ශ්‍රී පුෂ්පාරාම විහාරය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ බලපිටිය පිහිටි එෙතිහාසික ක් වේ. අමරපුර නිකායට අයත් චූලකන්ධි නිකායෙහි ප්‍රධාන මූලස්ථානය ලෙස කටයුතු කරන විහාරය, නායක පන්සල යනුවෙන්ද හැඳින්වේ. එය බලපිටිය නගරයේ සිට කිලෝමීටර 1.5ක් පමණ දුරින්, කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයෙහි පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2008 වර්ෂයේ ජූනි 6වන දිනදී රජයේ ගැසට් අංක 1553 යටතේ සිදුකොට තිබේ.
ශ්‍රී පුෂ්පාරාම විහාරය Sri Pushparama Vihara | |
---|---|
විහාරයේ වූ ධර්ම ශාලාව | |
මූලික තොරතුරු | |
පිහිටීම | වැලිතර, බලපිටිය, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°17′29.9″N 80°02′31.7″E / 6.291639°N 80.042139°Eඛණ්ඩාංක: 06°17′29.9″N 80°02′31.7″E / 6.291639°N 80.042139°E |
බුද්ධාගම | |
දිස්ත්‍රික්කය | ගාල්ල |
පළාත | දකුණු පළාත |
උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය (6 ජූනි 2008) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "බලපිටිය පුරාණ විහාරය". Aazinglanka. සම්ප්‍රවේශය 8 April 2017.
- ගැසට් 1553 6 ජූනි 2008, පිටු අංකය: 524.
බාහිර සබැඳි
- "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1553. 6 ජූනි 2008.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ප ෂ ප ර ම ව හ රය යන ශ ර ල ක ව දක ණ පළ ත බලප ට ය ප හ ට එ ත හ ස ක ක ව අමරප ර න ක යට අයත ච ලකන ධ න ක ය හ ප රධ න ම ලස ථ නය ල ස කටය ත කරන ව හ රය න යක පන සල යන ව න ද හ ඳ න ව එය බලප ට ය නගරය ස ට ක ල ම ටර 1 5ක පමණ ද ර න ක ළඹ ග ල ල ප රධ න ම ර ගය හ ප හ ට ත බ ශ ර ල ක ව ප ර ව ද ය ආරක ෂ ත ස ම රකයක ල ස වර තම නය ද ව හ රය රජය ව ස න නම ක ට ත බ න අතර න මකරණය 2008 වර ෂය ජ න 6වන ද නද රජය ග සට අ ක 1553 යටත ස ද ක ට ත බ ශ ර ප ෂ ප ර ම ව හ රය Sri Pushparama Viharaව හ රය ව ධර ම ශ ල වම ල ක ත රත ර ප හ ට මව ල තර බලප ට ය ශ ර ල ක වභ ග ල ය ඛණ ඩ ක06 17 29 9 N 80 02 31 7 E 6 291639 N 80 042139 E 6 291639 80 042139 ඛණ ඩ ක 06 17 29 9 N 80 02 31 7 E 6 291639 N 80 042139 E 6 291639 80 042139බ ද ධ ගමද ස ත ර ක කයග ල ලපළ තදක ණ පළ තඋර ම න මකරණයආරක ෂ ත ප ර ව ද ය ස ම රකය 6 ජ න 2008 ග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයබ ද ධ ව හ රයම ව ද බලන නරත මල න ශ ර ප ෂ ප ර ම ව හ රයම ල ශ ර බලප ට ය ප ර ණ ව හ රය Aazinglanka සම ප රව ශය 8 April 2017 ග සට 1553 6 ජ න 2008 ප ට අ කය 524 බ හ ර සබ ඳ PART I SECTION I GENERAL Government Notifications PDF ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ග සට පත රය 1553 6 ජ න 2008 බ ද ධ ව හ රයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve