Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ඛණ ඩ ක 7 02 00 N 80 01 00 E 7 0333 N 80 0167 E 7 0333 80 0167 ව ල ව ර ය බ ම බ ප රහ රය යන ක ර ව 2008 වසර අප ර ය ල 6 වන ද

වැලිවේරිය බෝම්බ ප්‍රහාරය

වැලිවේරිය බෝම්බ ප්‍රහාරය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ඛණ්ඩාංක: 7°02′00″N 80°01′00″E / 7.0333°N 80.0167°E / 7.0333; 80.0167

වැලිවේරිය බෝම්බ ප්‍රහාරය යනු ක්‍රි.ව. 2008 වසරේ අප්‍රියෙල් 6 වන දින, දෙමළ කොටි ත්‍රස්තවාදියෙකු විසින් ශ්‍රී ලංකාවේ, වැලිවේරිය තුල පුපුරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. එම වසරේ සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් වැලිවේරියේ සංවිධානය කල අළුත් අවුරුදු මැරතන් තරඟයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කල අවස්ථාවේදී, පුපුරුවා හරිනු ලැබූ මෙම බෝම්බයෙන් පුද්ගලයෝ 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. මිය ගිය අය අතර ශ්‍රී ලංකාවේ ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු , දේශපාලඥ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, හිටපු ඔලිම්පික් තරඟකරු කුරුප්පු කරුණාරත්න සහ හමුදා නිලදාරී යන අය වූහ. ප්‍රහාරයෙන් තවත් 90 දෙනෙක් පමණ තුවාල ලැබූහ. ශ්‍රී ලංකා රජය මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් දෙමළ කොටි සංවිධානයට චෝදනා එල්ල කරන ලදී.

2008 වැලිවේරිය බෝම්බය
ස්ථානයවැලිවේරිය, ශ්‍රී ලංකාව
දිනයක්‍රි.ව. 2008 අප්‍රියෙල් 6 (UTC+5:30)
ප්‍රහාර මාදිලියබෝම්බ ප්‍රහාරය
මරණ15
තුවාලකරුවන්90
සැකකෙරෙන අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි

මේවාද බලන්න

  • දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව
  • Explosion caught on tape

මූලාශ්‍ර

  1. Blast kills Sri Lankan minister, BBC
  2. Sri Lankan MP among 10 killed in blast, CNN
  3. Suicide blast kills Sri Lankan minister, CNN
  4. Jeryaraj killed in Gampaha blast
  5. Colonel Udayadeera lays his life in the Suicide attack 2008-04-11 at the Wayback Machine Ministry of Defence

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ඛණ ඩ ක 7 02 00 N 80 01 00 E 7 0333 N 80 0167 E 7 0333 80 0167 ව ල ව ර ය බ ම බ ප රහ රය යන ක ර ව 2008 වසර අප ර ය ල 6 වන ද න ද මළ ක ට ත රස තව ද ය ක ව ස න ශ ර ල ක ව ව ල ව ර ය ත ල ප ප ර ව හර න ලද මර ග න ම ර න බ ම බ ප රහ රයක එම වසර ස හල ද මළ අළ ත අව ර ද ද ව න ව න ව ල ව ර ය ස ව ධ නය කල අළ ත අව ර ද ම රතන තරඟය සම රම භක අවස ථ ව සන ට හන කල අවස ථ ව ද ප ප ර ව හර න ල බ ම ම බ ම බය න ප ද ගලය 15 ද න ක ජ ව තක ෂයට පත ව හ ම ය ග ය අය අතර ශ ර ල ක ව ජ ත ක මළල ක ර ඩ ප හ ණ කර ද ශප ලඥ ජ යර ජ ප රන න ද ප ල ල හ ටප ඔල ම ප ක තරඟකර ක ර ප ප කර ණ රත න සහ හම ද න ලද ර යන අය ව හ ප රහ රය න තවත 90 ද න ක පමණ ත ව ල ල බ හ ශ ර ල ක රජය ම ම ප රහ රය ස ද ක ර ම සම බන ධය න ද මළ ක ට ස ව ධ නයට ච දන එල ල කරන ලද 2008 ව ල ව ර ය බ ම බයස ථ නයව ල ව ර ය ශ ර ල ක වද නයක ර ව 2008 අප ර ය ල 6 UTC 5 30 ප රහ ර ම ද ල යබ ම බ ප රහ රයමරණ15ත ව ලකර වන 90ස කක ර න අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත ව Explosion caught on tapeම ල ශ රBlast kills Sri Lankan minister BBC Sri Lankan MP among 10 killed in blast CNN Suicide blast kills Sri Lankan minister CNN Jeryaraj killed in Gampaha blast Colonel Udayadeera lays his life in the Suicide attack 2008 04 11 at the Wayback Machine Ministry of Defence

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 03:59 am
බොහෝම කියවීම
  • සැප්තැම්බර් 20, 2024

    පෙරදිග ඕතඩොක්ස් සභාව

  • ජුලි 03, 2024

    පෙයුරෙයුලාඃ සුල්තාන් රාජ්‍යය

  • ජුලි 21, 2024

    පෙයිල් බලකොටුව

  • ජූනි 30, 2024

    පෘථිවිය සිට දිස්වන බුද සංක්‍රාන්තිය

  • ජූනි 26, 2024

    පෘතුගීසි යුගය - ලංකාව

දිනපතා
  • යුනෙස්කෝ

  • දකුණු කොරියාව

  • සිම්බාබ්වේ

  • 144වන IOC සැසිය

  • 2025 වසරෙහි මරණ

  • ගණනාථ ඔබේසේකර

  • සුසන්තා චන්ද්‍රමාලි

  • අප්‍රේල් 11

  • මොන්ගෝලියාව

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල