මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2018 ඔක්තෝබර්) |
පාස්කු ඉරුදින ප්‍රහාරය යනු විසින්, ඔවුන්ගේ කොටසක් ලෙසින්, 1942 අප්‍රේල් 5 , ලංකාවෙහි (දැන් ශ්‍රී ලංකාව), කොළඹ වෙත එල්ල කල යි. දින කිහිපයකට පසුව ත්‍රිකුණාමලය ද ප්‍රහාරයකට ලක් විය. මෙම ප්රහාරයන්ගේ අභිමතාර්ථය වූයේ ජාතීන්ගේ යුද්ධ ආයාසය කඩාකප්පල් කිරීම සහ ආසියානු ජලතලය හැරයාමට බලකිරීමය.
1942 සිලෝන්හි ත්‍රස්තවාදී ප්‍රහාරය | |||||||
---|---|---|---|---|---|---|---|
දෙවන ලෝක යුද්ධය හි කොටසකි | |||||||
සිලෝන්හි නිරිතදිග මුහුදේ බරපතල ලෙසා විනාශයට ලක්ව ඇති බ්‍රිතාන්‍යය කෲස් යාත්‍රා වන Dorsetshire සහ Cornwall | |||||||
|
පසුබිම
1796 සිට බ්‍රිතාන්‍යයන් විසින් දිවයිනෙහි මුහුදුබඩ පළාත් යටත් කරගෙන සිටියද, 1917 සිට යටත්විජිතය තුල විධිමත් බ්‍රිතාන්‍ය හමුදා ආරක්ෂක බලකායක් ස්ථාපනය තර නොතිබුණි. මේ වෙනුවට සහ ප්‍රහුණු කොට පුළුල් කරන ලදි. යුද්ධයට බොහෝ කලකට පෙර සිට විසින් නාවුක හමුදාමය ස්ථාපිතයන් පවත්වාගෙන ගිය අතර විසින් ත්‍රිකුණාමලයේ ගගනයාත්රාංගණයක් ස්ථාපනය කරන ලදි.
ට පසුව පළමුව කොළඹ වෙතද අනතුරුව ත්‍රිකුණාමලය වෙතද රැගෙන එන ලදි. ලංකාවේ ආඥාපති ලෙසින් පත්කරන ලද අතර, ගුවන් හමුදා අණදෙන නිලධාරි ලෙසින්ද අණදෙන නිලධාරි ලෙසින්ද පත්කෙරිණි.
භූමිය රැකගැනුම සඳහා ස්ථාවර ආරක්ෂිතයන් ලෙසින් භාවිත වූයේ කොළඹ පිහිටුවා තිබූ සතරක් හා ත්‍රිකුණාමලයෙහි පිහිටුවා තිබූ පහකි; මේවා ස්ථාපනය කෙරුනේ යුද්ධය ඇරඹුමට ඔන්න මෙන්න තිබියදීය. 1941 දී විසින් කොළඹ අසබඩ පිහිටි සිවිල් ගගනයාත්රාංගණය අධිවාසනය කෙරුමෙන් හා ඔවුන්ගේ මූලස්ථානය පිහිටුවීමෙන් ගුවන් ආරක්ෂාවන් තර කෙරිණි. ගාල්ල අසබඩ පිහිටි හි ගුවන් කඳවුරක් ලහි ලහියේ ස්ථාපනය කරන ලද අතර රට පුරා නා නා ස්ථානයන්හී තනන ලද තාවකාලික ගුවන් ධාවන පථයන් අතරින් අග්‍ර ස්ථානය ගත් විශලතමය වූයේ වූවය. රාජකීය ගුවන් හමුදා කිහිපයක් ලංකාවට එවන ලදි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය