මෙම ලිපියෙහි පරිවර්තිත පෙළක් අඩංගු වන අතර ඉංග්‍රීසි හා සිංහල හි ට සමීප කිසියම් අයෙකුගේ අවධානයට යොමු විය යුත්තේ මෙම ලිපියෙහි ශීර්ෂය හා/හෝ අන්තර්ගතය නිමවා ඇත්තේ සිංහල වියරණ හා/හෝ අක්ෂර හා/හෝ වදන් නියමාකාරයෙන් යොදා නොමැති බැවින් හා/හෝ ඉංග්‍රීසි භාෂා ලිපියෙහි අන්තර්ගතය පිළිබිඹු වන ආකාරයෙන් පරිවර්තනය කොට නොමැති බැවිනි. සංවාදය අරභයා කරුණාකර හි බලන්න. මෙම පිටුව එවන් අවධානයට ලක් විය යුතු බවට ඔබ විසින් මේ දැන් සලකුණු කෙරුනේ නම්, කරුණානර {{subst:ද්වීව්යක්| pg= බහරේන් | Language = ඉංග්‍රීසි | Comments = }} ~~~~ යන සටහන හි ඡේදයෙහි අගට එක් කරන්න. |
මෙම ලිපිය වනාහි Bahrain ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
බහරේන් නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකකි. සවුදි අරාබියට බටහිරට වන්නට පිහිටා ඇති අතර එය බහරේන් හා ෆාහාඩ් රජ මාවත (1986 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබු මාවත) හා සම්බන්ධයි. කටාර් ගිනිකොන දෙසින් ගල්ෆ් හරහා පැතිරේ. යෝජිත කටාර් බහරේන් මාවත බහරේන් හා නාමර් සම්බන්ධ කරන අතර, එය ලෝකයේ දීර්ඝතම මාවත වන්නේය. බහරේන් එහි ඇති තෙල් හා මුතු වලට ප්රසිද්ධයක් දරයි. මෙහි ඉතා උස් වු ගොඩනැගිලි (Skyscrapers) ඉදිකර තිබේ. වර්තමානයේ යෝජිත මීටර් 1022 (අඩි 3353) කින් යුත් මුරුජාන් කුළුන වැනි ගොඩනැගිලිද ඇත. මෙහි බහරේන් ජාත්‍යන්තර ධාවන පථයද පිහිටා ඇත. එබැවින් බහරේන් F 1 ධාවන තරඟයද මෙහි පැවැත්වේ.
Kingdom of Bahrain | |
---|---|
![]() කොඩිය Coat of arms | |
ජාතික ගීය: نشيد البحرين الوطني Our Bahrain | |
![]() Location of බහරේන් (circled in red) | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | 26°13′N 50°35′E / 26.217°N 50.583°E |
නිල භාෂා(ව) | Arabic |
(2010) |
|
ආගම | Islam |
Bahraini | |
රජය | |
• | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• Declared Independence | 14 August 1971 |
• from United Kingdom | 15 August 1971 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 765 km2 (295 sq mi) (173rd) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• 2021 ඇස්තමේන්තුව | 1,463,265 () |
• 2010 ජන සංගණනය | 1,234,571 |
• ඝණත්වය | 1,626.6/km2 (4,212.9/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2017 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $69.922 billion (96th) |
• ඒක පුද්ගල | $51,956 () |
දදේනි (නාමික) | 2017 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $34.310 billion (98th) |
• ඒක පුද්ගල | $25,494 () |
මාසද (2015) | 0.824 ඉතා ඉහළ · 47th |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+3 () |
right[a] | |
ඇමතුම් කේතය | |
වෙබ් අඩවිය www.bahrain.bh | |
|
අමතර අවධානයට
මූලාශ්‍ර
සවිස්තරාත්මක සටහන්
උපහරණ
- "CIA World Factbook, "Bahrain"". Cia.gov. සම්ප්‍රවේශය 25 January 2011.
- "Bahrain ends special pact". . 15 August 1971.
- "World Population Prospects 2022". population.un.org. , Population Division. සම්ප්‍රවේශය July 17, 2022.
- "World Population Prospects 2022: Demographic indicators by region, subregion and country, annually for 1950-2100" (XSLX). population.un.org ("Total Population, as of 1 July (thousands)"). , Population Division. සම්ප්‍රවේශය July 17, 2022.
- "Bahraini Census 2010 – تعداد السكــان العام للبحريــن 2010".
- "Bahrain". International Monetary Fund.
- "Human Development Report 2015" (PDF). United Nations. 2015. සම්ප්‍රවේශය 14 December 2015.
- Bahrain Government Annual Reports, Volume 8, Archive Editions, 1987, page 92
භාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJSbUwxZHBhMmxpYjI5cmN5MXNiMmR2TFdWdUxXNXZjMnh2WjJGdUxuTjJaeTgwTUhCNExWZHBhMmxpYjI5cmN5MXNiMmR2TFdWdUxXNXZjMnh2WjJGdUxuTjJaeTV3Ym1jPS5wbmc=.png)
බහරේන් ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() | විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර |
![]() | විකිපුවත් වෙතින් පුවත් කථාංග |
![]() | විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
![]() | විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
![]() | විකිපොත් වෙතින් පෙළපොත් |
- Official government portal
- Kingdom of Bahrain, Ministry of Foreign Affairs website
- "Bahrain". The World Factbook. Central Intelligence Agency.
- බහරේන් web resources provided by GovPubs at the
- බහරේන් at
- Bahrain profile from the BBC News
- Wikimedia Atlas of Bahrain
- Key Development Forecasts for Bahrain from
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය