රාජ්‍ය අභ්‍යවකාශ සංස්ථාව "රොස්කොස්මොස්" (: Государственная корпорация по космической деятельности «Роскосмос») හෝ සාමාන්‍යයෙන් කෙටියෙන් රොස්කොස්මොස් (රුසියානු: Роскосмос) යනුවෙන් හැඳින්වෙන්නේ රුසියානු සමූහාණ්ඩුවේ අභ්‍යවකාශ පියාසැරි, ගගනගාමී වැඩසටහන් සහ අභ්‍යවකාශ පර්යේෂණ වලට වගකිව යුතු රාජ්‍ය සංස්ථාවයි.
රොස්කොස්මොස් මූලස්ථානය, මොස්කව් | |
සංකේතනාමය | රොස්කොස්මොස් |
---|---|
අයිතිකරු | රුසියාව |
පිහිටුවීම | 25 පෙබරවාරි 1992 (රුසියානු ෆෙඩරල් අභ්‍යවකාශ ඒජන්සිය ලෙස) |
මූලස්ථානය | මොස්කව් |
සේවාදායකයෝ | 170,500 (2020) |
පරිපාලක | |
අයවැය | ▼ බිලියන 154 (2021) (එ.ජ. $ බිලියන 1.92) |
නිල භෂාව(න්) | රුසියානු |
වෙබ් අඩවිය | www.roscosmos.ru |
1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව, සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන අත් හිටුවන ලද අතර, ඒ වෙනුවට රොස්කොස්මොස් බිහිවිය. එය 1992 පෙබරවාරි 25 රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය නමින් ආරම්භ වී, 1999 "රුසියානු ගුවන් සහ අභ්‍යවකාශ ඒජන්සිය" ලෙසත්, ඉන්පසුව 2004 දී "ෆෙඩරල් අභ්‍යවකාශ ඒජන්සිය" ලෙසත් ප්‍රතිව්‍යුහගත කෙරුනි. 2015 දී ෆෙඩරල් අභ්‍යවකාශ ඒජන්සිය "එක්සත් රොකට් සහ අභ්‍යවකාශ සංස්ථාව" නම් තවත් රාජ්‍ය සංස්ථාවක් සමග ඒකාබද්ධ කරන ලදී.
රොස්කොස්මොස්හි මූලස්ථානය මොස්කව් හි පිහිටා ඇති අතර, එහි ප්‍රධාන මොස්කව් වලට ආසන්න නගරයේත්, මොස්කව් ඔබ්ලාස්ටයේ "තාරකා නගරයේත්" (Звёздный городо́к) පිහිටා ඇත. එහි ප්‍රධාන දියත් කිරීමේ සංකීර්ණය කසකස්ථානයේ ඇති බයිකනූර් කොස්මොඩ්‍රෝමය වන අතර එය ලෝකයේ ප්‍රථම සහ විශාලතම වේ.
ආශ්රිත
- ""Роскосмосу" разрешили не возвращать в бюджет часть доходов". 2 October 2020. සම්ප්‍රවේශය 22 February 2022.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ජ ය අභ යවක ශ ස ස ථ ව ර ස ක ස ම ස Gosudarstvennaya korporaciya po kosmicheskoj deyatelnosti Roskosmos හ ස ම න යය න ක ට ය න ර ස ක ස ම ස ර ස ය න Roskosmos යන ව න හ ඳ න ව න න ර ස ය න සම හ ණ ඩ ව අභ යවක ශ ප ය ස ර ගගනග ම ව ඩසටහන සහ අභ යවක ශ පර ය ෂණ වලට වගක ව ය ත ර ජ ය ස ස ථ වය ර ස ක ස ම ස ර ජ ය අභ යවක ශ ස ස ථ ව Gosudarstvennaya Korporaciya Roskosmos ර ස ක ස ම ස ම ලස ථ නය ම ස කව ස ක තන මයර ස ක ස ම ස අය ත කර ර ස ය වප හ ට ව ම25 ප බරව ර 1992 වසර 32 කට ප ර 1992 02 25 ර ස ය න ෆ ඩරල අභ යවක ශ ඒජන ස ය ල ස ම ලස ථ නයම ස කව ස ව ද යකය 170 500 2020 බය ක න ර ක ස ම ඩ ර මයපර ප ලකඅයව ය බ ල යන 154 2021 එ ජ බ ල යන 1 92 න ල භෂ ව න ර ස ය න ව බ අඩව යwww roscosmos ru 1991 ද ස ව යට ස ගමය බ ඳ ව ට ම න පස ව ස ව යට අභ යවක ශ ව ඩසටහන අත හ ට වන ලද අතර ඒ ව න වට ර ස ක ස ම ස බ හ ව ය එය 1992 ප බරව ර 25 ර ස ය න අභ යවක ශ ඒජන ස ය නම න ආරම භ ව 1999 ර ස ය න ග වන සහ අභ යවක ශ ඒජන ස ය ල සත ඉන පස ව 2004 ද ෆ ඩරල අභ යවක ශ ඒජන ස ය ල සත ප රත ව ය හගත ක ර න 2015 ද ෆ ඩරල අභ යවක ශ ඒජන ස ය එක සත ර කට සහ අභ යවක ශ ස ස ථ ව නම තවත ර ජ ය ස ස ථ වක සමග ඒක බද ධ කරන ලද ර ස ක ස ම ස හ ම ලස ථ නය ම ස කව හ ප හ ට ඇත අතර එහ ප රධ න ම ස කව වලට ආසන න නගරය ත ම ස කව ඔබ ල ස ටය ත රක නගරය ත Zvyozdnyj gorodo k ප හ ට ඇත එහ ප රධ න ද යත ක ර ම ස ක ර ණය කසකස ථ නය ඇත බය කන ර ක ස ම ඩ ර මය වන අතර එය ල කය ප රථම සහ ව ශ ලතම ව ආශ ර ත Roskosmosu razreshili ne vozvrashat v byudzhet chast dohodov 2 October 2020 සම ප රව ශය 22 February 2022