සිංහල බ්‍රේල් යනු, භාරතී බ්‍රේල් හෝඩි අතුරින් එකකි. අනෙකුත් භාරතී බ්‍රේල් හෝඩි තුලදී අක්ෂර සඳහා වෙන් කෙරෙන රටාවන් හා සමගින් බොහෝ අනුකූලතාවයක් දක්වතත්, එම හෝඩිවල කෙළවරෙහි පවතින අක්ෂර සඳහා වෙන් කෙරෙන රටාවන් හා සමගින් සලකන විට කිසියම් අපසරණයක් සිංහල බ්‍රේල් විසින් පෙන්නුම් කරයි.
සිංහල බ්‍රේල් සිංහල බ්‍රේල් | |
---|---|
වර්ගය | line-height:1.25em |
භාෂා | සිංහල |
පීතෘක ක්‍රම | බ්‍රේල්
|
මුද්‍රණ පදනම | සිංහල හෝඩිය |
හෝඩිය
භාරතී බ්‍රේල් ක්‍රමය වෙතින් සිංහල බ්‍රේල් ක්‍රමය අපත්‍යිකරණය කෙරුණද, භාරතී හෝඩියෙහි කෙළවරට වන්නට වන අක්ෂරයන් ('අමතර' අක්ෂර පේළියෙහි) සිංහලයෙහිදී යළි-වෙන්කරනු ලැබ ඇත: සිංහල ඥ gn (සංස්කෘත jñ) සඳහා ⠟ (භාරතී kṣ) ද, සිංහල ඵ ph සඳහා ⠱ (භාරතී jñ) ද, සිංහල ඇ æ සඳහා ⠷ (භාරතී ḻ) ද , සිංහල ඈ ǣ සඳහා ⠻ (භාරතී ṟ) ද සහ, සිංහල ණ ṇ සඳහා ⠵ (භාරතී z) ද භාවිතා වෙයි.
මෙයට අමතරව, e/ē සහ ś/ṣ යන අත්ෂර යුගලය සඳහා අනෙකුත් භාරතී හෝඩි වෙතින් යමෙක් බලාපොරොත්තු වන බ්‍රේල් අගයයන් හුවමාරු කර භාවිතා වන අතර, අක්ෂර මාත්‍රා පරිධි (පහත අවසන් පේළිය) සඳහා බෙහෙවින් නව්‍යකරණ අගයයන් භාවිතා වෙයි. විරාම ලකුණ සහ ඉලක්කම් කෙසේවෙතත්, ඉතිරි භාරතී බ්‍රේල් මෙන් වෙයි. අනෙකුත් භාරතී හෝඩි වල මෙන්ම, ස්වර සඳහා විශේෂක ශබ්ද ලකුණු වෙනුවට අක්ෂර භාවිතා වන අතර, ඒවායේ කථන පිළිවෙලෙහි ව්‍යඤ්ජනාක්ෂරයන්ට පසුව යෙදෙයි.
මුද්‍රිත | අ | ආ | ඇ | ඈ | ඉ | ඊ | උ | ඌ | එ | ඒ | ඓ | ඔ | ඕ | ඖ |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
a | ā | æ | ǣ | i | ī | u | ū | e | ē | ai | o | ō | au | |
බ්‍රේල් |
මුද්‍රිත | ඍ | ඎ | ඏ | ඐ | ||||
---|---|---|---|---|---|---|---|---|
ISO | ṛ | ṝ | ḷ | ḹ | ||||
බ්‍රේල් |
මුද්‍රිත | ක | ඛ | ග | ඝ | ඞ | ච | ඡ | ජ | ඣ | ඤ |
---|---|---|---|---|---|---|---|---|---|---|
ISO | k | kh | g | gh | ṅ | c | ch | j | jh | ñ |
බ්‍රේල් |
මුද්‍රිත | ට | ඨ | ඩ | ඪ | ණ | ත | ථ | ද | ධ | න |
---|---|---|---|---|---|---|---|---|---|---|
ISO | ṭ | ṭh | ḍ | ḍh | ṇ | t | th | d | dh | n |
බ්‍රේල් |
මුද්‍රිත | ප | ඵ | බ | භ | ම | ය | ර | ල | ළ | ව |
---|---|---|---|---|---|---|---|---|---|---|
ISO | p | ph | b | bh | m | y | r | l | ḷ | v |
බ්‍රේල් |
මුද්‍රිත | ශ | ෂ | ස | හ | ඥ | ෆ |
---|---|---|---|---|---|---|
ISO | ś | ṣ | s | h | gn | f |
බ්‍රේල් |
පරිධි
මුද්‍රිත | ක් | කං | කඃ | (පහත බලන්න)* |
---|---|---|---|---|
විශේෂක ශබ්ද ලකුණු | ||||
බ්‍රේල් |
* මුද්‍රිත සිංහලයෙහි, මෙය දැක්වෙන්නේ අමතර අක්ෂර සමූහයක් ලෙසිනි:
- ඟ n̆ga ⠆⠛, ඬ n̆ḍa ⠆⠫, ඳ n̆da ⠆⠙, ඹ m̆ba ⠆⠃
විරාමය
(භාරතී බ්‍රේල්#විරාමය) බලන්න.
මූලාශ්‍ර
- වර්ල්ඩ් බ්‍රේල් යූසේජ්, යුනෙස්කෝ, 2013
- පෙළෙහි සඳහන් වන ආකාරයට, මෙම අක්ෂර සඳහා භාරතී බ්‍රේල් ක්‍රමයට වෙනස් අගයයන් භාවිතා වෙයි.
- අනෙකුත් භාරතී හෝඩි වලින් යමෙක් බලාපොරොත්තු වන අගයයන් හුවමාරු කොට, සිංහල e සහ ē වෙතින් භාවිතා වෙයි.
- යුනෙස්කෝහී ලැයිස්තුගත කර නොමැත (2013)
- බලාපොරොත්තු වන භාරතී පිළිවෙල වෙතින් සහ ආචාර්ය වෙබ් අඩවිය වෙතින් Ś සහ ṣ හුවමාරු කොට ඇත.
- Apart from the halant (hal kirīma), the diacritics differ from Bharati norms. Acharya, however, has කං ⠰ and කඃ ⠠ as expected for Bharati.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස හල බ ර ල යන භ රත බ ර ල හ ඩ අත ර න එකක අන ක ත භ රත බ ර ල හ ඩ ත ලද අක ෂර සඳහ ව න ක ර න රට වන හ සමග න බ හ අන ක ලත වයක දක වතත එම හ ඩ වල ක ළවර හ පවත න අක ෂර සඳහ ව න ක ර න රට වන හ සමග න සලකන ව ට ක ස යම අපසරණයක ස හල බ ර ල ව ස න ප න න ම කරය ස හල බ ර ල ස හල බ ර ල වර ගයline height 1 25emභ ෂ ස හලප ත ක ක රමබ ර ල භ රත බ ර ල ස හල බ ර ල ම ද රණ පදනමස හල හ ඩ යහ ඩ යභ රත බ ර ල ක රමය ව ත න ස හල බ ර ල ක රමය අපත ය කරණය ක ර ණද භ රත හ ඩ ය හ ක ළවරට වන නට වන අක ෂරයන අමතර අක ෂර ප ළ ය හ ස හලය හ ද යළ ව න කරන ල බ ඇත ස හල ඥ gn ස ස ක ත jn සඳහ භ රත kṣ ද ස හල ඵ ph සඳහ භ රත jn ද ස හල ඇ ae සඳහ භ රත ḻ ද ස හල ඈ ǣ සඳහ භ රත ṟ ද සහ ස හල ණ ṇ සඳහ භ රත z ද භ ව ත ව ය ම යට අමතරව e e සහ s ṣ යන අත ෂර ය ගලය සඳහ අන ක ත භ රත හ ඩ ව ත න යම ක බල ප ර ත ත වන බ ර ල අගයයන හ වම ර කර භ ව ත වන අතර අක ෂර ම ත ර පර ධ පහත අවසන ප ළ ය සඳහ බ හ ව න නව යකරණ අගයයන භ ව ත ව ය ව ර ම ලක ණ සහ ඉලක කම ක ස ව තත ඉත ර භ රත බ ර ල ම න ව ය අන ක ත භ රත හ ඩ වල ම න ම ස වර සඳහ ව ශ ෂක ශබ ද ලක ණ ව න වට අක ෂර භ ව ත වන අතර ඒව ය කථන ප ළ ව ල හ ව යඤ ජන ක ෂරයන ට පස ව ය ද ය ම ද ර ත අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඓ ඔ ඕ ඖa a ae ǣ i i u u e e ai o ō auබ ර ල ම ද ර ත ඍ ඎ ඏ ඐISO ṛ ṝ ḷ ḹබ ර ල ම ද ර ත ක ඛ ග ඝ ඞ ච ඡ ජ ඣ ඤISO k kh g gh ṅ c ch j jh nබ ර ල ම ද ර ත ට ඨ ඩ ඪ ණ ත ථ ද ධ නISO ṭ ṭh ḍ ḍh ṇ t th d dh nබ ර ල ම ද ර ත ප ඵ බ භ ම ය ර ල ළ වISO p ph b bh m y r l ḷ vබ ර ල ම ද ර ත ශ ෂ ස හ ඥ ෆISO s ṣ s h gn fබ ර ල පර ධ ම ද ර ත ක ක ක පහත බලන න ව ශ ෂක ශබ ද ලක ණ බ ර ල ම ද ර ත ස හලය හ ම ය ද ක ව න න අමතර අක ෂර සම හයක ල ස න ඟ n ga ඬ n ḍa ඳ n da ඹ m ba dd dd ව ර මයභ රත බ ර ල ව ර මය බලන න ම ල ශ රවර ල ඩ බ ර ල ය ස ජ ය න ස ක 2013 ප ළ හ සඳහන වන ආක රයට ම ම අක ෂර සඳහ භ රත බ ර ල ක රමයට ව නස අගයයන භ ව ත ව ය අන ක ත භ රත හ ඩ වල න යම ක බල ප ර ත ත වන අගයයන හ වම ර ක ට ස හල e සහ e ව ත න භ ව ත ව ය ය න ස ක හ ල ය ස ත ගත කර න ම ත 2013 බල ප ර ත ත වන භ රත ප ළ ව ල ව ත න සහ ආච ර ය ව බ අඩව ය ව ත න S සහ ṣ හ වම ර ක ට ඇත Apart from the halant hal kirima the diacritics differ from Bharati norms Acharya however has ක and ක as expected for Bharati