කි‍්‍ර.ව. 1880 වන විටත් අකුරම්බොඩ ස්වභාෂා පාසලක් පැවති බව, A Gazatteer Of The Central Provinvce Of Ceylon න ම් ග්‍රන්ථයේ 05 වෙනි පිටුවෙහි සදහන් වේ. ඒ අනුව මෙම විද්‍යාලයේ ඉතිහාසය අවුරුදු 113 කට වැඩි බවත්, ශත වර්ෂයකට අධික කාලයක්, මාතලේ ප්‍රදේශයේ දස දහස් ගණනක් ශිෂ්‍ය ශිෂ්යාවනගේ නැණ නුවන පෑදීමට මුලස්ථානය වු බවත් කිව හැකිය.
නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හදුන්වන ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා විසින් මෙම පාසල 1941.01.06 වන දින මධ්‍ය විද්‍යාලයක් බවට පත් කොට පමණක් නොව අවට ගම්වල දරුවන්ටත් නිදහස් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලබාදුනි. ශ්‍රී ලංකාවේ බිහිවු මධ්‍ය විද්‍යාලයන් අතර ප්‍රථම මධ්‍ය විද්‍යාලය ලෙස සලකනු ලබන්නේද මෙම විද්‍යාලයයි.
එහෙත් මෙම ඉතිහාසය පිළිබදව අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නිසි වැටහීමක් නොමැති කමින් ලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය ලෙස මතුගම සී.ඩබි.ඩබි කන්නන්ගර මධ්‍ය විද්‍යාලය බවට වැරදි අවබෝධයක් ජනතාව අතර පවති. එය නිවැරදි කිරීම බලධාරින් සතු යුතුකමකි.
ඵෙතිහාසික වැදගත්කමක් ඇති මෙම මැදි විදුහල 1985 වර්ෂයේදී රජයේ අවශ්‍යතාවයක් මත විද්‍යාලයීය සියලූම සම්පත් යොදාගෙන යුධ හමුදා අභ්‍යාස මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදී. යුධ හමුදාවට පවරා ගැනීම නිසා ලැබුණු සම්පත් වලට වඩා අහිමි වුනු සම්පත් වල වටිනාකම කිහිප ගුණයක් වන්නේය. මාතලේ දිස්ති‍්‍රක්කයේ ජන නායකයින් සහ ප්‍රදේශවාසීන් විසින් කරන ලද බලවත් ඉල්ලීම පරිදි 1991 වර්ෂයේ අගෝස්තු මස විද්‍යාලයීය ගොඩනැගිලි ආපසු ලබා ගැනීමට හැකිවිනි. අපහසුතා රාශියක් මධ්‍යයේ 1991 සැප්තැම්බර් මස 09 වන දා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 520 දෙනෙකුගෙන් මෙම විද්‍යාලය නැවත ආරම්භ කරන ලදී.
එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ බාලක බාලිකා නේවාසිකාගාර සහිත එකම පාසල වන්නේ ද මෙම විද්‍යාලයයි. මෙම මධ්‍ය විද්‍යාලය මාතලේ දිස්ති‍්‍රක්කයේ කී‍්‍රඩා පාසලද වන්නේ ය. මෙය විද්‍යාලයට ලැබුණු මහගු දායාදයකි.
හිටපු විදුහල්පතිවරුන්
- එස්.එම්. ප්රඥාරත්න - 1941-1942
- ඒ.ඡී.ඡී. පෙරේරා - 1942-1944
- සී. ගොඩගේ - 1944-1949
- ඒ.කේ. ජයසේකර - 1949-1951
- එල්. අබේසේකර - 1951-1954
- එල්. එල් .පී. කබ්රාල් - 1954 - 1957
- ඒ. තිලකරත්න - 1957 - 1960
- ඡී.ජේ.ඞී. සිල්වා - 1960 - 1961
- පී.පී. මන්තිලක - 1961 - 1966
- ඞී.බී.තෙවරප්පෙරුම - 1966 - 1967
- වයි.එම්. කරුණාරත්න - 1967 - 1968
- වී.ඩබ්ලිව්.ජේ.ලොකුබණ්ඩා - 1968 - 1971
- ඒ.බෝපිටිය - 1971 - 1972
- බී.එන්.බස්නායක - 1972 - 1973
- එන්.ජී.පියසේන - 1973 - 1974
- සී.ඒ.සී.බී.සිල්වා - 1974 - 1976
- පුජ්‍ය පෙනලබොඩ චන්ද්‍රනන්ද හිමි - 1976.01 - 1976.09
- සී. බස්නායක - 1976.10 - 1976.12
- ඒ.ඩබ්ලිව්.බී. තෙන්නකෝන් - 1977 - 1981
- එස්.සී.සී.විජේසිංහ - 1981 - 1985
- යුධ හමුදා කදවුර - 1985 -1989
- පී.ඩබ්ලිව්.කරුණාතිලක - 1991 - 2007
- බී.ඒ.සුනිල් බටුවන්ගල - 2007 - 2009}
- ඩී.එම්.වයි.එම්.දිසානායක මිය 2009 - 2012
- ඩී.ජී සරත් ජයසිංහ 2012 සිට මේ දක්වා
බාහිර සබැදි
- පාසල් වෙබ් පිටුව 2011-07-22 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ව 1880 වන ව ටත අක රම බ ඩ ස වභ ෂ ප සලක ප වත බව A Gazatteer Of The Central Provinvce Of Ceylon න ම ග රන ථය 05 ව න ප ට ව හ සදහන ව ඒ අන ව ම ම ව ද ය ලය ඉත හ සය අව ර ද 113 කට ව ඩ බවත ශත වර ෂයකට අධ ක ක ලයක ම තල ප රද ශය දස දහස ගණනක ශ ෂ ය ශ ෂ ය වනග න ණ න වන ප ද මට ම ලස ථ නය ව බවත ක ව හ ක ය න දහස අධ ය පනය ප ය ල ස හද න වන ආච ර ය ස ඩබ ල ව ඩබ ල ව කන නන ගර ම ත ත ම ව ස න ම ම ප සල 1941 01 06 වන ද න මධ ය ව ද ය ලයක බවට පත ක ට පමණක න ව අවට ගම වල දර වන ටත න දහස අධ ය පනය ලබන නට අවස ථ ව ලබ ද න ශ ර ල ක ව බ හ ව මධ ය ව ද ය ලයන අතර ප රථම මධ ය ව ද ය ලය ල ස සලකන ලබන න ද ම ම ව ද ය ලයය එහ ත ම ම ඉත හ සය ප ළ බදව අධ ය පන අම ත ය ශය සත ව න ස ව ටහ මක න ම ත කම න ල ක ව ප රථම මධ ය ව ද ය ලය ල ස මත ගම ස ඩබ ඩබ කන නන ගර මධ ය ව ද ය ලය බවට ව රද අවබ ධයක ජනත ව අතර පවත එය න ව රද ක ර ම බලධ ර න සත ය ත කමක ඵ ත හ ස ක ව දගත කමක ඇත ම ම ම ද ව ද හල 1985 වර ෂය ද රජය අවශ යත වයක මත ව ද ය ලය ය ස යල ම සම පත ය ද ග න ය ධ හම ද අභ ය ස මධ යස ථ නයක ආරම භ කරන ලද ය ධ හම ද වට පවර ග න ම න ස ල බ ණ සම පත වලට වඩ අහ ම ව න සම පත වල වට න කම ක හ ප ග ණයක වන න ය ම තල ද ස ත රක කය ජන න යකය න සහ ප රද ශව ස න ව ස න කරන ලද බලවත ඉල ල ම පර ද 1991 වර ෂය අග ස ත මස ව ද ය ලය ය ග ඩන ග ල ආපස ලබ ග න මට හ ක ව න අපහස ත ර ශ යක මධ යය 1991 ස ප ත ම බර මස 09 වන ද ශ ෂ ය ශ ෂ ය වන 520 ද න ක ග න ම ම ව ද ය ලය න වත ආරම භ කරන ලද එම න ම ම තල ද ස ත ර ක කය බ ලක බ ල ක න ව ස ක ග ර සහ ත එකම ප සල වන න ද ම ම ව ද ය ලයය ම ම මධ ය ව ද ය ලය ම තල ද ස ත රක කය ක රඩ ප සලද වන න ය ම ය ව ද ය ලයට ල බ ණ මහග ද ය දයක හ ටප ව ද හල පත වර න එස එම ප රඥ රත න 1941 1942 ඒ ඡ ඡ ප ර ර 1942 1944 ස ග ඩග 1944 1949 ඒ ක ජයස කර 1949 1951 එල අබ ස කර 1951 1954 එල එල ප කබ ර ල 1954 1957 ඒ ත ලකරත න 1957 1960 ඡ ජ ඞ ස ල ව 1960 1961 ප ප මන ත ලක 1961 1966 ඞ බ ත වරප ප ර ම 1966 1967 වය එම කර ණ රත න 1967 1968 ව ඩබ ල ව ජ ල ක බණ ඩ 1968 1971 ඒ බ ප ට ය 1971 1972 බ එන බස න යක 1972 1973 එන ජ ප යස න 1973 1974 ස ඒ ස බ ස ල ව 1974 1976 ප ජ ය ප නලබ ඩ චන ද රනන ද හ ම 1976 01 1976 09 ස බස න යක 1976 10 1976 12 ඒ ඩබ ල ව බ ත න නක න 1977 1981 එස ස ස ව ජ ස හ 1981 1985 ය ධ හම ද කදව ර 1985 1989 ප ඩබ ල ව කර ණ ත ලක 1991 2007 බ ඒ ස න ල බට වන ගල 2007 2009 ඩ එම වය එම ද ස න යක ම ය 2009 2012 ඩ ජ සරත ජයස හ 2012 ස ට ම දක ව බ හ ර සබ ද ප සල ව බ ප ට ව 2011 07 22 at the Wayback Machine