වොයේජර් 1 යනු නාසා ආයතනයේ වොයේජර් වැඩසටහන යටතේ, 1977 සැප්තැම්බර් 5 වැනිදා පෘථිවියෙන් දියත් කෙරුනු . යානයේ අරමුණ වූයේ බාහිර සෞරග්‍රහ මණ්ඩලය සහ එපිට (අන්තස්තාරීය අභ්‍යවකාශය) ගවේශනය කිරීමයි. යානය දියත් කිරීමෙන් දින 16 කට පසු දියත් කෙරුනු වොයේජර් 1, අද වන විට වසර 46 ක්, මාස 9 ක් සහ සති 2 ක් ක්‍රියාකාරීව පැවතී ඇත. පෘථිවියේ සිට වොයේජර් 1 යානයට විධාන යැවීම සහ වොයේජර් 1 විසින් පෘථිවියට දත්ත සම්ප්‍රේෂණය කිරීම සිදු වනුයේ නාසා ආයතනයේ ඔස්සේ ය. නාසා ආයතනය සහ විසින් යානයේ තත්‍ය-කාලීන දුර සහ ප්‍රවේගය වැනි විස්තර සපයනු ලැබේ. 2022 නොවැම්බර් 7 වන විට, වොයේජර් 1 යානය පෘථිවියේ සිට වලින් 158.79 ක දුරක් (කිලෝමීටර් බිලියන 23.754; සැතපුම් බිලියන 14.760) ගමන් කර ඇති අතර, පෘථීවියේ සිට වැඩිම දුරක් ගමන් කරන ලද කෘතීම වස්තුව එය වෙයි.
වොයේජර් අභ්‍යවකාශ යානයේ ආකෘතිය | |||||
මෙහෙයුම් වර්ගය | බාහිර ග්‍රහලෝක, සූර්යගෝලය සහ අන්තස්තාරීය මාධ්‍යය ගවේෂණය | ||||
---|---|---|---|---|---|
ක්‍රියාකරු | නාසා / | ||||
1977-084A | |||||
10321 | |||||
වෙබ් අඩවිය | voyager.jpl.nasa.gov/ | ||||
මෙහෙයුම් පැවතුම් කාලය |
| ||||
අභ්‍යාවකාශයානා ගුණාංග | |||||
අභ්‍යාවකාශායානා වර්ගය | බ්‍රහස්පති-සෙනසුරු | ||||
නිෂ්පාදක | ක්ෂේප ප්රචාලන පර්යේෂණාගාරය | ||||
දියත් ස්කන්ධය | 825.5 kg (1,820 lb) | ||||
ජවය | වොට් 470 (දියත් කරන විට) | ||||
මෙහෙයුමෙහි ඇරඹුම | |||||
අභ්‍යාවකාශගතකිරීම් දිනය | සැප්තැම්බර් 5, 1977, 12:56:00 | UTC||||
අභ්‍යාවකාශගතකිරීම් අඩවිය | |||||
බ්‍රහස්පති අසළින් පියාසර කිරීම | |||||
සමීපතම ප්‍රවේශය | මාර්තු 5, 1979 | ||||
දුර | 349,000 km (217,000 mi) | ||||
සෙනසුරු අසළින් පියාසර කිරීම | |||||
සමීපතම ප්‍රවේශය | නොවැම්බර් 12, 1980 | ||||
දුර | 124,000 km (77,000 mi) | ||||
ටයිටන් අසළින් පියාසර කිරීම (වායුගෝලය අධ්‍යයනය) | |||||
සමීපතම ප්‍රවේශය | නොවැම්බර් 12, 1980 | ||||
දුර | 6,490 km (4,030 mi) | ||||
----
|
ආශ්රිත
- "වොයේජර් 1". NSSDC Master Catalog. NASA/NSSDC. සම්ප්‍රවේශය August 21, 2013.
- "වොයේජර් 1". N2YO. සම්ප්‍රවේශය August 21, 2013.
- "වොයේජර් - මිෂන් ස්ටේටස්" [වොයේජර් - මෙහෙයුමේ තත්ත්වය]. . ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලනය. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2021.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ය ජර 1 යන න ස ආයතනය ව ය ජර ව ඩසටහන යටත 1977 ස ප ත ම බර 5 ව න ද ප ථ ව ය න ද යත ක ර න ය නය අරම ණ ව ය බ හ ර ස රග රහ මණ ඩලය සහ එප ට අන තස ත ර ය අභ යවක ශය ගව ශනය ක ර මය ය නය ද යත ක ර ම න ද න 16 කට පස ද යත ක ර න ව ය ජර 1 අද වන ව ට වසර 46 ක ම ස 9 ක සහ සත 2 ක ක ර ය ක ර ව ප වත ඇත ප ථ ව ය ස ට ව ය ජර 1 ය නයට ව ධ න ය ව ම සහ ව ය ජර 1 ව ස න ප ථ ව යට දත ත සම ප ර ෂණය ක ර ම ස ද වන ය න ස ආයතනය ඔස ස ය න ස ආයතනය සහ ව ස න ය නය තත ය ක ල න ද ර සහ ප රව ගය ව න ව ස තර සපයන ල බ 2022 න ව ම බර 7 වන ව ට ව ය ජර 1 ය නය ප ථ ව ය ස ට වල න 158 79 ක ද රක ක ල ම ටර බ ල යන 23 754 ස තප ම බ ල යන 14 760 ගමන කර ඇත අතර ප ථ ව ය ස ට ව ඩ ම ද රක ගමන කරන ලද ක ත ම වස ත ව එය ව ය ව ය ජර 1ව ය ජර අභ යවක ශ ය නය ආක ත යම හ ය ම වර ගයබ හ ර ග රහල ක ස ර යග ලය සහ අන තස ත ර ය ම ධ යය ගව ෂණයක ර ය කර න ස 1977 084A10321ව බ අඩව යvoyager jpl nasa gov ම හ ය ම ප වත ම ක ලය46 years 9 months 13 days elapsed ග රහල ක ම හ ය ම 3 years 3 months 9 days අන තස ත ර ය ම හ ය ම 43 years 6 months 5 days elapsedඅභ ය වක ශය න ග ණ ගඅභ ය වක ශ ය න වර ගයබ රහස පත ස නස ර න ෂ ප දකක ෂ ප ප රච ලන පර ය ෂණ ග රයද යත ස කන ධය825 5 kg 1 820 lb ජවයව ට 470 ද යත කරන ව ට ම හ ය ම හ ඇරඹ මඅභ ය වක ශගතක ර ම ද නයස ප ත ම බර 5 1977 12 56 00 ස ප ත ම බර 5 1977 12 56 00 UTCඅභ ය වක ශගතක ර ම අඩව යබ රහස පත අසළ න ප ය සර ක ර මසම පතම ප රව ශයම ර ත 5 1979ද ර349 000 km 217 000 mi ස නස ර අසළ න ප ය සර ක ර මසම පතම ප රව ශයන ව ම බර 12 1980ද ර124 000 km 77 000 mi ටය ටන අසළ න ප ය සර ක ර ම ව ය ග ලය අධ යයනය සම පතම ප රව ශයන ව ම බර 12 1980ද ර6 490 km 4 030 mi ආශ ර ත ව ය ජර 1 NSSDC Master Catalog NASA NSSDC සම ප රව ශය August 21 2013 ව ය ජර 1 N2YO සම ප රව ශය August 21 2013 ව ය ජර ම ෂන ස ට ටස ව ය ජර ම හ ය ම තත ත වය ජ ත ක අවක ශ තරණ සහ අජට ක ශ පර ප ලනය සම ප රව ශය න ව ම බර 21 2021