නිවර්තන දිවයිනක් වන ශ්‍රී ලංකාව මත්ස්‍ය, කකුළු, මොලුස්කා, සහ අනෙකුත් ජලජ කෘමීන් ඇතුළු විශාල ආවේණික සත්ත්ව ප්රජාවකට නිවහන සපයයි.
ශ්‍රී ලංකාව පුරා පැතිරී ඇති ගංගා,ඇල දොල,වැව්-පොකුණු ආදි පරිසර පද්ධති ආශ්‍රිතව මිරිදිය මසුන් ව්‍යාප්තව පවතී. වර්තමානය වන විට මිරිදිය මත්ස්‍ය විශේෂ 104 ක් පමණ ලංකාවෙන් සොයා ගෙන ඇත. එය 35.1% ක් පමණ වේ.විවිධ හේතුමත ලංකාවට හදුන්වා දුන් මසුන් හැර දේශීය මසුන් ගැන පමණක් සළකා බැලුවහොත් මෙම සංඛ්‍යාව 44.6% ක් වැනි ඉතා ඉහළ අගයක් ගනී. මේ අනුව පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාවට ඉතා පොහොසත් මත්ස්‍ය සම්පතක් පවතින බවය. එනමුදු වර්තමානයේ විවිධ හේතු මත ඔවුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්වී ඇත. ඇතැම් මත්ස්‍ය විශේෂ වඳවීයාමේ තර්ජනයටද ලක් වී ඇත. ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍යයකු වඳවීයාම තවත් අතකින් එම මත්ස්‍යයා මුළු ලෝකයෙන්ම තුරන්වීමකි.
හැඳින්වීම
ශ්‍රි ලංකාවේ මිරිදිය මසුන් අපට ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන්කළ හැකිය.
- දේශීය විශේෂ (Indigenous)
- හදුන්වාදෙන ලද විශේෂ (Introduced)
දේශීය විශේෂ
- ශ්‍රී ලංකාවේ මිරිදිය පරිසරයේ ජීවත් වේ.
- ස්වාභාවිකව ජීවත් වෙමින් තම ජීවන චක්‍රය සම්පූර්ණ කර ගනී.
- ලංකාවේ ආවේණික මිරිදිය මසුන් මෙම ගණයට අයත් වේ.
- වසර ගණනක් හුදකලාවීමේ ප්‍රතිඵලයක් ලෙස මොවුන් පරිණාමණය වී ඇත.
හඳුන්වා දෙන ලද විශේෂ
- මැලේරියා මර්දන ව්‍යාපාරය යටතේ මදුරු කීටයන් ගිල දැමීමට හදුන්වා දුන් මසුන් ද මීට අයත් වේ.
උදා:- ගප්පි (Poecillia reticulata)
- ජලජ ජීවී වගාව සඳහා ප්‍රෝටීනමය අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් හදුන්වා දුන් මසුන් විශේෂ වේ. උදා:-අප්‍රිකානු තිලාපියන්, ඉන්දියානු කාපයන්
- විසිතුරු මත්සයන් ඇති කරන්නන් විසින් මිරිදිය ජලාශ වලට මුදා හරිනු ලැබූ මත්ස්‍ය විශේෂ වේ. උදා:-මන්නයා (Notopterus chitala)
ශ්‍රී ලංකාවේ ප්‍රධාන මත්ස්‍ය විද්‍යාත්මක කලාප
1. නිරිත දිග කලාපය (South Western Province) - අත්තනගලු ඔය දෝණියේ සිට නිල්වලා ගංගා දෝණිය දක්වා තෙත් කලාපීය ප්‍රදේශ
2. මහවැලි කලාපය (Mahaweli Province) - මහවැලි ගංගා දෝණිය ඇතුලත් ප්‍රදේශය
3. වියළි කලාපය (Dry Zone Province) - ඉහත ප්‍රදේශ හැර ඉතිරි වියළි කලාපීය ප්‍රදේශ
මීට අමතරව 1 හා 2 කලාප අතර සංක්‍රමණ කලාපයක් ද හදුනාගෙන ඇත.
විශේෂ නාමාවලිය
වර්ගය:
මිරිදිය මසුන් භෞතවිද්යාත්මකව කරදිය සහ කිවුල්දිය මත්ස්යයන්ගෙන් වෙනස් වේ. අඩු ලවණතාව සහ ඉහළ ආස්‍රැත පීඩනය එම වෙනසට හේතු වී ඇත. නමුත් මෙම පරිසර පද්ධති ත්‍රිත්වයේම ජීවත් විය හැකි මත්ස්‍යා විශේෂ කිහිපයක් ද ඇත.
ශ්‍රී ලංකාවේ දැනට මිරිදිය මත්ස්‍ය විශේෂ 95ක් පමණ හමුවන අතර, ඉන් 53 දෙනකු ය. ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් මත්ස්‍ය විශේෂ අතුරින් 41% පමණ මිරිදියෙහි පමණක් හමුවේ. එම මත්ස්යයන්ගෙන් 70% පමණම මෙරටට ආවේණික ය. ඉන් බොහෝමයක් විශේෂ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති අතර IUCN ප්‍රවර්ග යටතට ඇතුළත් කොට ඇත. 2017දී බටුවිට ඇතුළු පිරිස් විසින් Devario විශේෂ හතරක් හඳුන්වා දුන් නමුත් එහි වර්ගීකරණය සහ විස්තර මතභේදාත්මක යැයි සෙසු දේශීය මත්ස්‍ය විද්‍යාඥයෝ පවසති.
සටහන: හඳුන්වා දුන් මත්ස්‍ය විශේෂ මෙහි ඇතුළත් නොවේ. ඒ සඳහා බලන්න.
මිරිදිය ආඳන්
ගෝත්‍රය: . කුලය:
මෙම කුලයට අයත් විශේෂ 19ක් සහ උපවිශේෂ 6ක් හඳුනාගෙන ඇති අතර ඒ සියල්ලන්ම Anguilla ගණයට ඇතුළත් කොට ඇත. ශ්‍රී ලංකාවෙන් මිරිදිය ආඳන් විශේෂ 2ක් හමුවේ.
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Mottled Eel | Anguilla nebulosa | |
Shortfin Eel | Anguilla bicolor |
කාපයන් සහ පෙතියන්
ගෝත්‍රය: . කුලය: මෙම කුලයට අයත් ගණ 320කට අධික සංඛ්‍යාවක් සහ විශේෂ 3,250කට අධික සංඛ්‍යාවක් ලෝකයෙන් හමුවේ. ශ්‍රී ලංකාවෙන් විශේෂ 52ක් වාර්තා වී ඇත.
පොදු නාමය | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Attentive carplet | Amblypharyngodon melettinus | |
Sinhala barb
| Dawkinsia singhala | ආවේණික |
Blotched filamentous barb
| Dawkinsia srilankensis | ආවේණික |
Giant danio
| Devario aequipinnatus | |
මතභේදාත්මක තක්සෝනය | ||
Malabar danio
| Devario malabaricus | |
කිතුල්ගල සාලයා | මතභේදාත්මක තක්සෝනය | |
අග්‍රා සාලයා | මතභේදාත්මක තක්සෝනය | |
Barred danio
| Devario pathirana | |
මතභේදාත්මක තක්සෝනය | ||
Flying barb
| Esomus thermoicos | |
Ceylon Logsucker | Garra ceylonensis | ආවේණික |
පිලිප්ගේ ගල් පාඬියා Philipps' Garra | Garra phillipsi | ආවේණික |
Glow-light Carplet
| Horadandia atukorali | |
හිරි කනයා | ආවේණික | |
Green labeo | Labeo fisheri | ආවේණික |
Red fin labeo | Labeo lankae | ආවේණික |
Knuckles Laubuca | Laubuca insularis | ආවේණික |
Blue Laubuca | Laubuca lankensis | ආවේණික |
Ruhuna Laubuca | Laubuca ruhuna | ආවේණික |
Varuna Laubuca | Laubuca varuna | ආවේණික |
Puntius amphibius | ||
Red-side barb
| Puntius bimaculatus | |
Puntius chola | ||
Long-snouted barb | Puntius dorsalis | |
කාමලිකා පෙතියා Kamalika's barb | Puntius kamalika | ආවේණික |
Kelum's barb
| Puntius kelumi | ආවේණික |
Cherry barb
| Puntius titteya | ආවේණික |
Greenstripe barb | Puntius vitattus | |
බන්දුල පෙතියා Bandula barb | Pethia bandula | ආවේණික |
Two-spot barb | Pethia cumingii | ආවේණික |
දෙපුල්ලියා Tic-tac-toe Barb | Pethia melanomaculata | ආවේණික |
බුලත් හපයා Black ruby barb
| Pethia nigrofasciata | ආවේණික |
Red-fined Barb | Pethia reval | ආවේණික |
| Pethia stoliczkana | |
Ticto barb
| Pethia ticto | |
Amith's rasbora | Rasbora armitagei | ආවේණික |
Cauvery rasbora | Rasbora caverii | |
Rasbora daniconius | ආවේණික | |
Wilpita rasbora | Rasbora wilpita | ආවේණික |
| ආවේණික | |
හල්මල් දණ්ඩියා
| ආවේණික | |
ආවේණික | ||
Pearly Rasbora | Rasboroides vaterifloris | ආවේණික |
Asoka barb | Systomus asoka | ආවේණික |
Martenstyn's barb | Systomus martenstyni | ආවේණික |
Side-striped barb | Systomus pleurotaenia | ආවේණික |
Olive barb
| Systomus sarana | |
මස් පෙතියා | Systomus spilurus | ආවේණික |
තිඹිරි පෙතියා Timbiri Barb | Systomus timbiri | ආවේණික |
Deccan Mahseer
| Tor khudree |
ගං ඇහිරාවන්
කුලය:
පොදු නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Banded Mountain Loach
| Acanthocobitis urophthalma | ආවේණික |
Hill country Loach | Schistura madhavai | ආවේණික |
Spotback Loach | Schistura notostigma | දේශීය |
නාකියාදෙණිය ඇහිරාවා | ආවේණික |
සත්‍ය ඇහිරාවන්
කුලය:
පොදු නාමය | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Spotted loach | Lepidocephalichthys jonklaasi | ආවේණික |
Common spiny loach
| Lepidocephalichthys thermalis |
අංකුට්ටන්
ගෝත්‍රය: . කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Dwarf catfish | Mystus ankutta | ආවේණික |
Gangetic mystus | Mystus cavasius | |
Long Whiskers catfish | Mystus gulio | |
Yellow catfish | Mystus keletius | |
Striped dwarf catfish | Mystus vittatus |
වලයන් හා වලපොත්තන්
කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
වලපොත්තා | Endemic | |
Butter catfish
| Ompok bimaculatus | |
වලපොත්තා | Endemic | |
Wallago
| Wallago attu |
මගුරන්
කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Walking catfish
| Clarias brachysoma | ආවේණික |
හුංගන්
කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Asian big catfish
| Heteropneustes fossilis |
වගුරු ආඳන්
ගෝත්‍රය: . කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Lesser swamp eel | Monopterus desilvai | |
Bengal swamp eel | Ophisternon bengalense |
හඳයන්
ගෝත්‍රය: . කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Ceylon killifish | Aplocheilus dayi | ආවේණික |
Dwarf panchax | Aplocheilus parvus | |
Werners killifish | Aplocheilus werneri | ආවේණික |
හැඳි හැඩයන්
කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Spotted ricefish | Oryzias carnaticus | |
Indian ricefish | Oryzias dancena |
සික්ලිඩයන්
ගෝත්‍රය: . කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Yellow chromide | Etroplus maculatus | |
Green chromide
| Etroplus suratensis |
කාවයියන්
කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Climbing perch
| Anabas testudineus |
ගුරාමින්
කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Ceylonese combtail | Belontia signata | ආවේණික |
Ornate parasidefish | Malpulutta kretseri | ආවේණික |
Spike-tailed paradisefish | Pseudosphromenus cupanus |
කනයන්
කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
ගං ආරා Giant snakehead
| Channa marulius | |
Dwarf snakehead
| Channa gachua | |
Ceylon snakehead
| Channa orientalis | ආවේණික |
Spotted snakehead
| Channa punctata | |
Striped snakehead
| Channa striata |
යොන්නන්
කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Freshwater garfish
| Xenentodon cancila |
නිදිමතයන්
කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
| Butis butis | |
Dusky sleeper
| Eleotris fusca |
තෙලියන්
කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Tire track eel
| Mastacembelus armatus | |
Sri Lanka spiny eel | Macrognathus pentophthalmos |
වැලිගොව්වන්
කුලය:
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Large snout goby | Awaous melanocephalus | |
Tank goby
| Glossogobius giuris | |
Sharptail goby
| Oligolepis acutipennis | |
Red neck goby | Schismatogobius deraniyagalai | |
Stone goby | Sicyopterus griseus | |
Redtail goby | Sicyopterus lagocephalus | |
Lipstick goby | Sicyopus jonklaasi | ආවේණික |
Martenstyn's goby | Stiphodon martenstyni | ආවේණික |
ආවේණික මසුන්ට අභියෝග
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්ගේ විවිධත්වය කලාපයේ අනිකුත් රට වලට වඩා ඉහල අගයක් ගත්තද, දිනෙන් දිනම මෙම විවිධත්වය අඩුවන බව පෙනේ. ශ්‍රී ලංකාවේ ආවේණික මසුන් ඇතුළු සියළු මිරිදිය මසුන්ට මෙම අභාග්‍යසම්පන්න ඉරණම උදා වී ඇත. මිනිසුන්ගේ ක්‍රියාකාරකම හේතුවෙන් වන ජීවීන් විනාශයට ලක්වීම ආවේණික මසුන්ගේ පැවැත්මට ද ඉතා අහිත කර ලෙස බලපානු ලබයි. ඒ ඔවුන්ගේ සීමා සහිත ව්‍යාප්තියට පාරිසරික වෙනස්වීම් අධි සංවේදි වන නිසාය. ආවේණික ජීවියකු ඔවුන්ගේ සීමා සහිත වාසස්ථානයෙන් වඳවී යාම ඔවුන් මුළු මිහිතලයෙන්ම වඳවීයාමකි.
ආවේණික මසුන්ට ඇති තර්ජන
වනාන්තර විනාශය
විශේෂයෙන්ම විවිධ වැවිළි භෝග වගාවන් හේතුවෙන් කදුකර වනාන්තර හා තෙත් කලාපීය වනාන්තර විශාල වශයෙන් විනාශ විය. වන ආවරණය ඉවත්වීම දිය පහර වියළීයාමට හේතු විය. ලංකාවේ ආවේණික මසුන්ට සෙවන ඉතා වැදගත් සාධකයක් වේ.
උදා:මල් පුළුට්ටා (Malpulutta Kretseri)
පතිරණ සාලයා (Danio pathirana)
කෟෂි රසායන භාවිතය ඉහළයාම
ආර්ථික භෝග වගාව හේතුවෙන් සෝදා පාළුව උග්‍රවිය. මේ නිසාවෙන් රසායන පොහොර භාවිතය එන්න එන්නම වැඩි විය. සෝදා පාළුව හේතුවෙන් රසායන පොහොර හා පළිබෝධනාශක ආදිය පහත් බිම් වල දිය පහර වලට එක්විය. මෙම තත්වය මිරිදිය මසුන්ට ඉතා අහිතකර ලෙස බලපානු ලබයි.
වගුරු බිම් විනාශය
නාගරීකරණයත් සමඟ වැඩිවන ජනගහනයේ ඉඩම් අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වගුරු බිම් රාශියක් ගොඩකිරීම වර්තමානයේ ඉතා සුලබව දක්නට ලැබේ. මෙම තත්වය වගුරු බිම් ආශ්‍රිතව ජීවත්වු මිරිදිය මසුන්ගේ ජීවන රටාවත්, පැතිරීමටත් ප්‍රබල තර්ජනයක් විය.
උදා: පොට්ට ආඳා, දෙපුල්ලියා
මැණික් ගැරීම
බොහොමයක් ආවේණික මසුන් ජීවත් වන්නේ පැහැදිලි පිරිසිදු දියපාර වලය. මැණික් ගැරීම නිසා රොන් මඩට හසුවන දියපාර බොර වේ. එය සංවේදී මසුන්ගේ ජලක්ලෝම අවහිරවීමෙන් ශ්වසන අපහසුතා ඇතිවී මිරිදිය මසුනට මාරාන්තික තත්වයක් උද්ගතවීම බොහෝ විට දක්නට ලැබේ. එසමන්ම බිත්තර මත රොන් මඩ තැන්පත්වීම ද අහිතකර වේ.
අපනයනය ආශ්රිත ක්‍රියාකාරකම්(ආර්ථික ක්‍රියාකාරකම්)
ලංකාවේ බොහොමයක් ආවේණික මිරිදිය මසුන් විවිධ වර්ණයන්ගෙන් යුක්ත වු අලංකාර මසුන් වේ. මේ නිසාවෙන් සුරතල් මසුන් වශයෙන් මොවුන්ට ඇති ඉල්ලුම දිනෙන් දිනම තීව්ර වේ. සුරතල් මසුන් අපනයනය සඳහා ස්වභාවික පරිසරයෙන් ඉවත් කිරීම; සීමිත ව්‍යාප්තියක් පෙන්වන මිරිදිය මසුන්ගේ ව්‍යාප්තියට අහිතකර තත්වයක් පෙන්නුම් කෙරේ.
උදා: බුලත් හපයා, ලේ තිත්තයා, දෙපුල්ලියා
දැනට සොයාගෙන ඇති දත්ත අනුව ආවේණික මසුන්ගෙන් 70%ක්ම අපනයනය කරන බවයි. ඇමරිකාව හා සිංගප්පූරුව ප්‍රධානතම ගැනුම්කරුවන් බවට පත්වී ඇත.
ආවේණික මසුන් සංරක්ෂණය
- කළු ගඟ හා කැළණි ගඟ ආශ්‍රිතව විශාල මිරිදිය මත්ස්‍ය ගහනයක් වේ. නමුත් මේ ආශ්‍රිතව සිදුවන නොයෙක් සංවර්ධන ව්‍යාපෘති මිරිදිය මසුන්ට හානිකර තත්වයක් උද්ගතකොට ඇත. මෙම තත්වය වලකාලීවට අනිකුත් ජලාශ්‍රිත ප්‍රදේශ වලට මෙම මත්සයින් බෝ කිරීම අතිශය වැදගත් වේ. මෙසේ තර්ජනයට ලක්වු මසුන් කීපදෙනෙක් නිදසුන් වශයෙන් දැක්විය හැකිය.
උදා: බන්දුල පෝතයා, පතිරණ සාලයා, මල් පෙතියා
- මසුන් සඳහා ආරක්ෂිත කලාප නම් කිරීමද වැදගත් වේ. මේ මගින් තර්ජනයට ලක්වු මසුන්ගේ පැවැත්ම තහවුරු කළ හැකිය.ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 12.2%ක් පමණ ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබේ. මින් තෙත් කලාපයේ ආරක්ෂිත ප්‍රදේශ ප්‍රමාණයෙන් 3.6% පමණ වේ. ඉතා සීමිත ව්‍යාප්තියක් දක්වන මිරිදිය මසුන් ඇති ප්‍රදේශ ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීම මෙහිදී වැදගත් වේ.
- මිරිදිය මසුන් පිළිබඳව මහජනතාව දැනුවත් කොට මසුන් සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ඔවුන්ට අවබෝධ කරවීම ද වැදගත් වේ. මිරිදිය මත්ස්‍ය සංරක්ෂණයෙන් පරිසරයට, රටට,මිනිසාට ඇතිවන ප්රතිලාභ පිළිබඳව ඔවුන්ව දැනුවත් කරවිය යුතුය.
- මිරිදිය මසුන් සුරැකීමෙන් මිනිසාට ඇත්වන ආර්ථික ප්රතිලාභ කෙරේ මහජනතාවගේ අවධානය යොමු කරවිය යුතුය. පාරිසරික සංචාරක කර්මාන්තය යටතේ අත්කර ගතහැකි ප්රතිලාභ වේ. දුර්ලභ හා අලංකාරවු මසුන් දෙස්-විදෙස් සංචාරකයින්ට ප්‍රදර්ශනය කිරීමෙන් පාරිසරික සංචාරක කර්මාන්තය ගොඩනැංවිය හැකිය.
ආශ්රිත ග්රන්ථ
- ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය මත්ස්‍යයෝ - ඉන්ද්‍රජිත් එන්.ගලප්පත්ති
- සිරිලක ආවේණික මිරිදිය මසුන් - එච්.ජී.සුජාන් මදුරංග
ආශ්‍රේයයන්
- "A commentary on the taxonomic review of Sri Lankan Devario by Batuwita et al. 2017 (Teleostei: Danionidae)". biotaxa. සම්ප්‍රවේශය 28 February 2019.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න වර තන ද වය නක වන ශ ර ල ක ව මත ස ය කක ළ ම ල ස ක සහ අන ක ත ජලජ ක ම න ඇත ළ ව ශ ල ආව ණ ක සත ත ව ප රජ වකට න වහන සපයය ශ ර ල ක ව ප ර ප ත ර ඇත ග ග ඇල ද ල ව ව ප ක ණ ආද පර සර පද ධත ආශ ර තව ම ර ද ය මස න ව ය ප තව පවත වර තම නය වන ව ට ම ර ද ය මත ස ය ව ශ ෂ 104 ක පමණ ල ක ව න ස ය ග න ඇත එය 35 1 ක පමණ ව ව ව ධ හ ත මත ල ක වට හද න ව ද න මස න හ ර ද ශ ය මස න ග න පමණක සළක බ ල වහ ත ම ම ස ඛ ය ව 44 6 ක ව න ඉත ඉහළ අගයක ගන ම අන ව ප හ ද ළ වන න ශ ර ල ක වට ඉත ප හ සත මත ස ය සම පතක පවත න බවය එනම ද වර තම නය ව ව ධ හ ත මත ඔව න ග ප ව ත ම තර ජනයට ලක ව ඇත ඇත ම මත ස ය ව ශ ෂ වඳව ය ම තර ජනයටද ලක ව ඇත ශ ර ල ක වට ආව න ක මත ස යයක වඳව ය ම තවත අතක න එම මත ස යය ම ළ ල කය න ම ත රන ව මක හ ඳ න ව මශ ර ල ක ව ම ර ද ය මස න අපට ප රධ න ක ණ ඩ ද කකට ව න කළ හ ක ය ද ශ ය ව ශ ෂ Indigenous හද න ව ද න ලද ව ශ ෂ Introduced ද ශ ය ව ශ ෂ ශ ර ල ක ව ම ර ද ය පර සරය ජ වත ව ස ව භ ව කව ජ වත ව ම න තම ජ වන චක රය සම ප ර ණ කර ගන ල ක ව ආව ණ ක ම ර ද ය මස න ම ම ගණයට අයත ව වසර ගණනක හ දකල ව ම ප රත ඵලයක ල ස ම ව න පර ණ මණය ව ඇත හඳ න ව ද න ලද ව ශ ෂ ම ල ර ය මර දන ව ය ප රය යටත මද ර ක ටයන ග ල ද ම මට හද න ව ද න මස න ද ම ට අයත ව උද ගප ප Poecillia reticulata ජලජ ජ ව වග ව සඳහ ප ර ට නමය අවශ යත සප ර ග න ම අරම ණ න හද න ව ද න මස න ව ශ ෂ ව උද අප ර ක න ත ල ප යන ඉන ද ය න ක පයන ව ස ත ර මත සයන ඇත කරන නන ව ස න ම ර ද ය ජල ශ වල ට ම ද හර න ල බ මත ස ය ව ශ ෂ ව උද මන නය Notopterus chitala ශ ර ල ක ව ප රධ න මත ස ය ව ද ය ත මක කල ප1 න ර ත ද ග කල පය South Western Province අත තනගල ඔය ද ණ ය ස ට න ල වල ග ග ද ණ ය දක ව ත ත කල ප ය ප රද ශ 2 මහව ල කල පය Mahaweli Province මහව ල ග ග ද ණ ය ඇත ලත ප රද ශය 3 ව යළ කල පය Dry Zone Province ඉහත ප රද ශ හ ර ඉත ර ව යළ කල ප ය ප රද ශ ම ට අමතරව 1 හ 2 කල ප අතර ස ක රමණ කල පයක ද හද න ග න ඇත ව ශ ෂ න ම වල යවර ගය ම ර ද ය මස න භ තව ද ය ත මකව කරද ය සහ ක ව ල ද ය මත ස යයන ග න ව නස ව අඩ ලවණත ව සහ ඉහළ ආස ර ත ප ඩනය එම ව නසට හ ත ව ඇත නම ත ම ම පර සර පද ධත ත ර ත වය ම ජ වත ව ය හ ක මත ස ය ව ශ ෂ ක හ පයක ද ඇත ශ ර ල ක ව ද නට ම ර ද ය මත ස ය ව ශ ෂ 95ක පමණ හම වන අතර ඉන 53 ද නක ය ශ ර ල ක ව න හඳ න ගත මත ස ය ව ශ ෂ අත ර න 41 පමණ ම ර ද ය හ පමණක හම ව එම මත ස යයන ග න 70 පමණම ම රටට ආව ණ ක ය ඉන බ හ මයක ව ශ ෂ වඳව ය ම තර ජනයට ම හ ණ ප ඇත අතර IUCN ප රවර ග යටතට ඇත ළත ක ට ඇත 2017ද බට ව ට ඇත ළ ප ර ස ව ස න Devario ව ශ ෂ හතරක හඳ න ව ද න නම ත එහ වර ග කරණය සහ ව ස තර මතභ ද ත මක ය ය ස ස ද ශ ය මත ස ය ව ද ය ඥය පවසත සටහන හඳ න ව ද න මත ස ය ව ශ ෂ ම හ ඇත ළත න ව ඒ සඳහ බලන න ම ර ද ය ආඳන ග ත රය ක ලය ම ම ක ලයට අයත ව ශ ෂ 19ක සහ උපව ශ ෂ 6ක හඳ න ග න ඇත අතර ඒ ස යල ලන ම Anguilla ගණයට ඇත ළත ක ට ඇත ශ ර ල ක ව න ම ර ද ය ආඳන ව ශ ෂ 2ක හම ව නම ද ව පද න මය තත ත වයMottled Eel Anguilla nebulosaShortfin Eel Anguilla bicolorක පයන සහ ප ත යන ග ත රය ක ලය ම ම ක ලයට අයත ගණ 320කට අධ ක ස ඛ ය වක සහ ව ශ ෂ 3 250කට අධ ක ස ඛ ය වක ල කය න හම ව ශ ර ල ක ව න ව ශ ෂ 52ක ව ර ත ව ඇත ප ද න මය ද ව පද න මය තත ත වයAttentive carplet Amblypharyngodon melettinusSinhala barb Dawkinsia singhala ආව ණ කBlotched filamentous barb Dawkinsia srilankensis ආව ණ කGiant danio Devario aequipinnatusමතභ ද ත මක තක ස නයMalabar danio Devario malabaricusක ත ල ගල ස ලය මතභ ද ත මක තක ස නයඅග ර ස ලය මතභ ද ත මක තක ස නයBarred danio Devario pathiranaමතභ ද ත මක තක ස නයFlying barb Esomus thermoicosCeylon Logsucker Garra ceylonensis ආව ණ කප ල ප ග ගල ප ඬ ය Philipps Garra Garra phillipsi ආව ණ කGlow light Carplet Horadandia atukoraliහ ර කනය ආව ණ කGreen labeo Labeo fisheri ආව ණ කRed fin labeo Labeo lankae ආව ණ කKnuckles Laubuca Laubuca insularis ආව ණ කBlue Laubuca Laubuca lankensis ආව ණ කRuhuna Laubuca Laubuca ruhuna ආව ණ කVaruna Laubuca Laubuca varuna ආව ණ කPuntius amphibiusRed side barb Puntius bimaculatusPuntius cholaLong snouted barb Puntius dorsalisක මල ක ප ත ය Kamalika s barb Puntius kamalika ආව ණ කKelum s barb Puntius kelumi ආව ණ කCherry barb Puntius titteya ආව ණ කGreenstripe barb Puntius vitattusබන ද ල ප ත ය Bandula barb Pethia bandula ආව ණ කTwo spot barb Pethia cumingii ආව ණ කද ප ල ල ය Tic tac toe Barb Pethia melanomaculata ආව ණ කබ ලත හපය Black ruby barb Pethia nigrofasciata ආව ණ කRed fined Barb Pethia reval ආව ණ කPethia stoliczkanaTicto barb Pethia tictoAmith s rasbora Rasbora armitagei ආව ණ කCauvery rasbora Rasbora caveriiRasbora daniconius ආව ණ කWilpita rasbora Rasbora wilpita ආව ණ කආව ණ කහල මල දණ ඩ ය ආව ණ කආව ණ කPearly Rasbora Rasboroides vaterifloris ආව ණ කAsoka barb Systomus asoka ආව ණ කMartenstyn s barb Systomus martenstyni ආව ණ කSide striped barb Systomus pleurotaenia ආව ණ කOlive barb Systomus saranaමස ප ත ය Systomus spilurus ආව ණ කත ඹ ර ප ත ය Timbiri Barb Systomus timbiri ආව ණ කDeccan Mahseer Tor khudreeග ඇහ ර වන ක ලය ප ද නම ද ව පද න මය තත ත වයBanded Mountain Loach Acanthocobitis urophthalma ආව ණ කHill country Loach Schistura madhavai ආව ණ කSpotback Loach Schistura notostigma ද ශ යන ක ය ද ණ ය ඇහ ර ව ආව ණ කසත ය ඇහ ර වන ක ලය ප ද න මය ද ව පද න මය තත ත වයSpotted loach Lepidocephalichthys jonklaasi ආව ණ කCommon spiny loach Lepidocephalichthys thermalisඅ ක ට ටන ග ත රය ක ලය නම ද ව පද න මය තත ත වයDwarf catfish Mystus ankutta ආව ණ කGangetic mystus Mystus cavasiusLong Whiskers catfish Mystus gulioYellow catfish Mystus keletiusStriped dwarf catfish Mystus vittatusවලයන හ වලප ත තන ක ලය නම ද ව පද න මය තත ත වයවලප ත ත EndemicButter catfish Ompok bimaculatusවලප ත ත EndemicWallago Wallago attuමග රන ක ලය නම ද ව පද න මය තත ත වයWalking catfish Clarias brachysoma ආව ණ කහ ගන ක ලය නම ද ව පද න මය තත ත වයAsian big catfish Heteropneustes fossilisවග ර ආඳන ග ත රය ක ලය නම ද ව පද න මය තත ත වයLesser swamp eel Monopterus desilvaiBengal swamp eel Ophisternon bengalenseහඳයන ග ත රය ක ලය නම ද ව පද න මය තත ත වයCeylon killifish Aplocheilus dayi ආව ණ කDwarf panchax Aplocheilus parvusWerners killifish Aplocheilus werneri ආව ණ කහ ඳ හ ඩයන ක ලය නම ද ව පද න මය තත ත වයSpotted ricefish Oryzias carnaticusIndian ricefish Oryzias dancenaස ක ල ඩයන ග ත රය ක ලය නම ද ව පද න මය තත ත වයYellow chromide Etroplus maculatusGreen chromide Etroplus suratensisක වය යන ක ලය නම ද ව පද න මය තත ත වයClimbing perch Anabas testudineusග ර ම න ක ලය නම ද ව පද න මය තත ත වයCeylonese combtail Belontia signata ආව ණ කOrnate parasidefish Malpulutta kretseri ආව ණ කSpike tailed paradisefish Pseudosphromenus cupanusකනයන ක ලය නම ද ව පද න මය තත ත වයග ආර Giant snakehead Channa maruliusDwarf snakehead Channa gachuaCeylon snakehead Channa orientalis ආව ණ කSpotted snakehead Channa punctataStriped snakehead Channa striataය න නන ක ලය නම ද ව පද න මය තත ත වයFreshwater garfish Xenentodon cancilaන ද මතයන ක ලය නම ද ව පද න මය තත ත වයButis butisDusky sleeper Eleotris fuscaත ල යන ක ලය නම ද ව පද න මය තත ත වයTire track eel Mastacembelus armatusSri Lanka spiny eel Macrognathus pentophthalmosව ල ග ව වන ක ලය නම ද ව පද න මය තත ත වයLarge snout goby Awaous melanocephalusTank goby Glossogobius giurisSharptail goby Oligolepis acutipennisRed neck goby Schismatogobius deraniyagalaiStone goby Sicyopterus griseusRedtail goby Sicyopterus lagocephalusLipstick goby Sicyopus jonklaasi ආව ණ කMartenstyn s goby Stiphodon martenstyni ආව ණ කආව ණ ක මස න ට අභ ය ගශ ර ල ක ව ම ර ද ය මස න ග ව ව ධත වය කල පය අන ක ත රට වලට වඩ ඉහල අගයක ගත තද ද න න ද නම ම ම ව ව ධත වය අඩ වන බව ප න ශ ර ල ක ව ආව ණ ක මස න ඇත ළ ස යළ ම ර ද ය මස න ට ම ම අභ ග යසම පන න ඉරණම උද ව ඇත ම න ස න ග ක ර ය ක රකම හ ත ව න වන ජ ව න ව න ශයට ලක ව ම ආව ණ ක මස න ග ප ව ත මට ද ඉත අහ ත කර ල ස බලප න ලබය ඒ ඔව න ග ස ම සහ ත ව ය ප ත යට ප ර සර ක ව නස ව ම අධ ස ව ද වන න ස ය ආව ණ ක ජ ව යක ඔව න ග ස ම සහ ත ව සස ථ නය න වඳව ය ම ඔව න ම ළ ම හ තලය න ම වඳව ය මක ආව ණ ක මස න ට ඇත තර ජන වන න තර ව න ශය ව ශ ෂය න ම ව ව ධ ව ව ළ භ ග වග වන හ ත ව න කද කර වන න තර හ ත ත කල ප ය වන න තර ව ශ ල වශය න ව න ශ ව ය වන ආවරණය ඉවත ව ම ද ය පහර ව යළ ය මට හ ත ව ය ල ක ව ආව ණ ක මස න ට ස වන ඉත ව දගත ස ධකයක ව උද මල ප ළ ට ට Malpulutta Kretseri පත රණ ස ලය Danio pathirana ක ෂ රස යන භ ව තය ඉහළය ම ආර ථ ක භ ග වග ව හ ත ව න ස ද ප ළ ව උග රව ය ම න ස ව න රස යන ප හ ර භ ව තය එන න එන නම ව ඩ ව ය ස ද ප ළ ව හ ත ව න රස යන ප හ ර හ පළ බ ධන ශක ආද ය පහත බ ම වල ද ය පහර වලට එක ව ය ම ම තත වය ම ර ද ය මස න ට ඉත අහ තකර ල ස බලප න ලබය වග ර බ ම ව න ශය න ගර කරණයත සමඟ ව ඩ වන ජනගහනය ඉඩම අවශ යත වන සප ර ල ම සඳහ වග ර බ ම ර ශ යක ග ඩක ර ම වර තම නය ඉත ස ලබව දක නට ල බ ම ම තත වය වග ර බ ම ආශ ර තව ජ වත ව ම ර ද ය මස න ග ජ වන රට වත ප ත ර මටත ප රබල තර ජනයක ව ය උද ප ට ට ආඳ ද ප ල ල ය ම ණ ක ග ර ම බ හ මයක ආව ණ ක මස න ජ වත වන න ප හ ද ල ප ර ස ද ද යප ර වලය ම ණ ක ග ර ම න ස ර න මඩට හස වන ද යප ර බ ර ව එය ස ව ද මස න ග ජලක ල ම අවහ රව ම න ශ වසන අපහස ත ඇත ව ම ර ද ය මස න ට ම ර න ත ක තත වයක උද ගතව ම බ හ ව ට දක නට ල බ එසමන ම බ ත තර මත ර න මඩ ත න පත ව ම ද අහ තකර ව අපනයනය ආශ ර ත ක ර ය ක රකම ආර ථ ක ක ර ය ක රකම ල ක ව බ හ මයක ආව ණ ක ම ර ද ය මස න ව ව ධ වර ණයන ග න ය ක ත ව අල ක ර මස න ව ම න ස ව න ස රතල මස න වශය න ම ව න ට ඇත ඉල ල ම ද න න ද නම ත ව ර ව ස රතල මස න අපනයනය සඳහ ස වභ ව ක පර සරය න ඉවත ක ර ම ස ම ත ව ය ප ත යක ප න වන ම ර ද ය මස න ග ව ය ප ත යට අහ තකර තත වයක ප න න ම ක ර උද බ ලත හපය ල ත ත තය ද ප ල ල ය ද නට ස ය ග න ඇත දත ත අන ව ආව ණ ක මස න ග න 70 ක ම අපනයනය කරන බවය ඇමර ක ව හ ස ගප ප ර ව ප රධ නතම ග න ම කර වන බවට පත ව ඇත ආව ණ ක මස න ස රක ෂණයකළ ගඟ හ ක ළණ ගඟ ආශ ර තව ව ශ ල ම ර ද ය මත ස ය ගහනයක ව නම ත ම ආශ ර තව ස ද වන න ය ක ස වර ධන ව ය ප ත ම ර ද ය මස න ට හ න කර තත වයක උද ගතක ට ඇත ම ම තත වය වලක ල වට අන ක ත ජල ශ ර ත ප රද ශ වලට ම ම මත සය න බ ක ර ම අත ශය ව දගත ව ම ස තර ජනයට ලක ව මස න ක පද න ක න දස න වශය න ද ක ව ය හ ක ය උද බන ද ල ප තය පත රණ ස ලය මල ප ත ය මස න සඳහ ආරක ෂ ත කල ප නම ක ර මද ව දගත ව ම මග න තර ජනයට ලක ව මස න ග ප ව ත ම තහව ර කළ හ ක ය ල ක ව ම ළ භ ම ප රම ණය න 12 2 ක පමණ ආරක ෂ ත ප රද ශ ල ස නම කර ත බ ම න ත ත කල පය ආරක ෂ ත ප රද ශ ප රම ණය න 3 6 පමණ ව ඉත ස ම ත ව ය ප ත යක දක වන ම ර ද ය මස න ඇත ප රද ශ ආරක ෂ ත ප රද ශ ල ස නම ක ර ම ම හ ද ව දගත ව ම ර ද ය මස න ප ළ බඳව මහජනත ව ද න වත ක ට මස න ස රක ෂණය ව දගත කම ප ළ බඳව ඔව න ට අවබ ධ කරව ම ද ව දගත ව ම ර ද ය මත ස ය ස රක ෂණය න පර සරයට රටට ම න ස ට ඇත වන ප රත ල භ ප ළ බඳව ඔව න ව ද න වත කරව ය ය ත ය ම ර ද ය මස න ස ර ක ම න ම න ස ට ඇත වන ආර ථ ක ප රත ල භ ක ර මහජනත වග අවධ නය ය ම කරව ය ය ත ය ප ර සර ක ස ච රක කර ම න තය යටත අත කර ගතහ ක ප රත ල භ ව ද ර ලභ හ අල ක රව මස න ද ස ව ද ස ස ච රකය න ට ප රදර ශනය ක ර ම න ප ර සර ක ස ච රක කර ම න තය ග ඩන ව ය හ ක ය ආශ ර ත ග රන ථශ ර ල ක වට ආව ණ ක ම ර ද ය මත ස යය ඉන ද රජ ත එන ගලප පත ත ස ර ලක ආව ණ ක ම ර ද ය මස න එච ජ ස ජ න මද ර ගආශ ර යයන A commentary on the taxonomic review of Sri Lankan Devario by Batuwita et al 2017 Teleostei Danionidae biotaxa සම ප රව ශය 28 February 2019 http www environmentmin gov lk web images pdf freshwater 20fish pdf 2017 12 15 at the Wayback Machine http slendemics net easl fish Endemic 20fish 20page html 2018 01 31 at the Wayback Machine