- Dominion state is a concept of UK. But in reality and theoretically it is a 100% independent state.
- From UK/GB point of view there are many countries(see the list of some such) still they consider as as dominions (100% smiler to how SL between 1948 to 1972).
- Canada
- Australia
- New Zeland
- Papua New Ginia
- Bahamas
- etc
- But from the point of view of those countries they are Sovering countries. So ලංකා රාජධානිය (or ලංකාව) is appropriate as the heading than ලංකා ඩොමීනියන් රාජ්‍යය.
- () 00:39, 21 අප්‍රේල් 2012 (යූටීසී)
- ලංකා රාජධානිය යන්න සුදුසු නොවේ. ලංකා සිංහාසනයෙහි රජෙක් නොසිටි කාලයකි එය. බ්‍රිතාන්‍යයන්, ලන්දේසින් හෝ ප්‍රතිකාලුන් ලංකාව පාලනය කල කාලයද ලංකා රාජධානිය යන්නට ගැනේද? ලංකාව යන්නද නුසුදුසු වන්නේ එය ශ්‍රී ලංකාවට යළි යොමු කොට ඇති බැවිනි. ලංකාව යන්න මෙම දිවයිනට භාවිතා වී ඇත්තේ 1948 සිට 1972 දක්වා පමණක් නොවේ. ඩොමීනියන් රාජ්‍යයන්හී රජු වන්නේ එංගලන්තයේ රජුය. නමුත් ඒවා යටත් විජිත නොවේ. එංගලන්ත පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කිරීමෙන් අපගේ ඊනියා නිදහස අවලංගු කල හැකි ව තිබුණි. අග්‍රාණ්ඩුකාරයා පත් කලේ එංගලන්ත රැජණ විසිනි. ඔහු රාජ්‍ය නායකයාය. ආණ්ඩුවක් පිහිටුවීමට අගමැති ගියේ රජ ගෙදරටය. ඔහු/ඇය දිවුරුම් දුන්නේ ලකිසුරු ඉදිරිපිටය. පාර්ලිමේන්තු සැසියක් ඇරඹෙන විට අග්‍රාණ්ඩුකාරයා පාර්ලිමේන්තුයට පැමිණ පැවැත්වුයේ Throne Speech හෙවත් රාජාසන කතාවය. එහිදී ඔහු විසින් කතාව පටන්ගත්තේ මාගේ ආණ්ඩුව ලෙස වන අතර අදහස් කලේ එංගලන්තයේ රජුගේ ආණ්ඩුව යන්නයි. එකල ඉහලම උසාවිය යූයේ එංගලන්තයේ උසාවියයි. රෝහණ විජේවීර ප්රමුඛ ජවිපෙ කැරලි ගැසුවේ ලංකාණ්ඩුවට හෝ සිරිමා බණ්ඩාරනායකට හෝ විලියම් ගොපල්ලවට විරුද්ධව නොවේ. චෝදනා පත්‍රය පරිදි කැරැල්ල එංගලන්තයේ මහා රාජණියට විරුද්ධව විය. 100% නිදහස් රාජ්‍යයක් වන්නේ කෙසේද? 1972 පසු 100% නිදහස් (දේශපාලනික වශයෙන්) විය හැක. එබැවින් මෙම වෙනස දැක්වීමට 1948 සිට 1972 දක්වා පැවති රට ඩොමීනියන් රාජ්‍යයක් ලෙස හැඳින්විය යුතුය. -- () 01:55, 21 අප්‍රේල් 2012 (යූටීසී)
- Dear
- I agree with you that word ලංකා is not appropriate as that word as that word has been used to refer island of ලංකා in many different times in the history.
- But , you have not understood the theory behind the dominion concept & what has really happened on 4th February 1948.
- On 4th February 1948 Ceylon (ලංකා) became a severing & independent country 100%. Please read below for details.
- 1. ඩොමීනියන් රාජ්‍යයන්හී රජු වන්නේ එංගලන්තයේ රජුය is a wrong concept. All dominions have there own King/Queen.
- ex1. Today (Some says its from 11th December 1931 , some says its from 17th April 1982 ) Canada is under the King/Queen of Canada
- ex2. Today Australia is (from 9th October 1942 but backdated to 11th December 1931) is under the King/Queen of Austrailia.
- 2. Canada, Australia & about 15 other countries on this earth are giving the Post of King/Queen of there country to the same person. Today that post is with Queen Elizabeth II. So today HM is the holding post of Queen Of Canada, Queen of Australia (Queen post of about 15 other countries). H.M. Holds the positions at the same time but independent from each other.
- 3. On from 2nd March 1815 to 3th February 1948 Ceylon was a Colony and hence under the King/Queen of England. On 4th February 1948 the Kingdom abolished on 1915 was re established (but under the name of Ceylon in English & under the name of ලංකා in Sinhala) & the post of King of Ceylon was (re) established. (Though today we like it or not) Ceylonese on that day gave the Crown & Throne of their independent country to George VI and made him King George (VI) of Ceylon.
- So අග්‍රාණ්ඩුකාරයා පත් කලේ එංගලන්ත රැජණ විසිනි is wrong. අග්‍රාණ්ඩුකාරයා පත් කලේ (එංගලන්තයේ වැඩිපුරම ජීවත්වන) ලංකාවේ රජු විසිනි.
- ඔහු රාජ්‍ය නායකයාය is also wrong. ඔහු රාජ්‍ය නායකයාගේ නියෝජිතයාය.Any duty done by අග්‍රාණ්ඩුකාර was considered as done on behalf of the King of Ceylon. Hence මාගේ ආණ්ඩුව is Government of Ceylon.
- 4. As you are correctly mentioned according to 71 මහ නඩුව JVP has not rebelled against සිරිමා බණ්ඩාරනායක හෝ විලියම් ගොපල්ලව. They have rebelled against King of Ceylon Her Majesties Government. (ශ්වෙත, Plese contact me in person, I will tell much more about this 71 මහ නඩුව).
- 5. What happened in 1972 is the Dominion/Kingdom of Ceylon becoming a Republic. In theory on 1972 then Sirimavo Bandaranayaka (then Hon Prime minister of Ceylon) did a bloodless revolution. In that revolution she terminated the post of King of Ceylon. While she continued to hold the prime-minister position as the Head of the state states were given to a newly created post called ජනාධිපති.
- () 04:06, 21 අප්‍රේල් 2012 (යූටීසී)
About 30 countries including Australia, Canada, Ceylon
- ඔක්කොම පටලවගන්නේ නැතුව අපි එකින් එක විසඳගමු.
- ඔබ කියන්නේ ලංකාව, බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව සිටි කාලයේ (1815 -1948) එහි රජු වූයේ එංගලන්තයේ රජු බවත් 1948-1972 කාලය තුල එංගලන්තයේ රජ තනතුරු දැරූ පුද්ගලයාම ලංකාවේ රජු වූ බවයි. 1796දී බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසීන් වෙතින් ලංකාවේ මුහුදුබඩ පළාත් අත්පත් කර ගත් අතර, 1815 දී මුළු දිවයින අත්පත් කර ගත්හ. 1815 උඩරට ගිවිසුම ප්‍රකාර එංගලන්තයේ රජ තනතුර දරන්නා උඩරට රජු ලෙසින් පිළිගැනුනු නිසා එබැවින් 1796 සිට 1948 දක්වා බ්‍රිතාන්‍ය රජුන් ලංකාවේ රජුන් විය. එනමුදු මෙම කාලය තුල බ්‍රිතාන්‍ය රජුන්ගේ අභිධානයෙහි ලංකාවේ රජු යන්න විශේෂිත ලෙසින් සඳහන් නොවේ. 1953-1972 දක්වා ලංකාව වෙනුවෙන් දෙවන එලිසබෙත් රැජනගේ අභිධානය වූයේ දෙවන එලිසබෙත් උත්තමාවිය, ලංකාවේ සහ ඕතුමන්ගේ අනෙකුත් රාජ්‍යයන් හා භූමි ප්‍රදේශයන්හී රාජණිය, පොදු රාජ්‍ය මණ්ඩලයෙහි නායිකාව යන්නවූ අතර 1952 - 1953 දක්වා එය මහා බ්‍රිතාන්‍යයේ, අයර්ලන්තයේ, මුහුදෙන් එතෙර බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයන්හී දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන්, රෑජින, ඇදහිල්ලේ ආරක්ෂක විය. ඇයගේ පියා වූ හයවන ජෝර්ජ් රජගේ අභිධානය මහා බ්‍රිතාන්‍යයේ, අයර්ලන්තයේ, මුහුදෙන් එතෙර බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයන්හී දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන්, රජ, ඇදහිල්ලේ ආරක්ෂක, විය. මේ අනුව 1948-1972 දක්වා කාලය තුල බ්‍රිතාන්‍ය රජුන් විසින් ලංකාවේ රජ/රැජන යන අභිධානය භාවිතා කලේ 1953-1972 කාලය තුලදී පමණි. මෙම මුළු කාලය තුලදීම ලංකාවේ රජු වූයේ බ්‍රිතාන්‍ය රජු වුවද ලංකාවේ රජ යන අභිධානය භාවිත කලේ 1953 - 1972 කාලය තුලදී පමණි. මේ අනුව බලන කල සියළු ඩොමීනියන් රාජ්‍යයන්ට තමන්ගේම රජකෙනෙකු/රැජිනක වූ බවට ඔබ කියන්න වැරැදිය. ඕස්ට්‍රේලියාව විෂයයෙහි වුවද 1952 සිට 1953 දක්වා දෙවන එලිසබෙත් රැජන විසින් භාවිතා කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ, අයර්ලන්තයේ, මුහුදෙන් එතෙර බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයන්හී දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන්, රැජන, ඇදහිල්ලේ ආරක්ෂක, යන්නයි. 1953 සිට 1973 දක්වා ඇය විසින් දෙවන එලිසබෙත් උත්තමාවිය, දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන් එක්සත් රාජධානියේ, ඕස්ට්‍රේලියාවේ සහ ඕතුමන්ගේ අනෙකුත් රාජ්‍යයන් හා භූමි ප්‍රදේශයන්හී රාජණිය, පොදු රාජ්‍ය මණ්ඩලයෙහි නායිකාව, ඇදහිල්ලේ ආරක්ෂක යන්නද 1972 සිට මේ දක්වා දෙවන එලිසබෙත් උත්තමාවිය, දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන් ඕස්ට්‍රේලියාවේ සහ ඕතුමන්ගේ අනෙකුත් රාජ්‍යයන් හා භූමි ප්‍රදේශයන්හී රාජණිය, පොදු රාජ්‍ය මණ්ඩලයෙහි නායිකාව යන්නද භාවිතා කරයි. පකිස්තානය අරභයා ඇය විසින් 1953 සිට 1956 දක්වා භාවිතා කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ, උතුරු අයර්ලන්තයේ, ඕතුමන්ගේ අනෙකුත් රාජ්‍යයන් හා භූමි ප්‍රදේශයන්හී දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන්, රැජන, ඇදහිල්ලේ ආරක්ෂක යන්නයි. මේ අනුව ලෝකයේ රටවල් බ්‍රිතාන්‍යෙයන් නිදහස ලැබ ඩොමීනියන් රාජ්‍යයන් වශයෙන් පැවති සියලු කාලය තුල ස්වීය රජ/රැජින ලෙස බ්‍රිතාන්‍ය රජ/රැජන යොදාගෙන නොමැත. මෙම කාලසීමා වලින් සමහර කාලයන්හීදි එම රටවල රජ/රැජන යන අභිධානය බ්‍රිතාන්‍ය රජ/රැජන විසින් දරා ඇති නමුදු සමහර කාල වලදී බ්‍රිතාන්‍ය රජ/රැජන විසින් එම රටවල් විෂයයෙහි භාවිතා කල අභිධානයෙහි එම රටේ රජ/රැජන යන අභිධානය භාවිතා නොවේ. මේ අනුව ඩොමීනියන් රාජ්‍යයන්හී රජු වූයේ/වන්නේ බ්‍රිතාන්‍ය රජු/රැජන යන්න සත්‍ය වන අතර ගැටළුව වන්නේ එම ඩොමීනියන් රාජ්‍යයන් විෂයයෙහි භාවිතා කල අභිධානයන්හී එම රටෙහි රජ/රැජන යන්න භාවිතා කර ඇත්තේ ඩොමීනියන් රාජ්‍යය ලෙස පැවති කාලසීමාව තුල සමහර කාලවලදී පමණක් වීමයි. එම නිසා සියලු ඩොමීනියන් රාජ්‍යයන්ට තමන්ගේ රජෙක්/රැජනක් වූ බවට කීම මුසාවකි. මෙම ප්රශ්නය විසඳාගත් පසු ඔබගේ පිළිතුරෙහි දෙවන කරුණට යමු. -- () 06:27, 21 අප්‍රේල් 2012 (යූටීසී)
- ඔක්කොම පටලවගන්නේ නැතුව අපි එකින් එක විසඳගමු.
- All you said here is from the UK point of view. That is because you are referring to UK documents.
- The problem of the King's title between 1948 to 1952 is purely due to a technical problem. George_VI became a King in year 1936 that is before creating the post of "King of Ceylon". H.M. the king passed away in 1952. When Princess Elizabeth became the queen, she automatically became the King of Ceylon too.
- This is a complex situation. H.M the Queen Elizabeth II has been The Queen of 32 Sovereign & Independent state so far. (Even today she is the Queen for about 15 such). Hence it is not practical to use all the titles. Hence H.M. is using the title "Queen of the Commonwealth realms".
- But each country use the word "Queen of XXX" officially.
- I accept that this is a complex situation. This much of Sovereign countries were newer under one person on this earth.
- Deceleration of Ceylon was practically done by Parliament of Ceylon by an Act. But formal & theoretical part was done by the Court of Buckingham Palace. Please read the 2 links below.
- CEYLON INDEPENDENCE ACT
- CEYLON INDEPENDENCE ORDER IN COUNCIL
- () 18:01, 21 අප්‍රේල් 2012 (යූටීසී)
- මෙම ඩොමීනියන් රාජ්‍යයක් ලෙස අප හට නිදහස දුන්නේ බ්‍රිතාන්‍යයන් (UK) විසිනි. අප විසින් තෝරාගත් දෙයක් නොවේ. ඩොමීනියන් රාජ්‍යයන් ලෙසින් සමහර බ්‍රිතාන්‍ය යටත්විජීත 1948 ට පෙර වුනත් හැඳින්වුනා. ඔවුන්ට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සලකපු ආකාරය පොඩ්ඩක් තනුක කරල තමයි 1948 ට පස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අළුතින් නිදහස ලැබූ (බොහෝ රටවල් නිදහස ලබන්න පටන් ගත්තේ 1948 දී) රටවල් වෙනුවෙන් ඩොමීනියන් සංකල්පය භාවිතා කලේ. මේ ගැන කතා කරන කොට UK ලේඛන පරිශීලනය කරනවා හැර වෙන විකල්පයක් නැහැ. මොකද LK ලේඛන නැහැ. ඔබ කියන විදිහට බ්‍රිතාන්‍ය රජුගේ අභිධානයෙහි කිසියම් රටක රජු ලෙස සඳහන් නොවීම තාක්ෂණික ප්‍රශ්නයක් නොවේ. ඒක හිතල කරපු එකක්. ඇමරිකාවේ, අප්‍රිකාවේ, ආසියාවේ සහ ඕෂනියාවේ ප්‍රශ්නයට තුඩු දෙන රටවල් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට නතුව නිදහස ලැබීමට පෙර පැවති කල එම රටවල් අරභයා බ්‍රිතාන්‍ය රජු/රැජන භාවිතා කලේ බ්‍රිතාන්‍ය එක් පොදු අභිධානයක්. බ්‍රිතාන්‍යය වෙනුවෙන්ද භාවිතා කලේ එම අභිධානයයි. 1948 ගණන් වලදී ඩොමීනියන් රාජ්‍යයන් ලෙස නිදහස ලබාදුන්නට පස්සේ එකල බ්‍රිතාන්‍යයේ රජ වූ හයවන ජෝර්ජ් රාජෝත්තමයාණන් භාවිතා කල අභිධානයන් පහත දක්වමි.
- 11 දෙසැම්බර් 1936 – 14 අගෝස්තු 1947 දක්වා: His Majesty George the Sixth, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas King, Defender of the Faith, Emperor of India
- 15 August 1947 - 6 February 1952 දක්වා: George the Sixth, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas King, Defender of the Faith
- 11 දෙසැම්බර් 1936 – 14 අගෝස්තු 1947 දක්වා: His Majesty George the Sixth, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas King, Defender of the Faith, Emperor of India
- මෙය උපුටා ගත්තේ en:List of titles and honours of King George VI ලිපියෙන් වන අතර උපුටා ගැනුමේ නිරවදතාවය ඔබට පරික්ෂා කල හැක. එම ලිපියෙහිම දැක්වෙන පරිදී Although George acceeded to the thrones of seven countries in 1936 (Australia, Canada, India, the Irish Free State, New Zealand, South Africa, and the United Kingdom), he was only accorded a title by law in the UK. ජොර්ජ් රජු බොහෝ රටවල සිංහාසනාරූඪ ව සිටි මුත් එක්සත් රාජධානියේ නීතිය ප්‍රකාර ඔහුට දැරිය හැකි වූයේ His Majesty George the Sixth, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas King, Defender of the Faith, Emperor of India යන අභිධානය පමණි. 1936 දී සිංහාසනාරූඨ ව සිටි විදේශ රටවල් දැක්වීමේදී ලංකාව නොදැක්වීමට තරම් සුළු ව තකා ඇති බවද නිරික්ෂණය කළෙමි. ලංකාවේ රජ යන තනතුර නිමැවීමට පෙර ජෝර්ජ් රජු වූ නිසා එම පදය ඔහුගේ අභිධානය තුල නොපැවතිනිය යන්න බොළඳ තර්කයකි. ඔහු ක්‍රියාකළේ එක්සත් රාජධානියේ නීතිය ප්‍රකාරය. එම නීතිය ප්‍රකාර ලංකාවේ රජ යන තනතුරක් නොවූ අතර එය ඔහුගේ අභිධානයෙහි නොවීය. 1952 දී ජෝර්ජ් රජු මිය ගියේය.
- දෙවන එලිසබෙත් රැජන බ්‍රිතාන්‍ය කීරිටය දැරූ සැණින් ඕ තොමෝ ස්වයංක්‍රීය ලෙසින් ලංකාවේ රජු වූ බව පැවසීම මුසාවකි. මෙම උත්තමාවිය බ්‍රිතාන්‍ය රැජන ලෙසින් සිංහාසනාරූඨ වන්නේ 1952 පෙබරවාරි මසෙහිය. en:List of titles and honours of Queen Elizabeth II යන ලිපිය ප්‍රකාර 1953 වන තුරු ඇය දැරූ අභිධානය වූයේ
- Her Majesty Elizabeth the Second, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas Queen, Defender of the Faith.
- Her Majesty Elizabeth the Second, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas Queen, Defender of the Faith.
- (Until 1953, her official style and title in full was Her Majesty Elizabeth the Second, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas Queen, Defender of the Faith.) 1953දී පොදුරාජ්‍යමණ්ඩල අග්‍රාමාත්‍යවරුන්ගේ සම්මලෙනයේදී ඇයගේ අග්‍රාමාත්‍යවරුන් විසින් තීරණය කරන ලද්දේ ඇය යටතේවූ විවිධ රටවල් හා භූමි ප්‍රදේශ සඳහා ඇය වෙනස් අභිධානයන් දැරිය යුතු බවයි. (A decision was reached by Elizabeth's prime ministers at the Commonwealth Prime Ministers' Conference of 1953, whereby the Queen would accord herself different styles and titles in each of her realms, reflecting that in each state she acted as ඡmonarch of that particular country, regardless of her other roles. ) මේ අනුව ඇය විසින් ඇය යටතේ වූ වෙනස් රටවල් සඳහා එම රටවල් වල රැජන ලෙසින් අභිධානය දැරීමට අවසර ලද්දේ 1953 වසරෙහිදීය. එබැවින් දෙවන එලිසබෙත් රැජන බ්‍රිතාන්‍ය කීරිටය දැරූ සැණින් ඕ තොමෝ ස්වයංක්‍රීය ලෙසින් ලංකාවේ රජු වූ බව පැවසීම සත්‍ය නොවේ.
- මම දැන් යළිත් පවසන්නේ 1948-1972 කාලය සමස්ත කාලය තුලදී ලංකාවේ රජු/රැජන යයි තනතුරක් නොවූ බවයි. එම තනතුර වූයේ 1953-1972 දක්වා පමණි. මෙයට ඔබ එකඟද යන්න දක්වන්න. අනෙක් කරුණු පිළිවෙලින් සාකච්ඡා කරමු. --- () 06:15, 22 අප්‍රේල් 2012 (යූටීසී)
- මෙම ඩොමීනියන් රාජ්‍යයක් ලෙස අප හට නිදහස දුන්නේ බ්‍රිතාන්‍යයන් (UK) විසිනි. අප විසින් තෝරාගත් දෙයක් නොවේ. ඩොමීනියන් රාජ්‍යයන් ලෙසින් සමහර බ්‍රිතාන්‍ය යටත්විජීත 1948 ට පෙර වුනත් හැඳින්වුනා. ඔවුන්ට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සලකපු ආකාරය පොඩ්ඩක් තනුක කරල තමයි 1948 ට පස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අළුතින් නිදහස ලැබූ (බොහෝ රටවල් නිදහස ලබන්න පටන් ගත්තේ 1948 දී) රටවල් වෙනුවෙන් ඩොමීනියන් සංකල්පය භාවිතා කලේ. මේ ගැන කතා කරන කොට UK ලේඛන පරිශීලනය කරනවා හැර වෙන විකල්පයක් නැහැ. මොකද LK ලේඛන නැහැ. ඔබ කියන විදිහට බ්‍රිතාන්‍ය රජුගේ අභිධානයෙහි කිසියම් රටක රජු ලෙස සඳහන් නොවීම තාක්ෂණික ප්‍රශ්නයක් නොවේ. ඒක හිතල කරපු එකක්. ඇමරිකාවේ, අප්‍රිකාවේ, ආසියාවේ සහ ඕෂනියාවේ ප්‍රශ්නයට තුඩු දෙන රටවල් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට නතුව නිදහස ලැබීමට පෙර පැවති කල එම රටවල් අරභයා බ්‍රිතාන්‍ය රජු/රැජන භාවිතා කලේ බ්‍රිතාන්‍ය එක් පොදු අභිධානයක්. බ්‍රිතාන්‍යය වෙනුවෙන්ද භාවිතා කලේ එම අභිධානයයි. 1948 ගණන් වලදී ඩොමීනියන් රාජ්‍යයන් ලෙස නිදහස ලබාදුන්නට පස්සේ එකල බ්‍රිතාන්‍යයේ රජ වූ හයවන ජෝර්ජ් රාජෝත්තමයාණන් භාවිතා කල අභිධානයන් පහත දක්වමි.
- එකඟ නොවෙමි. සෛද්ධාන්තිකව 1948-1972 කාලය සමස්ත කාලය තුලදී ලංකාවේ රජු/රැජන තනතුර තිබුනි. ගැටළුව වූවේ අභිධානයේ පමණි. සිය පිය රජුගේ කාලයේ නොවිසඳුනු මෙම අභිධාන ගැටළුව අප මහරාජෝත්මිය විසින් 1953දී විසඳන ලදී.
- තවද (අප කථිකාවට අදාල නෙවූවද) 1954 අප්‍රේල් 12 දින ලංකා පාර්ලිමේනතුවේ මහරාජෝත්මිය රාජාසනාරූඩව රාජාසන දේශනය පැවත්වූ පසු පාර්ලිමේනතුව විසින් ලංකාවේ (IIවන එලිසzබෙත්) රැජින සිංහල ජාතියට කුල වද්දවා සිංහල රාජාවලියට ඇතුලකරගන්නා ලදී. උත්තමාවිය ඊට විරුද්ධ නොවූ අතර කිසිදු මන්ත්රීවරයෙකුහෝ විරුදීධ නොවීය. එවක් පටන් ලංකා මහරාජෝත්මිය ස්වාධීන සිංහල රැජිනක් සේ පිලිගන්නා බවද මහරාජෝත්මියට දන්වා ඇත.
- () 17:52, 22 අප්‍රේල් 2012 (යූටීසී)
- Dear
- Please see following en.wiki articles too
- 1. Monarchy_of_Canada
- 2. Monarchy of Australia
- 3. Monarchy of Papua New Guinea]
- () 18:13, 22 අප්‍රේල් 2012 (යූටීසී)
- කැනබාව සම්බන්ධයෙන් තත්ත්වය:
- Canada
-
- 6 February 1952 – 29 May 1953: Her Majesty Elizabeth the Second, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas Queen, Defender of the Faith
- 29 May 1953 – :
- In English: Her Majesty Elizabeth the Second, by the Grace of God of the United Kingdom, Canada and Her other Realms and Territories Queen, Head of the Commonwealth, Defender of the Faith
- In French: Sa Majesté Elizabeth Deux, par la grâce de Dieu Reine du Royaume-Uni, du Canada et de ses autres royaumes et territoires, Chef du Commonwealth, Défenseur de la Foi
- ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන් තත්ත්වය:
- Australia
-
- 6 February 1952 – 1953: Her Majesty Elizabeth the Second, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas Queen, Defender of the Faith
- 1953 – 1973: Her Majesty Elizabeth the Second, by the Grace of God of the United Kingdom, Australia and Her other Realms and Territories Queen, Head of the Commonwealth, Defender of the Faith
- 1973 – : Her Majesty Elizabeth the Second, by the Grace of God, Queen of Australia and Her other Realms and Territories, Head of the Commonwealth
- පපුවා නව ගිනිය සම්බන්ධයෙන් තත්ත්වය:
- පපුවා නව ගිනිය
-
- 1975 – : Her Majesty Elizabeth the Second, Queen of Papua New Guinea and of Her other Realms and Territories, Head of the Commonwealth
- මේවායින්ද පැහැදිලි වන්නේ මෙම රටවල රැජන ලෙස අපගේ මහෝත්තමාවියට භාවිතා කිරීමට අවසර ලැබුනේ 1953න් පසුව බවයි.
- බ්‍රිතාන්‍ය රැජනට එක් එක් රටවලදී නම්බු නාම පනවා ඇත. ඔබ කියන කුල වැද්දීමද ඒ වැනි එකකි. එනමුදු එය බ්‍රිතාන්‍ය රැජනගේ අභිධානයේ ඇතුලත්ව නැත. ඒවා රජුගේ/රැජිනගේ නිල නාමයන්ද නොවේ. රජුට/රැජනට භාවිතා කල හැක්කේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අනුමත කර බ්‍රිතාන්‍ය නීතියට යටත් තනතුරු පමණි. සමාන්තරයක් ලෙසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකුට රජරට සිංහයා හෝ බුද්ධාගමේ පරමාරක්ෂක හෝ ජාතිය සතුරන්ගේ ගලවාගත් අභීත නායක හෝ යන පට්ටම් ජාතිය විසින් හෝ මහා සංඝයා විසින් හෝ ප්රදානය කලත් ඒවා පාර්ලිමේන්තු පණතකින් සම්මත වන තුරු නිල නාමයන් නොවේ. ඔබ කියන රැස්වීම අඩුම වශයෙන් ලංකාවේ පාර්ලිමේන්තු රැස්වීමක්වක් නොවේ. ඒ වුවත් ලංකාවේ පාර්ලිමේන්තුවක් සම්මත කරන තනතුරක් බ්‍රිතාන්‍ය රැජනකට නිල ලෙසින් භාවිතා කල නොහැක.
- වෙනත් රටවල් රැජනට දුන් පට්ටම් වලින් එක් නිදසුනක් ලෙසින්:
- ===Other Commonwealth countries===
- Appointments
- ===Other Commonwealth countries===
- වෙනත් රටවල් රැජනට දුන් පට්ටම් වලින් එක් නිදසුනක් ලෙසින්:
- කැනබාව සම්බන්ධයෙන් තත්ත්වය:
Country Date Appointment Post-nominal letters පකිස්තානය 1960 – නයිජීරියාව 1969 – සිංගප්පූරුව 1972 – මලයාසියාව 1972 – 1972 – Nishan Ghaazeege 'Izzaitheri Veriyaa බෲනයි 1972 – කෙන්යාව 1972 – ගැම්බියාව 1974 – මලාවි 1979 – බොට්ස්වානා 1979 – නයිජීරියාව 1989 – මෝල්ටාව 28 May 1992 – KUOM බෲනයි 1992 – දකුණු අප්‍රිකාව 1995 – මෝල්ටාව 23 October 2000 – Honorary Companion of Honour with Collar of the National Order of Merit මෝල්ටාව 24 November 2005 – SG
- බ්‍රිතාන්‍ය රැජන බ්‍රිතාන්‍ය නීතියට යටත්ය. එම නීතියට අනුව 1953 දක්වා ඇය දැරූ තනතුරත් 1953ට පසුව ඇය දැරූ තනතුරත් ඉහත සංවාද වලදී ඉදිරිපත් කල කරුණු වලින් පැහැදිලිය.
- 1953දී මෙම අභිධානයේ වෙනසක් කර ඇයට එක් එක් රටවල රැජන ලෙප පෙනී සිටීමට අවසර දුන්නේ ඇයගේ අගමැතිවරුන්ගේ සම්මේලනය විසිනි. එය ඇයගේ තීරණයක් නොවේ. ---- () 02:45, 23 අප්‍රේල් 2012 (යූටීසී)
- The parliamentary session (12th April 1954) I mentioned is a fully powered regular session.
- You are free to confirm by Gazzet.
- This confusions are because of inaccuracy in one single concept of you. You always consider HM as King of UK & only what UK parliament pass is legal. But our majesty is/was the queen of many countries independently (though HM holds the post at the same time.)
- She used a separate crown & throne (not the crown & throne of UK or England) in her visits to Ceylon.
- As far as I know, that crown is a private property at the moment & being displayed in a personal museum in Colombo.
- () 02:54, 28 අප්‍රේල් 2012 (යූටීසී)
- පවසන 1954 අප්‍රේල් 12 වන දිනදී සිදුවී ඇත්තේ මහා රාජණිය විසින් කොළඹ ටොරිංටන් චතුරසුයෙහි නිදහස් මන්දිරයෙහිදී ලංකාවෙහි දෙවන පාර්ලිමේන්තුවෙහි තෙවන සැසිය විවෘත කිරීමයි. ලංකාවෙහි පළමු පාර්ලිමේන්තුව 1948 සිට 1952 දක්වා වූ අතර 1952 මැතිවරණයට පසුව දෙවන පාර්ලිමේන්තුවෙහි පළමු සැසිය 1952දීද දෙවන සැසිය 1953දීද තෙවන සැසිය ඉහත පරිදී 1954දීද ආරම්භ විය. සාම්ප්‍රදායිකව සැසිය විවෘත කිරීමේදි අග්‍රාණ්ඩුකාර විසින් පවත්වනු ලබන රාජාසන කතාව මහෝත්තමිය විසින්ම පවත්වන ලදි. පිළිතුරු කතාව ජේ. ආර්. ජයවර්ධන විසින් පවත්වා ඇත්තේ සභා නායක වශයෙනි. මේ හැර මෙහිදී සිදුවූයේ යැයි පවසන කුලවැද්දීම පිළිබඳ කරුණු ස්පුට කරගැනුමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය මා හට සොයා ගත නොහැකි විය. මේ පිළිබඳ කිසියම් මූලාශ්‍ර සපයන්නේ නම් කෘතඥ වන අතර එය අනුගමනය කිරීමෙන් මෙම සංවාදයට කිසියම් උසස් තලයක සත්යේක්ෂ්යතාවයක් ලඟා කර ගැනුමෙන් විකිපීඩියාවෙහි සම්මතයන්ට අනුගත වීමක් සිදුවනු ඇත.
- මහා රාජණිය විසින් මෙම උත්සවයෙහිදී බ්‍රිතාන්‍ය සිංහාසනය හා කිරුළ නොව වෙනත් සිංහාසනයක් හා කිරුළක් භාවිතා කල බවද එම කිරුළ කොළඹ නගරය තුල කිසියම් පුද්ගලික කෞතුක භාණ්ඩ එකතුවක ඇති බවද පවසන මුත් එම කරුණු පිළිබඳවද මූලාශ්‍ර සපයාගැනුමට මා අපොහොසත් වූ බැවින් එම කරුණු වල නිරවද්‍යතාවය ගැන කුකුසක් පහළ වී ඇති බව පවසමි. එම කරුණු පිළිබඳවද කිසියම් මූලාශ්‍ර සපයන්නේ නම් උසස් තලයක සත්යේක්ෂ්යතාවයක් ලඟා කර ගැනුමෙන් විකිපීඩියාවෙහි සම්මතයන්ට අනුගත වීමක් සිදුවනු ඇත. අනෙක් අතට විසින් පවසන පරිදී මහා රාජණිය කුලවැද්දීමක් මගින් ලංකා රාජිණිය බවට පත් කිරීමට භාවිතා කල සිංහාසනය හා කිරුළ ලංකාණ්ඩුවට හා ජාතියට ඉමහත් වැදගත් වස්තූන් වන බැවින් ඒවා පුද්ගලික භාණ්ඩ එකතුවක නොතිබිය යුතු බවද පවසමි. මෙම උත්සවය පිළිබඳ මා කියවූ කරුණු අනුව මහා රාජණිය විසින් කොළඹ අධික උනුසුමද නොතකමින් සිය රාජකීය සාටකය පැලඳි බවක් පැවසෙන අතර මෙම සාටකයද විශේෂවූ සාටකයක්ද යන්න විසින් පවසන්නේ නම් කෘතඥ වෙමි.
- මෙම සංවාදය තුලදී මා විසින් හා විසින් ඉදිරිපත් කොට ඇති කරුණු සාරාංශ කොට දැක්වීමෙන් මෙම සංවාදය වල්මත් වීම වැලැක්වීමට ඉවහල් වෙතැයි හඟින බැවින් පහත එලෙස කරමි.
- ලිපියෙහි මාතෘකාව ලෙස ලංකා රාජධානිය (හෝ ලංකාව) සුදුසු බව පැවසීය. මෙම තර්කයට පදනම් වූයේ ඩොමීනියන් රාජ්‍යය යනු බ්‍රිතාන්‍ය සංකල්පයක් වන අතර එම තත්ත්වය තුල රට 100% ස්වාධීන වන බව හා සමහර රටවල් දැනටද 1948-1972 දක්වා ලංකාව පැවති තත්ත්වයට 100% සමාන තත්ත්වයක ඩොමීනියන් රාජ්‍යයන් ලෙස පවතින නමුදු ඒවා ස්වෛරී රාජ්‍යයන් ලෙස ඒවා විසින් පිළිගැනෙන බවත් යන්නයි.
(100% ස්වාධීන වීම හා/හෝ ස්වෛරී රාජ්‍යයක් වීම හා රාජධානියක් ලෙස නම් කිරීම අතර සම්බන්ධය පැහැදිලි නොවීය) - ලංකාව යන යෙදුමට මා විරුද්ධ වූයේ එය ඉතිහාසයේ වෙනත් කාලවලදීද පෘතුගීසි ලංකාව, ලන්දේසි ලංකාව, බ්‍රිතාන්‍ය ලංකාව ආදි ලෙසින් භාවිතා කරන බැවින් 1948-1972 කාල සීමාවට එම යෙදුම භාවිතා කල විට පරස්පර විරෝධි බවක් ඇති වන බැවිනි. ලංකා රාජධානියට මා විරුද්ධ වූයේ ලංකා සිංහාසනය මත ස්වෛරී රජෙකු මෙම කාලය තුල හිඳගනිමින් රජ නොකල වැවිනි. විදේශ රජෙකු මෙහි රජ ලෙස සිටි පමණින් මෙය ලංකා රාජධානිය වන්නේ නම් පෘතුගීසි, ලන්දේසි කාලයන්හී කෙසේවෙතත් 1815-1948 දක්වා සමස්ත රටම බ්‍රිතාන්‍ය කිරීටයට යටත්වූ කාලයේද මෙම රට ලංකා රාජධානිය විය යුතු විය. 1948-1972 කාල සීමාව තල ලංකාව 100% දේශපාලන නිදහස් ලෙස නොසිටි බවද බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව සිටි බවද මගේ තර්තය විය.
- ලංකාව යන යෙදුම නුසුදුසු බව පිළිගත්තේය. එහෙත් ඔහු පැවසුවෙහි 1948 දී ලංකාව 100% ස්වාධීන ස්වෛරී රටක් වූ බවයි. (එහෙත් මෙම නිදහස් හා/හෝ ස්වෛරී බව හා රාජධානි යෙදුම අතර සම්බන්ධය පැහැදිලි නොවීය) ඩොමීනියන් රාජ්‍යයන්හී රජු වූයේ එංගලන්තයේ රජු නොවන බවත් ඩොමීනියන් රාජ්‍යයන්ට වෙනම රජුන් සිටි බවත් තර්ක කලේය. එය සඳහා ඔහු සාක්ෂි ලෙස ගෙනපෑවේ සමහරක් ඩොමීනියන් රාජ්‍යයන්හී දැනට පවතින තත්ත්වයයි. තවදුරටත් තර්ක කලේ 1815දී ලංකා සිංහාසනය හිස්වී කිරුළ පැළඳීමටද අයෙක් නොවූ අතර ලංකාවේ රජු යන්න 1948දී නැවත ලංකා සිංහාසනය හා කිරුළ එංගලන්තයේ ජෝර්ජ් රජුට පැවරූ බවත් ලංකාවේ රජු යන්න යලි පිහිටවු බවත්ය. (ලංකාවේ රජු යන්න 1948දී පිහිටුවා එංගලන්ත රජුට ලංකා සිංහාසනය හා කිරුළ පිළිගැන්වූවා නම් රට 100% ස්වාධීන හා ස්වෛරී වන්නේ කෙසේදැයි පැහැදිලි නොවීය) 1972 දී සිදුවූයේ ලංකාවේ රජු යන තනතුර අහෝසි කිරීමෙන් ලේ නොසෙල්වූ විප්ලවයක් බව ගේ තර්කය විය.
- සියළු ඩොමීනියන් රාජ්‍යයන්ට තමන්ගේම රජකෙනෙකු/රැජිනක වූ බවට ගේ තර්කය පළමුව විසඳාගැනීමට අදහස් කලෙමි. 1948-1972 දක්වා කාලය තුල බ්‍රිතාන්‍ය රජුන් විසින් ලංකාවේ රජ/රැජන යන අභිධානය භාවිතා කලේ 1953-1972 කාලය තුලදී පමණක් බව පෙන්වා දුන්නෙමි. (1948-1972 සමස්ත කාලය තුල ලංකාවේ රජු යන තනතුරක් තිබුනේ යැයි කියමින් ලංකා රාජධානිය යන යෙදුම භාවිතා කිරීමට යත්න දැරීම වැරදි බව පෙන්වීමට උත්සාහ කළෙමි)
- ගේ තර්කය වූයේ ජෝර්ජ් රජ බවට පත්වන විට ලංකාවට නිදහස නොලැබී තිබූ නිසා ඔහුගේ අභිධානයේ ලංකාවේ රජු යන්න නොතිබූ බව තාක්ෂණික ප්‍රශ්නයක් පමණක් බවත් අභිධානයේ නොවුනද ඔහු ඇත්ත වශයෙන්ම ලංකාවේ රජු වූ බවයි. දෙවන එලිසබෙක් රැජන වූ විගස පියාගේ අමතක වීම නිවරද කල බව තර්ක කලේය.
- 11 දෙසැම්බර් 1936 – 14 අගෝස්තු 1947 දක්වා සහ 15 August 1947 - 6 February 1952 දක්වා ජෝර්ජ් රජුගේ අභිධානයන්ද 1952 සිට 1953 දක්වා සහ 1953 සිට 1972 දක්වා දෙවන එලිසබෙත්ගේ අභිධානයන්ද මූලාශ්‍ර සහිතය ඉදිරිපත් කළෙමි. 1948-1972 සමස්ත කාලය තුල ලංකාවේ රජ යන අභිධානය දැරූ තැනැත්තෙක් නොවූ බවත් 1953-1972 දක්වා පමණක් එවැන්නියක සිටි බවත් පැහැදිලි කලෙමි.
- මෙය පිළිනොගත්තේය. අභිධානයේ ගැටළුවක් තිබුණද සෛද්ධාන්තික වශයෙන් 1948-1972 දක්වා සමස්ත කාලය පුරාම ලංකාවේ රජු/රැජන තනතුර පැවති බව ගේ තර්තය විය. 1954දී දෙවන එලිසබෙත් ස්වාධීන සිංහල රැජනක් බවට කුලවැද්දූ බවද සඳහන් කලේය. කැනඩාව, ඕස්ට්‍රේලියාව හා පපුවා නිව් ගිනියාව උදාහරණ වශයෙන්ද දැක්වීය.
- කැනඩාව, ඕස්ට්‍රේලියාව හා පපුවා නිව් ගිනියාව සම්බන්ධයෙන් අප රාජෝත්තමිය දැරූ අභිධානයන් උපුටා දැක්වීමි. මේවායින්ද පැහැදිලි වන්නේ මෙම රටවල රැජන ලෙසද අපගේ මහෝත්තමාවියට භාවිතා කිරීමට අවසර ලැබුනේ 1953න් පසුව බව පෙන්වා දුනිමි. කුලවැද්දීම සම්බන්ධයෙන් ලංකාවේ පාර්ලිමේන්තුවක් සම්මත කරන තනතුරක් බ්‍රිතාන්‍ය රැජනකට නිල ලෙසින් භාවිතා කල නොහැකි බවත් බ්‍රිතාන්‍ය රජුට/රැජනට භාවිතා කල හැක්කේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අනුමත කර බ්‍රිතාන්‍ය නීතියට යටත් තනතුරු පමණක් බවත් පෙන්වා දුනිමි.1953දී අභිධානයේ වෙනසක් කර දෙවන එලිසබෙත් හට එක් එක් රටවල රැජන ලෙප පෙනී සිටීමට අවසර දුන්නේ ඇයගේ අගමැතිවරුන්ගේ සම්මේලනය විසින් මිස එය ඇයගේ තීරණයක් නොවන බවත් පෙන්වා දුනිමි.
- 1954දී කුලවැද්දීම සිදු කලේ ලංකා පාර්ලිමේන්තු රැස්වීමකදී බව පවසයි. යළි පවසන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත කරගත් නීති පමණක් බ්‍රිතාන්‍ය රජ/රැජන පිළිපැදිය යුතු යන්න වැරදි බවයි. 1954 දී උත්තමාවිය බ්‍රිතාන්‍ය සිංහාසනය හෝ කිරුළ නොව වෙනත් සිංහාසනයක් හා කිරුළක් භාවිතා කල බවත් මෙම කිරුළ කොළඹ පුද්ගලික එකතුවක ඇති බවත් පවසයි.
- ලිපියෙහි මාතෘකාව ලෙස ලංකා රාජධානිය (හෝ ලංකාව) සුදුසු බව පැවසීය. මෙම තර්කයට පදනම් වූයේ ඩොමීනියන් රාජ්‍යය යනු බ්‍රිතාන්‍ය සංකල්පයක් වන අතර එම තත්ත්වය තුල රට 100% ස්වාධීන වන බව හා සමහර රටවල් දැනටද 1948-1972 දක්වා ලංකාව පැවති තත්ත්වයට 100% සමාන තත්ත්වයක ඩොමීනියන් රාජ්‍යයන් ලෙස පවතින නමුදු ඒවා ස්වෛරී රාජ්‍යයන් ලෙස ඒවා විසින් පිළිගැනෙන බවත් යන්නයි.
- මට ගම්‍ය වන ආකාරයට 1948-1972 දක්වා මෙම රට වෙනුවෙන් ලංකා රාජධානිය යන නම භාවිතා කල යුතු බවට තර්ක කරයි. එය සනාථ කිරීමට ඔහු විසින් 100% ස්වාධීන 100% ස්වෛරී ආදිය භාවිතා කිරීමට උත්සාහ කලත් දැනට උත්සාහ දරන්නේ 1948-1972 කාලය තුලදී 1948-1952 දක්වා ජෝර්ජ් රජු ලංකාවේ රජු ලෙසින්ද 1952 සිට 1972 දක්වා දෙවන එලිසබෙත් ලංකාවේ රැජන ලෙසද සිටි බවයි. මෙම රජ හා රැජනගේ අභිධානය සැලකූ කල ඔහුගේ තර්කය හා නොගැලපීමක් ඇති බව පිළිගත්තද සෛද්ධාන්තික ලෙසින් ලංකාවේ රජු/රැජන වූ බව පවසයි. සෛද්ධාන්තික යනු theoretical වන අතර එය practical හෙවත් ප්‍රායෝගික නොවේ. මූලාශ්රයන්ට නතුද නොවේ. 1954දී කුලවැද්දීමක් ගැන පවසන එයින් ඔප්පු කිරීමට උත්සාහ කරන දෙය පැහැදිලි නොවේ.
- පවසන ලංකාවේ රජු තර්කය මූලාශ්‍ර ඇසුරෙන් ඔප්පු කිරීමට ඔහු සමත් වුවද, එය භාවිතයෙන් ලංකා රාජධානිය යන පදය භාවිතා විය යුතුය යන්න තර්ක කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. ---- () 20:55, 28 අප්‍රේල් 2012 (යූටීසී)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Dominion state is a concept of UK But in reality and theoretically it is a 100 independent state From UK GB point of view there are many countries see the list of some such still they consider as as dominions 100 smiler to how SL between 1948 to 1972 Canada Australia New Zeland Papua New Ginia Bahamas etcBut from the point of view of those countries they are Sovering countries So ල ක ර ජධ න ය or ල ක ව is appropriate as the heading than ල ක ඩ ම න යන ර ජ යය Singhalawap talk 00 39 21 අප ර ල 2012 ය ට ස Replyල ක ර ජධ න ය යන න ස ද ස න ව ල ක ස හ සනය හ රජ ක න ස ට ක ලයක එය බ ර ත න යයන ලන ද ස න හ ප රත ක ල න ල ක ව ප ලනය කල ක ලයද ල ක ර ජධ න ය යන නට ග න ද ල ක ව යන නද න ස ද ස වන න එය ශ ර ල ක වට යළ ය ම ක ට ඇත බ ව න ල ක ව යන න ම ම ද වය නට භ ව ත ව ඇත ත 1948 ස ට 1972 දක ව පමණක න ව ඩ ම න යන ර ජ යයන හ රජ වන න එ ගලන තය රජ ය නම ත ඒව යටත ව ජ ත න ව එ ගලන ත ප ර ල ම න ත ව පණතක සම මත ක ර ම න අපග ඊන ය න දහස අවල ග කල හ ක ව ත බ ණ අග ර ණ ඩ ක රය පත කල එ ගලන ත ර ජණ ව ස න ඔහ ර ජ ය න යකය ය ආණ ඩ වක ප හ ට ව මට අගම ත ග ය රජ ග දරටය ඔහ ඇය ද ව ර ම ද න න ලක ස ර ඉද ර ප ටය ප ර ල ම න ත ස ස යක ඇරඹ න ව ට අග ර ණ ඩ ක රය ප ර ල ම න ත යට ප ම ණ ප ව ත ව ය Throne Speech හ වත ර ජ සන කත වය එහ ද ඔහ ව ස න කත ව පටන ගත ත ම ග ආණ ඩ ව ල ස වන අතර අදහස කල එ ගලන තය රජ ග ආණ ඩ ව යන නය එකල ඉහලම උස ව ය ය ය එ ගලන තය උස ව යය ර හණ ව ජ ව ර ප රම ඛ ජව ප ක රල ග ස ව ල ක ණ ඩ වට හ ස ර ම බණ ඩ රන යකට හ ව ල යම ග පල ලවට ව ර ද ධව න ව ච දන පත රය පර ද ක ර ල ල එ ගලන තය මහ ර ජණ යට ව ර ද ධව ව ය 100 න දහස ර ජ යයක වන න ක ස ද 1972 පස 100 න දහස ද ශප ලන ක වශය න ව ය හ ක එබ ව න ම ම ව නස ද ක ව මට 1948 ස ට 1972 දක ව ප වත රට ඩ ම න යන ර ජ යයක ල ස හ ඳ න ව ය ය ත ය ශ ව ත talk 01 55 21 අප ර ල 2012 ය ට ස Reply dd Dear ශ ව ත I agree with you that word ල ක is not appropriate as that word as that word has been used to refer island of ල ක in many different times in the history But ශ ව ත you have not understood the theory behind the dominion concept amp what has really happened on 4th February 1948 On 4th February 1948 Ceylon ල ක became a severing amp independent country 100 Please read below for details 1 ඩ ම න යන ර ජ යයන හ රජ වන න එ ගලන තය රජ ය is a wrong concept All dominions have there own King Queen ex1 Today Some says its from 11th December 1931 some says its from 17th April 1982 Canada is under the King Queen of Canada ex2 Today Australia is from 9th October 1942 but backdated to 11th December 1931 is under the King Queen of Austrailia dd 2 Canada Australia amp about 15 other countries on this earth are giving the Post of King Queen of there country to the same person Today that post is with Queen Elizabeth II So today HM is the holding post of Queen Of Canada Queen of Australia Queen post of about 15 other countries H M Holds the positions at the same time but independent from each other 3 On from 2nd March 1815 to 3th February 1948 Ceylon was a Colony and hence under the King Queen of England On 4th February 1948 the Kingdom abolished on 1915 was re established but under the name of Ceylon in English amp under the name of ල ක in Sinhala amp the post of King of Ceylon was re established Though today we like it or not Ceylonese on that day gave the Crown amp Throne of their independent country to George VI and made him King George VI of Ceylon So අග ර ණ ඩ ක රය පත කල එ ගලන ත ර ජණ ව ස න is wrong අග ර ණ ඩ ක රය පත කල එ ගලන තය ව ඩ ප රම ජ වත වන ල ක ව රජ ව ස න ඔහ ර ජ ය න යකය ය is also wrong ඔහ ර ජ ය න යකය ග න ය ජ තය ය Any duty done by අග ර ණ ඩ ක ර was considered as done on behalf of the King of Ceylon Hence ම ග ආණ ඩ ව is Government of Ceylon dd 4 As you are correctly mentioned according to 71 මහ නඩ ව JVP has not rebelled against ස ර ම බණ ඩ රන යක හ ව ල යම ග පල ලව They have rebelled against King of Ceylon Her Majesties Government ශ ව ත Plese contact me in person I will tell much more about this 71 මහ නඩ ව 5 What happened in 1972 is the Dominion Kingdom of Ceylon becoming a Republic In theory on 1972 then Sirimavo Bandaranayaka then Hon Prime minister of Ceylon did a bloodless revolution In that revolution she terminated the post of King of Ceylon While she continued to hold the prime minister position as the Head of the state states were given to a newly created post called ජන ධ පත Singhalawap talk 04 06 21 අප ර ල 2012 ය ට ස Reply About 30 countries including Australia Canada Ceylon ඔක ක ම පටලවගන න න ත ව අප එක න එක ව සඳගම ඔබ ක යන න ල ක ව බ ර ත න යය යටත ව ජ තයක ව ස ට ක ලය 1815 1948 එහ රජ ව ය එ ගලන තය රජ බවත 1948 1972 ක ලය ත ල එ ගලන තය රජ තනත ර ද ර ප ද ගලය ම ල ක ව රජ ව බවය 1796ද බ ර ත න යයන ව ස න ලන ද ස න ව ත න ල ක ව ම හ ද බඩ පළ ත අත පත කර ගත අතර 1815 ද ම ළ ද වය න අත පත කර ගත හ 1815 උඩරට ග ව ස ම ප රක ර එ ගලන තය රජ තනත ර දරන න උඩරට රජ ල ස න ප ළ ග න න න ස එබ ව න 1796 ස ට 1948 දක ව බ ර ත න ය රජ න ල ක ව රජ න ව ය එනම ද ම ම ක ලය ත ල බ ර ත න ය රජ න ග අභ ධ නය හ ල ක ව රජ යන න ව ශ ෂ ත ල ස න සඳහන න ව 1953 1972 දක ව ල ක ව ව න ව න ද වන එල සබ ත ර ජනග අභ ධ නය ව ය ද වන එල සබ ත උත තම ව ය ල ක ව සහ ඕත මන ග අන ක ත ර ජ යයන හ භ ම ප රද ශයන හ ර ජණ ය ප ද ර ජ ය මණ ඩලය හ න ය ක ව යන නව අතර 1952 1953 දක ව එය මහ බ ර ත න යය අයර ලන තය ම හ ද න එත ර බ ර ත න ය ඩ ම න යන ර ජ යයන හ ද ව හහ ත තමය ණන ග වරප රස දය න ර ජ න ඇදහ ල ල ආරක ෂක ව ය ඇයග ප ය ව හයවන ජ ර ජ රජග අභ ධ නය මහ බ ර ත න යය අයර ලන තය ම හ ද න එත ර බ ර ත න ය ඩ ම න යන ර ජ යයන හ ද ව හහ ත තමය ණන ග වරප රස දය න රජ ඇදහ ල ල ආරක ෂක ව ය ම අන ව 1948 1972 දක ව ක ලය ත ල බ ර ත න ය රජ න ව ස න ල ක ව රජ ර ජන යන අභ ධ නය භ ව ත කල 1953 1972 ක ලය ත ලද පමණ ම ම ම ළ ක ලය ත ලද ම ල ක ව රජ ව ය බ ර ත න ය රජ ව වද ල ක ව රජ යන අභ ධ නය භ ව ත කල 1953 1972 ක ලය ත ලද පමණ ම අන ව බලන කල ස යළ ඩ ම න යන ර ජ යයන ට තමන ග ම රජක න ක ර ජ නක ව බවට ඔබ ක යන න ව ර ද ය ඕස ට ර ල ය ව ව ෂයය හ ව වද 1952 ස ට 1953 දක ව ද වන එල සබ ත ර ජන ව ස න භ ව ත කර ඇත ත මහ බ ර ත න යය අයර ලන තය ම හ ද න එත ර බ ර ත න ය ඩ ම න යන ර ජ යයන හ ද ව හහ ත තමය ණන ග වරප රස දය න ර ජන ඇදහ ල ල ආරක ෂක යන නය 1953 ස ට 1973 දක ව ඇය ව ස න ද වන එල සබ ත උත තම ව ය ද ව හහ ත තමය ණන ග වරප රස දය න එක සත ර ජධ න ය ඕස ට ර ල ය ව සහ ඕත මන ග අන ක ත ර ජ යයන හ භ ම ප රද ශයන හ ර ජණ ය ප ද ර ජ ය මණ ඩලය හ න ය ක ව ඇදහ ල ල ආරක ෂක යන නද 1972 ස ට ම දක ව ද වන එල සබ ත උත තම ව ය ද ව හහ ත තමය ණන ග වරප රස දය න ඕස ට ර ල ය ව සහ ඕත මන ග අන ක ත ර ජ යයන හ භ ම ප රද ශයන හ ර ජණ ය ප ද ර ජ ය මණ ඩලය හ න ය ක ව යන නද භ ව ත කරය පක ස ත නය අරභය ඇය ව ස න 1953 ස ට 1956 දක ව භ ව ත කර ඇත ත මහ බ ර ත න යය උත ර අයර ලන තය ඕත මන ග අන ක ත ර ජ යයන හ භ ම ප රද ශයන හ ද ව හහ ත තමය ණන ග වරප රස දය න ර ජන ඇදහ ල ල ආරක ෂක යන නය ම අන ව ල කය රටවල බ ර ත න ය යන න දහස ල බ ඩ ම න යන ර ජ යයන වශය න ප වත ස යල ක ලය ත ල ස ව ය රජ ර ජ න ල ස බ ර ත න ය රජ ර ජන ය ද ග න න ම ත ම ම ක ලස ම වල න සමහර ක ලයන හ ද එම රටවල රජ ර ජන යන අභ ධ නය බ ර ත න ය රජ ර ජන ව ස න දර ඇත නම ද සමහර ක ල වලද බ ර ත න ය රජ ර ජන ව ස න එම රටවල ව ෂයය හ භ ව ත කල අභ ධ නය හ එම රට රජ ර ජන යන අභ ධ නය භ ව ත න ව ම අන ව ඩ ම න යන ර ජ යයන හ රජ ව ය වන න බ ර ත න ය රජ ර ජන යන න සත ය වන අතර ග ටළ ව වන න එම ඩ ම න යන ර ජ යයන ව ෂයය හ භ ව ත කල අභ ධ නයන හ එම රට හ රජ ර ජන යන න භ ව ත කර ඇත ත ඩ ම න යන ර ජ යය ල ස ප වත ක ලස ම ව ත ල සමහර ක ලවලද පමණක ව මය එම න ස ස යල ඩ ම න යන ර ජ යයන ට තමන ග රජ ක ර ජනක ව බවට ක ම ම ස වක ම ම ප රශ නය ව සඳ ගත පස ඔබග ප ළ ත ර හ ද වන කර ණට යම ශ ව ත talk 06 27 21 අප ර ල 2012 ය ට ස Reply dd dd dd dd All you said here is from the UK point of view That is because you are referring to UK documents The problem of the King s title between 1948 to 1952 is purely due to a technical problem George VI became a King in year 1936 that is before creating the post of King of Ceylon H M the king passed away in 1952 When Princess Elizabeth became the queen she automatically became the King of Ceylon too This is a complex situation H M the Queen Elizabeth II has been The Queen of 32 Sovereign amp Independent state so far Even today she is the Queen for about 15 such Hence it is not practical to use all the titles Hence H M is using the title Queen of the Commonwealth realms But each country use the word Queen of XXX officially I accept that this is a complex situation This much of Sovereign countries were newer under one person on this earth Deceleration of Ceylon was practically done by Parliament of Ceylon by an Act But formal amp theoretical part was done by the Court of Buckingham Palace Please read the 2 links below CEYLON INDEPENDENCE ACT CEYLON INDEPENDENCE ORDER IN COUNCILSinghalawap talk 18 01 21 අප ර ල 2012 ය ට ස Replyම ම ඩ ම න යන ර ජ යයක ල ස අප හට න දහස ද න න බ ර ත න යයන UK ව ස න අප ව ස න ත ර ගත ද යක න ව ඩ ම න යන ර ජ යයන ල ස න සමහර බ ර ත න ය යටත ව ජ ත 1948 ට ප ර ව නත හ ඳ න ව න ඔව න ට බ ර ත න ය අධ ර ජ යය සලකප ආක රය ප ඩ ඩක තන ක කරල තමය 1948 ට පස ස බ ර ත න ය අධ ර ජ යය න අළ ත න න දහස ල බ බ හ රටවල න දහස ලබන න පටන ගත ත 1948 ද රටවල ව න ව න ඩ ම න යන ස කල පය භ ව ත කල ම ග න කත කරන ක ට UK ල ඛන පර ශ ලනය කරනව හ ර ව න ව කල පයක න හ ම කද LK ල ඛන න හ ඔබ ක යන ව ද හට බ ර ත න ය රජ ග අභ ධ නය හ ක ස යම රටක රජ ල ස සඳහන න ව ම ත ක ෂණ ක ප රශ නයක න ව ඒක හ තල කරප එකක ඇමර ක ව අප ර ක ව ආස ය ව සහ ඕෂන ය ව ප රශ නයට ත ඩ ද න රටවල බ ර ත න ය අධ ර ජ යයට නත ව න දහස ල බ මට ප ර ප වත කල එම රටවල අරභය බ ර ත න ය රජ ර ජන භ ව ත කල බ ර ත න ය එක ප ද අභ ධ නයක බ ර ත න යය ව න ව න ද භ ව ත කල එම අභ ධ නයය 1948 ගණන වලද ඩ ම න යන ර ජ යයන ල ස න දහස ලබ ද න නට පස ස එකල බ ර ත න යය රජ ව හයවන ජ ර ජ ර ජ ත තමය ණන භ ව ත කල අභ ධ නයන පහත දක වම 11 ද ස ම බර 1936 14 අග ස ත 1947 දක ව His Majesty George the Sixth by the Grace of God of Great Britain Ireland and the British Dominions beyond the Seas King Defender of the Faith Emperor of India 15 August 1947 6 February 1952 දක ව George the Sixth by the Grace of God of Great Britain Ireland and the British Dominions beyond the Seas King Defender of the Faith dd ම ය උප ට ගත ත en List of titles and honours of King George VI ල ප ය න වන අතර උප ට ග න ම න රවදත වය ඔබට පර ක ෂ කල හ ක එම ල ප ය හ ම ද ක ව න පර ද Although George acceeded to the thrones of seven countries in 1936 Australia Canada India the Irish Free State New Zealand South Africa and the United Kingdom he was only accorded a title by law in the UK ජ ර ජ රජ බ හ රටවල ස හ සන ර ඪ ව ස ට ම ත එක සත ර ජධ න ය න ත ය ප රක ර ඔහ ට ද ර ය හ ක ව ය His Majesty George the Sixth by the Grace of God of Great Britain Ireland and the British Dominions beyond the Seas King Defender of the Faith Emperor of India යන අභ ධ නය පමණ 1936 ද ස හ සන ර ඨ ව ස ට ව ද ශ රටවල ද ක ව ම ද ල ක ව න ද ක ව මට තරම ස ළ ව තක ඇත බවද න ර ක ෂණය කළ ම ල ක ව රජ යන තනත ර න ම ව මට ප ර ජ ර ජ රජ ව න ස එම පදය ඔහ ග අභ ධ නය ත ල න ප වත න ය යන න බ ළඳ තර කයක ඔහ ක ර ය කළ එක සත ර ජධ න ය න ත ය ප රක රය එම න ත ය ප රක ර ල ක ව රජ යන තනත රක න ව අතර එය ඔහ ග අභ ධ නය හ න ව ය 1952 ද ජ ර ජ රජ ම ය ග ය ය ද වන එල සබ ත ර ජන බ ර ත න ය ක ර ටය ද ර ස ණ න ඕ ත ම ස වය ක ර ය ල ස න ල ක ව රජ ව බව ප වස ම ම ස වක ම ම උත තම ව ය බ ර ත න ය ර ජන ල ස න ස හ සන ර ඨ වන න 1952 ප බරව ර මස හ ය en List of titles and honours of Queen Elizabeth II යන ල ප ය ප රක ර 1953 වන ත ර ඇය ද ර අභ ධ නය ව ය Her Majesty Elizabeth the Second by the Grace of God of Great Britain Ireland and the British Dominions beyond the Seas Queen Defender of the Faith dd Until 1953 her official style and title in full was Her Majesty Elizabeth the Second by the Grace of God of Great Britain Ireland and the British Dominions beyond the Seas Queen Defender of the Faith 1953ද ප ද ර ජ යමණ ඩල අග ර ම ත යවර න ග සම මල නය ද ඇයග අග ර ම ත යවර න ව ස න ත රණය කරන ලද ද ඇය යටත ව ව ව ධ රටවල හ භ ම ප රද ශ සඳහ ඇය ව නස අභ ධ නයන ද ර ය ය ත බවය A decision was reached by Elizabeth s prime ministers at the Commonwealth Prime Ministers Conference of 1953 whereby the Queen would accord herself different styles and titles in each of her realms reflecting that in each state she acted as ඡmonarch of that particular country regardless of her other roles ම අන ව ඇය ව ස න ඇය යටත ව ව නස රටවල සඳහ එම රටවල වල ර ජන ල ස න අභ ධ නය ද ර මට අවසර ලද ද 1953 වසර හ ද ය එබ ව න ද වන එල සබ ත ර ජන බ ර ත න ය ක ර ටය ද ර ස ණ න ඕ ත ම ස වය ක ර ය ල ස න ල ක ව රජ ව බව ප වස ම සත ය න ව මම ද න යළ ත පවසන න 1948 1972 ක ලය සමස ත ක ලය ත ලද ල ක ව රජ ර ජන යය තනත රක න ව බවය එම තනත ර ව ය 1953 1972 දක ව පමණ ම යට ඔබ එකඟද යන න දක වන න අන ක කර ණ ප ළ ව ල න ස කච ඡ කරම ශ ව ත talk 06 15 22 අප ර ල 2012 ය ට ස Reply dd dd එකඟ න ව ම ස ද ධ න ත කව 1948 1972 ක ලය සමස ත ක ලය ත ලද ල ක ව රජ ර ජන තනත ර ත බ න ග ටළ ව ව ව අභ ධ නය පමණ ස ය ප ය රජ ග ක ලය න ව සඳ න ම ම අභ ධ න ග ටළ ව අප මහර ජ ත ම ය ව ස න 1953ද ව සඳන ලද තවද අප කථ ක වට අද ල න ව වද 1954 අප ර ල 12 ද න ල ක ප ර ල ම නත ව මහර ජ ත ම ය ර ජ සන ර ඩව ර ජ සන ද ශනය ප වත ව පස ප ර ල ම නත ව ව ස න ල ක ව IIවන එල සzබ ත ර ජ න ස හල ජ ත යට ක ල වද දව ස හල ර ජ වල යට ඇත ලකරගන න ලද උත තම ව ය ඊට ව ර ද ධ න ව අතර ක ස ද මන ත ර වරය ක හ ව ර ද ධ න ව ය එවක පටන ල ක මහර ජ ත ම ය ස ව ධ න ස හල ර ජ නක ස ප ල ගන න බවද මහර ජ ත ම යට දන ව ඇත Singhalawap talk 17 52 22 අප ර ල 2012 ය ට ස ReplyDear ශ ව ත Please see following en wiki articles too 1 Monarchy of Canada 2 Monarchy of Australia 3 Monarchy of Papua New Guinea Singhalawap talk 18 13 22 අප ර ල 2012 ය ට ස Replyක නබ ව සම බන ධය න තත ත වය Canada 6 February 1952 29 May 1953 Her Majesty Elizabeth the Second by the Grace of God of Great Britain Ireland and the British Dominions beyond the Seas Queen Defender of the Faith 29 May 1953 In English Her Majesty Elizabeth the Second by the Grace of God of the United Kingdom Canada and Her other Realms and Territories Queen Head of the Commonwealth Defender of the Faith In French Sa Majeste Elizabeth Deux par la grace de Dieu Reine du Royaume Uni du Canada et de ses autres royaumes et territoires Chef du Commonwealth Defenseur de la Foi dd dd dd ඕස ට ර ල ය ව සම බන ධය න තත ත වය Australia 6 February 1952 1953 Her Majesty Elizabeth the Second by the Grace of God of Great Britain Ireland and the British Dominions beyond the Seas Queen Defender of the Faith 1953 1973 Her Majesty Elizabeth the Second by the Grace of God of the United Kingdom Australia and Her other Realms and Territories Queen Head of the Commonwealth Defender of the Faith 1973 Her Majesty Elizabeth the Second by the Grace of God Queen of Australia and Her other Realms and Territories Head of the Commonwealth dd dd පප ව නව ග න ය සම බන ධය න තත ත වය පප ව නව ග න ය 1975 Her Majesty Elizabeth the Second Queen of Papua New Guinea and of Her other Realms and Territories Head of the Commonwealth dd ම ව ය න ද ප හ ද ල වන න ම ම රටවල ර ජන ල ස අපග මහ ත තම ව යට භ ව ත ක ර මට අවසර ල බ න 1953න පස ව බවය බ ර ත න ය ර ජනට එක එක රටවලද නම බ න ම පනව ඇත ඔබ ක යන ක ල ව ද ද මද ඒ ව න එකක එනම ද එය බ ර ත න ය ර ජනග අභ ධ නය ඇත ලත ව න ත ඒව රජ ග ර ජ නග න ල න මයන ද න ව රජ ට ර ජනට භ ව ත කල හ ක ක බ ර ත න ය ප ර ල ම න ත ව අන මත කර බ ර ත න ය න ත යට යටත තනත ර පමණ සම න තරයක ල ස න ශ ර ල ක ව ර ජ ය න යකය ක ට රජරට ස හය හ බ ද ධ ගම පරම රක ෂක හ ජ ත ය සත රන ග ගලව ගත අභ ත න යක හ යන පට ටම ජ ත ය ව ස න හ මහ ස ඝය ව ස න හ ප රද නය කලත ඒව ප ර ල ම න ත පණතක න සම මත වන ත ර න ල න මයන න ව ඔබ ක යන ර ස ව ම අඩ ම වශය න ල ක ව ප ර ල ම න ත ර ස ව මක වක න ව ඒ ව වත ල ක ව ප ර ල ම න ත වක සම මත කරන තනත රක බ ර ත න ය ර ජනකට න ල ල ස න භ ව ත කල න හ ක ව නත රටවල ර ජනට ද න පට ටම වල න එක න දස නක ල ස න Other Commonwealth countries Appointments dd dd dd dd dd dd dd Country Date Appointment Post nominal letters පක ස ත නය 1960 නය ජ ර ය ව 1969 ස ගප ප ර ව 1972 මලය ස ය ව 1972 1972 Nishan Ghaazeege Izzaitheri Veriyaa බ නය 1972 ක න ය ව 1972 ග ම බ ය ව 1974 මල ව 1979 බ ට ස ව න 1979 නය ජ ර ය ව 1989 ම ල ට ව 28 May 1992 KUOM බ නය 1992 දක ණ අප ර ක ව 1995 ම ල ට ව 23 October 2000 Honorary Companion of Honour with Collar of the National Order of Merit ම ල ට ව 24 November 2005 SG dd dd dd dd dd dd dd බ ර ත න ය ර ජන බ ර ත න ය න ත යට යටත ය එම න ත යට අන ව 1953 දක ව ඇය ද ර තනත රත 1953ට පස ව ඇය ද ර තනත රත ඉහත ස ව ද වලද ඉද ර පත කල කර ණ වල න ප හ ද ල ය 1953ද ම ම අභ ධ නය ව නසක කර ඇයට එක එක රටවල ර ජන ල ප ප න ස ට මට අවසර ද න න ඇයග අගම ත වර න ග සම ම ලනය ව ස න එය ඇයග ත රණයක න ව ශ ව ත talk 02 45 23 අප ර ල 2012 ය ට ස Reply dd dd dd dd ශ ව ත The parliamentary session 12th April 1954 I mentioned is a fully powered regular session You are free to confirm by Gazzet This confusions are because of inaccuracy in one single concept of you You always consider HM as King of UK amp only what UK parliament pass is legal But our majesty is was the queen of many countries independently though HM holds the post at the same time dd She used a separate crown amp throne not the crown amp throne of UK or England in her visits to Ceylon As far as I know that crown is a private property at the moment amp being displayed in a personal museum in Colombo Singhalawap talk 02 54 28 අප ර ල 2012 ය ට ස ReplySinghalawap පවසන 1954 අප ර ල 12 වන ද නද ස ද ව ඇත ත මහ ර ජණ ය ව ස න ක ළඹ ට ර ටන චත රස ය හ න දහස මන ද රය හ ද ල ක ව හ ද වන ප ර ල ම න ත ව හ ත වන ස ස ය ව ව ත ක ර මය ල ක ව හ පළම ප ර ල ම න ත ව 1948 ස ට 1952 දක ව ව අතර 1952 ම ත වරණයට පස ව ද වන ප ර ල ම න ත ව හ පළම ස ස ය 1952ද ද ද වන ස ස ය 1953ද ද ත වන ස ස ය ඉහත පර ද 1954ද ද ආරම භ ව ය ස ම ප රද ය කව ස ස ය ව ව ත ක ර ම ද අග ර ණ ඩ ක ර ව ස න පවත වන ලබන ර ජ සන කත ව මහ ත තම ය ව ස න ම පවත වන ලද ප ළ ත ර කත ව ජ ආර ජයවර ධන ව ස න පවත ව ඇත ත සභ න යක වශය න ම හ ර ම හ ද ස ද ව ය ය ය Singhalawap පවසන ක ලව ද ද ම ප ළ බඳ කර ණ ස ප ට කරග න මට ප රම ණවත ස ක ෂ ය ම හට ස ය ගත න හ ක ව ය ම ප ළ බඳ ක ස යම ම ල ශ ර සපයන න නම ක තඥ වන අතර එය අන ගමනය ක ර ම න ම ම ස ව දයට ක ස යම උසස තලයක සත ය ක ෂ යත වයක ලඟ කර ග න ම න ව ක ප ඩ ය ව හ සම මතයන ට අන ගත ව මක ස ද වන ඇත මහ ර ජණ ය ව ස න ම ම උත සවය හ ද බ ර ත න ය ස හ සනය හ ක ර ළ න ව ව නත ස හ සනයක හ ක ර ළක භ ව ත කල බවද එම ක ර ළ ක ළඹ නගරය ත ල ක ස යම ප ද ගල ක ක ත ක භ ණ ඩ එකත වක ඇත බවද Singhalawap පවසන ම ත එම කර ණ ප ළ බඳවද ම ල ශ ර සපය ග න මට ම අප හ සත ව බ ව න එම කර ණ වල න රවද යත වය ග න ක ක සක පහළ ව ඇත බව පවසම එම කර ණ ප ළ බඳවද ක ස යම ම ල ශ ර සපයන න නම උසස තලයක සත ය ක ෂ යත වයක ලඟ කර ග න ම න ව ක ප ඩ ය ව හ සම මතයන ට අන ගත ව මක ස ද වන ඇත අන ක අතට Singhalawap ව ස න පවසන පර ද මහ ර ජණ ය ක ලව ද ද මක මග න ල ක ර ජ ණ ය බවට පත ක ර මට භ ව ත කල ස හ සනය හ ක ර ළ ල ක ණ ඩ වට හ ජ ත යට ඉමහත ව දගත වස ත න වන බ ව න ඒව ප ද ගල ක භ ණ ඩ එකත වක න ත බ ය ය ත බවද පවසම ම ම උත සවය ප ළ බඳ ම ක යව කර ණ අන ව මහ ර ජණ ය ව ස න ක ළඹ අධ ක උන ස මද න තකම න ස ය ර ජක ය ස ටකය ප ලඳ බවක ප වස න අතර ම ම ස ටකයද ව ශ ෂව ස ටකයක ද යන න Singhalawap ව ස න පවසන න නම ක තඥ ව ම ම ම ස ව දය ත ලද ම ව ස න හ Singhalawap ව ස න ඉද ර පත ක ට ඇත කර ණ ස ර ශ ක ට ද ක ව ම න ම ම ස ව දය වල මත ව ම ව ල ක ව මට ඉවහල ව ත ය හඟ න බ ව න පහත එල ස කරම dd dd ල ප ය හ ම ත ක ව ල ස ල ක ර ජධ න ය හ ල ක ව ස ද ස බව Singhalawap ප වස ය ම ම තර කයට පදනම ව ය ඩ ම න යන ර ජ යය යන බ ර ත න ය ස කල පයක වන අතර එම තත ත වය ත ල රට 100 ස ව ධ න වන බව හ සමහර රටවල ද නටද 1948 1972 දක ව ල ක ව ප වත තත ත වයට 100 සම න තත ත වයක ඩ ම න යන ර ජ යයන ල ස පවත න නම ද ඒව ස ව ර ර ජ යයන ල ස ඒව ව ස න ප ළ ග න න බවත යන නය 100 ස ව ධ න ව ම හ හ ස ව ර ර ජ යයක ව ම හ ර ජධ න යක ල ස නම ක ර ම අතර සම බන ධය ප හ ද ල න ව ය ල ක ව යන ය ද මට ම ව ර ද ධ ව ය එය ඉත හ සය ව නත ක ලවලද ද ප ත ග ස ල ක ව ලන ද ස ල ක ව බ ර ත න ය ල ක ව ආද ල ස න භ ව ත කරන බ ව න 1948 1972 ක ල ස ම වට එම ය ද ම භ ව ත කල ව ට පරස පර ව ර ධ බවක ඇත වන බ ව න ල ක ර ජධ න යට ම ව ර ද ධ ව ය ල ක ස හ සනය මත ස ව ර රජ ක ම ම ක ලය ත ල හ ඳගන ම න රජ න කල ව ව න ව ද ශ රජ ක ම හ රජ ල ස ස ට පමණ න ම ය ල ක ර ජධ න ය වන න නම ප ත ග ස ලන ද ස ක ලයන හ ක ස ව තත 1815 1948 දක ව සමස ත රටම බ ර ත න ය ක ර ටයට යටත ව ක ලය ද ම ම රට ල ක ර ජධ න ය ව ය ය ත ව ය 1948 1972 ක ල ස ම ව තල ල ක ව 100 ද ශප ලන න දහස ල ස න ස ට බවද බ ර ත න ය ක ර ටයට යටත ව ස ට බවද මග තර තය ව ය ල ක ව යන ය ද ම න ස ද ස බව Singhalawap ප ළ ගත ත ය එහ ත ඔහ ප වස ව හ 1948 ද ල ක ව 100 ස ව ධ න ස ව ර රටක ව බවය එහ ත ම ම න දහස හ හ ස ව ර බව හ ර ජධ න ය ද ම අතර සම බන ධය ප හ ද ල න ව ය ඩ ම න යන ර ජ යයන හ රජ ව ය එ ගලන තය රජ න වන බවත ඩ ම න යන ර ජ යයන ට ව නම රජ න ස ට බවත Singhalawap තර ක කල ය එය සඳහ ඔහ ස ක ෂ ල ස ග නප ව සමහරක ඩ ම න යන ර ජ යයන හ ද නට පවත න තත ත වයය Singhalawap තවද රටත තර ක කල 1815ද ල ක ස හ සනය හ ස ව ක ර ළ ප ළඳ මටද අය ක න ව අතර ල ක ව රජ යන න 1948ද න වත ල ක ස හ සනය හ ක ර ළ එ ගලන තය ජ ර ජ රජ ට ප වර බවත ල ක ව රජ යන න යල ප හ ටව බවත ය ල ක ව රජ යන න 1948ද ප හ ට ව එ ගලන ත රජ ට ල ක ස හ සනය හ ක ර ළ ප ළ ග න ව ව නම රට 100 ස ව ධ න හ ස ව ර වන න ක ස ද ය ප හ ද ල න ව ය 1972 ද ස ද ව ය ල ක ව රජ යන තනත ර අහ ස ක ර ම න ල න ස ල ව ව ප ලවයක බව Singhalawap ග තර කය ව ය ස යළ ඩ ම න යන ර ජ යයන ට තමන ග ම රජක න ක ර ජ නක ව බවට Singhalawap ග තර කය පළම ව ව සඳ ග න මට අදහස කල ම 1948 1972 දක ව ක ලය ත ල බ ර ත න ය රජ න ව ස න ල ක ව රජ ර ජන යන අභ ධ නය භ ව ත කල 1953 1972 ක ලය ත ලද පමණක බව ප න ව ද න න ම 1948 1972 සමස ත ක ලය ත ල ල ක ව රජ යන තනත රක ත බ න ය ය ක යම න ල ක ර ජධ න ය යන ය ද ම භ ව ත ක ර මට යත න ද ර ම ව රද බව ප න ව මට උත ස හ කළ ම Singhalawap ග තර කය ව ය ජ ර ජ රජ බවට පත වන ව ට ල ක වට න දහස න ල බ ත බ න ස ඔහ ග අභ ධ නය ල ක ව රජ යන න න ත බ බව ත ක ෂණ ක ප රශ නයක පමණක බවත අභ ධ නය න ව නද ඔහ ඇත ත වශය න ම ල ක ව රජ ව බවය ද වන එල සබ ක ර ජන ව ව ගස ප ය ග අමතක ව ම න වරද කල බව Singhalawap තර ක කල ය 11 ද ස ම බර 1936 14 අග ස ත 1947 දක ව සහ 15 August 1947 6 February 1952 දක ව ජ ර ජ රජ ග අභ ධ නයන ද 1952 ස ට 1953 දක ව සහ 1953 ස ට 1972 දක ව ද වන එල සබ ත ග අභ ධ නයන ද ම ල ශ ර සහ තය ඉද ර පත කළ ම 1948 1972 සමස ත ක ලය ත ල ල ක ව රජ යන අභ ධ නය ද ර ත න ත ත ක න ව බවත 1953 1972 දක ව පමණක එව න න යක ස ට බවත ප හ ද ල කල ම Singhalawap ම ය ප ළ න ගත ත ය අභ ධ නය ග ටළ වක ත බ ණද ස ද ධ න ත ක වශය න 1948 1972 දක ව සමස ත ක ලය ප ර ම ල ක ව රජ ර ජන තනත ර ප වත බව Singhalawap ග තර තය ව ය 1954ද ද වන එල සබ ත ස ව ධ න ස හල ර ජනක බවට ක ලව ද ද බවද Singhalawap සඳහන කල ය ක නඩ ව ඕස ට ර ල ය ව හ පප ව න ව ග න ය ව උද හරණ වශය න ද Singhalawap ද ක ව ය ක නඩ ව ඕස ට ර ල ය ව හ පප ව න ව ග න ය ව සම බන ධය න අප ර ජ ත තම ය ද ර අභ ධ නයන උප ට ද ක ව ම ම ව ය න ද ප හ ද ල වන න ම ම රටවල ර ජන ල සද අපග මහ ත තම ව යට භ ව ත ක ර මට අවසර ල බ න 1953න පස ව බව ප න ව ද න ම ක ලව ද ද ම සම බන ධය න ල ක ව ප ර ල ම න ත වක සම මත කරන තනත රක බ ර ත න ය ර ජනකට න ල ල ස න භ ව ත කල න හ ක බවත බ ර ත න ය රජ ට ර ජනට භ ව ත කල හ ක ක බ ර ත න ය ප ර ල ම න ත ව අන මත කර බ ර ත න ය න ත යට යටත තනත ර පමණක බවත ප න ව ද න ම 1953ද අභ ධ නය ව නසක කර ද වන එල සබ ත හට එක එක රටවල ර ජන ල ප ප න ස ට මට අවසර ද න න ඇයග අගම ත වර න ග සම ම ලනය ව ස න ම ස එය ඇයග ත රණයක න වන බවත ප න ව ද න ම 1954ද ක ලව ද ද ම ස ද කල ල ක ප ර ල ම න ත ර ස ව මකද බව Singhalawap පවසය Singhalawap යළ පවසන න බ ර ත න ය ප ර ල ම න ත ව සම මත කරගත න ත පමණක බ ර ත න ය රජ ර ජන ප ළ ප ද ය ය ත යන න ව රද බවය 1954 ද උත තම ව ය බ ර ත න ය ස හ සනය හ ක ර ළ න ව ව නත ස හ සනයක හ ක ර ළක භ ව ත කල බවත ම ම ක ර ළ ක ළඹ ප ද ගල ක එකත වක ඇත බවත Singhalawap පවසය dd dd dd dd මට ගම ය වන ආක රයට 1948 1972 දක ව ම ම රට ව න ව න ල ක ර ජධ න ය යන නම භ ව ත කල ය ත බවට Singhalawap තර ක කරය එය සන ථ ක ර මට ඔහ ව ස න 100 ස ව ධ න 100 ස ව ර ආද ය භ ව ත ක ර මට උත ස හ කලත ද නට උත ස හ දරන න 1948 1972 ක ලය ත ලද 1948 1952 දක ව ජ ර ජ රජ ල ක ව රජ ල ස න ද 1952 ස ට 1972 දක ව ද වන එල සබ ත ල ක ව ර ජන ල සද ස ට බවය ම ම රජ හ ර ජනග අභ ධ නය ස ලක කල ඔහ ග තර කය හ න ග ලප මක ඇත බව Singhalawap ප ළ ගත තද ස ද ධ න ත ක ල ස න ල ක ව රජ ර ජන ව බව පවසය ස ද ධ න ත ක යන theoretical වන අතර එය practical හ වත ප ර ය ග ක න ව ම ල ශ රයන ට නත ද න ව 1954ද ක ලව ද ද මක ග න පවසන Singhalawap එය න ඔප ප ක ර මට උත ස හ කරන ද ය ප හ ද ල න ව Singhalawap පවසන ල ක ව රජ තර කය ම ල ශ ර ඇස ර න ඔප ප ක ර මට ඔහ සමත ව වද එය භ ව තය න ල ක ර ජධ න ය යන පදය භ ව ත ව ය ය ත ය යන න තර ක කරන න ක ස ද යන න ප හ ද ල න ත ශ ව ත talk 20 55 28 අප ර ල 2012 ය ට ස Reply dd dd Return to ල ක ඩ ම න යන ර ජ යය page