ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2023 | |||||
නවසීලන්තය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2023 මාර්තු 9 – 2023 අප්‍රේල් 8 | ||||
නායකයන් | (ටෙස්ට්) (එදිජා හා වි20ජා) | දිමුත් කරුණාරත්න (ටෙස්ට්) දසුන් ශානක (එදිජා හා වි20ජා) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (337) | දිමුත් කරුණාරත්න (207) | |||
වැඩිම කඩුළු | (11) | (7) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | |||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (112) | (66) | |||
වැඩිම කඩුළු | (8) | (4) (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | |||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (167) | කුසල් පෙරේරා (121) | |||
වැඩිම කඩුළු | (7) | (3) (3) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2023 මාර්තු සහ අප්‍රේල් මාසවල නවසීලන්තයේ සංචාරය කරමින් ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර (එදිජා) සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය. ටෙස්ට් තරඟ 2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වන අතර එදිජා තරඟමාලාව සමාරම්භක 2020-2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් වනු ඇත.
නවසීලන්තය ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේය. දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමඟ නවසීලන්තය එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේය.
පළමු වි20ජා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, ශ්‍රී ලංකාව සුපිරි ඕවරයේදී තරගය ජය ගැනීමට සමත් විය. නවසීලන්තය දෙවන වි20ජා තරඟය කඩුලු 9කින් ජයගත් අතර, තරඟාවලිය 1-1ක් ලෙස සමකර ගත්තේය. නවසීලන්තය තෙවැනි විස්සයි20 තරගය කඩුලු 4කින් ජයගත් අතර, තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේය.
සංචිත
ටෙස්ට් | එදිජා | වි20ජා | |||
---|---|---|---|---|---|
නවසීලන්තය | ශ්‍රී ලංකාව | නවසීලන්තය | ශ්‍රී ලංකාව | නවසීලන්තය | ශ්‍රී ලංකාව |
|
|
|
|
|
2023 මාර්තු 12 වන දින ඩග් බ්‍රේස්වෙල් දෙවන ටෙස්ට් තරගය සඳහා නවසීලන්ත සංචිතයට එක් කරන ලදී. 2023 එම දිනයේම, ප්ලන්කට් පලිහ වාරයේ 7 වන වටයට ක්‍රීඩා කිරීම සඳහා, විල් යන්ග් දෙවන ටෙස්ට් තරඟය සඳහා නවසීලන්ත සංචිතයෙන් නිදහස් කරන ලදී. එදිනම, නවසීලන්තයේ නීල් වැග්නර් ආබාධයක් හේතුවෙන් දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවත් විය.
ෆින් ඇලන්, ලොකී ෆර්ගියුසන් සහ ග්ලෙන් ෆිලිප්ස් නවසීලන්ත එක්දින සංචිතයට තෝරාගනු ලැබුවේ පළමු එක්දින තරගය සඳහා පමණි, මාර්ක් චැප්මන්, බෙන්ජමින් ලිස්ටර් සහ හෙන්රි නිකොල්ස් අවසන් එක්දින තරග දෙක සඳහා පමණි. 2023 මාර්තු 18 වන දින, 2023 ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමඟ එක් වීමට නවසීලන්ත එක්දින සංචිතයෙන් නිදහස් කරන ලද මයිකල් බ්‍රේස්වෙල් වෙනුවට රචින් රවීන්ද්‍ර පත් කරන ලදී. 2023 මාර්තු 23 වන දින, නවසීලන්තයේ ලොකී ෆර්ගසන් පළමු එක්දින තරගයෙන් ඉවත් කරන ලද අතර, ඔහු වෙනුවට බෙන්ජමින් ලිස්ටර් නම් කරන ලදී.
පුහුණු තරගය
2023 මාර්තු 4-5 ලකුණු පුවරුව |
එ | ||
141/1 (ඕවර 38) 73* (123) 1/16 (ඕවර 5) | ||
- කාසියේ වාසිය බැලුවේ නැත. ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නේය.
- වර්ෂාව හේතුවෙන් 2 වැනි දින තරගයක් පැවැත්වීමට නොහැකි විය.
ටෙස්ට් තරගමාලාව
1 වන ටෙස්ට් තරගය
2023 මාර්තු 9-13 ලකුණු පුවරුව |
එ | ||
373 (ඕවර 107.3) 102 (194) 4/85 (ඕවර 29.3) | ||
285/8 (ඕවර 70) 121* (194) 3/63 (ඕවර 19) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගයේ පන්දුවාර 15ක් අහිමි විය.
- වර්ෂාව හේතුවෙන් 5 වැනි දිනයේ තරගයේ පන්දුවාර 38ක් අහිමි විය.
- ඇන්ජලෝ මැතිව්ස් සිය 7,000 වන ටෙස්ට් ලකුණ වාර්තා කලේය. එසේ සිදු කල තෙවනි ශ්‍රී ලාංකිකයාද වේ.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව 2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ශ්‍රී ලංකාව ඉවත් විය.
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: නවසීලන්තය 12, ශ්‍රී ලංකාව 0.
2 වන ටෙස්ට් තරගය
2023 මාර්තු 17-21 ලකුණු පුවරුව |
එ | ||
580/4d (ඕවර 123) 215 (296) 2/126 (ඕවර 32) | ||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ දී ඕවර 48ක් පමණක් ක්‍රීඩා කිරීමට හැකි විය.
- නිශාන් මධුෂ්ක සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.
- කේන් විලියම්සන් නවසීලන්තයෙන් ටෙස්ට් ලකුණු 8,000ක් රැස් කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් විය.
- කේන් විලියම්සන් නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ශතක ලාභියා බවට පත් විය (41).
- හෙන්රි නිකොල්ස් ඔහුගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළේය..
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: නවසීලන්තය 12, ශ්‍රී ලංකාව 0.
එක්දින තරඟමාලාව
1 වන එදිජා තරගය
2023 මාර්තු 25 14:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
51 (49) 4/43 (ඕවර 9) | ඇන්ජලෝ මැතිව්ස් 18 (25) 5/31 (ඕවර 7) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- සහ දෙදෙනාම ඔවුන්ගේ මංගල එදිජා තරගයක්රීඩා කළහ.
- ඔහුගේ පළමු එදිජා කඩුලු පහ දවා ගැනීම.
- මෙය නවසීලන්තයට එරෙහිව එක්දින තරගවලදී ශ්‍රී ලංකාව ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව විය.
- ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තය එක්දින ජාත්‍යන්තර තරගවලදී ලබාගත් විශාලතම ජයග්‍රහණය මෙයයි.
- ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: නවසීලන්තය 10, ශ්‍රී ලංකාව −1.
2 වන එදිජා තරගය
2023 මාර්තු 28 14:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
- කාසියේ වාසිය නැත.
- වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
- ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: නවසීලන්තය 5, ශ්‍රී ලංකාව 5.
3 වන එදිජා තරගය
2023 මාර්තු 31 14:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
57 (64) 3/14 (ඕවර් 10) | 86* (113) 2/39 (ඕවර 7.4) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: නවසීලන්තය 10, ශ්‍රී ලංකාව 0.
වි20ජා තරගමාලාව
1 වන වි20ජා තරගය
2023 අප්‍රේල් 2 13:00 ලකුණු පුවරුව |
එ | ||
චරිත් අසලංක 67 (41) 2/30 (ඕවර 4) | 66 (44) දසුන් ශානක 2/20 (ඕවර 2) |
2 වන වි20ජා තරගය
2023 අප්‍රේල් 5 13:00 ලකුණු පුවරුව |
එ | ||
ධනංජය ද සිල්වා 37 (26) 5/26 (ඕවර 4) | 79* (43) 1/25 (ඕවර 2) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- කිම් කොටන් ක්‍රීඩා පිටියේ විනිසුරුවරියක් ලෙස පූර්ණ-සාමාජික පිරිමි වි20ජා සඳහා පෙනී සිටි පළමු කාන්තාව බවට පත්විය.
- ඔහුගේ පළමු වි20ජා කඩුලු පහ දවා ගැනීම.
3 වන වි20ජා තරගය
2023 අප්‍රේල් 8 13:00 ලකුණු පුවරුව |
එ | ||
කුසල් මෙන්ඩිස් 73 (48) 2/37 (ඕවර 4) | 88 (48) 3/38 (ඕවර 3.5) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- මෙම ක්‍රීඩාංගණයේ පැවැති පළමු වි20ජා තරගය මෙය විය.
යොමු කිරීම්
- "Sri Lanka Tour of New Zealand 2023, Fixtures". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 12 February 2023.
- "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
- "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
- "Southee, Tickner wrap up innings victory as New Zealand sweep series 2-0". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 March 2023.
- "Bowlers, Young help New Zealand seal series". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 March 2023.
- "Persistent rain forces abandonment of Christchurch ODI". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 March 2023.
- "Sodhi's last ball heroics in vain as Sri Lanka win in Super Over". Cricket Australia. සම්ප්‍රවේශය 5 April 2023.
- "Asalanka, Theekshana star in Sri Lanka's Super Over win against New Zealand". ESPNcricinfo. සම්ප්‍රවේශය 5 April 2023.
- "Adam Milne, Chad Bowes derail Sri Lanka as New Zealand level series in style". ESPNcricinfo. සම්ප්‍රවේශය 5 April 2023.
- "Adam Milne shines as New Zealand beat Sri Lanka in Twenty 20 in Dunedin". Stuff. සම්ප්‍රවේශය 5 April 2023.
- "Seifert guides New Zealand over the finish line in final-over thriller to seal series 2-1". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2023.
- "Black Caps beat Sri Lanka in series-deciding Twenty20 after dramatic final over". Stuff. සම්ප්‍රවේශය 8 April 2023.
- "Final over drama sees New Zealand win the T20I series 2-1". International Cricket Council. සම්ප්‍රවේශය 8 April 2023.
- "Seifert's 88 helps New Zealand ace chase and clinch series". Cricbuzz. සම්ප්‍රවේශය 8 April 2023.
- "New Zealand name same 13 who faced England for Sri Lanka Tests". ESPNcricinfo. සම්ප්‍රවේශය 2 March 2023.
- "Sri Lanka Test squad for New Zealand tour 2023". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 24 February 2023.
- "Latham to lead ODI team against Sri Lanka; Bowes and Lister earn maiden ODI call-ups". New Zealand Cricket. සම්ප්‍රවේශය 13 March 2023.
- "Sri Lanka name squad for limited-overs leg of New Zealand tour". International Cricket Council. සම්ප්‍රවේශය 17 March 2023.
- "New Zealand names T20I returnee as captain for series against Sri Lanka and Pakistan". International Cricket Council. සම්ප්‍රවේශය 26 March 2023.
- "Sri Lanka bring back Angelo Mathews, Kusal Perera for limited-overs series in New Zealand". ESPNcricinfo. සම්ප්‍රවේශය 17 March 2023.
- "Young released for upcoming Plunket Shield round | Bracewell called into squad for 2nd Test". New Zealand Cricket. සම්ප්‍රවේශය 12 March 2023.
- "Injury rules Black Cap Neil Wagner out of second test against Sri Lanka". Stuff. සම්ප්‍රවේශය 12 March 2023.
- "Chad Bowes, Ben Lister in Black Caps squad for ODI series versus Sri Lanka". Stuff. සම්ප්‍රවේශය 13 March 2023.
- "Ben Lister, Chad Bowes named in New Zealand ODI squad amid IPL absentees". ESPNcricinfo. සම්ප්‍රවේශය 13 March 2023.
- "Ravindra to replace Bracewell in ODI Squad". New Zealand Cricket. සම්ප්‍රවේශය 18 March 2023.
- "Bracewell joins IPL side Bangalore, Ravindra brought into NZ squad". Supersport. සම්ප්‍රවේශය 18 March 2023.
- "Lockie Ferguson out of Black Caps' first ODI against Sri Lanka with hamstring injury". Stuff. සම්ප්‍රවේශය 23 March 2023.
- "Blackcaps v Sri Lanka: New Zealand confirm debutant duo Chad Bowes, Rachin Ravindra for opening ODI against Sri Lanka". Newshub. සම්ප්‍රවේශය 24 March 2023.
- "Angelo Mathews becomes third Sri Lankan batsman to score 7,000 Test runs". Adaderana. සම්ප්‍රවේශය 9 March 2023.
- "India qualify for WTC final after New Zealand beat Sri Lanka in Christchurch". ESPNcricinfo. සම්ප්‍රවේශය 13 March 2023.
- "Williamson Century Hands Second Test Control To New Zealand". Barron's. සම්ප්‍රවේශය 18 March 2023.
- "Stats - Williamson and Nicholls, at their best when together in Test cricket". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 March 2023.
- "Williamson, Nicholls tour de force leaves Sri Lanka gasping". Cricbuzz. සම්ප්‍රවේශය 18 March 2023.
- "Henry Shipley leads rout of Sri Lanka with maiden five-for". ESPNcricinfo. සම්ප්‍රවේශය 25 March 2023.
- "Henry Shipley sinks Sri Lanka in New Zealand's Auckland romp". The Indian Express. සම්ප්‍රවේශය 25 March 2023.
- "Sri Lanka suffer a big loss after being bowled out for 76". CricBuzz. සම්ප්‍රවේශය 25 March 2023.
- "Sri Lanka's World Cup chances suffer huge blow after heavy defeat in Auckland". International Cricket Council. සම්ප්‍රවේශය 25 March 2023.
- "Sri Lanka's quest for direct Cricket World Cup qualification takes a hit after point loss". International Cricket Council. සම්ප්‍රවේශය 28 March 2023.
- "NZ vs SL: New Zealand's Kim Cotton becomes first woman to umpire in full-member men's T20Is". Sportstar. සම්ප්‍රවේශය 5 April 2023.
- "Black Caps v Sri Lanka: Adam Milne snares maiden five-for to set up series-levelling win". New Zealand Herald. සම්ප්‍රවේශය 5 April 2023.
- "John Davies Oval Queenstown Pitch Report for NZ vs SL 3rd T20I". The Sports Rush. සම්ප්‍රවේශය 8 April 2023.
බාහිර සබැඳි
ESPNcricinfo හි තරගමාලා පිටුව
- Sri Lanka were deducted one WCSL point for having a slow .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ක ර කට කණ ඩ යම නවස ලන ත තරග ස ච රය 2023නවස ලන තය ශ ර ල ක වද න වකව න ව 2023 ම ර ත 9 2023 අප ර ල 8න යකයන ට ස ට එද ජ හ ව 20ජ ද ම ත කර ණ රත න ට ස ට දස න ශ නක එද ජ හ ව 20ජ ට ස ට තරගම ල වප රත ඵලය තරග 2 ක න ය ත තරග ම ල ව 2 0 ල ස න නවස ලන තය ජයග රහණය කළ යව ඩ ම ලක ණ 337 ද ම ත කර ණ රත න 207 ව ඩ ම කඩ ළ 11 7 තරගම ල ව ක ර ඩකය එක ද න ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 2 0 ල ස න නවස ලන තය ජයග රහණය කළ යව ඩ ම ලක ණ 112 66 ව ඩ ම කඩ ළ 8 4 4 තරගම ල ව ක ර ඩකය ව ස සය 20 ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 2 1 ල ස න නවස ලන තය ජයග රහණය කළ යව ඩ ම ලක ණ 167 ක සල ප ර ර 121 ව ඩ ම කඩ ළ 7 3 3 තරගම ල ව ක ර ඩකය ශ ර ල ක ක ර කට කණ ඩ යම 2023 ම ර ත සහ අප ර ල ම සවල නවස ලන තය ස ච රය කරම න ට ස ට එක ද න ජ ත යන තර එද ජ සහ ව ස සය 20 ජ ත යන තර ව 20ජ තරග ත නකට ක ර ඩ ක ර මට න යම තය ට ස ට තරඟ 2021 2023 ICC ල ක ට ස ට ශ රත වල ය ක ටසක වන අතර එද ජ තරඟම ල ව සම රම භක 2020 2023 ICC ක ර කට ල ක ක සල න ස පර ල ගය ක ටසක වන ඇත නවස ලන තය ට ස ට තරග වල ය 2 0ක ල ස ජය ගත ත ය ද ව න තරගය වර ෂ ව හ ත ව න අතහ ර ද ම මත සමඟ නවස ලන තය එක ද න තරග වල ය 2 0ක ල ස ජය ගත ත ය පළම ව 20ජ තරගය ජය පර ජය න ත රව අවසන ව අතර ශ ර ල ක ව ස ප ර ඕවරය ද තරගය ජය ග න මට සමත ව ය නවස ලන තය ද වන ව 20ජ තරඟය කඩ ල 9ක න ජයගත අතර තරඟ වල ය 1 1ක ල ස සමකර ගත ත ය නවස ලන තය ත ව න ව ස සය 20 තරගය කඩ ල 4ක න ජයගත අතර තරග වල ය 2 1ක ල ස ජය ගත ත ය ස ච තට ස ට එද ජ ව 20ජ නවස ලන තය ශ ර ල ක ව නවස ලන තය ශ ර ල ක ව නවස ලන තය ශ ර ල ක වට ම සව ත න ට ම බ ලන ඩ ල කර මය කල බ ර ස ව ල ඩ ව න ක න ව කර ම ට හ න ර ස ක ට ක ග ග ල ජන ට ම ල තම කර ඩ රල ම ච ල හ න ර න ක ල ස බ ල ය ර ට ක නර න ල ව ග නර ක න ව ල යම සන ව ල ය ද ම ත කර ණ රත න න ද න ෂ චන ද ම ල කර ධන ජය ද ස ල ව න ර ෂන ද ක ව ල ල කර අස ත ප රන න ද ඕෂද ප රන න ද ව ශ ව ප රන න ද ප රභ ත ජයස ර ය ච ම ක කර ණ රත න ලහ ර ක ම ර න ශ න මධ ෂ ක ඇන ජල ම ත ව ස කම ඳ ම න ඩ ස ක සල ම න ඩ ස කර රම ෂ ම න ඩ ස කස න ර ජ ත ම ල න රත න යක ට ම ල තම න කර ෆ න ඇලන ට ම බ ල න ඩ ල කර ච ඩ බ ව ස මය කල බ ර ස ව ල ම ර ක ච ප මන ල ක ෆර ගසන ම ට හ න ර බ න ජම න ල ස ටර ඩ රල ම ච ල හ න ර න ක ල ස ග ල න ෆ ල ප ස හ න ර ෂ ප ල ඉෂ ස ද බ ල ය ර ට ක නර ව ල ය දස න ශ නක න ක සල ම න ඩ ස උප කර සහන ආරච ච ග චර ත අසල ක ධන ජය ද ස ල ව වන ඳ හසර ග ඇන ජල ම ත ව ස න කර දස න ශ නක න වන ඳ හසර ග උප චර ත අසල ක ධන ජය ද ස ල ව ක සල ම න ඩ ස කර ක සල ප ර ර 2023 ම ර ත 12 වන ද න ඩග බ ර ස ව ල ද වන ට ස ට තරගය සඳහ නවස ලන ත ස ච තයට එක කරන ලද 2023 එම ද නය ම ප ලන කට පල හ ව රය 7 වන වටයට ක ර ඩ ක ර ම සඳහ ව ල යන ග ද වන ට ස ට තරඟය සඳහ නවස ලන ත ස ච තය න න දහස කරන ලද එද නම නවස ලන තය න ල ව ග නර ආබ ධයක හ ත ව න ද වන ට ස ට තරඟය න ඉවත ව ය ෆ න ඇලන ල ක ෆර ග ය සන සහ ග ල න ෆ ල ප ස නවස ලන ත එක ද න ස ච තයට ත ර ගන ල බ ව පළම එක ද න තරගය සඳහ පමණ ම ර ක ච ප මන බ න ජම න ල ස ටර සහ හ න ර න ක ල ස අවසන එක ද න තරග ද ක සඳහ පමණ 2023 ම ර ත 18 වන ද න 2023 ඉන ද ය ප ර ම යර ල ගය සඳහ ර යල ච ල න ජර ස බ ගල ර සමඟ එක ව මට නවස ලන ත එක ද න ස ච තය න න දහස කරන ලද මය කල බ ර ස ව ල ව න වට රච න රව න ද ර පත කරන ලද 2023 ම ර ත 23 වන ද න නවස ලන තය ල ක ෆර ගසන පළම එක ද න තරගය න ඉවත කරන ලද අතර ඔහ ව න වට බ න ජම න ල ස ටර නම කරන ලද ප හ ණ තරගය2023 ම ර ත 4 5 ලක ණ ප වර වශ ර ල ක ව එ නවස ලන ත XI276 4d ඕවර 57 3 ක සල ම න ඩ ස 95 87 1 36 ඕවර 10 141 1 ඕවර 38 73 123 1 16 ඕවර 5 තරගය ජය පර ජය න ත රව අවසන ව ය ව න ස ර වන සහක ස ය ව ස ය බ ල ව න ත ශ ර ල ක ව පළම ව පන ද වට පහර ද න න ය වර ෂ ව හ ත ව න 2 ව න ද න තරගයක ප ව ත ව මට න හ ක ව ය ට ස ට තරගම ල ව1 වන ට ස ට තරගය 2023 ම ර ත 9 13 ලක ණ ප වර වශ ර ල ක ව එ නවස ලන තය355 ඕවර 92 4 ක සල ම න ඩ ස 87 83 5 64 ඕවර 26 4 373 ඕවර 107 3 102 194 4 85 ඕවර 29 3 302 ඕවර 105 3 ඇන ජල ම ත ව ස 115 235 4 100 පන ද ව ර 28 285 8 ඕවර 70 121 194 3 63 ඕවර 19 නවස ලන තයට කඩ ල 2ක ජයක තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද ර ක මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න පළම ද නය තරගය පන ද ව ර 15ක අහ ම ව ය වර ෂ ව හ ත ව න 5 ව න ද නය තරගය පන ද ව ර 38ක අහ ම ව ය ඇන ජල ම ත ව ස ස ය 7 000 වන ට ස ට ලක ණ ව ර ත කල ය එස ස ද කල ත වන ශ ර ල ක කය ද ව ම ම තරගය ප රත ඵලයක ල ස ඉන ද ය ව 2021 2023 ICC ල ක ට ස ට ශ රත අවසන මහ තරගයට ස ද ස කම ල බ අතර ශ ර ල ක ව ඉවත ව ය ල ක ට ස ට ශ රත ලක ණ නවස ලන තය 12 ශ ර ල ක ව 0 2 වන ට ස ට තරගය 2023 ම ර ත 17 21 ලක ණ ප වර වනවස ලන තය එ ශ ර ල ක ව580 4d ඕවර 123 215 296 2 126 ඕවර 32 164 ඕවර 66 5 ද ම ත කර ණ රත න 89 188 3 44 ඕවර 20 358 ඕවර 142 f o ධන ජය ද ස ල ව 98 185 3 51 ඕවර 27 නවස ලන තයට ඉන මක සහ ලක ණ 58ක ජයක හ ම ව ය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න පළම ද නය ද ඕවර 48ක පමණක ක ර ඩ ක ර මට හ ක ව ය න ශ න මධ ෂ ක ස ය ම ගල ට ස ට තරගයට ක ර ඩ කළ ය ක න ව ල යම සන නවස ලන තය න ට ස ට ලක ණ 8 000ක ර ස කළ පළම ක ර කට ක ර ඩකය බවට පත ව ය ක න ව ල යම සන නවස ලන තය ව න ව න ජ ත යන තර ක ර කට ප ට ය ව ඩ ම ශතක ල භ ය බවට පත ව ය 41 හ න ර න ක ල ස ඔහ ග පළම ට ස ට ද ව ත ව ශතකය ව ර ත කළ ය ල ක ට ස ට ශ රත ලක ණ නවස ලන තය 12 ශ ර ල ක ව 0 එක ද න තරඟම ල ව1 වන එද ජ තරගය 2023 ම ර ත 25 14 00 ද ව ර ත ර ලක ණ ප වර වනවස ලන තය 274 ඕවර 49 3 එ ශ ර ල ක ව 76 ඕවර 19 5 51 49 4 43 ඕවර 9 ඇන ජල ම ත ව ස 18 25 5 31 ඕවර 7 නවස ලන තයට ලක ණ 198ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය සහ ද ද න ම ඔව න ග ම ගල එද ජ තරගයක ර ඩ කළහ ඔහ ග පළම එද ජ කඩ ල පහ දව ග න ම ම ය නවස ලන තයට එර හ ව එක ද න තරගවලද ශ ර ල ක ව ලබ ගත අඩ ම ලක ණ ස ඛ ය ව ව ය ශ ර ල ක වට එර හ ව නවස ලන තය එක ද න ජ ත යන තර තරගවලද ලබ ගත ව ශ ලතම ජයග රහණය ම යය ල ක ක සල න ස පර ල ග ලක ණ නවස ලන තය 10 ශ ර ල ක ව 1 2 වන එද ජ තරගය 2023 ම ර ත 28 14 00 ද ව ර ත ර ලක ණ ප වර වනවස ලන තය එ ශ ර ල ක වතරගය අතහ ර දම ඇත තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය න ත වර ෂ ව හ ත ව න ක ර ඩ ක ර මට න හ ක ව ය ල ක ක සල න ස පර ල ග ලක ණ නවස ලන තය 5 ශ ර ල ක ව 5 3 වන එද ජ තරගය 2023 ම ර ත 31 14 00 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 157 ඕවර 41 3 එ නවස ලන තය 159 4 ඕවර 32 5 57 64 3 14 ඕවර 10 86 113 2 39 ඕවර 7 4 නවස ලන තය කඩ ල 6ක න ජය ගත ත ය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ල ක ක සල න ස පර ල ග ලක ණ නවස ලන තය 10 ශ ර ල ක ව 0 ව 20ජ තරගම ල ව1 වන ව 20ජ තරගය 2023 අප ර ල 2 13 00 ලක ණ ප වර වශ ර ල ක ව 196 5 ඕවර 20 එ නවස ලන තය 196 8 ඕවර 20 චර ත අසල ක 67 41 2 30 ඕවර 4 66 44 දස න ශ නක 2 20 ඕවර 2 තරගය සම ව ය ස ප ර ඕවරයද ශ ර ල ක ව ජයග රහණය කල ය තරගය ව රය චර ත අසල ක ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද ර ක මට ත රණය කළ ය සහ යන ද ද න ම ඔව න ග ව 20ජ ම ගල තරගය ක ර ඩ කල ය 2 වන ව 20ජ තරගය 2023 අප ර ල 5 13 00 ලක ණ ප වර වශ ර ල ක ව 141 ඕවර 19 එ නවස ලන තය 146 1 ඕවර 14 4 ධන ජය ද ස ල ව 37 26 5 26 ඕවර 4 79 43 1 25 ඕවර 2 නවස ලන තයට කඩ ල 9ක ජයක හ ම ව ය තරගය ව රය ව න ස ර වන ක ම ක ටන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද ර ක මට ත රණය කළ ය ක ම ක ටන ක ර ඩ ප ට ය ව න ස ර වර යක ල ස ප ර ණ ස ම ජ ක ප ර ම ව 20ජ සඳහ ප න ස ට පළම ක න ත ව බවට පත ව ය ඔහ ග පළම ව 20ජ කඩ ල පහ දව ග න ම 3 වන ව 20ජ තරගය 2023 අප ර ල 8 13 00 ලක ණ ප වර වශ ර ල ක ව 182 6 ඕවර 20 එ නවස ලන තය 183 6 ඕවර 19 5 ක සල ම න ඩ ස 73 48 2 37 ඕවර 4 88 48 3 38 ඕවර 3 5 නවස ලන තයට කඩ ල 4ක ජයක තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද ර ක මට ත රණය කළ ය ම ම ක ර ඩ ගණය ප ව ත පළම ව 20ජ තරගය ම ය ව ය ය ම ක ර ම Sri Lanka Tour of New Zealand 2023 Fixtures Sri Lanka Cricket සම ප රව ශය 12 February 2023 Schedule for inaugural World Test Championship announced International Cricket Council සම ප රව ශය 11 January 2019 Men s Future Tours Programme PDF International Cricket Council සම ප රව ශය 11 October 2019 Southee Tickner wrap up innings victory as New Zealand sweep series 2 0 ESPNcricinfo සම ප රව ශය 31 March 2023 Bowlers Young help New Zealand seal series ESPNcricinfo සම ප රව ශය 31 March 2023 Persistent rain forces abandonment of Christchurch ODI ESPNcricinfo සම ප රව ශය 31 March 2023 Sodhi s last ball heroics in vain as Sri Lanka win in Super Over Cricket Australia සම ප රව ශය 5 April 2023 Asalanka Theekshana star in Sri Lanka s Super Over win against New Zealand ESPNcricinfo සම ප රව ශය 5 April 2023 Adam Milne Chad Bowes derail Sri Lanka as New Zealand level series in style ESPNcricinfo සම ප රව ශය 5 April 2023 Adam Milne shines as New Zealand beat Sri Lanka in Twenty 20 in Dunedin Stuff සම ප රව ශය 5 April 2023 Seifert guides New Zealand over the finish line in final over thriller to seal series 2 1 ESPNcricinfo සම ප රව ශය 8 April 2023 Black Caps beat Sri Lanka in series deciding Twenty20 after dramatic final over Stuff සම ප රව ශය 8 April 2023 Final over drama sees New Zealand win the T20I series 2 1 International Cricket Council සම ප රව ශය 8 April 2023 Seifert s 88 helps New Zealand ace chase and clinch series Cricbuzz සම ප රව ශය 8 April 2023 New Zealand name same 13 who faced England for Sri Lanka Tests ESPNcricinfo සම ප රව ශය 2 March 2023 Sri Lanka Test squad for New Zealand tour 2023 Sri Lanka Cricket සම ප රව ශය 24 February 2023 Latham to lead ODI team against Sri Lanka Bowes and Lister earn maiden ODI call ups New Zealand Cricket සම ප රව ශය 13 March 2023 Sri Lanka name squad for limited overs leg of New Zealand tour International Cricket Council සම ප රව ශය 17 March 2023 New Zealand names T20I returnee as captain for series against Sri Lanka and Pakistan International Cricket Council සම ප රව ශය 26 March 2023 Sri Lanka bring back Angelo Mathews Kusal Perera for limited overs series in New Zealand ESPNcricinfo සම ප රව ශය 17 March 2023 Young released for upcoming Plunket Shield round Bracewell called into squad for 2nd Test New Zealand Cricket සම ප රව ශය 12 March 2023 Injury rules Black Cap Neil Wagner out of second test against Sri Lanka Stuff සම ප රව ශය 12 March 2023 Chad Bowes Ben Lister in Black Caps squad for ODI series versus Sri Lanka Stuff සම ප රව ශය 13 March 2023 Ben Lister Chad Bowes named in New Zealand ODI squad amid IPL absentees ESPNcricinfo සම ප රව ශය 13 March 2023 Ravindra to replace Bracewell in ODI Squad New Zealand Cricket සම ප රව ශය 18 March 2023 Bracewell joins IPL side Bangalore Ravindra brought into NZ squad Supersport සම ප රව ශය 18 March 2023 Lockie Ferguson out of Black Caps first ODI against Sri Lanka with hamstring injury Stuff සම ප රව ශය 23 March 2023 Blackcaps v Sri Lanka New Zealand confirm debutant duo Chad Bowes Rachin Ravindra for opening ODI against Sri Lanka Newshub සම ප රව ශය 24 March 2023 Angelo Mathews becomes third Sri Lankan batsman to score 7 000 Test runs Adaderana සම ප රව ශය 9 March 2023 India qualify for WTC final after New Zealand beat Sri Lanka in Christchurch ESPNcricinfo සම ප රව ශය 13 March 2023 Williamson Century Hands Second Test Control To New Zealand Barron s සම ප රව ශය 18 March 2023 Stats Williamson and Nicholls at their best when together in Test cricket ESPNcricinfo සම ප රව ශය 19 March 2023 Williamson Nicholls tour de force leaves Sri Lanka gasping Cricbuzz සම ප රව ශය 18 March 2023 Henry Shipley leads rout of Sri Lanka with maiden five for ESPNcricinfo සම ප රව ශය 25 March 2023 Henry Shipley sinks Sri Lanka in New Zealand s Auckland romp The Indian Express සම ප රව ශය 25 March 2023 Sri Lanka suffer a big loss after being bowled out for 76 CricBuzz සම ප රව ශය 25 March 2023 Sri Lanka s World Cup chances suffer huge blow after heavy defeat in Auckland International Cricket Council සම ප රව ශය 25 March 2023 Sri Lanka s quest for direct Cricket World Cup qualification takes a hit after point loss International Cricket Council සම ප රව ශය 28 March 2023 NZ vs SL New Zealand s Kim Cotton becomes first woman to umpire in full member men s T20Is Sportstar සම ප රව ශය 5 April 2023 Black Caps v Sri Lanka Adam Milne snares maiden five for to set up series levelling win New Zealand Herald සම ප රව ශය 5 April 2023 John Davies Oval Queenstown Pitch Report for NZ vs SL 3rd T20I The Sports Rush සම ප රව ශය 8 April 2023 බ හ ර සබ ඳ ESPNcricinfo හ තරගම ල ප ට ව Sri Lanka were deducted one WCSL point for having a slow ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග