විවිධ රටවල ඒ ඒ රටවලට ආවේණික සටන් ක්‍රමයක් පවතී. ඇතැම් සටන්කුම ආත්මාරක්ෂක සටන් ක්‍රම වශයෙන්ද ඇතැම් ඒවා යුධ සටන් ක්‍රම වශයෙන්ද අතීතයේ පැවතී තිබේ. ඒ ඒ රටවල් තම රටවල අනන්‍යතාව පෙන්වීම සඳහා මෙම සටන් කුම භාවිතයට ගනියි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRekwwVnRZbVZyYTJWZlZHVnRjR3hsSlRKRFgwRnVaMkZ0Y0c5eVlTNXFjR2N2TWpJd2NIZ3RSVzFpWld0clpWOVVaVzF3YkdVbE1rTmZRVzVuWVcxd2IzSmhMbXB3Wnc9PS5qcGc=.jpg)
ලංකා ඉතිහාසය දෙස බැලීමේ දී එය පූර්ණ වශයෙන්ම යුධ ඉතිහාසයක් බව මැනවින් පැහැදිලි වේ. පෙරදිග මෙන්ම අපරදිල ජාතින්ගේ නිරන්තර පීඩාවන්ට ලක් වීම හේතුවෙන් නිරන්තර අරගලවලින් පිරුණු ඉතිහාසයක් දැකිය හැකි ය. චෝල, , දෙමළ මෙන්ම ආක්‍රමණයන්ද පරංගි, ලන්දේසි හා ඉංග්‍රීසි ආදි බරහිර ජාතීන්ගේ ආක්‍රමණයන්ද නිරන්තරයෙන් දැකිය හැකි ය.
මෙම විවිධ ආක්‍රමණ සිදුවන අවස්ථාවලදී ලංකාවේන පැන නැගුණ දක්ෂ ජන නායකයෙකු විසින් සියලු සේනා සංවිධානය කර යුධ කරන ලද බවත් එසේ සිදු කර පරසතුරු ආක්‍රමණ මැඩ පවත්වා රට නිදහස් කරන ලද බවත් දැකිය හැකි ය.
අදටත් අප සමාජය තුළ දැකිය හැකි , , කඩුවෙල, වැනි ග්‍රාම හා ප්‍රදේශ නාම වලින් මෙන්ම රණසිංහ මුදියන්සේ, සේප්පු ආරච්ච,පත්තිනිගේ,අංකුඹුරේ පත්තිනිගේ වැනි පුද්ගල පෙලපත් නාම වලින්ද එම රණකාමී ඉතිහාසය මනාවට ගම්‍ය වේ.
අංගම් සටන් කලාව
පැරණි ඉතිහාස අධ්‍යයනය කිරීමේදී විවිධාකරා ආක්‍රමණ හමුවේ අපරාජිතව සිටීමට නම් යම් කිසි නිසියාකාරව සකස් කරන ලද සටන් ක්‍රමයක් පැවතිය යුත්‍ර බවට නිගමනයකට එලැඹීමට අපහසු නැත. එසේ නොමැති නම් මෙවන් ආකාර ආක්රමණයන්ට මුහුණ දීමට හැකියාවන් තිබිය නොහැකි ය.
මුල් කාලීනව පැවති සටන් ශිල්පය කුමක්ද යන්න සොයා බැලීමට අවශ්‍ය සාක්ෂි ඇත්තේ ඉතා අල්ප වශයෙන් වුවත් කැටයම් සිතුවම් ආදියේ පවතින සටන් ශාස්ත්‍රය පිළිබඳ ඉඟිවලින් යම් නිගමනයකට එළැඹිය හැකි ය.
කෙසේ වෙතත් දැනට වර්තමානයේ ප්රකටව පවතින අංගම්පොර යනුවෙන් ප්‍රකට සටන් ක්‍රමය පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. එසේම ලංකාවේ යම් ප්‍රමාණයකට ප්රකටව පැවති වෙනත් සටන් ක්රමයන් කීපයක් කෙරෙහිද අවධානය යොමු කිරීම තුළින් අංගම් කලාවේ අනන්‍යතාව ආරක්ෂා කළ යුතු වේ.
- හේවාකම් අංගම්පොර යුදයේ
- දූ කෙළි අං කෙළි මේ හැම යුදයේ
- පංච කලා පස් දෙන ජය ගනියේ
- තුන් ලොවටම ඇවු ලී මෙම දිපයේ
- (පැරණි ජන කවියක්...)
මහාසම්මත මනු යුගයෙන් එපිටදී සට මෙම සටන් ශාස්ත්‍රය පැවතුන බවට සාක්ෂි ඇත. එනම් අවුරැදු 33,000 කට එපිට යුගයයි. මෙම ශාස්ත්‍රය නිර්මාණය කරන ලද්දේ යක්ක (යක්ෂ) ගෝත්‍රික සෘජිවරැන් යයි පාරම්පරික සටන් ශිල්පීන්ගේ විශ්වාසයයි. ලංකාවේ රදල පෙළපතට ආවේණික වූ ශාස්ත්රයකි. රාවණා යුගය යනු සටන් ශාස්ත්රයේ ස්වර්ණමය යුගයකි. මෙය රාම රාවනා යුද්ධයේදී භාවිතා විය. මෙයට අමතරව පණ්ඩුකාභය, එලාර දුටුගැමුණු යුද්ධය, විජයබාහු රජු, ගජබා රජු, නීලමහා යෝධයා, ටිකිරි කුමාරයා (සීතාවක රාජසිහ රජු), වීදිය බණ්ඩාර, කොනප්පු බණ්ඩාර, දෙවන රාජසිංහ, ලෙව්කේ දිසාව, රත්වත්තේ දිසාව, ගලබඩ දිසාව, බූටෑවේ රටේ රාළ, කොහුකුඹුරේ රටේ රාළ, කැප්පෙටිපොල දිසාව, කිවුලේගෙදර මොහොට්ටාල, ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන්අප්පු වැනි යුගයන් හා සටන් ශිල්පීන් මෙම පූජනීය ශාස්ත්‍රය භාවිතා කළ ප්රස්තූතයන් ලෙස ඉතිහාසය සාක්ෂි දරයි. මෙම සටන් ශිල්පය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය තුළ දී තහනමට ලක් වෙයි.
අංගම්පොර තහනමට ලක් වීම
ලංකා ඉතිහාසයේ එන සොලී ආක්‍රමණ, පෘතුගීසි ආක්‍රමණ, ලන්දේසි ආක්‍රමණ වැනි අවස්ථාවලදී දස දහස් ගණනින් අංගම්පොර සටන් ශිල්පීන් මරා දමා ඇති අතර පෘතුගීසීන් හා ඉංග්‍රීසීන් වැනි පරදේශක්කාර ආක්රමණිකයින් අංගම්මඩු, වෙහෙර විහාර, පොත්පත් ආදිය මහා පරිමාණයෙන් විනාශ කළ බවට ද අපේ ඉතිහාසය සාක්ෂි දරයි. කෙසේවෙතත් ඉංග්‍රීසීන් 1818 දී අංගම්මඩු ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන ලදී.
කෙසේවෙතත් ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික රහස්‍ය ශිල්පයක් ලෙස පවත්වාගෙන යාමට පාරම්පරික සටන් ශිල්පීන්ට සිදු විය. එම හේතුව නිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් වී තම පරම්පරාවට පමණක් උගන්වට තත්ත්වයට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ලක්ෂණ බද්ධ කොට නර්තන අංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයන් දක්නට ඇත.
තහනම් සමයේ වෙනත් සටන් ක්‍රම පැමිණීම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdmMya3ZaUzlsWVM5RGFHbHVZV1JwTG1wd1p3PT0uanBn.jpg)
ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමත් සමඟ රටේ සටන් ශිල්පීන්ගේ දැඩි නිහඬතාවයක් ඇතිවන්නට වීමත් සමඟ සටන් ශාස්ත්‍රයක් හැදෑරීමට අවශ්‍ය අයෙකුට සටන් ශිල්පයන් නොමැතිවීමේ රක්තකය තුළට වෙනත් සටන් ක්‍රම ආගමනය වීමට පටන් ගනී. මෙහිදී විශේෂයෙන් කොළඹ කොටුව ආශ්රිත ප්‍රදේශවල තිබූ දැඩි මිශ්‍ර සමාජ ක්‍රමය තුළට ඉතාමත් ලෙහෙසියෙන් විදේශීය සටන් ක්‍රමවල අනුගාමිකන් සංක්‍රමණය විය. එවැනි සටන් ක්‍රම ලෙස පහත ඒවා දැක්විය හැකි ය.
- චීන චෙම්පූ
- ඉන්දියාවේ මාත්තියාර් මිනිසුන්ගෙන් ලැබුණ මලයාලම් සටන් ක්‍රම
- ඉහත දෙක එකත්‍රවී සෑදුණු චීන පුඩි හෙවත් චීනඩි සටන් ක්‍රමය
- මලයාඩි නැතිනම් වත්මන සිලාට් නැමැති මැලේ සටන් ක්‍රමය
- ඉන්දියාවේ සිලම්බාඩි හා කලරි පයාට්ටු සටන් ක්‍රම
- නූතන කරාටේ, වූෂු, ටයිකොන්ඩෝ ප්‍රධාන චීන හා ජපන් සටන් ක්‍රම
මෙවැනි සටන් ක්‍රම කීපයක් මෑත කාලීන ලංකාවේ පැවති බව පෙනේ. මෙම සටන් ක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමකදී අංගම්පොර ලංකාවේ සටන් ක්‍රමයක් බවත් චීනඩි චීන වෙළෙදුන් මාර්ගගයන් පැමිණි යටන් ක්‍රමයක් බවත් මලයාලම් ඉන්දියාවෙන් පැමිණි සටන් ක්‍රමයක් බවත් හදුනාගත හැකි ය.
ආශ්රිත ග්රන්ථ හා ලිපි
- ශ්‍රී ලංකාවේ ජනක්‍රීඩා, ශ්‍රී ලංකාවේ ජනක්‍රීඩා - පී.එම්. සේනාරත්න
- angamhoru.blogspot.com
- සිංහල ත්‍රාසජනක ක්‍රීඩා - ප. එ. ප. දැරණියගල (අනුවාදක හේරත් ම. අභයරත්න)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස අ ගම ප ර සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය ව ව ධ රටවල ඒ ඒ රටවලට ආව ණ ක සටන ක රමයක පවත ඇත ම සටන ක ම ආත ම රක ෂක සටන ක රම වශය න ද ඇත ම ඒව ය ධ සටන ක රම වශය න ද අත තය ප වත ත බ ඒ ඒ රටවල තම රටවල අනන යත ව ප න ව ම සඳහ ම ම සටන ක ම භ ව තයට ගන ය ප රණ සටන ක ටයමක ච නය ව ෂ ජප නය කර ත ක ර ය ව ටය ක න ඩ ත ය ලන තය ම ව ය ත ය බ රස ලය ක ෂ ර ඉන ද ය ව කලර රශ තවත බ හ සටන ක රම පවත ල ක ඉත හ සය ද ස බ ල ම ද එය ප ර ණ වශය න ම ය ධ ඉත හ සයක බව ම නව න ප හ ද ල ව ප රද ග ම න ම අපරද ල ජ ත න ග න රන තර ප ඩ වන ට ලක ව ම හ ත ව න න රන තර අරගලවල න ප ර ණ ඉත හ සයක ද ක ය හ ක ය ච ල ද මළ ම න ම ආක රමණයන ද පර ග ලන ද ස හ ඉ ග ර ස ආද බරහ ර ජ ත න ග ආක රමණයන ද න රන තරය න ද ක ය හ ක ය ම ම ව ව ධ ආක රමණ ස ද වන අවස ථ වලද ල ක ව න ප න න ග ණ දක ෂ ජන න යකය ක ව ස න ස යල ස න ස ව ධ නය කර ය ධ කරන ලද බවත එස ස ද කර පරසත ර ආක රමණ ම ඩ පවත ව රට න දහස කරන ලද බවත ද ක ය හ ක ය අදටත අප සම ජය ත ළ ද ක ය හ ක කඩ ව ල ව න ග ර ම හ ප රද ශ න ම වල න ම න ම රණස හ ම ද යන ස ස ප ප ආරච ච පත ත න ග අ ක ඹ ර පත ත න ග ව න ප ද ගල ප ලපත න ම වල න ද එම රණක ම ඉත හ සය මන වට ගම ය ව අ ගම සටන කල වප රණ ඉත හ ස අධ යයනය ක ර ම ද ව ව ධ කර ආක රමණ හම ව අපර ජ තව ස ට මට නම යම ක ස න ස ය ක රව සකස කරන ලද සටන ක රමයක ප වත ය ය ත ර බවට න ගමනයකට එල ඹ මට අපහස න ත එස න ම ත නම ම වන ආක ර ආක රමණයන ට ම හ ණ ද මට හ ක ය වන ත බ ය න හ ක ය ම ල ක ල නව ප වත සටන ශ ල පය ක මක ද යන න ස ය බ ල මට අවශ ය ස ක ෂ ඇත ත ඉත අල ප වශය න ව වත ක ටයම ස ත වම ආද ය පවත න සටන ශ ස ත රය ප ළ බඳ ඉඟ වල න යම න ගමනයකට එළ ඹ ය හ ක ය ක ස ව තත ද නට වර තම නය ප රකටව පවත න අ ගම ප ර යන ව න ප රකට සටන ක රමය ප ළ බඳව අවධ නය ය ම කළ ය ත ය එස ම ල ක ව යම ප රම ණයකට ප රකටව ප වත ව නත සටන ක රමයන ක පයක ක ර හ ද අවධ නය ය ම ක ර ම ත ළ න අ ගම කල ව අනන යත ව ආරක ෂ කළ ය ත ව හ ව කම අ ගම ප ර ය දය ද ක ළ අ ක ළ ම හ ම ය දය ප ච කල පස ද න ජය ගන ය ත න ල වටම ඇව ල ම ම ද පය ප රණ ජන කව යක dd dd dd dd dd dd මහ සම මත මන ය ගය න එප ටද සට ම ම සටන ශ ස ත රය ප වත න බවට ස ක ෂ ඇත එනම අව ර ද 33 000 කට එප ට ය ගයය ම ම ශ ස ත රය න ර ම ණය කරන ලද ද යක ක යක ෂ ග ත ර ක ස ජ වර න යය ප රම පර ක සටන ශ ල ප න ග ව ශ ව සයය ල ක ව රදල ප ළපතට ආව ණ ක ව ශ ස ත රයක ර වණ ය ගය යන සටන ශ ස ත රය ස වර ණමය ය ගයක ම ය ර ම ර වන ය ද ධය ද භ ව ත ව ය ම යට අමතරව පණ ඩ ක භය එල ර ද ට ග ම ණ ය ද ධය ව ජයබ හ රජ ගජබ රජ න ලමහ ය ධය ට ක ර ක ම රය ස ත වක ර ජස හ රජ ව ද ය බණ ඩ ර ක නප ප බණ ඩ ර ද වන ර ජස හ ල ව ක ද ස ව රත වත ත ද ස ව ගලබඩ ද ස ව බ ට ව රට ර ළ ක හ ක ඹ ර රට ර ළ ක ප ප ට ප ල ද ස ව ක ව ල ග දර ම හ ට ට ල ග ග ල ග ඩ බණ ඩ ව ර ප රන අප ප ව න ය ගයන හ සටන ශ ල ප න ම ම ප ජන ය ශ ස ත රය භ ව ත කළ ප රස ත තයන ල ස ඉත හ සය ස ක ෂ දරය ම ම සටන ශ ල පය ඉ ග ර ස අධ ර ජ යව දය ත ළ ද තහනමට ලක ව ය අ ගම ප ර තහනමට ලක ව මල ක ඉත හ සය එන ස ල ආක රමණ ප ත ග ස ආක රමණ ලන ද ස ආක රමණ ව න අවස ථ වලද දස දහස ගණන න අ ගම ප ර සටන ශ ල ප න මර දම ඇත අතර ප ත ග ස න හ ඉ ග ර ස න ව න පරද ශක ක ර ආක රමණ කය න අ ගම මඩ ව හ ර ව හ ර ප ත පත ආද ය මහ පර ම ණය න ව න ශ කළ බවට ද අප ඉත හ සය ස ක ෂ දරය ක ස ව තත ඉ ග ර ස න 1818 ද අ ගම මඩ ග සට න ව දනයක මග න තහනම කරන ලද ක ස ව තත ඉ ග ර ස න ම ම ශ ල පය තහනම ක ර ම න පස ව ප රම පර ක රහස ය ශ ල පයක ල ස පවත ව ග න ය මට ප රම පර ක සටන ශ ල ප න ට ස ද ව ය එම හ ත ව න ස ම ය අප රකට රහස ශ ල පයක බවට පත ව තම පරම පර වට පමණක උගන වට තත ත වයට පත ව ය එපමණක න ව ම ම ශ ල ප ය ක සලත තවද රටත ආරක ෂ ක ර ම උද ස නර තනය ත ළට ම ම සටන ශ ල ප ය ලක ෂණ බද ධ ක ට නර තන අ ග ල ස පවත ව ග න එන ල බ ය එව ට උද හරණ අදටත නර තනය ත ළ දක නට ල බ ව ද න ට ම ස හ න ට ම වලස න ට ම ක ට න ට ම ව න නර තන අ ගවල අ ගම ප ර සටන ශ ල ප ය ක රමව දයන දක නට ඇත තහනම සමය ව නත සටන ක රම ප ම ණ ම19 වන ස යවස ච නඩ ප ත රයක ඉ ග ර ස න ම ම ශ ල පය තහනම ක ර මත සමඟ රට සටන ශ ල ප න ග ද ඩ න හඬත වයක ඇත වන නට ව මත සමඟ සටන ශ ස ත රයක හ ද ර මට අවශ ය අය ක ට සටන ශ ල පයන න ම ත ව ම රක තකය ත ළට ව නත සටන ක රම ආගමනය ව මට පටන ගන ම හ ද ව ශ ෂය න ක ළඹ ක ට ව ආශ ර ත ප රද ශවල ත බ ද ඩ ම ශ ර සම ජ ක රමය ත ළට ඉත මත ල හ ස ය න ව ද ශ ය සටන ක රමවල අන ග ම කන ස ක රමණය ව ය එව න සටන ක රම ල ස පහත ඒව ද ක ව ය හ ක ය ච න ච ම ප ඉන ද ය ව ම ත ත ය ර ම න ස න ග න ල බ ණ මලය ලම සටන ක රම ඉහත ද ක එකත රව ස ද ණ ච න ප ඩ හ වත ච නඩ සටන ක රමය මලය ඩ න ත නම වත මන ස ල ට න ම ත ම ල සටන ක රමය ඉන ද ය ව ස ලම බ ඩ හ කලර පය ට ට සටන ක රම න තන කර ට ව ෂ ටය ක න ඩ ප රධ න ච න හ ජපන සටන ක රම ම ව න සටන ක රම ක පයක ම ත ක ල න ල ක ව ප වත බව ප න ම ම සටන ක රම ප ළ බඳ අධ යයනය ක ර මකද අ ගම ප ර ල ක ව සටන ක රමයක බවත ච නඩ ච න ව ළ ද න ම ර ගගයන ප ම ණ යටන ක රමයක බවත මලය ලම ඉන ද ය ව න ප ම ණ සටන ක රමයක බවත හද න ගත හ ක ය ආශ ර ත ග රන ථ හ ල ප ශ ර ල ක ව ජනක ර ඩ ශ ර ල ක ව ජනක ර ඩ ප එම ස න රත නangamhoru blogspot com ස හල ත ර සජනක ක ර ඩ ප එ ප ද රණ යගල අන ව දක හ රත ම අභයරත න