සාලභංජිකා හෙවත් ශාලභංජිකා යනු විචිත්‍ර ස්ත්‍රී අඟපසඟවලින් යුත්, ගසක් අසල එහි අත්තක් අල්ලාගෙන සිටගෙන සිටින අයුරින් නිර්මිත කාන්තා රුවකි. මෙම නාමය ගොඩනැගී ඇත්තේ 'සල් ගසෙහි අත්තක් බිඳින්නිය' යන අරුතැති සාලභංජිකා නම් සංස්කෘත වදනෙනි. මොවුන් මදනකෛ, මදනිකා හෝ ශිලාබාලිකා ලෙස ද හඳුන්වනු ලබයි.
කලාත්මක සම්ප්රදාය
ශාලභංජිකා යනු ඇති සම්මත විචිත්රාංගයකි. මෙය ශෛලිගත වෘක්ෂයක් යට නර්තනයේ යෙදමින් හෝ සංගීත භාණ්ඩයක් වාදනය කරමින් විවිධ ඉරියව්වලින් සිටින තරුණියකගේ රුවකි. ඇගේ පයෝධර සහ උකුල වැනි ස්ත්‍රී ලක්ෂන අතිශයෝක්තියෙන් යුතුව දක්වා තිබේ. මෙම ප්රතිමාවල නිතරම පාහේ සංකීර්ණ කොණ්ඩා මෝස්තර සහ විසිතුරු ආභරණ ගණනාවක් දක්නට ලැබේ.
ශාලභංජිකා සංකල්පය ගොඩනැගී ඇත්තේ පවිත්‍ර ස්ත්‍රියක සහ සල් හෝ අශෝක ගසක් සම්බන්ධ කොට දෝහද හෙවත් තරුණියගේ සපර්ශයෙන් වෘක්ෂයේ ඵල හටගැන්වීමේ චාරිත්‍රය මතයි. කාලයත් සමග මෙම සංකේතවාදය වෙනස් වූ අතර, ශාලභංජිකා රූ මෝස්තර කැටයම් අංගයක් බවට පත් විය. මෙය බොහෝවිට හින්දු දේවාලවල අසල බැතිමතුන් යෙදෙන ස්ථානවල දක්නට ලැබේ. කෝණිකව ස්ථාපිත සාලභංජිකා රූ දේවාල ගෘහනිර්මාණයේ කුරුපා විසිතුරු කිරීමට ද භාවිතා විය. පුරාතන සහ නූතන ඉන්දියානු සාහිත්‍යයේ ද සාලභංජිකාවන් පිළිබඳ සඳහන් වේ.
ස්ථාන
සුප්‍රකට සාලභංජිකා ප්‍රතිමා දකුණුමධ්යම කර්ණාටකයේ 12වන සියවසට අයත් දේවස්ථාන වන , සහ වැනි ස්ථානවලින් හමුවේ. ලෝක උරුම අඩවියක් වන භෝපාල්හි සාංචි ස්තූපයේ නැගෙනහිර තොරණෙහි ඇති සාලභංජිකා රූ ක්‍රි.ව. 1වන සියවසට අයත් යැයි සැලකේ. ක්‍රි.පූ. 2වන හෝ 1වන සියවසේ ශුංග යුගයේ ඉදිවූ පැරණිතම ශාලභංජිකා රුවත් දුරාඛි දේවි දේවාලයෙන් හුම විය. මෙය පාටලීපුත්ර පුරාතන නගරයේ කැනීම්වලින් හමුවූවකි.
තවත් එතරම් ප්රචගිත නොවන අනර්ඝ සාලභංජිකා රූ හමුවන ස්ථානයක් ලෙස කර්ණාටකයේ උතුරු අන්තයේ - ප්‍රාන්ත මාර්ගයේ පිහිටි යුගයට අයත් දේවාලය සැලකේ. එහි වූ චිත්තාකර්ෂණීය මදනිකා රූ ත්‍රිභංග ඉරියව්වෙන් යුත් අතර ග්රන්ථ අනුව ඔවුන් "...සඳ වන් පයෝධරවලිනුත්, තිසරකු වන් ඉණකිනුත්, සහ හස්තියකු බඳු උකුලකිනුත්" සමන්විත ය. මෙම තරමක් පැරණි ස්ත්‍රී රූ පසුකාලීන හොයිසාල කුරුපා-රූ සඳහා මුල්වන්නට ඇත.
අදාළ ප්‍රතිමා ශිල්ප
ඉන්දියානු උපමහාද්වීපයේ පුරාතන සාහිත්‍යය තුළ සල් ගස (Shorea robusta) නිතරම අශෝක ගස (Saraca indica) බොහෝ අවස්ථාවල දී වරදවා වටහාගෙන ඇත. සාලභංජිකාවගේ ඉරියව්ව ලුම්බිණියේ සල් වෘක්ෂයක් යට දී ගෞතම බුදුන් වහන්සේට උපත ලබාදුන් මායා දේවියගේ ඉරියව්ව සිහිගන්වයි.
ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ වෘක්ෂයක පාමුල සිටින තරුණියන් වන සාලභංජිකාවන් හා අදාළ පුරාතන වෘක්ෂ දේව වන්දනාව හා සම්බන්ධ වූ බවයි.
පින්තූර ගැලරිය
- සාලභංජිකාව, හොයිසාල යුගයේ ප්රතිමාවකි; 12වන සියවස, , කර්ණාටක, ඉන්දියාව
- බේලූර්හි චෙන්නකේශව දේවාලයේ ඇති කැඩපතක් අතින් ගත් සාලභංජිකාව (හෙවත් මදනිකා)
- සාලභංජිකාව, හොයිසාල යුගයේ ප්රතිමාවකි, බේලූර්, කර්ණාටක, ඉන්දියාව.
- සාලභංජිකාව, හොයිසාල යුගයේ ප්රතිමාවකි, බේලූර්, කර්ණාටක, ඉන්දියාව.
- සාලභංජිකාව, හොයිසාල යුගයේ ප්රතිමාවකි, බේලූර්, කර්ණාටක, ඉන්දියාව.
- සාලභංජිකාව, හොයිසාල යුගයේ ප්රතිමාවකි, බේලූර්, කර්ණාටක, ඉන්දියාව.
මේවාත් බලන්න
- අශෝක ගස
- , බටහිර ගෘහිනර්මාණ ශිල්පයේ මෙයට සමාන අංගයකි.
- වෘක්ෂ දේවතාවන් ලැයිස්තුව
- යක්ෂණී
සටහන්
- "Sandstone figure of Shalabhanjika Yakshi, stupa 1 at Sanchi, Central India, 1st century AD". British Museum. සම්ප්‍රවේශය May 11, 2013.
- "Temple Strut with a Tree Goddess (Shalabhanjika)". The Metropolitan Museum of Art. සම්ප්‍රවේශය May 11, 2013.
- "salabhanjika". Asia Society Reference. සම්ප්‍රවේශය 2007-02-23.
- "Salabhanjika". pallakrisnan.com. සම්ප්‍රවේශය 2007-02-23.
- "Hoysala heritage". Frontline. සම්ප්‍රවේශය 2007-02-23.
- "Harmony set in stone". Frontline. Volume 24 - Issue 18 :: Sep. 08-21, 2007. සම්ප්‍රවේශය May 11, 2013.
{{}}
: Check date values in:|date=
() - An overview of archaeological importance of Bihar 2016-03-03 at the Wayback Machine Directorate of Archaeology, Govt. of Bihar."Shalabhanjika (the breaker of branches),"
- India Travelogue - Jalasangvi
- Eckard Schleberger, Die indische Götterwelt. Gestalt, Ausdruck und Sinnbild Eugen Diederich Verlag. Cologne. ISBN , ISBN
- Buddhistische Bilderwelt: Hans Wolfgang Schumann, Ein ikonographisches Handbuch des Mahayana- und Tantrayana-Buddhismus. Eugen Diederichs Verlag. Cologne. ISBN , ISBN
- Heinrich Zimmer, Myths and Symbols in Indian Art and Civilization. (1946)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ලභ ජ ක හ වත ශ ලභ ජ ක යන ව ච ත ර ස ත ර අඟපසඟවල න ය ත ගසක අසල එහ අත තක අල ල ග න ස ටග න ස ට න අය ර න න ර ම ත ක න ත ර වක ම ම න මය ග ඩන ග ඇත ත සල ගස හ අත තක බ ඳ න න ය යන අර ත ත ස ලභ ජ ක නම ස ස ක ත වදන න ම ව න මදනක මදන ක හ ශ ල බ ල ක ල ස ද හඳ න වන ලබය ස ලභ ජ ක වක ය ගය ප රත ම වක බ ල ර කර ණ ටක ඉන ද ය ව කල ත මක සම ප රද යස ච ස ත පය න ග නහ ර ත රණ හ ඇත ශ ලභ ජ ක ර වක ශ ලභ ජ ක යන ඇත සම මත ව ච ත ර ගයක ම ය ශ ල ගත ව ක ෂයක යට නර තනය ය දම න හ ස ග ත භ ණ ඩයක ව දනය කරම න ව ව ධ ඉර යව වල න ස ට න තර ණ යකග ර වක ඇග පය ධර සහ උක ල ව න ස ත ර ලක ෂන අත ශය ක ත ය න ය ත ව දක ව ත බ ම ම ප රත ම වල න තරම ප හ ස ක ර ණ ක ණ ඩ ම ස තර සහ ව ස ත ර ආභරණ ගණන වක දක නට ල බ ශ ලභ ජ ක ස කල පය ග ඩන ග ඇත ත පව ත ර ස ත ර යක සහ සල හ අශ ක ගසක සම බන ධ ක ට ද හද හ වත තර ණ යග සපර ශය න ව ක ෂය ඵල හටග න ව ම ච ර ත රය මතය ක ලයත සමග ම ම ස ක තව දය ව නස ව අතර ශ ලභ ජ ක ර ම ස තර ක ටයම අ ගයක බවට පත ව ය ම ය බ හ ව ට හ න ද ද ව ලවල අසල බ ත මත න ය ද න ස ථ නවල දක නට ල බ ක ණ කව ස ථ ප ත ස ලභ ජ ක ර ද ව ල ග හන ර ම ණය ක ර ප ව ස ත ර ක ර මට ද භ ව ත ව ය ප ර තන සහ න තන ඉන ද ය න ස හ ත යය ද ස ලභ ජ ක වන ප ළ බඳ සඳහන ව ස ථ නස ප රකට ස ලභ ජ ක ප රත ම දක ණ මධ යම කර ණ ටකය 12වන ස යවසට අයත ද වස ථ න වන සහ ව න ස ථ නවල න හම ව ල ක උර ම අඩව යක වන භ ප ල හ ස ච ස ත පය න ග නහ ර ත රණ හ ඇත ස ලභ ජ ක ර ක ර ව 1වන ස යවසට අයත ය ය ස ලක ක ර ප 2වන හ 1වන ස යවස ශ ග ය ගය ඉද ව ප රණ තම ශ ලභ ජ ක ර වත ද ර ඛ ද ව ද ව ලය න හ ම ව ය ම ය ප ටල ප ත ර ප ර තන නගරය ක න ම වල න හම ව වක තවත එතරම ප රචග ත න වන අනර ඝ ස ලභ ජ ක ර හම වන ස ථ නයක ල ස කර ණ ටකය උත ර අන තය ප ර න ත ම ර ගය ප හ ට ය ගයට අයත ද ව ලය ස ලක එහ ව ච ත ත කර ෂණ ය මදන ක ර ත ර භ ග ඉර යව ව න ය ත අතර ග රන ථ අන ව ඔව න සඳ වන ප ය ධරවල න ත ත සරක වන ඉණක න ත සහ හස ත යක බඳ උක ලක න ත සමන ව ත ය ම ම තරමක ප රණ ස ත ර ර පස ක ල න හ ය ස ල ක ර ප ර සඳහ ම ල වන නට ඇත අද ළ ප රත ම ශ ල පඉන ද ය න උපමහ ද ව පය ප ර තන ස හ ත යය ත ළ සල ගස Shorea robusta න තරම අශ ක ගස Saraca indica බ හ අවස ථ වල ද වරදව වටහ ග න ඇත ස ලභ ජ ක වග ඉර යව ව ල ම බ ණ ය සල ව ක ෂයක යට ද ග තම බ ද න වහන ස ට උපත ලබ ද න ම ය ද ව යග ඉර යව ව ස හ ගන වය ඇත ම ව ද වත න ව ශ ව ස කරන න ව ක ෂයක ප ම ල ස ට න තර ණ යන වන ස ලභ ජ ක වන හ අද ළ ප ර තන ව ක ෂ ද ව වන දන ව හ සම බන ධ ව බවය ප න ත ර ග ලර යස ලභ ජ ක ව හ ය ස ල ය ගය ප රත ම වක 12වන ස යවස කර ණ ටක ඉන ද ය ව බ ල ර හ ච න නක ශව ද ව ලය ඇත ක ඩපතක අත න ගත ස ලභ ජ ක ව හ වත මදන ක ස ලභ ජ ක ව හ ය ස ල ය ගය ප රත ම වක බ ල ර කර ණ ටක ඉන ද ය ව ස ලභ ජ ක ව හ ය ස ල ය ගය ප රත ම වක බ ල ර කර ණ ටක ඉන ද ය ව ස ලභ ජ ක ව හ ය ස ල ය ගය ප රත ම වක බ ල ර කර ණ ටක ඉන ද ය ව ස ලභ ජ ක ව හ ය ස ල ය ගය ප රත ම වක බ ල ර කර ණ ටක ඉන ද ය ව ම ව ත බලන නඅශ ක ගස බටහ ර ග හ නර ම ණ ශ ල පය ම යට සම න අ ගයක ව ක ෂ ද වත වන ල ය ස ත ව යක ෂණ ස ලභ ජ ක හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත සටහන Sandstone figure of Shalabhanjika Yakshi stupa 1 at Sanchi Central India 1st century AD British Museum සම ප රව ශය May 11 2013 Temple Strut with a Tree Goddess Shalabhanjika The Metropolitan Museum of Art සම ප රව ශය May 11 2013 salabhanjika Asia Society Reference සම ප රව ශය 2007 02 23 Salabhanjika pallakrisnan com සම ප රව ශය 2007 02 23 Hoysala heritage Frontline සම ප රව ශය 2007 02 23 Harmony set in stone Frontline Volume 24 Issue 18 Sep 08 21 2007 සම ප රව ශය May 11 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help An overview of archaeological importance of Bihar 2016 03 03 at the Wayback Machine Directorate of Archaeology Govt of Bihar Shalabhanjika the breaker of branches India Travelogue Jalasangvi Eckard Schleberger Die indische Gotterwelt Gestalt Ausdruck und Sinnbild Eugen Diederich Verlag Cologne ISBN 3 424 00898 2 ISBN 978 3 424 00898 2 Buddhistische Bilderwelt Hans Wolfgang Schumann Ein ikonographisches Handbuch des Mahayana und Tantrayana Buddhismus Eugen Diederichs Verlag Cologne ISBN 3 424 00897 4 ISBN 978 3 424 00897 5 Heinrich Zimmer Myths and Symbols in Indian Art and Civilization 1946