ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක යනු 1900 දී නම් සිනමාවේදියා විසින් නිපද වූ ඇමෙරිකානු ‘ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක’, ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්ෂක චරිතය වන ෂර්ලොක් හෝම්ස් තිරයට හඳුන්වා දෙන .චරිතයේ අන්තර්ගතය, එය ප්‍රථම පටිගත කල බවට පත් කරන ලදී. චිත්‍රපටියෙහි, සිතැගි පරිදි පෙනී සිටීමට හා නොපෙනී යාමට හැකි සොරෙක් ෂර්ලොක් හෝම්ස්ගේ භාණ්ඩ පැසක් සොරකම් කරයි. සෑම විටම බලෙන් ඇතුල්වෙන්නා වැළකීමට හෝම්ස් කල උත්සාහයන් අවසානයේදී ව්‍යර්ථ වේ.
ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක | |
---|---|
![]() හෝම්ස් පලමුවරට බලෙන් අතුලුවෙන්නා මුණගැසීම. | |
අධ්‍යක්ෂණය කලේ | |
Cinematography | ආතර් මර්වින් |
Distributed by | |
Release date | 1900–1903 |
Running time | 30 තත්පර |
Country | එක්සත් ජනපදය |
Language |
පටන්ගැනීමේදී මෙය පෙන්වන ලද්දේ ආකේඩ් යන්ත්‍ර වලය. ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක හි ධාවන කාලය තත්පර 30 කි. 1900 දී නිෂ්පාදනය වු නමුත් එය ලියාපදිංචි වුනේ 1903 දී ය. ඒබව දැක්වෙන හිමිකාරිත්ව සටහන ඇතැම් පිටපත් වල දක්නට ලැබිණ. පළමු දර්ශන වල හෝම්ස් සහ ප්රතිතිවාදියාගේ අනන්‍යතාවයන් පටිගත නොවින. වර්ෂ ගණනක් තිබූ චිත්‍රපටිය 1968 දී ලෙස නැවත සොයාගත හැකි විය.
ක්‍රියාව
තමන්ගේ චිත්‍ර කාමරයට ඇතුල් වෙන ෂර්ලොක් හෝම්ස් එය මංකොල්ලකෑමට ලක්වූ බව දැන ගන්නා නමුත් සොරා (දුෂ්ටයා) දුටු සැනින් අතුරුදන් වීම නිසා ඔහු පුදුමයට පත්වෙයි. දුම්වැටියක් දැල්වීම මගින් සිද්ධිය නොසලකා හැරීමට හෝම්ස් මුලින් උත්සාහ කල නමුත් සොරා නැවත මතුවීමත් සමග හෝම්ස් තම සොරකම් කරන ලද භාණ්ඩ පැස බේරාගැනීමට උත්සාහ දරයි. තමන් සාක්කුවෙන් පිස්තෝලය ගෙන අනවසරයෙන් ඇතුල් වූ සොරාට වෙඩි තැබූ නමුත් ඔහු අතුරුදන් වෙයි. හෝම්ස් තමන්ගේ භාණ්ඩ පැස ආපසු ලබා ගැනීමෙන් පසුව, ඔහුගේ අතේ තිබූ පැස අතුරුදන් වේ. එය ජනේලයෙන් අතුරුදන් වු සොරාගේ අතෙහි දක්නට ලැබේ. මේ මොහොතේදී චිත්‍රපටිය හිටිහැටියේම අවසන් වේ. අවසන් රූපරාමුව, හෝම්ස් “පටලැවිල්ලකට” ලක්වූ ලෙස බලා සිටින රූපරාමුවකි.
නිෂ්පාදනය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpGaUwwMTFkRzl6WTI5d1pTVXlRMTh4T0RrNVh5VXlPR0pwY3lVeU9TNXFjR2N2TVRRd2NIZ3RUWFYwYjNOamIzQmxKVEpEWHpFNE9UbGZKVEk0WW1sekpUSTVMbXB3Wnc9PS5qcGc=.jpg)
චිත්‍රපටිය නිර්මාණය කරන ලද්දේ විසිනි. 1894 දී විසින් පේටන්ට් බලපත්‍රය හිමි කර ගත් මූලික යන්ත්‍රයක් වන මගින් එය තිරගත කිරීමට ඔවුන් අදහස් කරන ලදී. තෝමස් එඩිසන් ගේ මෙන් මුටෝස්කෝපය තිරයක් මතට ප්රක්ෂේපනය නොකෙරිණ. එමෙන්ම එක වෙලාවකට නැරඹිය හැකි වූයේ එක් පුද්ගලයෙකුට පමණකි. ඇමෙරිකානු මුටෝස්කෝප ආයතනය විසින් නිපදවන ලද පද්ධතිය, කයිනිටෝස්කෝපයට වඩා ලාභදායි හා සරල වු නිසාම වෙළෙඳපොළේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඔවුන්ගේ “” ව්‍යාපාරයට හැකි විය.
මුටෝස්කෝපය ක්‍රියාත්මක වන්නේ රූප රාමු අන්තර්ගත විට චලන රූ මැවෙන ආකාරයට සමාන සිද්ධාන්තයකටය. තනි රූප රාමු පිටපත් කල සුනම්‍ය කාඩ්පත්, වෘත්තාකාර මධ්‍යයට සම්බන්ධ කර ඇති අතර පුද්ගල ක්‍රියාකාරී අත් අඬුවකින් එය කරකවනු ලැබේ. බයෝග්‍රාෆ් ආයතනයේ ප්රාරම්භක සාමාජිකයෙක් මෙන්ම ආතර් මර්වින් ගේ සහෝදරයා වන හෙන්රි විසින් එම මැෂිම තුල විදුලි බල්බ වලින් දල්වන ලද කාඩ්පත් පද්ධතිය යෙදුවේ ය.මෙම යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය, ආරම්භයේදී පරාවර්තිත ස්වභාවික ආලෝකය මත පැවතුනි.
එඩිසන්ගේ පේටන්ට් බලපත්‍රය උල්ලංඝණය කිරීම වැළැක්වීමට, 1895 සිට 1902 අතර කාලයේ බයෝග්‍රාෆ් කැමරා සඳහා භාවිතා කලේ අඟල් 2-23/32 (මිලිමීටර් 68) පළල සහ රූප වපසරිය අඟල් 2 × 2½ වූ විශාල සේයා තිර පටලයන්ය. මෙය එඩිසන්ගේ ආකෘතිය මෙන් 4 ගුණයක් විය.බයෝග්‍රාෆ් තිර පටල, ඒවා නොවේ; තිර පටය තත්පරයකට රාමු 30 කට නිරාවරණය වන විට, කැමරාව විසින් එහි දෙපස තීරය දැති රෝදයක ඇති සිදුරු මගින් සිදුරු කරනු ලැබේ.“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” මීටර් 86.56 ක දිගක් සහිතව, තත්පර 30 ක ධාවන කාලයක් පුරාවට තිරගත වෙයි. (මුටෝස්කෝපයක කරකවන අත් අඬු ගියරය නිසා ගතවන කාලය වෙනස් විය හැකියි.).
“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” හි අධ්‍යක්ෂක හා සිනමා යාන්ත්‍රිකයා වූ ආතර් මර්වින් (1859 මැයි - 1911 ජනවාරි 18) බයෝග්‍රාෆ් හි කාර්යමණ්ඩල කැමරා ශිල්පියෙකුද වෙයි.1897 සහ 1911 අතර කාල වලදී කෙටි චිත්‍රපටි 418 කට වඩා ප්‍රමාණයක්, එවකට රූගත කරන්නෙකු ලෙස නම් දරා සිටි මර්වින් විසින් නිම වන ලදී. අනතුරුව ඔහු, ගේ මුල්ම නිහඬ චිත්‍රපටි වල කැමරා ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වෙයි.පළමු දර්ශන වල හෝම්ස් සහ ප්‍රතිවාදියාගේ අනන්‍යතාවයන් පටිගත නොවින.
1903 ට පෙර බයෝග්‍රාෆ් චිත්‍රපටි වලට බොහෝදුරට (සැබෑ පුද්ගලයින්, ප්‍රදේශ හා සිද්ධි පිලිබඳ වාර්තා වැඩසටහන්) පදනම් විය. පළමු යුගයේ බයෝග්‍රාෆ් ප්‍රහසන වෘතාන්ත චිත්‍රපටියකට, උඩුමහල් ස්ටුඩියෝවක රූප ගත කෙරුනු “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” උදාහරණයක් වෙයි.ක්‍රිස්ටෝපර් රෙඩ්මොන්ඩ්ගේ “ෂර්ලොක් හෝම්ස් අත්පොත”ට අනුව චිත්‍රපටිය රූගත කෙරුනේ 1900 අප්‍රේල් 26 වන දිය.ජුලී මැක්කුරස් කියා සිටින්නේ චිත්‍රපටිය ප්‍රදර්ශණය කිරීම ඇරඹියේ එම වර්ෂයේ මැයි මස බවයි.ප්‍රචාරණ කටයුතු තිබියදීත්, “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” ලියාපදිංචි වුනේ 1903 පෙබරවාරි 24 දිනයේ දී වන අතර එම දිනය චිත්‍රපටියේ ප්‍රකාශන හිමිකම් කාඩ්පතේ ද දක්නට ලැබේ. මෙහි ලියාපදිංචි දිනය ලෙස 1905 දිනයක් යෝජිතව තිබුනේ චිත්‍රපටියක් වන “” චිත්‍රපටියද, 1905 දී තිරගත වීමෙන් ඇතිවූ ව්යාකුලතාවය නිසාය.
නැවත සොයාගැනීම
අවුරුදු කීපයක් පුරාවටම චිත්‍රපටිය ඇතැයි සැලකුනි. 1968 දී පත්‍ර මුද්‍රණ ලේඛනාගාරයේ තිබියදී සොයා ගත් මෙම හිමිකාරිත්වය මයිකල් පොයින්ටර් නම් ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටි සම්බන්ධ ඉතිහාසඥයෙක් සතුය. 1912 තෙක් හිමිකම් නීති මගින් චලන රූප පද්ධති ආවරණය නොවූ නිසා, ඔවුන්ගේ වැඩ ලියාපදිංචි කිරීමට චිත්‍රාගාරය විසින් පත්‍ර මුද්‍රණ ඉදිරිපත් කරන ලදී. මෙම පත්‍ර මුද්‍රණ, චිත්‍රපටියේ හා සමාන දිග හා පළල ඇති ආලෝක සංවේදී පත්‍ර මගින් සාදා තිබුණු අතර, නිශ්චල චායාරූප ලෙස මුද්‍රණය කර තිබුණි. එඩිසන් සමාගම සහ බයෝග්‍රාෆ් සමාගම සියලු චලන රූප, පත්‍ර මුද්‍රණ ලෙස ඉදිරිපත් කල නිසාම ඒවා දිගු කලක් සුරැකිව පැවතුනි. චිත්‍රපටිය පසුව කොන්ග්රස් පුස්තකාලයේ මිලිමීටර් එකතුවට මාරු කරනු ලැබීය.
විශ්ලේෂණය
“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක”හි කතා වස්තුව, සර් ආතර් කොනන් ඩොයිල්ගේ කතන්දර වල ආකෘතියට නොගැලපේ. “ෂර්ලොක් හෝම්ස්” චරිත නාමය මහජනයා අතර ප්‍රසිද්ධ වීමට යොදාගත් උපක්‍රමයක් පමණක් ලෙස මෙය හැඳින්විය හැක.“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” වේදිකාවේ එක් දිශාවකින් පමණක් රූගත කර ඇත. එහි මූලික අරමුණ, රඟ දැක්වීමේදී මූලික චිත්‍රපටි ප්‍රයෝග සහ යෙදීමයි. විශේෂයෙන්ම ඊට අවුරුදු 4 කට පෙර, එනම් 1896 දී, ප්‍රංශ අධ්යක්ෂකයෙකු වූ විසින් මුලින්ම සොයාගත් ප්‍රථම වරට යොදාගත්තේ මෙම චිත්‍රපටියේයි.
“ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක”, විනෝදකාමී චරිත සඳහා ඇති ජනතා නැඹුරුව නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රාථමික චිත්‍රපටි නිපදවන්නන් විසින් යොදාගත් අතර, එහිදී අති රහස් පරීක්ෂක ශුරතාවයක් ඇති හෝම්ස් සැහැල්ලු ඇඳුමකින් අපිළිවෙළට සැරසීම මෙන්ම ගෙවල් බිඳින්නෙක් නිසා ‘’අන්දමන්ද’’ වුනු අන්දම ඔහුගේ ශාස්ත්‍රීය රහස් පරීක්ෂක නාමයට පටහැනි වේ. තම “චිත්‍රපට රහස් පරීක්ෂකයා” නම් පොතෙහි සඳහන් කර ඇත්තේ “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක” අනෙක් නිහඬ රහස් පරීක්ෂක චිත්‍රපටිය සමග පොදු බවයි. “දීර්ඝ ප්‍රශ්න කිරීම් හෝ වාචික බාධා කිරීම් රහිත බැවින් මවාපෑම් හා භෞතික ක්‍රියාකාරකම් සඳහා වැඩි අවදානයක් යෙදී ඇත”.කොනන් ඩොයිල්ගේ චරිතය දැඩි ලෙස ආදේශ කරගැනීමට 1916 දී ගේ “” උත්සාහ දරා ඇත.මයිකල් පොයින්ටර් යෝජනා කලේ “ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක”හි නිර්නාමික රංගන ශිල්පියාගේ හැඩරුව සහ ඇඳුම්, ගිලට්ගේ වේදිකා නිරූපිත හෝම්ස් අනුකරණය කිරීමක් බවයි.1899 නොවැම්බර් 6 දින ගිලට්ගේ “” නාට්‍ය දී තම ප්‍රථම දර්ශනය රඟ දක්වන ලදී.
1968 දී මයිකල් පොයින්ටර්ගේ වාර්තා වල සඳහන් වන්නේ, එය මුටෝස්කෝපයක හෝ පිප් ෂෝ යන්ත්‍රයක පෙන්විය හැකි සේ තැනූ පැහැදිලි ප්‍රාථමික ප්‍රයෝග චිත්‍රපටියක් බවයි. ඉතා සුළු කොටසක් වුවද, එය චලන රූප සඳහා ප්‍රථම වරට ෂර්ලොක් හෝම්ස් යොදා ගැනීම හේතුවෙන් ඉතිහාස ගතවේ.ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ පළමු කතාව ලෙස මෙන්ම චරිත අන්තර්ගතය නිසා රහස් පරීක්ෂක චිත්‍රපටි සඳහා වූ පළමු ප්‍රකට නිදසුන බවටද මෙය පත්වේ. ෂර්ලොක් හෝම්ස්, අති සාර්ථක රංග චරිතයක් ලෙස ප්‍රකාශයට පත් වී ඇත.
මුලාශ්‍ර
- Tuska, Jon (1978). The Detective in Hollywood. New York: Doubleday. p. 1. ISBN .
- (2003). Radio Mystery and Adventure and Its Appearances in Film, Television and Other Media. Jefferson, North Carolina: McFarland & Company. p. 176. ISBN .
- McKuras, Julie (December 2000). "100 Years Ago: Sherlock Holmes Baffled" (PDF). Friends of the Sherlock Holmes Collections Newsletter. 4 (4). Minneapolis: Friends of the Sherlock Holmes Collections, University of Minnesota Libraries: 2. සම්ප්‍රවේශය 7 August 2010.
- Pointer, Michael (Summer 1968). "Earliest Holmes film". Sherlock Holmes Journal. 8 (4). The Sherlock Holmes Society of London: 138–140.
- Spehr, Paul C. (2000). "Unaltered to Date: Developing 35mm Film". In Fullerton, John and Widding, Astrid Söderbergh (ed.). Moving Images: From Edison to the Webcam. Sydney: John Libbey & Co. p. 17. ISBN .
{{}}
: CS1 maint: multiple names: editors list () - Slide, Anthony (1998). The New Historical Dictionary of the American Film Industry. Lanham, Maryland: . p. 22. ISBN .
- (1994). The Emergence of Cinema: The American Screen to 1907. Berkeley: University of California Press. p. 176. ISBN .
- Hendricks, Gordon (1964). Beginnings of the biograph: the story of the invention of the mutoscope and the biograph and their supplying camera. Berkeley: Beginnings of the American Film, University of California Press. p. 60.
- Bordwell, David; Staiger, Janet; Thompson, Kristin (1988). The Classical Hollywood cinema: Film Style & Mode of Production to 1960. London: Routledge. p. 265. ISBN .
- Bitzer, Billy (Spring 1995). . The Operating Cameraman. Toluca Lake, California: Society of Camera Operators. 25 June 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 November 2004.
- Musser, Charles (1994). The Emergence of Cinema: The American Screen to 1907. Berkeley: University of California Press. pp. 303–313. ISBN .
- Doyle, Steven; Crowder, David A. (2010). Sherlock Holmes for Dummies (PDF). Hoboken, New Jersey: John Wiley & Sons. p. 26. ISBN .
- Henderson, Robert M. (1972). D. W. Griffith: His Life and Work. Oxford: Oxford University Press. p. 36. ISBN .
- Hardy, Phil (1997). The BFI Companion to Crime. Berkeley: University of California Press. p. 168. ISBN .
- Redmond, Christopher (1993). A Sherlock Holmes Handbook. Toronto: Dundern Press. p. 164. ISBN .
- Nollen, Scott Allen (1996). Sir Arthur Conan Doyle at the Cinema. Jefferson, North Carolina: McFarland & Co. p. 249. ISBN .
- "The Adventures of Sherlock Holmes; or, Held for Ransom". Film & TV Database. සම්ප්‍රවේශය 7 August 2010.
- "The Paper Print Film Collection at the Library of Congress". Library of Congress. Washington, D.C. සම්ප්‍රවේශය 30 January 2010.
- "Mary Pickford Theater screening archive: Sherlock Holmes: Silent to Sound". Library of Congress. Washington, D.C. January 18, 2000. සම්ප්‍රවේශය 9 August 2010.
- Leitch, Thomas M. (2007). Film Adaptation and its Discontents. Baltimore: JHU Press. p. 260. ISBN .
- Ezra, Elizabeth (2000). Georges Méliès: the birth of the auteur. Manchester: Manchester University Press. p. 15. ISBN .
- Everson, William K. (1972). The Detective in Film. Secaucus, New Jersey: Citadel Press. p. 4. ISBN .
- Moody, Nickianne (2003). "Crime in Film and on TV". In Priestman, Martin (ed.). The Cambridge Companion to Crime Fiction. Cambridge, England: Cambridge University Press. p. 228. ISBN .
- Pointer, Michael (1975). The Public Life of Sherlock Holmes. London and Vancouver: Drake Publishers. p. 31. ISBN .
- Banham, Martin (1983). British and American playwrights Volume 5 (1750-1920): Plays by William Gillette, Rosemary Cullen, Don B. Wilmeth. Cambridge, England: Cambridge University Press. p. 30. ISBN .
- . . Baker Street Journal. Zionsville, Indiana: Steven Doyle. 10 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 January 2010.
බාහිර යොමු
- Sherlock Holmes Baffled හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෂර ල ක හ ම ස පටල ව ල ලක යන 1900 ද නම ස නම ව ද ය ව ස න න පද ව ඇම ර ක න ෂර ල ක හ ම ස පටල ව ල ලක ආතර ක නන ඩ ය ල ග රහස පර ක ෂක චර තය වන ෂර ල ක හ ම ස ත රයට හඳ න ව ද න චර තය අන තර ගතය එය ප රථම පට ගත කල බවට පත කරන ලද ච ත රපට ය හ ස ත ග පර ද ප න ස ට මට හ න ප න ය මට හ ක ස ර ක ෂර ල ක හ ම ස ග භ ණ ඩ ප සක ස රකම කරය ස ම ව ටම බල න ඇත ල ව න න ව ළක මට හ ම ස කල උත ස හයන අවස නය ද ව යර ථ ව ෂර ල ක හ ම ස පටල ව ල ලකහ ම ස පලම වරට බල න අත ල ව න න ම ණග ස ම අධ යක ෂණය කල Cinematographyආතර මර ව න Distributed byRelease date1900 1903Running time30 තත පරCountryඑක සත ජනපදයLanguage පටන ග න ම ද ම ය ප න වන ලද ද ආක ඩ යන ත ර වලය ෂර ල ක හ ම ස පටල ව ල ලක හ ධ වන ක ලය තත පර 30 ක 1900 ද න ෂ ප දනය ව නම ත එය ල ය පද ච ව න 1903 ද ය ඒබව ද ක ව න හ ම ක ර ත ව සටහන ඇත ම ප ටපත වල දක නට ල බ ණ පළම දර ශන වල හ ම ස සහ ප රත ත ව ද ය ග අනන යත වයන පට ගත න ව න වර ෂ ගණනක ත බ ච ත රපට ය 1968 ද ල ස න වත ස ය ගත හ ක ව ය ක ර ය වතමන ග ච ත ර ක මරයට ඇත ල ව න ෂර ල ක හ ම ස එය ම ක ල ලක මට ලක ව බව ද න ගන න නම ත ස ර ද ෂ ටය ද ට ස න න අත ර දන ව ම න ස ඔහ ප ද මයට පත ව ය ද ම ව ට යක ද ල ව ම මග න ස ද ධ ය න සලක හ ර මට හ ම ස ම ල න උත ස හ කල නම ත ස ර න වත මත ව මත සමග හ ම ස තම ස රකම කරන ලද භ ණ ඩ ප ස බ ර ග න මට උත ස හ දරය තමන ස ක ක ව න ප ස ත ලය ග න අනවසරය න ඇත ල ව ස ර ට ව ඩ ත බ නම ත ඔහ අත ර දන ව ය හ ම ස තමන ග භ ණ ඩ ප ස ආපස ලබ ග න ම න පස ව ඔහ ග අත ත බ ප ස අත ර දන ව එය ජන ලය න අත ර දන ව ස ර ග අත හ දක නට ල බ ම ම හ ත ද ච ත රපට ය හ ට හ ට ය ම අවසන ව අවසන ර පර ම ව හ ම ස පටල ව ල ලකට ලක ව ල ස බල ස ට න ර පර ම වක න ෂ ප දනයයන ත ර සඳහ 1899 ද පළව ව ළඳ ද න ව මක ච ත රපට ය න ර ම ණය කරන ලද ද ව ස න 1894 ද ව ස න ප ටන ට බලපත රය හ ම කර ගත ම ල ක යන ත රයක වන මග න එය ත රගත ක ර මට ඔව න අදහස කරන ලද ත මස එඩ සන ග ම න ම ට ස ක පය ත රයක මතට ප රක ෂ පනය න ක ර ණ එම න ම එක ව ල වකට න රඹ ය හ ක ව ය එක ප ද ගලය ක ට පමණක ඇම ර ක න ම ට ස ක ප ආයතනය ව ස න න පදවන ලද පද ධත ය කය න ට ස ක පයට වඩ ල භද ය හ සරල ව න ස ම ව ළ ඳප ළ ක ස ය ව ස ය හ ම කර ග න මට ඔව න ග ව ය ප රයට හ ක ව ය ම ට ස ක පය ක ර ය ත මක වන න ර ප ර ම අන තර ගත ව ට චලන ර ම ව න ආක රයට සම න ස ද ධ න තයකටය තන ර ප ර ම ප ටපත කල ස නම ය ක ඩ පත ව ත ත ක ර මධ යයට සම බන ධ කර ඇත අතර ප ද ගල ක ර ය ක ර අත අඬ වක න එය කරකවන ල බ බය ග ර ෆ ආයතනය ප ර රම භක ස ම ජ කය ක ම න ම ආතර මර ව න ග සහ දරය වන හ න ර ව ස න එම ම ෂ ම ත ල ව ද ල බල බ වල න දල වන ලද ක ඩ පත පද ධත ය ය ද ව ය ම ම යන ත රවල ක ර ය ක ර ත වය ආරම භය ද පර වර ත ත ස වභ ව ක ආල කය මත ප වත න එඩ සන ග ප ටන ට බලපත රය උල ල ඝණය ක ර ම ව ළ ක ව මට 1895 ස ට 1902 අතර ක ලය බය ග ර ෆ ක මර සඳහ භ ව ත කල අඟල 2 23 32 ම ල ම ටර 68 පළල සහ ර ප වපසර ය අඟල 2 2 ව ව ශ ල ස ය ත ර පටලයන ය ම ය එඩ සන ග ආක ත ය ම න 4 ග ණයක ව ය බය ග ර ෆ ත ර පටල ඒව න ව ත ර පටය තත පරයකට ර ම 30 කට න ර වරණය වන ව ට ක මර ව ව ස න එහ ද පස ත රය ද ත ර දයක ඇත ස ද ර මග න ස ද ර කරන ල බ ෂර ල ක හ ම ස පටල ව ල ලක ම ටර 86 56 ක ද ගක සහ තව තත පර 30 ක ධ වන ක ලයක ප ර වට ත රගත ව ය ම ට ස ක පයක කරකවන අත අඬ ග යරය න ස ගතවන ක ලය ව නස ව ය හ ක ය ෂර ල ක හ ම ස පටල ව ල ලක හ අධ යක ෂක හ ස නම ය න ත ර කය ව ආතර මර ව න 1859 ම ය 1911 ජනව ර 18 බය ග ර ෆ හ ක ර යමණ ඩල ක මර ශ ල ප ය ක ද ව ය 1897 සහ 1911 අතර ක ල වලද ක ට ච ත රපට 418 කට වඩ ප රම ණයක එවකට ර ගත කරන න ක ල ස නම දර ස ට මර ව න ව ස න න ම වන ලද අනත ර ව ඔහ ග ම ල ම න හඬ ච ත රපට වල ක මර ශ ල ප ය ක ල ස ප රස ද ධ යට පත ව ය පළම දර ශන වල හ ම ස සහ ප රත ව ද ය ග අනන යත වයන පට ගත න ව න 1903 ට ප ර බය ග ර ෆ ච ත රපට වලට බ හ ද රට ස බ ප ද ගලය න ප රද ශ හ ස ද ධ ප ල බඳ ව ර ත ව ඩසටහන පදනම ව ය පළම ය ගය බය ග ර ෆ ප රහසන ව ත න ත ච ත රපට යකට උඩ මහල ස ට ඩ ය වක ර ප ගත ක ර න ෂර ල ක හ ම ස පටල ව ල ලක උද හරණයක ව ය ක ර ස ට පර ර ඩ ම න ඩ ග ෂර ල ක හ ම ස අත ප ත ට අන ව ච ත රපට ය ර ගත ක ර න 1900 අප ර ල 26 වන ද ය ජ ල ම ක ක රස ක ය ස ට න න ච ත රපට ය ප රදර ශණය ක ර ම ඇරඹ ය එම වර ෂය ම ය මස බවය ප රච රණ කටය ත ත බ යද ත ෂර ල ක හ ම ස පටල ව ල ලක ල ය පද ච ව න 1903 ප බරව ර 24 ද නය ද වන අතර එම ද නය ච ත රපට ය ප රක ශන හ ම කම ක ඩ පත ද දක නට ල බ ම හ ල ය පද ච ද නය ල ස 1905 ද නයක ය ජ තව ත බ න ච ත රපට යක වන ච ත රපට යද 1905 ද ත රගත ව ම න ඇත ව ව ය ක ලත වය න ස ය න වත ස ය ග න මඅව ර ද ක පයක ප ර වටම ච ත රපට ය ඇත ය ස ලක න 1968 ද පත ර ම ද රණ ල ඛන ග රය ත බ යද ස ය ගත ම ම හ ම ක ර ත වය මය කල ප ය න ටර නම ෂර ල ක හ ම ස ච ත රපට සම බන ධ ඉත හ සඥය ක සත ය 1912 ත ක හ ම කම න ත මග න චලන ර ප පද ධත ආවරණය න ව න ස ඔව න ග ව ඩ ල ය පද ච ක ර මට ච ත ර ග රය ව ස න පත ර ම ද රණ ඉද ර පත කරන ලද ම ම පත ර ම ද රණ ච ත රපට ය හ සම න ද ග හ පළල ඇත ආල ක ස ව ද පත ර මග න ස ද ත බ ණ අතර න ශ චල ච ය ර ප ල ස ම ද රණය කර ත බ ණ එඩ සන සම ගම සහ බය ග ර ෆ සම ගම ස යල චලන ර ප පත ර ම ද රණ ල ස ඉද ර පත කල න ස ම ඒව ද ග කලක ස ර ක ව ප වත න ච ත රපට ය පස ව ක න ග රස ප ස තක ලය ම ල ම ටර එකත වට ම ර කරන ල බ ය ව ශ ල ෂණය source source source source ෂර ල ක හ ම ස පටල ව ල ලක සම ප ර ණ තත පර 30 ක ම ට ස ක ප ච ත රපට ය ෂර ල ක හ ම ස පටල ව ල ලක හ කත වස ත ව සර ආතර ක නන ඩ ය ල ග කතන දර වල ආක ත යට න ග ලප ෂර ල ක හ ම ස චර ත න මය මහජනය අතර ප රස ද ධ ව මට ය ද ගත උපක රමයක පමණක ල ස ම ය හ ඳ න ව ය හ ක ෂර ල ක හ ම ස පටල ව ල ලක ව ද ක ව එක ද ශ වක න පමණක ර ගත කර ඇත එහ ම ල ක අරම ණ රඟ ද ක ව ම ද ම ල ක ච ත රපට ප රය ග සහ ය ද මය ව ශ ෂය න ම ඊට අව ර ද 4 කට ප ර එනම 1896 ද ප ර ශ අධ යක ෂකය ක ව ව ස න ම ල න ම ස ය ගත ප රථම වරට ය ද ගත ත ම ම ච ත රපට ය ය ෂර ල ක හ ම ස පටල ව ල ලක ව න දක ම චර ත සඳහ ඇත ජනත න ඹ ර ව න ර ක ෂණය ක ර ම සඳහ ප ර ථම ක ච ත රපට න පදවන නන ව ස න ය ද ගත අතර එහ ද අත රහස පර ක ෂක ශ රත වයක ඇත හ ම ස ස හ ල ල ඇඳ මක න අප ළ ව ළට ස රස ම ම න ම ග වල බ ඳ න න ක න ස අන දමන ද ව න අන දම ඔහ ග ශ ස ත ර ය රහස පර ක ෂක න මයට පටහ න ව තම ච ත රපට රහස පර ක ෂකය නම ප ත හ සඳහන කර ඇත ත ෂර ල ක හ ම ස පටල ව ල ලක අන ක න හඬ රහස පර ක ෂක ච ත රපට ය සමග ප ද බවය ද ර ඝ ප රශ න ක ර ම හ ව ච ක බ ධ ක ර ම රහ ත බ ව න මව ප ම හ භ ත ක ක ර ය ක රකම සඳහ ව ඩ අවද නයක ය ද ඇත ක නන ඩ ය ල ග චර තය ද ඩ ල ස ආද ශ කරග න මට 1916 ද ග උත ස හ දර ඇත මය කල ප ය න ටර ය ජන කල ෂර ල ක හ ම ස පටල ව ල ලක හ න ර න ම ක ර ගන ශ ල ප ය ග හ ඩර ව සහ ඇඳ ම ග ලට ග ව ද ක න ර ප ත හ ම ස අන කරණය ක ර මක බවය 1899 න ව ම බර 6 ද න ග ලට ග න ට ය ද තම ප රථම දර ශනය රඟ දක වන ලද 1968 ද මය කල ප ය න ටර ග ව ර ත වල සඳහන වන න එය ම ට ස ක පයක හ ප ප ෂ යන ත රයක ප න ව ය හ ක ස ත න ප හ ද ල ප ර ථම ක ප රය ග ච ත රපට යක බවය ඉත ස ළ ක ටසක ව වද එය චලන ර ප සඳහ ප රථම වරට ෂර ල ක හ ම ස ය ද ග න ම හ ත ව න ඉත හ ස ගතව ෂර ල ක හ ම ස කත ම ල ව පළම කත ව ල ස ම න ම චර ත අන තර ගතය න ස රහස පර ක ෂක ච ත රපට සඳහ ව පළම ප රකට න දස න බවටද ම ය පත ව ෂර ල ක හ ම ස අත ස ර ථක ර ග චර තයක ල ස ප රක ශයට පත ව ඇත ම ල ශ රTuska Jon 1978 The Detective in Hollywood New York Doubleday p 1 ISBN 978 0 385 12093 7 2003 Radio Mystery and Adventure and Its Appearances in Film Television and Other Media Jefferson North Carolina McFarland amp Company p 176 ISBN 978 0 7864 1810 7 McKuras Julie December 2000 100 Years Ago Sherlock Holmes Baffled PDF Friends of the Sherlock Holmes Collections Newsletter 4 4 Minneapolis Friends of the Sherlock Holmes Collections University of Minnesota Libraries 2 සම ප රව ශය 7 August 2010 Pointer Michael Summer 1968 Earliest Holmes film Sherlock Holmes Journal 8 4 The Sherlock Holmes Society of London 138 140 Spehr Paul C 2000 Unaltered to Date Developing 35mm Film In Fullerton John and Widding Astrid Soderbergh ed Moving Images From Edison to the Webcam Sydney John Libbey amp Co p 17 ISBN 978 1 86462 054 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint multiple names editors list link Slide Anthony 1998 The New Historical Dictionary of the American Film Industry Lanham Maryland p 22 ISBN 978 0 8108 3426 2 1994 The Emergence of Cinema The American Screen to 1907 Berkeley University of California Press p 176 ISBN 978 0 520 08533 6 Hendricks Gordon 1964 Beginnings of the biograph the story of the invention of the mutoscope and the biograph and their supplying camera Berkeley Beginnings of the American Film University of California Press p 60 Bordwell David Staiger Janet Thompson Kristin 1988 The Classical Hollywood cinema Film Style amp Mode of Production to 1960 London Routledge p 265 ISBN 978 0 415 00383 4 Bitzer Billy Spring 1995 The Operating Cameraman Toluca Lake California Society of Camera Operators 25 June 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 November 2004 Musser Charles 1994 The Emergence of Cinema The American Screen to 1907 Berkeley University of California Press pp 303 313 ISBN 978 0 520 08533 6 Doyle Steven Crowder David A 2010 Sherlock Holmes for Dummies PDF Hoboken New Jersey John Wiley amp Sons p 26 ISBN 978 0 470 48444 9 Henderson Robert M 1972 D W Griffith His Life and Work Oxford Oxford University Press p 36 ISBN 978 0 8240 5763 3 Hardy Phil 1997 The BFI Companion to Crime Berkeley University of California Press p 168 ISBN 978 0 304 33215 1 Redmond Christopher 1993 A Sherlock Holmes Handbook Toronto Dundern Press p 164 ISBN 978 1 55488 446 9 Nollen Scott Allen 1996 Sir Arthur Conan Doyle at the Cinema Jefferson North Carolina McFarland amp Co p 249 ISBN 978 0 7864 0269 4 The Adventures of Sherlock Holmes or Held for Ransom Film amp TV Database සම ප රව ශය 7 August 2010 The Paper Print Film Collection at the Library of Congress Library of Congress Washington D C සම ප රව ශය 30 January 2010 Mary Pickford Theater screening archive Sherlock Holmes Silent to Sound Library of Congress Washington D C January 18 2000 සම ප රව ශය 9 August 2010 Leitch Thomas M 2007 Film Adaptation and its Discontents Baltimore JHU Press p 260 ISBN 978 0 8018 8565 5 Ezra Elizabeth 2000 Georges Melies the birth of the auteur Manchester Manchester University Press p 15 ISBN 978 0 7190 5396 2 Everson William K 1972 The Detective in Film Secaucus New Jersey Citadel Press p 4 ISBN 978 0 8065 0448 3 Moody Nickianne 2003 Crime in Film and on TV In Priestman Martin ed The Cambridge Companion to Crime Fiction Cambridge England Cambridge University Press p 228 ISBN 978 0 521 00871 6 Pointer Michael 1975 The Public Life of Sherlock Holmes London and Vancouver Drake Publishers p 31 ISBN 978 0 87749 725 7 Banham Martin 1983 British and American playwrights Volume 5 1750 1920 Plays by William Gillette Rosemary Cullen Don B Wilmeth Cambridge England Cambridge University Press p 30 ISBN 978 0 521 28431 8 Baker Street Journal Zionsville Indiana Steven Doyle 10 June 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 January 2010 බ හ ර ය ම Sherlock Holmes Baffled හ සබ ඳ අය එම ඩ බ ය ම ව