මෙම ලිපිය හෝ ලිපි කොටස විටමින A සමඟ යෝජිතය. () |
විටමින් A ලෙස හඳුන්වන පෝෂ්‍ය පදාර්ථය මගින් මිනිස් ශරිරය තුළ ඉතාම වැදගත් මෙහෙයක් කරනු ලබනවා.
එයින් කිහිපයක් නම්,
- ශරිරයේ කායික වර්ධනය සඳහා
- රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා
- ඇස් වලට පෙනීම ලබාදිම සඳහා
- මිනිස් ශරිරයේ ඉතාම විශාලතම ඉන්ද්‍රියවන සමේ ආරාක්ෂාවට මෙන්ම සම නිරෝගීව පවත්වා ගැනීමට
- හිසකෙස් හා ශරිරයේ විවිධ කොටස් නීරෝගීව පවත්වා ගැනීමට
- හොඳ ප්‍රජනක සෞඛ්‍ය තත්වයක් දිවිය තුළ පවත්වා ගැනීමට
විටමින් A අපේ ශරිරයට ලැබෙන ආකාර
විටමින් A අපේ ශරිරයට ලැබෙන ආකාර අපට කොටස් දෙකකට වෙන් කළ හැකිය. ඒ සත්ව ආහාර, ශාක ආහාර ලෙසටයි.
සත්ව ආහාර
සත්ව ආහාර ලෙස අපි හඳුන්වන පීකුදු, බිත්තර, කිරි, යෝගට්, බටර්, චීස්, සත්ව තෙල් වර්ග. මෝරතෙල් මගින් ශරිරයට වඩා පහසුවෙන් ප්‍රයෝජනයට ගතහැකි ආකාරයෙන් විටමින් A ලබාගන්න පුළුවන්.
ශාක ආහාර
ශාක ආහාර වන ගස්ලබු, අඹ, ලාවුලු, මුකුණුවැන්න, , , නිවිති, , කැරට්, වට්ටක්කා, . තක්කාලි වැනී කෑම වර්ග මගීන් අපට විටමින් A ලැබෙනවා.
අදාල
- Fennema, Owen (2008). Fennema's Food Chemistry. CRC Press Taylor & Francis. pp. 454–455. ISBN .
බාහිර සබැඳි
- විටමින් A ඌනතාවය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස ව ටම න A සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ව ටම න A ල ස හඳ න වන ප ෂ ය පද ර ථය මග න ම න ස ශර රය ත ළ ඉත ම ව දගත ම හ යක කරන ලබනව එය න ක හ පයක නම ශර රය ක ය ක වර ධනය සඳහ ර ගවලට ඔර ත ත ද ම හ ක ය ව වර ධනය කර ග න ම සඳහ ඇස වලට ප න ම ලබ ද ම සඳහ ම න ස ශර රය ඉත ම ව ශ ලතම ඉන ද ර යවන සම ආර ක ෂ වට ම න ම සම න ර ග ව පවත ව ග න මට හ සක ස හ ශර රය ව ව ධ ක ටස න ර ග ව පවත ව ග න මට හ ඳ ප රජනක ස ඛ ය තත වයක ද ව ය ත ළ පවත ව ග න මටව ටම න A හ අණ ස ක ස ම ද ක ව න ර ප සටහනක ව ටම න A අප ශර රයට ල බ න ආක රව ටම න A අප ශර රයට ල බ න ආක ර අපට ක ටස ද කකට ව න කළ හ ක ය ඒ සත ව ආහ ර ශ ක ආහ ර ල සටය සත ව ආහ ර සත ව ආහ ර ල ස අප හඳ න වන ප ක ද බ ත තර ක ර ය ගට බටර ච ස සත ව ත ල වර ග ම රත ල මග න ශර රයට වඩ පහස ව න ප රය ජනයට ගතහ ක ආක රය න ව ටම න A ලබ ගන න ප ළ වන ශ ක ආහ ර ශ ක ආහ ර වන ගස ලබ අඹ ල ව ල ම ක ණ ව න න න ව ත ක රට වට ටක ක තක ක ල ව න ක ම වර ග මග න අපට ව ටම න A ල බ නව අද ලFennema Owen 2008 Fennema s Food Chemistry CRC Press Taylor amp Francis pp 454 455 ISBN 9780849392726 බ හ ර සබ ඳ ව ටම න A ඌනත වය ප ළ බඳ ල ක ස ඛ ය ස ව ධ නය දත ත