සිකුරාදා යනු බ්‍රහස්පතින්දාට පසුව සහ සෙනසුරාදාට පෙර දිනය වෙයි. සාම්ප්‍රදායික "ඉරිදා-පළමුව" සම්මතය වරණිත රටවල, එය සතියෙහි හයවන දිනය වෙයි. අයිඑස්ඕ-අර්ථදැක්වුණු "සඳුදා-පළමුව" සම්මතය පිළිගන්නා රටවල, එය (සතියෙහි පස්වන දිනය) වෙයි.
බොහෝ බටහිර රටවල, සිකුරාදා යනු වැඩකරන සතියෙහි පස්වන සහ අවසාන දිනය වෙයි. තවත් සමහරක් රටවල, සිකුරාදා යනු සතිඅන්තයෙහි පළමුවන දිනයවන අතර, සෙනසුරාදා යනු දෙවන දිනය වෙයි. ඉරානයෙහි, සිකුරාදා යනු සතිඅන්තයෙහි අවසාන දිනය වන අතර, වැඩකරන සතියෙහි පළමුවන දිනය සෙනසුරාදා වෙයි. බහ්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (යූඒඊ), සවුදි අරාබියාව සහ කුවේට් විසින් මෙම සම්ප්රදායය අනුගමනය කලද බහ්රේනය සහ යූඒඊ කුල 2006 සැප්තැම්බර් 1 දින සිට සිකුරාදා-සෙනසුරාදා සතිඅන්තය භාවිතයට පරිවර්තනය වූ අතර, වසරකට පසුව කුවේටයද එය අනුගමනය කළේය. 2022 ජනවාරි 1 දිනදී යූඒඊ විසින් එහි සති අන්තය සිකුරාදා–සෙනසුරාදා සිට සෙනසුරාදා–ඉරිදා දක්වා වෙනස් කළේය.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "Login". සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2016.
- විලිෆ්, නබීල් (29 මැයි 2007). "එක්ස්පොෂිසන්ස් ඔෆ් ඇරේබියා: කුවේට් චේන්ජස් ටු ෆ්‍රයිඩේ-සැටර්ඩේ වීක්එන්ඩ්". සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2016.
- . ද බ්රෑ (ඉංග්‍රීසි බසින්). 7 දෙසැම්බර් 2021. දෙසැම්බර් 8, 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2022-04-15.
භාහිර සබැඳි
- Friday හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Quotations related to සිකුරාදා at Wikiquote
- Friday හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ක ර ද යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න ස ක ර ද යන බ රහස පත න ද ට පස ව සහ ස නස ර ද ට ප ර ද නය ව ය ස ම ප රද ය ක ඉර ද පළම ව සම මතය වරණ ත රටවල එය සත ය හ හයවන ද නය ව ය අය එස ඕ අර ථද ක ව ණ සඳ ද පළම ව සම මතය ප ළ ගන න රටවල එය සත ය හ පස වන ද නය ව ය ෆ ර න ස ව බ ෂ ව ස න රච ත ව නස බ හ බටහ ර රටවල ස ක ර ද යන ව ඩකරන සත ය හ පස වන සහ අවස න ද නය ව ය තවත සමහරක රටවල ස ක ර ද යන සත අන තය හ පළම වන ද නයවන අතර ස නස ර ද යන ද වන ද නය ව ය ඉර නය හ ස ක ර ද යන සත අන තය හ අවස න ද නය වන අතර ව ඩකරන සත ය හ පළම වන ද නය ස නස ර ද ව ය බහ ර නය එක සත අර බ එම ර ර ජ යය ය ඒඊ සව ද අර බ ය ව සහ ක ව ට ව ස න ම ම සම ප රද යය අන ගමනය කලද බහ ර නය සහ ය ඒඊ ක ල 2006 ස ප ත ම බර 1 ද න ස ට ස ක ර ද ස නස ර ද සත අන තය භ ව තයට පර වර තනය ව අතර වසරකට පස ව ක ව ටයද එය අන ගමනය කළ ය 2022 ජනව ර 1 ද නද ය ඒඊ ව ස න එහ සත අන තය ස ක ර ද ස නස ර ද ස ට ස නස ර ද ඉර ද දක ව ව නස කළ ය අමතර අවධ නයටක ව ද ම ල ශ ර Login සම ප රව ශය 30 ද ස ම බර 2016 ව ල ෆ නබ ල 29 ම ය 2007 එක ස ප ෂ සන ස ඔෆ ඇර බ ය ක ව ට ච න ජස ට ෆ රය ඩ ස ටර ඩ ව ක එන ඩ සම ප රව ශය 30 ද ස ම බර 2016 ද බ ර ඉ ග ර ස බස න 7 ද ස ම බර 2021 ද ස ම බර 8 2022 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2022 04 15 භ හ ර සබ ඳ Friday හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Quotations related to ස ක ර ද at Wikiquote Friday හ අද ළ ව ක ෂණර ය ත ළ ඇත ශබ දක ෂමය අර ථ ද ක ව ම