විද්‍යුත් චුම්බකත්වය යනු විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර පිළිබද හදාරන භෞතික විද්‍යාවේ විෂය කොටසයි. විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර මගින් විද්‍යුත් වශයෙන් ආරෝපිත අංශු මත බලයන් ඇති කරයි. එම බලයට ප්‍රධාන ලෙස බලපාන්නේ අදාල වස්තුවේ හැඩය සහ චලනයයි.
විද්‍යුත් ස්ථිතිය - චුම්බක ස්ථිතිය |
විද්‍යුත් ජාල |
විචල්‍යක සුත්‍ර |
කරාටි - විද්‍යාඥයින් |
චුම්බක ක්ෂේත්‍ර වෙනස් කිරීමෙන් විද්‍යුත් ක්ෂේත්‍ර හටගත් අතර මෙය විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබද සංකල්පයි. මෙය විද්‍යුත් උත්පාදන යන්ත්‍ර හා විදුලි සහ පරිනාමකවල මුලික පදනමයි. මීට සමානව විද්‍යුත් ක්ෂේත්රයක් වෙනස් කිරීමෙන් චුම්බක ක්ෂේත්රයන් උපදවාගත හැක. විද්‍යුත් සහ චුම්භක ක්ෂේත්රවල මෙම අන්තර සම්බන්ධ නිසා මෙම ක්ෂේත්‍ර වර්ග දෙක සංගත කර විද්‍යුත් චුම්බභක ක්ෂේත්‍ර ලෙස හදුන්වනු ලබයි.
ඒකක
විද්‍යුත් චුම්භක ඒකක, වන අතර විද්‍යුත් ධාරාවේ චුම්භක ගුණ මත පදනම් වී ඇත.
- ඇම්පියර් (ධාරාව)
- කූලෝම් ( ආරෝපණය)
- ෆැරඩේ(ධාරිතාව)
- හෙන්රි (ප්‍රේරකතාව )
- ඕම් (ප්‍රතිරෝධය)
- වෝල්ට් ( විද්‍යුත් විභවය)
- වොට් (ක්ෂමතාව)
විද්‍යුත් චුම්භක cgs පද්ධතිවයක විද්‍යුත් ධාරාව යන මූලික රාශිය ඇම්පියර් නියමය මගින් අර්ථ දැක්වේ. මෙය රික්තයක දී අගය එකක් (1) වන මාන රහිත පාරගම්යතාවක් (සාපේක්ෂ පාරගම්‍යතාව) දක්වයි. එනිසා ඇතැම් සමීකරණවල ආලෝකයේ වේගයේ වර්ගය සමහර රාශින් සමග අන්තර් සම්බන්ධයක් දක්වන අතර තවෙකක පැහැදිලිව යෙදේ.
විද්‍යුත් චුම්භක ඒකක | ||||
---|---|---|---|---|
සංකේතය | රාශියෙහි නම | ව්‍යුත්පන්න ඒකක | ඒකකය | මූලික ඒකක |
I | () | A | A (= W/V = C/s) | |
Q | විද්‍යුත් ආරෝපණය | C | A·s | |
U, ΔV, Δφ; E | ; | V | kg·m2·s−3·A−1 (= J/C) | |
R; Z; X | ; සම්බාධනය; | Ω | kg·m2·s−3·A−2 (= V/A) | |
ρ | ප්‍රතිරෝධකතාව | මීටර | Ω·m | kg·m3·s−3·A−2 |
P | W | kg·m2·s−3 (= V·A) | ||
C | F | kg−1·m−2·s4·A2 (= C/V) | ||
E | විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය | මීටරයට වෝල්ට් | V/m | kg·m·s−3·A−1 (= N/C) |
D | වර්ග මීටරයට | C/m2 | A·s·m−2 | |
ε | මීටරයට | F/m | kg−1·m−3·s4·A2 | |
χe | (මාන රහිත) | - | - | |
G; Y; B | ; ; | S | kg−1·m−2·s3·A2 (= Ω−1) | |
κ, γ, σ | සන්නායකතාව | මීටරයට | S/m | kg−1·m−3·s3·A2 |
B | චුම්බක ස්‍රාව ඝණත්වය, චුම්බක ප්‍රේරණය | T | kg·s−2·A−1 (= Wb/m2 = N·A−1·m−1) | |
Φ | Wb | kg·m2·s−2·A−1 (= V·s) | ||
H | චුම්බක ක්ෂේත්‍ර ප්‍රබලතාවය | මීටරයට | A/m | A·m−1 |
L, M | H | kg·m2·s−2·A−2 (= Wb/A = V·s/A) | ||
μ | මීටරයට | H/m | kg·m·s−2·A−2 | |
χ | (මාන රහිතය) | - | - |
සටහන්
- (1993). , 2nd edition, Oxford: Blackwell Science. . pp. 14–15. Electronic version.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ද ය ත ච ම බකත වය යන ව ද ය ත ච ම බක ක ෂ ත ර ප ළ බද හද රන භ ත ක ව ද ය ව ව ෂය ක ටසය ව ද ය ත ච ම බක ක ෂ ත ර මග න ව ද ය ත වශය න ආ ර ප ත අ ශ මත බලයන ඇත කරය එම බලයට ප රධ න ල ස බලප න න අද ල වස ත ව හ ඩය සහ චලනයය ව ද ය ත ච ම බකත වය ම යටත ව ද ය ත ස ථ ත ය ච ම බක ස ථ ත යව ද ය ත ජ ලව චල යක ස ත රකර ට ව ද ය ඥය න ච ම බක ක ෂ ත ර ව නස ක ර ම න ව ද ය ත ක ෂ ත ර හටගත අතර ම ය ව ද ය ත ච ම බක ප ර රණය ප ළ බද ස කල පය ම ය ව ද ය ත උත ප දන යන ත ර හ ව ද ල සහ පර න මකවල ම ල ක පදනමය ම ට සම නව ව ද ය ත ක ෂ ත රයක ව නස ක ර ම න ච ම බක ක ෂ ත රයන උපදව ගත හ ක ව ද ය ත සහ ච ම භක ක ෂ ත රවල ම ම අන තර සම බන ධ න ස ම ම ක ෂ ත ර වර ග ද ක ස ගත කර ව ද ය ත ච ම බභක ක ෂ ත ර ල ස හද න වන ලබය ඒකකව ද ය ත ච ම භක ඒකක වන අතර ව ද ය ත ධ ර ව ච ම භක ග ණ මත පදනම ව ඇත ඇම ප යර ධ ර ව ක ල ම ආර පණය ෆ රඩ ධ ර ත ව හ න ර ප ර රකත ව ඕම ප රත ර ධය ව ල ට ව ද ය ත ව භවය ව ට ක ෂමත ව ව ද ය ත ච ම භක cgs පද ධත වයක ව ද ය ත ධ ර ව යන ම ල ක ර ශ ය ඇම ප යර න යමය මග න අර ථ ද ක ව ම ය ර ක තයක ද අගය එකක 1 වන ම න රහ ත ප රගම යත වක ස ප ක ෂ ප රගම යත ව දක වය එන ස ඇත ම සම කරණවල ආල කය ව ගය වර ගය සමහර ර ශ න සමග අන තර සම බන ධයක දක වන අතර තව කක ප හ ද ල ව ය ද ව ද ය ත ච ම භක ඒකකeස ක තය ර ශ ය හ නම ව ය ත පන න ඒකක ඒකකය ම ල ක ඒකකI A A W V C s Q ව ද ය ත ආර පණය C A sU DV Df E V kg m2 s 3 A 1 J C R Z X සම බ ධනය W kg m2 s 3 A 2 V A r ප රත ර ධකත ව ම ටර W m kg m3 s 3 A 2P W kg m2 s 3 V A C F kg 1 m 2 s4 A2 C V E ව ද ය ත ක ෂ ත ර ත ව රත වය ම ටරයට ව ල ට V m kg m s 3 A 1 N C D වර ග ම ටරයට C m2 A s m 2e ම ටරයට F m kg 1 m 3 s4 A2xe ම න රහ ත G Y B S kg 1 m 2 s3 A2 W 1 k g s සන න යකත ව ම ටරයට S m kg 1 m 3 s3 A2B ච ම බක ස ර ව ඝණත වය ච ම බක ප ර රණය T kg s 2 A 1 Wb m2 N A 1 m 1 F Wb kg m2 s 2 A 1 V s H ච ම බක ක ෂ ත ර ප රබලත වය ම ටරයට A m A m 1L M H kg m2 s 2 A 2 Wb A V s A m ම ටරයට H m kg m s 2 A 2x ම න රහ තය සටහන 1993 2nd edition Oxford Blackwell Science ISBN 0 632 03583 8 pp 14 15 Electronic version