ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2024 මාර්තු සහ අප්‍රේල් මාසවල බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත අතර ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකට සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය. ටෙස්ට් තරගමාලාව 2023-2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය. සංචාරය සඳහා දින තහවුරු කිරීම් 2024 පෙබරවාරි මාසයේදී තහවුරු කරන ලදී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2023-24 | |||||
බංගලාදේශය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2024 මාර්තු 4 – අප්‍රේල් 3 | ||||
නායකයන් | (ටෙස්ට්, එදිජා, වි20ජා) | ධනංජය ද සිල්වා (ටෙස්ට්) කුසල් මෙන්ඩිස් (එදිජා) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (361) | (175) | |||
වැඩිම කඩුළු | (11) | (7) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | |||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් බංගලාදේශය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (163) | (177) | |||
වැඩිම කඩුළු | ටස්කින් අහමඩ් (8) | වනිඳු හසරංග (6) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | |||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (74) | කුසල් මෙන්ඩිස් (181) | |||
වැඩිම කඩුළු | ටස්කින් අහමඩ් (4) | (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | කුසල් මෙන්ඩිස් |
සංචිත
බංග්ලාදේශය | ||
---|---|---|
ටෙස්ට් | එදිජා | වි20ජා |
|
| |
ශ්‍රී ලංකාව | ||
ටෙස්ට් | එදිජා | වි20ජා |
|
|
තරඟාවලියට පෙරාතුව, ආකෘති තුනෙහිම බංග්ලාදේශ නායකයා ලෙස නජ්මුල් හොසේන් ශාන්තෝ නම් කරන ලදී. 2024 මාර්තු 1 වන දින ශ්‍රී ලංකා වි20 සංචිතයට නිරෝෂන් දික්වැල්ල එක් කරන ලද්දේ ශ්වසන ආසාදන හේතුවෙන් ඉවත් වූ කුසල් පෙරේරා වෙනුවට ය.
2024 මාර්තු 2 වන දින, ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් ඉවත් කරන ලද ඇලිස් ඉස්ලාම් වෙනුවට ජේකර් අලි බංග්ලාදේශයේ වි20 සංචිතයට එක් කරන ලදී.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය වි20ජා නායක වනිදු හසරංග හට පනවා තිබූ සීමිත ඕවර තරග 2ක තහනම නිසා මුල් වි20ජා තරග 2 හි නායකත්වය උප නායක චරිත් අසලංක හට පැවරුණි.
2024 මාර්තු 16 වන දින, සංචිතයෙන් නිදහස් කරන ලද ලිටන් දාස් වෙනුවට ජේකර් අලි බංග්ලාදේශයේ එක්දින සංචිතයට එක් කරන ලදී. 2024 මාර්තු 17 වන දින, ටන්සිම් හසන් සකිබ් තුන්වන එක්දින තරඟයට පෙර, මස්පිඩු ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කරන ලද අතර, ඔහු වෙනුවට හසන් මහමුද් පත් කරන ලදී.
2024 මාර්තු 19 වන දින, මුෂ්ෆිකර් රහීම් සහ වනිඳු හසරංග යන දෙදෙනාම ටෙස්ට් තරඟාවලියෙන් ඉවත් කරන ලදී. මහපට ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් රහීම් ඉවත් කරන ලද අතර, ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් හසරංග ටෙස්ට් තරඟාවලිය සඳහා අත්හිටුවන ලදී. 2024 මාර්තු 20 දින, මුෂ්ෆිකර් රහීම් වෙනුවට ටෝවිඩ් හ්රිඩෝයි බංග්ලාදේශයේ ටෙස්ට් සංචිතයට එක් කරන ලදී.
දෙවන ටෙස්ට් තරගය සඳහා, බංග්ලාදේශ සංචිතයට හ්රිඩෝයි සහ මුස්ෆික් හසන් වෙනුවට ෂකීබ් අල් හසන් සහ හසන් මහමුද් ඇතුලත් විය.
2024 මාර්තු 27 වන දින තුවාල ලැබූ කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරන ලදී.
වි20ජා තරගමාලාව
1 වන වි20ජා තරගය
2024 මාර්තු 4 18:00 () ලකුණු පුවරුව |
එ | ||
2 වන වි20ජා තරගය
2024 මාර්තු 6 18:00 () ලකුණු පුවරුව |
එ | ||
37 (27) 1/5 (ඕවර 1) ටස්කින් අහමඩ් 1/38 (ඕවර 4) | 53* (38) 2/28 (ඕවර 3.4) |
- තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට බංග්ලාදේශය තීරණය කලේය.
3 වන වි20ජා තරගය
2024 මාර්තු 9 15:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
53 (30) 5/20 (ඕවර 4) |
- තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට බංග්ලාදේශය තීරණය කලේය.
- වි20ජා තරඟවලදී ඔහුගේ පළමු කඩුලු ත්‍රිත්වය ලබා ගත් අතර එසේ කළ පස්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්විය.
- වි20ජා තරගයන්හි ඔහුගේ මංගල, එක් තරගයක කඩුළු පහක් ලබා ගත්තේය.
- මුස්තාෆිසුර් රහ්මාන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකෘතීන් හරහා කඩුලු 300ක් දවාගත් තෙවැනි බංග්ලාදේශ ක්‍රීඩකයා බවට පත්විය.
- වි20ජා තරගයේ දී පසුකර හයේ පහර 7ක් රැස් කර පිරිමි වි20ජා තරඟයකදී බංග්ලාදේශ පිතිකරුවෙකු විසින් රැස් කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව වාර්තා කලේය.
එදිජා තරගමාලාව
1 වන එදිජා තරගය
2024 මාර්තු 13 14:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
122* (129) 2/44 (ඕවර 8) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වන එදිජා තරගය
2024 මාර්තු 15 14:30 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
96* (102) වනිඳු හසරංග 4/45 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- ටස්කින් අහමඩ් ඔහුගේ එදිජා 100 වැනි කඩුල්ල දවා ගත්තේය.
- ඉනිම අනුව, එදිජා තරඟවලදී ලකුණු 2,000 රැස් කළ වේගවත්ම බංග්ලාදේශ පිතිකරුවා බවට පත්විය. (ඉනිම 64)
3 වන එදිජා තරගය
2024 මාර්තු 18 09:45 ලකුණු පුවරුව |
එ | ||
101* (102) ටස්කින් අහමඩ් 3/42 (ඕවර 10) | 84 (81) 4/48 (ඕවර 8) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- එදිජා තරගවල ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.
- වෙනුවට ප්‍රථම ඉනිමේදී බංගලිදේශය වෙනුවෙන් කම්පන ආදේශකයක් ලෙස පත් කරන ලදී.
- ලබාගත් ලකුණු 84 එක්දින තරගවලදී කම්පන ආදේශකයකු විසින් රැස් කළ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව විය.
- මුෂ්ෆිකර් රහීම් එක්දින තරගවලදී හයේ පහර 100ක් එල්ල කළ දෙවැනි බංග්ලාදේශ පිතිකරුවා බවට පත්විය.
ටෙස්ට් තරගමාලාව
1 වන ටෙස්ට් තරගය
2024 මාර්තු 22-26 ලකුණු පුවරුව |
එ | ||
188 (ඕවර 51.3) 47 (80) 4/48 (ඕවර 15.3) | ||
418 (ඕවර 110.4) 164 (237) 4/74 (ඕවර 29) | 182 (ඕවර 49.2) 87* (148) 5/56 (ඕවර 14) |
- බංග්ලාදේශය තරගයේ කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලේය.
- ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
- ටෙස්ට් ක්‍රීඩාවේ ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.
- ධනංජය ද සිල්වා ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක රැස් කළ පළමු ශ්‍රී ලංකා නායකයා බවට පත් විය.
- සහ ධනංජය ද සිල්වා එකම ටෙස්ට් තරගයකදී ලකුණු 150+ සබඳතා දෙකක් ගොඩනැගූ තෙවැනි පිතිකරු යුගලය බවට පත්විය.
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ශ්‍රී ලංකාව 12, බංග්ලාදේශය 0
2 වන ටෙස්ට් තරගය
2024 මාර්තු 30-31 ලකුණු පුවරුව |
එ | ||
178 (ඕවර 68.4) 54 (104) 4/34 (ඕවර 10.4) | ||
318 (ඕවර 85) 81* (110) 4/50 (ඕවර 15) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- හසන් මහමුද් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
- ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 531 පිතිකරුවකු ශතකයක් වාර්තා නොකල ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව විය.
- ටෙස්ට් ලකුණු 4000 සම්පූර්ණ කළ සිව්වන බංග්ලාදේශ ක්‍රීඩකයා බවට පත්විය.
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ශ්‍රී ලංකාව 12, බංග්ලාදේශය 0
සංඛ්‍යා ලේඛණ
වැඩිම ලකුණු
වි20ජා
ක්‍රීඩකයා | ත | ඉ | නො | ලකුණු | වැඩිම | සා | ප්‍ර.වේ | 50 | 100 | 4 | 6 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | කුසල් මෙන්ඩිස් | 3 | 3 | 0 | 181 | 86 | 60.33 | 160.17 | 2 | 0 | 14 | 12 |
2 | 3 | 3 | 2 | 75 | 61* | 75.00 | 113.63 | 1 | 0 | 9 | 1 | |
3 | චරිත් අසලංක | 3 | 3 | 1 | 75 | 44* | 37.50 | 187.5 | 0 | 0 | 1 | 9 |
4 | 3 | 3 | 1 | 74 | 53* | 37.00 | 112.12 | 1 | 0 | 7 | 2 | |
5 | 3 | 2 | 0 | 72 | 68 | 36.00 | 153.19 | 0 | 0 | 4 | 6 |
එදිජා
ක්‍රීඩකයා | ත | ඉ | නො | ලකුණු | වැඩිම | සා | ප්‍ර.වේ | 50 | 100 | 4 | 6 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | 3 | 3 | 1 | 177 | 101* | 88.50 | 94.65 | 1 | 1 | 14 | 4 | |
2 | 3 | 3 | 1 | 163 | 122* | 81.50 | 94.21 | 0 | 1 | 19 | 2 | |
3 | 3 | 3 | 0 | 151 | 114 | 50.33 | 101.34 | 0 | 1 | 18 | 4 | |
4 | චරිත් අසලංක | 3 | 3 | 0 | 146 | 91 | 48.66 | 82.95 | 1 | 0 | 13 | 4 |
5 | මුෂ්ෆිකර් රහීම් | 3 | 3 | 2 | 135 | 73* | 135.00 | 91.21 | 1 | 0 | 14 | 1 |
ටෙස්ට්
ක්‍රීඩකයා | ත | ඉ | නො | ලකුණු | වැඩිම | සා | ප්‍ර.වේ | 50 | 100 | 4 | 6 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | 2 | 4 | 1 | 367 | 164 | 122.33 | 66.97 | 1 | 2 | 36 | 11 | |
2 | ධනංජය ද සිල්වා | 2 | 4 | 0 | 281 | 108 | 70.25 | 65.65 | 1 | 2 | 27 | 5 |
3 | 2 | 4 | 1 | 175 | 87* | 58.33 | 59.32 | 2 | 0 | 24 | 2 | |
4 | දිමුත් කරුණාරත්න | 2 | 4 | 0 | 159 | 86 | 39.75 | 58.45 | 2 | 0 | 17 | 2 |
5 | 2 | 4 | 1 | 132 | 81* | 44.00 | 58.66 | 1 | 0 | 21 | 0 |
වැඩිම කඩුළු
වි20ජා
ක්‍රීඩකයා | ත | ඉ | කඩුළු | ලකුණු | හොදම | සාමා. | ඉකෝ. | ප්‍ර.වේ | 4 | 5 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | 1 | 1 | 5 | 20 | 5/20 | 4.00 | 5.00 | 4.80 | 0 | 1 | |
2 | ටස්කින් අහමඩ් | 3 | 3 | 4 | 103 | 2/25 | 25.75 | 8.58 | 18.00 | 0 | 0 |
3 | දසුන් ශානක | 3 | 3 | 3 | 66 | 2/36 | 22.00 | 11.31 | 11.66 | 0 | 0 |
4 | 2 | 2 | 84 | 2/28 | 28 | 10.95 | 15.33 | 0 | 0 | ||
5 | 3 | 2 | 88 | 2/35 | 29.33 | 8.00 | 22.00 | 0 | 0 |
එදිජා
ක්‍රීඩකයා | ත | ඉ | කඩුළු | ලකුණු | හොදම | සාමා. | ඉකෝ. | ප්‍ර.වේ | 4 | 5 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | ටස්කින් අහමඩ් | 3 | 3 | 8 | 151 | 3/42 | 18.87 | 5.20 | 21.75 | 0 | 0 |
2 | වනිදු හසරංග | 3 | 3 | 6 | 163 | 4/45 | 27.16 | 6.03 | 27.00 | 1 | 0 |
3 | 3 | 3 | 5 | 133 | 4/48 | 26.60 | 6.04 | 26.40 | 1 | 0 | |
4 | 3 | 3 | 155 | 3/51 | 31.00 | 5.37 | 34.60 | 0 | 0 | ||
5 | 2 | 2 | 4 | 74 | 2/30 | 18.50 | 5.04 | 22.00 | 0 | 0 | |
6 | 2 | 2 | 109 | 3/44 | 27.25 | 5.83 | 28.00 | 0 | 0 | ||
7 | 3 | 3 | 129 | 2/38 | 32.25 | 4.30 | 45.00 | 0 | 0 |
ටෙස්ට්
ක්‍රීඩකයා | ත | ඉ | කඩුළු | ලකුණු | හොදම | සාමා. | ඉකෝ. | ප්‍ර.වේ | 4 | 5 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | 2 | 4 | 11 | 139 | 4/50 | 12.63 | 2.81 | 26.90 | 1 | 0 | |
2 | 2 | 4 | 10 | 161 | 4/48 | 16.10 | 2.84 | 33.90 | 1 | 0 | |
3 | 1 | 2 | 8 | 112 | 5/56 | 14.00 | 3.73 | 22.50 | 0 | 1 | |
4 | 2 | 4 | 7 | 223 | 3/72 | 31.85 | 3.37 | 56.57 | 0 | 0 | |
5 | හසන් මහමුද් | 1 | 2 | 6 | 157 | 4/65 | 26.16 | 4.02 | 39.00 | 1 | 0 |
සටහන්
- චරිත් අසලංක පළමු වි20ජා තරඟ දෙක සඳහා ශ්‍රී ලංකා නායකයා විය.
- සෑම ටෙස්ට් තරගයකටම දින පහක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද, පළමු ටෙස්ට් තරගය දින හතරකින් ප්‍රතිඵලයක් ලබා ගත්තේය.
යොමු කිරීම්
- [{{{Ref URL}}} "{{{Ref Tittle}}}"]. {{{Ref Site}}}. සම්ප්‍රවේශය {{{Ref Date}}}.
{{}}
: Check|url=
value (); Check date values in:|access-date=
() - "Sri Lanka to tour Bangladesh for full series after BPL; Mirpur not on venue list". The Business Standard. සම්ප්‍රවේශය 2 February 2024.
- "ICC Men's FTP 2022-27" (PDF). icc-cricket.com. ICC. p. 2. සම්ප්‍රවේශය 2 February 2024.
- Isam, Mohammad. "SL to tour Bangladesh for two WTC matches in March". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2 February 2024.
- Correspondent, Staff (2 February 2024). "Itinerary announced for Sri Lanka's Tour of Bangladesh 2024". Bangladesh Cricket Board (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2 February 2024.
- "Bangladesh name Litton and uncapped Rana in squad for first Test vs SL". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 March 2024.
- "Najmul Hossain Shanto takes charge as Bangladesh announce limited-overs squads". International Cricket Council. සම්ප්‍රවේශය 13 February 2024.
- "Squads announced for T20i and ODI series against Sri Lanka". Bangladesh Cricket Board. සම්ප්‍රවේශය 13 February 2024.
- "Sri Lankan spinner comes out of retirement for Bangladesh Tests". International Cricket Council. 18 March 2024. සම්ප්‍රවේශය 18 March 2024.
- "Sri Lanka ODI Squad For Bangladesh Series 2024". Sri Lanka Cricket. 12 March 2024. සම්ප්‍රවේශය 12 March 2024.
- "Asalanka to lead Sri Lanka in first two T20Is against Bangladesh". ESPNCricinfo. 28 February 2024. සම්ප්‍රවේශය 28 February 2024.
- "Shanto named Bangladesh captain in all formats". United News of Bangladesh. සම්ප්‍රවේශය 12 February 2024.
- "Kusal Perera ruled out of Bangladesh T20Is with respiratory infection". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 March 2024.
- "Aliss Islam ruled out of Sri Lanka T20Is with finger injury". Cricbuzz. සම්ප්‍රවේශය 4 March 2024.
- "Jaker Ali replaces Aliss Islam in Bangladesh T20I squad". Cricbuzz. සම්ප්‍රවේශය 4 March 2024.
- "Bangladesh drop Litton from squad for third Sri Lanka ODI". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 March 2024.
- "Tanzim Hasan Sakib ruled out of third ODI due to hamstring injury". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-03-17.
- "Mushfiqur Rahim ruled out of Sri Lanka Tests". Cricbuzz (ඉංග්‍රීසි බසින්). 2024-03-19. සම්ප්‍රවේශය 2024-03-19.
- "Blow for Sri Lanka as Hasaranga is suspended for Bangladesh Tests". International Cricket Council. 19 March 2024. සම්ප්‍රවේශය 19 March 2024.
- "Hridoy replaces Mushfiq in first Test squad against Sri Lanka". Dhaka Tribune. සම්ප්‍රවේශය 20 March 2024.
- "Shakib returns for second Test against Sri Lanka". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 March 2024.
- "Injured pacer replaced in Sri Lanka's squad for second Test". International Cricket Council. සම්ප්‍රවේශය 28 March 2024.
- সোলায়মান, মোহাম্মদ (4 March 2024). "জাকেরের ছক্কার রেকর্ড ও বাংলাদেশে সর্বোচ্চ রানের টি–টোয়েন্টি". Prothom Alo (බෙංගාලි බසින්). සම්ප්‍රවේශය 5 March 2024.
- "Nuwan Thushara becomes fifth Sri Lankan bowler to take a hat-trick in T20Is". CricTracker. සම්ප්‍රවේශය 9 March 2024.
- "Rishad's six-hitting spree not enough as Sri Lanka win third T20I to take series". The Business Standard. සම්ප්‍රවේශය 9 March 2024.
- "Mustafizur Rahman: Bangladesh's Pace Sensation Reaches 300 International Wickets Milestone". The Asian Tribune. සම්ප්‍රවේශය 9 March 2024.
- "Rishad breaks Jaker's six-hitting record". The Daily Star. සම්ප්‍රවේශය 9 March 2024.
- "Nissanka, Asalanka help Sri Lanka to series-levelling win in second ODI". The Daily Star. සම්ප්‍රවේශය 15 March 2024.
- "Soumya fastest Bangladeshi to 2000 ODI runs, Hasaranga brings SL back". The Business Standard (ඉංග්‍රීසි බසින්). 15 March 2024. සම්ප්‍රවේශය 15 March 2024.
- "Tanzid 84, Rishad blitz seal series for Bangladesh". ESPNcricinfo. සම්ප්‍රවේශය 18 March 2024.
- "Tanzid comes on as concussion sub after Soumya hurts his neck while fielding". ESPNcricinfo. සම්ප්‍රවේශය 18 March 2024.
- "Tanzid hits highest ever ODI score for a concussion sub". The Daily Star. සම්ප්‍රවේශය 18 March 2024.
- "Mushfiqur Rahim Completes 100 ODI Sixes With Tense Knock Vs SL In Series Decider". One Cricket. සම්ප්‍රවේශය 19 March 2024.
- "Kamindu Mendis, Dhananjaya de Silva hit centuries as Sri Lanka fight back against Bangladesh". Adaderana. සම්ප්‍රවේශය 22 March 2024.
- "Dhananjaya de Silva became first Sri Lankan captain to score twin centuries in a match". Hiru News. සම්ප්‍රවේශය 24 March 2024.
- "Sri Lanka pair achieve rare milestone in Sylhet". International Cricket Council. සම්ප්‍රවේශය 24 March 2024.
- "Dhananjaya de Silva, Kamindu Mendis achieve rare feat in Bangladesh vs Sri Lanka Test". Firstpost. සම්ප්‍රවේශය 24 March 2024.
- "Rare team batting record for Sri Lanka in Chattogram". International Cricket Council. සම්ප්‍රවේශය 31 March 2024.
- "Mominul joins Shakib and Co. in 4000s club". The Daily Star. සම්ප්‍රවේශය 2 April 2024.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ක ර කට කණ ඩ යම 2024 ම ර ත සහ අප ර ල ම සවල බ ග ල ද ශය ස ච රය ක ර මට න යම ත අතර ට ස ට එක ද න ජ ත යන තර එද ජ තරග ත නකට සහ ව ස සය 20 ජ ත යන තර ව 20ජ තරග ත නකට ක ර ඩ ක ර මට න යම තය ට ස ට තරගම ල ව 2023 2025 ICC ල ක ට ස ට ශ රත වය ක ටසක ව ය ස ච රය සඳහ ද න තහව ර ක ර ම 2024 ප බරව ර ම සය ද තහව ර කරන ලද ශ ර ල ක ක ර කට කණ ඩ යම බ ගල ද ශ තරග ස ච රය 2023 24බ ගල ද ශය ශ ර ල ක වද න වකව න ව 2024 ම ර ත 4 අප ර ල 3න යකයන ට ස ට එද ජ ව 20ජ ධන ජය ද ස ල ව ට ස ට ක සල ම න ඩ ස එද ජ වන ඳ හසර ග ව 20ජ ට ස ට තරගම ල වප රත ඵලය තරග 2 ක න ය ත තරග ම ල ව 2 0 ල ස න ශ ර ල ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ 361 175 ව ඩ ම කඩ ළ 11 7 තරගම ල ව ක ර ඩකය එක ද න ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 2 1 ල ස න බ ගල ද ශය ජයග රහණය කළ යව ඩ ම ලක ණ 163 177 ව ඩ ම කඩ ළ ටස ක න අහමඩ 8 වන ඳ හසර ග 6 තරගම ල ව ක ර ඩකය ව ස සය 20 ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 2 1 ල ස න ශ ර ල ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ 74 ක සල ම න ඩ ස 181 ව ඩ ම කඩ ළ ටස ක න අහමඩ 4 5 තරගම ල ව ක ර ඩකය ක සල ම න ඩ ස ශ ර ල ක ව සහ බ ගල ද ශය අතර ම ත ක පවත ව ඇත තරගජය ප රත ශතයට ස ට ශ ර ල ක ව 18 75 00 බ ගල ද ශය 1 4 16 සම ව සද මක න ත 5 20 83 එද ජ ශ ර ල ක ව 42 77 77 බ ගල ද ශය 10 18 51 සම ව සද මක න ත 2 3 72 ව 20ජ ශ ර ල ක ව 9 69 23 බ ගල ද ශය 4 30 76 සම ව සද මක න ත 0 0 00 ම ම තරගම ල ව ආරම භයට ප ර ස ඛ ය ල ඛණ දක ව ඇත ස ච ත බ ග ල ද ශයට ස ට එද ජ ව 20ජ ෂක බ අල හසන හසන මහම ද ම ෂ ෆ කර රහ ම කර න ටස ක න අහමඩ කර කර ම ෂ ෆ කර රහ ම කර ම ස ත ෆ ස ර රහ ම න න ටස ක න අහමඩ කර මහ ද හසන කර ම හ මඩ නය ම ම ස ත ෆ ස ර රහ ම න ශ ර ල ක වට ස ට එද ජ ව 20ජ ධන ජය ද ස ල ව න ක සල ම න ඩ ස උප කර ද න ෂ චන ද ම ල වන ඳ හසර ග ද ම ත කර ණ රත න ඇන ජල ම ත ව ස රම ෂ ම න ඩ ස ක සල ම න ඩ ස න කර චර ත අසල ක උප සහන ආරච ච ග අක ල ධන ජය වන ඳ හසර ග කර වන ඳ හසර ග න චර ත අසල ක උප කර ක සල ම න ඩ ස කර දස න ශ නක ක සල ප ර ර කර ඇන ජල ම ත ව ස අක ල ධන ජය ධන ජය ද ස ල ව තරඟ වල යට ප ර ත ව ආක ත ත න හ ම බ ග ල ද ශ න යකය ල ස නජ ම ල හ ස න ශ න ත නම කරන ලද 2024 ම ර ත 1 වන ද න ශ ර ල ක ව 20 ස ච තයට න ර ෂන ද ක ව ල ල එක කරන ලද ද ශ වසන ආස දන හ ත ව න ඉවත ව ක සල ප ර ර ව න වට ය 2024 ම ර ත 2 වන ද න ඇඟ ල ල ආබ ධයක හ ත ව න ඉවත කරන ලද ඇල ස ඉස ල ම ව න වට ජ කර අල බ ග ල ද ශය ව 20 ස ච තයට එක කරන ලද ශ ර ල ක කණ ඩ යම න ත ය ව 20ජ න යක වන ද හසර ග හට පනව ත බ ස ම ත ඕවර තරග 2ක තහනම න ස ම ල ව 20ජ තරග 2 හ න යකත වය උප න යක චර ත අසල ක හට ප වර ණ 2024 ම ර ත 16 වන ද න ස ච තය න න දහස කරන ලද ල ටන ද ස ව න වට ජ කර අල බ ග ල ද ශය එක ද න ස ච තයට එක කරන ලද 2024 ම ර ත 17 වන ද න ටන ස ම හසන සක බ ත න වන එක ද න තරඟයට ප ර මස ප ඩ ආබ ධයක හ ත ව න ස ච තය න ඉවත කරන ලද අතර ඔහ ව න වට හසන මහම ද පත කරන ලද 2024 ම ර ත 19 වන ද න ම ෂ ෆ කර රහ ම සහ වන ඳ හසර ග යන ද ද න ම ට ස ට තරඟ වල ය න ඉවත කරන ලද මහපට ඇඟ ල ල ආබ ධයක හ ත ව න රහ ම ඉවත කරන ලද අතර ICC චර ය ධර ම ස ග රහය උල ල ඝණය ක ර ම හ ත ව න හසර ග ට ස ට තරඟ වල ය සඳහ අත හ ට වන ලද 2024 ම ර ත 20 ද න ම ෂ ෆ කර රහ ම ව න වට ට ව ඩ හ ර ඩ ය බ ග ල ද ශය ට ස ට ස ච තයට එක කරන ලද ද වන ට ස ට තරගය සඳහ බ ග ල ද ශ ස ච තයට හ ර ඩ ය සහ ම ස ෆ ක හසන ව න වට ෂක බ අල හසන සහ හසන මහම ද ඇත ලත ව ය 2024 ම ර ත 27 වන ද න ත ව ල ල බ කස න ර ජ ත ව න වට අස ත ප රන න ද ද වන ට ස ට තරගය සඳහ ශ ර ල ක ස ච තයට ඇත ළත කරන ලද ව 20ජ තරගම ල ව1 වන ව 20ජ තරගය 2024 ම ර ත 4 18 00 ලක ණ ප වර වශ ර ල ක ව 206 3 ඕවර 20 එ බ ග ල ද ශය 203 8 ඕවර 20 61 48 1 32 ඕවර 4 ටස ක න අහමඩ 1 40 ඕවර 4 1 47 ඕවර 4 68 34 ඇන ජල ම ත ව ස 2 17 ඕවර 3 2 41 ඕවර 4 දස න ශ නක 2 36 ඕවර 3 ශ ර ල ක වට ලක ණ 3ක ජයක ස ල හ ට ජ ත යන තර ක ර කට ක ර ඩ ගණය තරගය ව රය චර ත අසල ක ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට බ ග ල ද ශය ත රණය කල ය එම තරගය ද ලක ණ 409ක ර ස කළ අතර එය බ ග ල ද ශය ව ඩ ම ප ර ම ව 20 තරඟ එකත ව ව ය තරගය ද හය පහර 6ක එල ල කළ අතර එය ප ර ම ව 20ජ තරගයකද බ ග ල ද ශ ප ත කර ව ක ව ස න ව ර ත කළ ව ඩ ම හය පහරය 2 වන ව 20ජ තරගය 2024 ම ර ත 6 18 00 ලක ණ ප වර වශ ර ල ක ව 165 5 ඕවර 20 එ බ ග ල ද ශය 170 2 ඕවර 18 1 37 27 1 5 ඕවර 1 ටස ක න අහමඩ 1 38 ඕවර 4 මහ ද හසන 1 39 ඕවර 4 ම ස ත ෆ ස ර රහ ම න 1 42 ඕවර 4 53 38 2 28 ඕවර 3 4 බ ග ල ද ශයට කඩ ල 8ක ජයක ස ල හ ට ජ ත යන තර ක ර කට ක ර ඩ ගණය තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට බ ග ල ද ශය ත රණය කල ය 3 වන ව 20ජ තරගය 2024 ම ර ත 9 15 00 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 174 7 ඕවර 20 එ බ ග ල ද ශය 146 ඕවර 19 4 ක සල ම න ඩ ස 86 55 ටස ක න අහමඩ 2 25 ඕවර 4 2 35 ඕවර 4 53 30 5 20 ඕවර 4 ශ ර ල ක වට ලක ණ 28ක ජයක ස ල හ ට ජ ත යන තර ක ර කට ක ර ඩ ගණය තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට බ ග ල ද ශය ත රණය කල ය ව 20ජ තරඟවලද ඔහ ග පළම කඩ ල ත ර ත වය ලබ ගත අතර එස කළ පස වන ශ ර ල ක පන ද යවන න බවට පත ව ය ව 20ජ තරගයන හ ඔහ ග ම ගල එක තරගයක කඩ ළ පහක ලබ ගත ත ය ම ස ත ෆ ස ර රහ ම න ජ ත යන තර ක ර කට ක ර ඩ ව ස යල ම ආක ත න හරහ කඩ ල 300ක දව ගත ත ව න බ ග ල ද ශ ක ර ඩකය බවට පත ව ය ව 20ජ තරගය ද පස කර හය පහර 7ක ර ස කර ප ර ම ව 20ජ තරඟයකද බ ග ල ද ශ ප ත කර ව ක ව ස න ර ස කළ ව ඩ ම හය පහර ස ඛ ය ව ව ර ත කල ය එද ජ තරගම ල ව1 වන එද ජ තරගය 2024 ම ර ත 13 14 30 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 255 ඕවර 48 5 එ බ ග ල ද ශය 257 4 ඕවර 44 4 67 69 3 44 ඕවර 8 4 3 51 ඕවර 9 5 ටස ක න අහමඩ 3 60 ඕවර 10 122 129 2 44 ඕවර 8 බ ග ල ද ශයට කඩ ල 6ක ජයක ස හ ර අහමඩ ච ද ර ක ර ඩ ගනය ච ට ග ර ම තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය 2 වන එද ජ තරගය 2024 ම ර ත 15 14 30 ද ව ර ත ර ලක ණ ප වර වබ ග ල ද ශය 286 7 ඕවර 50 එ ශ ර ල ක ව 287 7 ඕවර 47 1 96 102 වන ඳ හසර ග 4 45 ඕවර 10 114 113 2 49 ඕවර 9 ටස ක න අහමඩ 2 49 ඕවර 9 ශ ර ල ක වට කඩ ල 3ක ජයක හ ම ව යස හ ර අහමඩ ච ද ර ක ර ඩ ගනය ච ට ග ර ම තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ශ ර ල ක ව පන ද ර ක මට ත රණය කළ ය ටස ක න අහමඩ ඔහ ග එද ජ 100 ව න කඩ ල ල දව ගත ත ය ඉන ම අන ව එද ජ තරඟවලද ලක ණ 2 000 ර ස කළ ව ගවත ම බ ග ල ද ශ ප ත කර ව බවට පත ව ය ඉන ම 64 3 වන එද ජ තරගය 2024 ම ර ත 18 09 45 ලක ණ ප වර වශ ර ල ක ව 235 ඕවර 50 එ බ ග ල ද ශය 237 6 ඕවර 40 2 101 102 ටස ක න අහමඩ 3 42 ඕවර 10 84 81 4 48 ඕවර 8 බ ග ල ද ශයට කඩ ල 4ක ජයක ස හ ර අහමඩ ච ද ර ක ර ඩ ගනය ච ට ග ර ම තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය එද ජ තරගවල ඔහ ග පළම ශතකය ව ර ත කළ ය ව න වට ප රථම ඉන ම ද බ ගල ද ශය ව න ව න කම පන ආද ශකයක ල ස පත කරන ලද ලබ ගත ලක ණ 84 එක ද න තරගවලද කම පන ආද ශකයක ව ස න ර ස කළ ඉහළම ප ද ගල ක ලක ණ ස ඛ ය ව ව ය ම ෂ ෆ කර රහ ම එක ද න තරගවලද හය පහර 100ක එල ල කළ ද ව න බ ග ල ද ශ ප ත කර ව බවට පත ව ය ට ස ට තරගම ල ව1 වන ට ස ට තරගය 2024 ම ර ත 22 26 ලක ණ ප වර වශ ර ල ක ව එ බ ග ල ද ශය280 ඕවර 68 102 127 ධන ජය ද ස ල ව 102 131 3 72 ඕවර 17 3 87 ඕවර 14 188 ඕවර 51 3 47 80 4 48 ඕවර 15 3 418 ඕවර 110 4 164 237 4 74 ඕවර 29 182 ඕවර 49 2 87 148 5 56 ඕවර 14 ශ ර ල ක වට ලක ණ 328ක ජයක හ ම ව ය ස ල හ ට ජ ත යන තර ක ර කට ක ර ඩ ගණය තරගය ව රය ධන ජය ද ස ල ව ව න ස ර වන සහබ ග ල ද ශය තරගය ක ස ය ව ස ය ද න පලම ව පන ද ර ක මට ත රණය කල ය ඔහ ග ම ගල ට ස ට තරගයට ප ව ස ය ය ට ස ට ක ර ඩ ව ඔහ ග පළම ශතකය ව ර ත කළ ය ධන ජය ද ස ල ව ට ස ට තරගයක ඉන ම ද ක ද ම ශතක ර ස කළ පළම ශ ර ල ක න යකය බවට පත ව ය සහ ධන ජය ද ස ල ව එකම ට ස ට තරගයකද ලක ණ 150 සබඳත ද කක ග ඩන ග ත ව න ප ත කර ය ගලය බවට පත ව ය ල ක ට ස ට ශ රත ලක ණ ශ ර ල ක ව 12 බ ග ල ද ශය 0 2 වන ට ස ට තරගය 2024 ම ර ත 30 31 ලක ණ ප වර ව ශ ර ල ක ව එ බ ග ල ද ශය531 ඕවර 159 ක සල ම න ඩ ස 93 150 ෂක බ අල හසන 3 110 ඕවර 37 178 ඕවර 68 4 54 104 4 34 ඕවර 10 4 157 7dec ඕවර 40 ඇන ජල ම ත ව ස 56 74 හසන මහම ද 4 65 ඕවර 15 318 ඕවර 85 81 110 4 50 ඕවර 15 ශ ර ල ක වට ලක ණ 192ක ජයක ස හ ර අහමඩ ච ද ර ක ර ඩ ගනය ච ට ග ර ම තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය හසන මහම ද ඔහ ග ම ගල ට ස ට තරගයට ප ව ස ය ය ශ ර ල ක ව පළම ඉන ම ද ලබ ගත ලක ණ 531 ප ත කර වක ශතකයක ව ර ත න කල ට ස ට ඉන මක ව ඩ ම ලක ණ ස ඛ ය ව ව ය ට ස ට ලක ණ 4000 සම ප ර ණ කළ ස ව වන බ ග ල ද ශ ක ර ඩකය බවට පත ව ය ල ක ට ස ට ශ රත ලක ණ ශ ර ල ක ව 12 බ ග ල ද ශය 0ස ඛ ය ල ඛණව ඩ ම ලක ණ ව 20ජ ක ර ඩකය ත ඉ න ලක ණ ව ඩ ම ස ප ර ව 50 100 4 61 ක සල ම න ඩ ස 3 3 0 181 86 60 33 160 17 2 0 14 122 3 3 2 75 61 75 00 113 63 1 0 9 13 චර ත අසල ක 3 3 1 75 44 37 50 187 5 0 0 1 94 3 3 1 74 53 37 00 112 12 1 0 7 25 3 2 0 72 68 36 00 153 19 0 0 4 6එද ජ ක ර ඩකය ත ඉ න ලක ණ ව ඩ ම ස ප ර ව 50 100 4 61 3 3 1 177 101 88 50 94 65 1 1 14 42 3 3 1 163 122 81 50 94 21 0 1 19 23 3 3 0 151 114 50 33 101 34 0 1 18 44 චර ත අසල ක 3 3 0 146 91 48 66 82 95 1 0 13 45 ම ෂ ෆ කර රහ ම 3 3 2 135 73 135 00 91 21 1 0 14 1ට ස ට ක ර ඩකය ත ඉ න ලක ණ ව ඩ ම ස ප ර ව 50 100 4 61 2 4 1 367 164 122 33 66 97 1 2 36 112 ධන ජය ද ස ල ව 2 4 0 281 108 70 25 65 65 1 2 27 53 2 4 1 175 87 58 33 59 32 2 0 24 24 ද ම ත කර ණ රත න 2 4 0 159 86 39 75 58 45 2 0 17 25 2 4 1 132 81 44 00 58 66 1 0 21 0ව ඩ ම කඩ ළ ව 20ජ ක ර ඩකය ත ඉ කඩ ළ ලක ණ හ දම ස ම ඉක ප ර ව 4 51 1 1 5 20 5 20 4 00 5 00 4 80 0 12 ටස ක න අහමඩ 3 3 4 103 2 25 25 75 8 58 18 00 0 03 දස න ශ නක 3 3 3 66 2 36 22 00 11 31 11 66 0 04 2 2 84 2 28 28 10 95 15 33 0 05 3 2 88 2 35 29 33 8 00 22 00 0 0එද ජ ක ර ඩකය ත ඉ කඩ ළ ලක ණ හ දම ස ම ඉක ප ර ව 4 51 ටස ක න අහමඩ 3 3 8 151 3 42 18 87 5 20 21 75 0 02 වන ද හසර ග 3 3 6 163 4 45 27 16 6 03 27 00 1 03 3 3 5 133 4 48 26 60 6 04 26 40 1 04 3 3 155 3 51 31 00 5 37 34 60 0 05 2 2 4 74 2 30 18 50 5 04 22 00 0 06 2 2 109 3 44 27 25 5 83 28 00 0 07 3 3 129 2 38 32 25 4 30 45 00 0 0ට ස ට ක ර ඩකය ත ඉ කඩ ළ ලක ණ හ දම ස ම ඉක ප ර ව 4 51 2 4 11 139 4 50 12 63 2 81 26 90 1 02 2 4 10 161 4 48 16 10 2 84 33 90 1 03 1 2 8 112 5 56 14 00 3 73 22 50 0 14 2 4 7 223 3 72 31 85 3 37 56 57 0 05 හසන මහම ද 1 2 6 157 4 65 26 16 4 02 39 00 1 0සටහන චර ත අසල ක පළම ව 20ජ තරඟ ද ක සඳහ ශ ර ල ක න යකය ව ය ස ම ට ස ට තරගයකටම ද න පහක ක ර ඩ ක ර මට න යම තව ත බ ණද පළම ට ස ට තරගය ද න හතරක න ප රත ඵලයක ලබ ගත ත ය ය ම ක ර ම Ref URL Ref Tittle Ref Site සම ප රව ශය Ref Date a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check url value help Check date values in access date help Sri Lanka to tour Bangladesh for full series after BPL Mirpur not on venue list The Business Standard සම ප රව ශය 2 February 2024 ICC Men s FTP 2022 27 PDF icc cricket com ICC p 2 සම ප රව ශය 2 February 2024 Isam Mohammad SL to tour Bangladesh for two WTC matches in March ESPNcricinfo ඉ ග ර ස බස න සම ප රව ශය 2 February 2024 Correspondent Staff 2 February 2024 Itinerary announced for Sri Lanka s Tour of Bangladesh 2024 Bangladesh Cricket Board ඉ ග ර ස බස න සම ප රව ශය 2 February 2024 Bangladesh name Litton and uncapped Rana in squad for first Test vs SL ESPN Cricinfo සම ප රව ශය 18 March 2024 Najmul Hossain Shanto takes charge as Bangladesh announce limited overs squads International Cricket Council සම ප රව ශය 13 February 2024 Squads announced for T20i and ODI series against Sri Lanka Bangladesh Cricket Board සම ප රව ශය 13 February 2024 Sri Lankan spinner comes out of retirement for Bangladesh Tests International Cricket Council 18 March 2024 සම ප රව ශය 18 March 2024 Sri Lanka ODI Squad For Bangladesh Series 2024 Sri Lanka Cricket 12 March 2024 සම ප රව ශය 12 March 2024 Asalanka to lead Sri Lanka in first two T20Is against Bangladesh ESPNCricinfo 28 February 2024 සම ප රව ශය 28 February 2024 Shanto named Bangladesh captain in all formats United News of Bangladesh සම ප රව ශය 12 February 2024 Kusal Perera ruled out of Bangladesh T20Is with respiratory infection ESPN Cricinfo සම ප රව ශය 1 March 2024 Aliss Islam ruled out of Sri Lanka T20Is with finger injury Cricbuzz සම ප රව ශය 4 March 2024 Jaker Ali replaces Aliss Islam in Bangladesh T20I squad Cricbuzz සම ප රව ශය 4 March 2024 Bangladesh drop Litton from squad for third Sri Lanka ODI ESPN Cricinfo සම ප රව ශය 16 March 2024 Tanzim Hasan Sakib ruled out of third ODI due to hamstring injury ESPNcricinfo ඉ ග ර ස බස න සම ප රව ශය 2024 03 17 Mushfiqur Rahim ruled out of Sri Lanka Tests Cricbuzz ඉ ග ර ස බස න 2024 03 19 සම ප රව ශය 2024 03 19 Blow for Sri Lanka as Hasaranga is suspended for Bangladesh Tests International Cricket Council 19 March 2024 සම ප රව ශය 19 March 2024 Hridoy replaces Mushfiq in first Test squad against Sri Lanka Dhaka Tribune සම ප රව ශය 20 March 2024 Shakib returns for second Test against Sri Lanka ESPNcricinfo සම ප රව ශය 26 March 2024 Injured pacer replaced in Sri Lanka s squad for second Test International Cricket Council සම ප රව ශය 28 March 2024 স ল য ম ন ম হ ম মদ 4 March 2024 জ ক র র ছক ক র র কর ড ও ব ল দ শ সর ব চ চ র ন র ট ট য ন ট Prothom Alo බ ග ල බස න සම ප රව ශය 5 March 2024 Nuwan Thushara becomes fifth Sri Lankan bowler to take a hat trick in T20Is CricTracker සම ප රව ශය 9 March 2024 Rishad s six hitting spree not enough as Sri Lanka win third T20I to take series The Business Standard සම ප රව ශය 9 March 2024 Mustafizur Rahman Bangladesh s Pace Sensation Reaches 300 International Wickets Milestone The Asian Tribune සම ප රව ශය 9 March 2024 Rishad breaks Jaker s six hitting record The Daily Star සම ප රව ශය 9 March 2024 Nissanka Asalanka help Sri Lanka to series levelling win in second ODI The Daily Star සම ප රව ශය 15 March 2024 Soumya fastest Bangladeshi to 2000 ODI runs Hasaranga brings SL back The Business Standard ඉ ග ර ස බස න 15 March 2024 සම ප රව ශය 15 March 2024 Tanzid 84 Rishad blitz seal series for Bangladesh ESPNcricinfo සම ප රව ශය 18 March 2024 Tanzid comes on as concussion sub after Soumya hurts his neck while fielding ESPNcricinfo සම ප රව ශය 18 March 2024 Tanzid hits highest ever ODI score for a concussion sub The Daily Star සම ප රව ශය 18 March 2024 Mushfiqur Rahim Completes 100 ODI Sixes With Tense Knock Vs SL In Series Decider One Cricket සම ප රව ශය 19 March 2024 Kamindu Mendis Dhananjaya de Silva hit centuries as Sri Lanka fight back against Bangladesh Adaderana සම ප රව ශය 22 March 2024 Dhananjaya de Silva became first Sri Lankan captain to score twin centuries in a match Hiru News සම ප රව ශය 24 March 2024 Sri Lanka pair achieve rare milestone in Sylhet International Cricket Council සම ප රව ශය 24 March 2024 Dhananjaya de Silva Kamindu Mendis achieve rare feat in Bangladesh vs Sri Lanka Test Firstpost සම ප රව ශය 24 March 2024 Rare team batting record for Sri Lanka in Chattogram International Cricket Council සම ප රව ශය 31 March 2024 Mominul joins Shakib and Co in 4000s club The Daily Star සම ප රව ශය 2 April 2024