at last?". Deccan Herald. 30 Aug 2015. සම්ප්‍රවේශය 3 July 2015.
- "Mahesh Samat's 'Epic' run to begin on November 19". AFaqs. 7 November 2014. සම්ප්‍රවේශය 3 July 2015.
- ""We know we have to work on awareness level," says Epic's Mahesh Samat". Indian Television.com. 3 February 2015. සම්ප්‍රවේශය 3 July 2015.
- "Sudhanshu Pandey takes over 'Siyaasat' from Karanvir". Zee News. 19 March 2015. සම්ප්‍රවේශය 3 July 2015.
- . The Sunday Guardian. 3 January 2015. 15 September 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 July 2015.
{{}}
: More than one of|archivedate=
and|archive-date=
specified (); More than one of|archiveurl=
and|archive-url=
specified () - ""We know we have to work on awareness level," says Epic's Mahesh Samat". Indian Television.com. 3 February 2015. සම්ප්‍රවේශය 3 July 2015.
- සංරක්ෂිත පිටපත, http://www.sunday-guardian.com/young-restless/the-reigning-queen-of-siyasat-charu-shankar-on-playing-noor-jehan, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25
- "India's first genre-specific Hindi entertainment channel, The EPIC Channel, to go on air". Times of India. 3 February 2015. සම්ප්‍රවේශය 3 July 2015.
- "India's first genre-specific Hindi entertainment channel, The EPIC Channel, to go on air". Times of India. 3 February 2015. සම්ප්‍රවේශය 10 November 2014.
- Majumdar, Payal (3 January 2015). . (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 15 September 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 May 2017.
{{}}
: More than one of|archivedate=
and|archive-date=
specified (); More than one of|archiveurl=
and|archive-url=
specified () - Team, Tellychakkar (10 Mar 2014). "Pia Benegal designs costumes for Samvidhaan". Tellychakkar.com. සම්ප්‍රවේශය 17 May 2017.
- "Siyaasat: Celebration turns into a murder plot". The Times of India. 17 December 2014. සම්ප්‍රවේශය 3 July 2015.
බාහිර සබැඳි
- නිල වෙබ් අඩවිය
- සියාසත් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ය සත ස හල ද ශප ලනය යන ඔස ස ව ක ශය ව ඉන ද ය න යක ම ම කත ම ල ව ග ස ප රකට සම ම නන ය නවකථ වක වන The Twentieth Wife ව ස වන බ ර ඳ ඇස ර න න මව ඇත ස ය සත ස ය සත ප රවර ධන ප ස ටරයක ම ල සද හ ඳ න ව මල ල ක ප රභ දයඅධ යක ෂණය කල ස ද ධ ර ත ආනන ද ක ම ර රඟප මච ර ෂ කර සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ව ර ස ඛ ය ව2කථ ග ගණන42න ෂ ප දනයන ෂ ප දක ය ර ෂ බ ස ත ස ථ නය න ර ජස ථ නයක මර ස ල ස මධ වන ක ලයම න ත ත 60න ෂ ප දන සම ගමග ර න ලය ට ප ර ඩක ෂන ස ප රච රණයම ල න ල ක වර ප ආක ත යHDTVOriginal airing20 න ව ම බර 2014 2014 11 20 බ හ ර සබ ඳ ව බ අඩව ය ම ම කත ම ල ව ග ත ඇත ත ද ශප ලනය අන තර ප ද ගල අරගල ක මන ත රණ සහ ශ ර ව භ ත ය පස බ ම හ ය ම හ සල ම ක මර ම ඝල අධ ර ජ සහ ම හර උන න ස හ වත න ම ත සල ම ග ව ස වන සහ අවසන බ ර ය අතර ඇත ව ප ර ම ව ත ත න තය න ර පණය ව ම ම කත ම ල ව ව ක ශය ඇරඹ ය 2014 න ව ම බර 20 ද න ය එය ම න ත ත 60ක ධ වන ක ලයක න ය ත කථ ග 42ක න සමන ව ත ව ය කථ ප වතස ය සත ර පව හ න ම ල න ට යය ත ළ න අක බර ග ස හස න ව න ව න ඇත ව ම ඝල ද ශප ලන අරගලය න ර ප ත ය එස ම සල ම ම හර උන න ස ය වළග ප ර ම ව ත ත න තය ද එය සමග බ ඳ ඇත ම ව න ද ද න අතර ඇත ව සම බන ධත වය ම ඝල ද ශප ලනය ද ශ නත ය නව මඟකට ය ම කරම න ඉන ද ය ඉත හ සය ව නස ක ර මට හ ත ව ය ම ම කත ම ල ව ර ගත ක ට ඇත ත හ ටලයක බවට පත ව ම ල ග වක ය ම හ ව මනරම පස තල හ ත ව න ම ම කත ම ල ව වඩ ත ම ජන දරයට පත ඉන ද ය න ර පව හ න ම ල න ට යයක බවට පත ව ඇත චර ත න ර පණය අධ ර ජය ල ස ර ඛය ය ස ල ත න බ ගම අධ ර ජ න ය අක බර ජ වත ව අවධ ය ල සත අනත ර ව බ ඩ බ ගම ල සත හ ඳ න ව ණ ල ස අක බර ග අගබ සව සහ සල ම ක මර ග ස ළ ම ණ යන ය කරන ව ර ෂර ම ක මර ල ස අක බර ග ව ඩ මහල ප ත රය ය ල ස සල ම ග ප රථම බ සව වන ම ය ක මර න ග ම ණ යන ය න යන ද ක ස ත ජගත ග සය න ල ස සල ම ග ද වන බ සව වන ම ය ඛ ර ම ක මර න ග අන ගත අධ ර ජය ම ණ යන ය ච ර ෂ කර පස ව ල ස ග බ ර ඳ ව ම ය සල ම ක මර ග අන යම ප ම වත ය ව ව ය පස ව ඇය ස ය ප ම වත වන ජහ න ග ර සමග ව ව හ ව ය ල බ ල ම හර උන න ස ල ස ක ස ෂ කර ල ස ව ශවතක වන ම හ ම හර උන න ස ග ස ම ය ය ඔහ ම හර උන න ස ග අන යම ප ම වත වන සල ම ක මර ට ව ර කරය පවන ච ප ර ල ස ම හර උන න ස ග ප ය ය අස මත බ ගම ල ස ම හර උන න ස ග ම ණ යන ය ග ර ප ර ත සය න ක මර ල ස අක බර ග ද වන ප ත රය ය ම ක ෂද ද ඩ ව න ල ස අක බර ග ත වන ප ත රය ය ල ස අක බර ග අධ ර ජය ග ප ර යතම ම ත රක උපද ශකයක සහ අම ත යවරයක ව න ග ෂ සල ව න ල ස අක බර සහ සල ම ග ර ජ ය ස වකයක වන ම හ පස ව ඛ ස ර ව ක මර න ස ය ප ය ව සල ම ට ජහ න ග ර අධ ර ජය එර හ ව ද යත කළ ක ර ල ල ද ඛ ස ර ව ට සහ ය ද ක ව ය ල ස සල ම ට පක ෂප ත ර ජ ය ස වකය ක සල ම අධ ර ජය බවට පත පස ප රධ න ස න පත බවට පත ව ඕම ක ර කප ර ල ස සල ම ට පක ෂප ත ර ජ ය න ලධ ර ය ක සල ම අධ ර ජය බවට පත පස ප රධ න අම ත යවරය බවට පත ව අෂ ර ෆ න ග හ ෂ ය ර ඛ න ල ස ර ප ල නද ර ල සන ෂ ප දනයම ම කත ම ල ව ර ගත ක ර ණ ම ස හයක ප ර ර ජස ථ නය හ ය ම හ ද අක බර අධ ර ජය ග අගන වර ව ව න වට ආද ශකයක ල ස භ ව ත ව ය කත ම ල ව වස ත ර න ර ම ණය ස ද කරන ලද ද අධ යක ෂක ග ද යණ ය වන ප ය බ න ග ල ව ස න ච ර ෂ කර ස ය ඉන ද ය න ර පව හ න ආගමනය ස ද කළ ස ය සත ත ළ න ඇය තමන ප රධ න චර තය සඳහ ත ර ග න ණ අය ර ම ස ව ස තර ක ට ඇත ත ජ මහල ත න ඈඳ ත නවකථ ත ර ත වයම ම ක යව ත බ නව මම ඒව ට ක මත ය න ෂ ප දකයන මට කත ක ට ප වස ය ඔව න ග ම ඔෆ ත ර න ස ආර කත ම ල වක න ර ම ණය කරන නට යන බවය එයට ම ප වස ය ව ශ ෂ ටය ඔබට අවශ ය ම ක මන චර තය න ර පණය කරන න ද එව ට මට ද නගන නට ල බ ණ එය ම හර උන න ස න ර ජහ න ග උපන න මය ව න ව න බව ඒ අවස ථ ව මම ව හනය පදවම න ස ට ය ඉන ඇත ව ව ස මය න ස මග ව හනය අන තරටත ලක ව ණ ෂ කර න ර ජහ න ග චර තය සඳහ තමන ස ද නම ව අය ර ම ස ව ස තර කරන න ය කත ම ල ව ර ගත කළ බ කන ර වලට ය මට ප ර මට ස ද නම ව මට ඉත ර ව ත බ ණ මසක ක ලයක ජ ත ක ක ත ක ග රය කල ඉත හ ස ප ඨම ල වක හ ධ ර මට මට ස ද ව ව ඒ ක ලය ම ම ඝල ලඝ ස ත වම අධ යයනය කරම න ම හර උන න ස ද ව ග ව ල කය ක බඳ ද ය ස හ යට න ග මට උත ස හ ද ර ව ම ම ව ඩසටහන ර ජස ථ නය සහ බ කන ර හ ස බ ම ල ග ව න ව ව ධ ස ථ නවල ර ගත ක ර ණ ස ය සත මග න ම ඝල ර ජක යයන ග ද ර පත ජ වන රට ව ග හන ර ම ණ ශ ල පය කල ව සහ කථ ප වත ර ග න එය ආශ ර යයන Can a mythology and history based channel be an EpicWin Best Media Info 17 November 2014 සම ප රව ශය 3 July 2015 A genuinely interesting TV serial at last Deccan Herald 30 Aug 2015 සම ප රව ශය 3 July 2015 Mahesh Samat s Epic run to begin on November 19 AFaqs 7 November 2014 සම ප රව ශය 3 July 2015 We know we have to work on awareness level says Epic s Mahesh Samat Indian Television com 3 February 2015 සම ප රව ශය 3 July 2015 Sudhanshu Pandey takes over Siyaasat from Karanvir Zee News 19 March 2015 සම ප රව ශය 3 July 2015 The Sunday Guardian 3 January 2015 15 September 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 3 July 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a More than one of archivedate and archive date specified help More than one of archiveurl and archive url specified help We know we have to work on awareness level says Epic s Mahesh Samat Indian Television com 3 February 2015 සම ප රව ශය 3 July 2015 ස රක ෂ ත ප ටපත http www sunday guardian com young restless the reigning queen of siyasat charu shankar on playing noor jehan ප රත ෂ ඨ පනය 2017 11 25 India s first genre specific Hindi entertainment channel The EPIC Channel to go on air Times of India 3 February 2015 සම ප රව ශය 3 July 2015 India s first genre specific Hindi entertainment channel The EPIC Channel to go on air Times of India 3 February 2015 සම ප රව ශය 10 November 2014 Majumdar Payal 3 January 2015 බ ර ත න ය ඉ ග ර ස බස න 15 September 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 17 May 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a More than one of archivedate and archive date specified help More than one of archiveurl and archive url specified help Team Tellychakkar 10 Mar 2014 Pia Benegal designs costumes for Samvidhaan Tellychakkar com සම ප රව ශය 17 May 2017 Siyaasat Celebration turns into a murder plot The Times of India 17 December 2014 සම ප රව ශය 3 July 2015 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය ස ය සත හ සබ ඳ අය එම ඩ බ ය ම ව