රාජකීය විද්‍යාලය ශ්‍රී ලංකාවේ කොළඹ කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ පාසලකි. මෙය එරට පැරණිතම පාසලක් වන අතර ප්රමුඛ පාසලකි. සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි.
රාජකීය විද්‍යාලය, කොළඹ 7 | |
---|---|
Location | |
, | |
තොරතුරු | |
වර්ගය | 1AB (ජාතික පාසල) |
ආදර්ශ පාඨය | ලතින්: Disce Aut Discede ඩිස්සෙ අඋට් ඩිස්සේඩි (උගනිවු නැතිනම් පිටවෙවු) |
ආරම්භ කලේ | 1835 |
ආදිකර්තෘ | ශ්‍රීමත් රොබර්ට් විල්මට් හෝර්ටන් හා ජෝශප් මාශ් පියතුමා |
School code | RCC |
විදුහල්පති | එම්.වී.එස්. ගුණතිලක මහතා |
කාර්ය මණ්ඩලය | 800 |
ශ්‍රේණි | 1 සිට 13 ශ්‍රේණිය දක්වා |
බාලක/බාලිකා | බාලක |
වයස් පරාසය | 6 - 19 |
Enrollment | 9,000 |
වර්ණ(ය) | නාවික නිල් සහ රන්වන් |
Alumni | |
පාඨය | ලතින්: Floreat ෆ්ලොරීට් (වැජඹේවා) |
වෙබ් අඩවිය | royalcollege.lk |
එක් පසෙකින් කොළඹ විශ්ව විද්‍යාලයටත්, අනෙක් පසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයටත් මායිම්ව ශාස්ත්‍රීය කලාපයක් තුළ පිහිටා ඇත. අක්කර 50ක බිම් වපසරියක් තුළ පැතිරී ඇත.
මෙම අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවරයාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත.
නිවාස
හිටපු විදුහල්පති වරුන්ගේ නම් 5 කින් හැඳින් වෙන නිවාස 5 කි
- මාෂ්
- හාවඩ්
- හාට්ලී
- බෝක්
- රීඩ්
මීට අමතරව නේවාසිකාගාරයේ සිසුන් ද තවත් නිවාස 4 කට බෙදී තරඟ පවත්වයි. ඒවා නම්
- අන්ගි
- බෙලෙත්
- බ්‍රැඩ්බි
- කොරෙයා,
පාසල් ගීතය
ඉංග්‍රීසි පාසල් ගීතය School Of Our Fathers රචනා කරන ලද්දේ රාජකීය විද්‍යාලීය විදුහල්පතිවරයෙකු වූ එච්. එල්. රීඩ් විසිනි.
- School Of Our Fathers
- Thy spirit first to life awoke
- In eighteen hundred and thirty five
- Beneath the sway of Marsh and Boake
- Thenceforth did Lanka's learning thrive
- School where our fathers learnt the way before us
- Learnt of books and learnt of men, through thee we'll do the same
- True to our watchword "Disce Aut Discede"
- We will learn of books and men, and learn to play the game
- (ධ්රැව පදය - Refrain)
- Within thy shade our fathers trod
- The path that leads to man's estate;
- They have repaid the debt they owed;
- They kept thy fame inviolate.
- (ධ්රැව පදය - Refrain)
- And we their loyal sons now bear
- The torch, with hearts as sound as oak;
- Our lusty throats now raise a cheer
- For Hartley, Harward, Marsh and Boake.
- (ධ්රැව පදය - Refrain)
සමිති සහ සංගම්
- සමාජසේවා සංගමය
- බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය
- සාමාන්‍ය දැනීම සංගමය
- කෘෂිකර්ම සංගමය
- සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය
- සිංහල කථික හා විවාද සංසඳය
- නව නිපැයුම්කරුවන්ගේ සංගමය
- චෙස් සංගමය
- ස්ක්‍රැබල් සංගමය
- මාධ්‍ය ඒකකය
- එක්සත් ජාතීන්ගේ සංගමය
- අන්තර්ක්‍රියාකාරිත්ව සංගමය
- යුනෙස්කෝ සංගමය
- ගුවන් විදුලි සංගමය
- පරිගණක සංගමය
- තාරකා විද්‍යා සංගමය
- රසායන විද්‍යා සංගමය
- වාණිජ සංගමය
- කථික සමාජය
- ඉංග්‍රීසි නාට්‍ය සංගමය
- ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
- පරිසර සංගමය
- පුරාවිද්‍යා සංගමය
- ගණිත සංගමය
- සංගීත කවය
- ඡායාරූප සංගමය
- රතු කුරුස සංගමය
ශිෂ්‍යභට ඛණ්ඩය
1881 වර්ෂයේදී එවකට රාජකීය විදුහලේ විදුහල්පති ජේ.බී.කල් මහතා විසින් ඝණ සරඹ තුලින් ශිෂ්‍යයන්ගේ විනය නගා සිටුවීම සදහා ශිෂ්‍යහට ඛණ්ඩය ප්‍රථමයෙන් පිහිටවීය. මෙය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ශිෂ්‍ය භට ඛණ්ඩය වන අතර, එයට අනුබද්ධව ශිෂ්‍ය භට තූර්ය වාදන ඛණ්ඩය පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය 2007 වර්ෂයේදී පිහිටු වන ලදී.
විදුහල්පතිවරු සහ ප්‍රධානාචාර්යවරු
ප්‍රධානාචාර්යවරු
ආදි කර්තෘ රෝබට් විල්මට් හෝර්ටන් (එවකට බ්‍රිතාන්‍ය ආන්ඩුකරුය) හා ජෝශප් මාශ් පියතුමා
ආරම්භක විදුහල්පති ජෝශප් මාශ් පියතුමා ය.(ක්‍රි.ව 1835 -1839)
නම | සිට | දක්වා |
---|---|---|
J.F. හැස්ලම්, () | ||
බාක්‍රොෆ්ට් බෝක්, (), () | ||
ජෝජ් ටොඩ්, (), ISO | ||
J.B. කල්, () | ||
J.H. මාෂ් (කණිෂ්ට), (එඩින්බරෝ) | ||
J.H. හාවර්ඩ්, () | ||
C. හාර්ට්ලි, () | ||
H.L. Reed, , () | ||
L.H.W. සැම්සන්, (), | ||
E.L. බ්‍රැඩ්බි, () | ||
J.C.A. කොරෙයා, (), () | ||
D.K.G. ද සිල්වා, (), (ලංකා) | ||
දේශබන්ධු B.G. ප්‍රේමරත්න, (), (NY TTC) | ||
D.G. වැලිකල, () | ||
D.J.N. සෙනෙවිරත්න, (), (), F.G.TRD, Cert(History) () | ||
L.D.H. පීරිස්, (), () | ||
C.T.M. ප්‍රනාන්දු, (), (), Cert Ed. Adm. (එඩින්බරෝ) | ||
B. සූරියාරච්චි, (), | ||
S.H. කුමාරසිංහ, (), | ||
H.L.B. ගෝමස්, (), , Cert Ed. Mgt. | ||
H.A.U. ගුණසේකර, (), | ||
B.A.අබේරත්න, |
අඩවියෙන් බැහැර පිටු
- නිල වෙබ් අඩවිය
- රාජකීය විද්‍යාලයීය [ආදි ශිෂ්‍ය සංගමය (Royal College Union)]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ජක ය ව ද ය ලය ශ ර ල ක ව ක ළඹ ක ර ඳ වත ත ක ළඹ 07 ප රද ශය ප හ ට ඇත රජය ප සලක ම ය එරට ප රණ තම ප සලක වන අතර ප රම ඛ ප ස ලක ස ස න 9000කට ආසන න ස ඛ ය වක ඉග න ම ලබය ර ජක ය ව ද ය ලය ක ළඹ 7Locationක ළඹ බස න හ ර ශ ර ල ක වත රත ර වර ගය1AB ජ ත ක ප සල ආදර ශ ප ඨයලත න Disce Aut Discede ඩ ස ස අඋට ඩ ස ස ඩ උගන ව න ත නම ප ටව ව ආරම භ කල 1835 වසර 189 කට ප ර 1835 ආද කර ත ශ ර මත ර බර ට ව ල මට හ ර ටන හ ජ ශප ම ශ ප යත ම School codeRCCව ද හල පත එම ව එස ග ණත ලක මහත ක ර ය මණ ඩලය800ශ ර ණ 1 ස ට 13 ශ ර ණ ය දක ව බ ලක බ ල ක බ ලකවයස පර සය6 19Enrollment9 000වර ණ ය න ව ක න ල සහ රන වන Alumniප ඨයලත න Floreat ෆ ල ර ට ව ජඹ ව ව බ අඩව යroyalcollege lk එක පස ක න ක ළඹ ව ශ ව ව ද ය ලයටත අන ක පස න ක ළඹ තර ස ටන ව ද ය ලයයටත ම ය ම ව ශ ස ත ර ය කල පයක ත ළ ප හ ට ඇත අක කර 50ක බ ම වපසර යක ත ළ ප ත ර ඇත ම ම අධ යන යතනය අධ ය පන අම ත ය ශය යටත ම හ යවන ලබන අතර පර ප ලනය ව ද හල පත ව ස න ස ද ව ව ද හල පත වර ය ග පර ප ලන සහය සඳහ උප ව ද හල පත වරය ක ද යකත වය සපයන ලබන අතර ප සල ම ල ක වශය න ප ර ථම ක අ ශය කන ෂ ට අ ශය සහ ජ ය ෂ ඨ අ ශය ල ස න අධ යයන අ ශ ත නකට බ ද ඇත ඒ ඒ අධ යයන අ ශ සඳහ න ය ජ ය ව ද හල පත වර න පත කර ඇත ක ළඹ ර ජක ය ව ද ය ලයන ව සහ ටප ව ද හල පත වර න ග නම 5 ක න හ ඳ න ව න න ව ස 5 ක ම ෂ හ වඩ හ ට ල බ ක ර ඩ ම ට අමතරව න ව ස ක ග රය ස ස න ද තවත න ව ස 4 කට බ ද තරඟ පවත වය ඒව නම අන ග බ ල ත බ ර ඩ බ ක ර ය ප සල ග තයඉ ග ර ස ප සල ග තය School Of Our Fathers රචන කරන ලද ද ර ජක ය ව ද ය ල ය ව ද හල පත වරය ක ව එච එල ර ඩ ව ස න School Of Our FathersThy spirit first to life awoke In eighteen hundred and thirty five Beneath the sway of Marsh and Boake Thenceforth did Lanka s learning thriveSchool where our fathers learnt the way before us Learnt of books and learnt of men through thee we ll do the same True to our watchword Disce Aut Discede We will learn of books and men and learn to play the game ධ ර ව පදය Refrain Within thy shade our fathers trod The path that leads to man s estate They have repaid the debt they owed They kept thy fame inviolate ධ ර ව පදය Refrain And we their loyal sons now bear The torch with hearts as sound as oak Our lusty throats now raise a cheer For Hartley Harward Marsh and Boake ධ ර ව පදය Refrain සම ත සහ ස ගම සම ජස ව ස ගමය බ ද ධ ශ ෂ ය සහ දර ස ගමය ස ම න ය ද න ම ස ගමය ක ෂ කර ම ස ගමය ස හල භ ෂ හ ස හ ත ය ඒකකය ස හල කථ ක හ ව ව ද ස සඳය නව න ප ය ම කර වන ග ස ගමය ච ස ස ගමය ස ක ර බල ස ගමය ම ධ ය ඒකකය එක සත ජ ත න ග ස ගමය අන තර ක ර ය ක ර ත ව ස ගමය ය න ස ක ස ගමය ග වන ව ද ල ස ගමය පර ගණක ස ගමය ත රක ව ද ය ස ගමය රස යන ව ද ය ස ගමය ව ණ ජ ස ගමය කථ ක සම ජය ඉ ග ර ස න ට ය ස ගමය ඉ ග ර ස ස හ ත ය ස ගමය පර සර ස ගමය ප ර ව ද ය ස ගමය ගණ ත ස ගමය ස ග ත කවය ඡ ය ර ප ස ගමය රත ක ර ස ස ගමයශ ෂ යභට ඛණ ඩය1881 වර ෂය ද එවකට ර ජක ය ව ද හල ව ද හල පත ජ බ කල මහත ව ස න ඝණ සරඹ ත ල න ශ ෂ යයන ග ව නය නග ස ට ව ම සදහ ශ ෂ යහට ඛණ ඩය ප රථමය න ප හ ටව ය ම ය ශ ර ල ක ව ප රථම ශ ෂ ය භට ඛණ ඩය වන අතර එයට අන බද ධව ශ ෂ ය භට ත ර ය ව දන ඛණ ඩය පවත ශ ර ල ක ව ප රථම ග වන හම ද ශ ෂ ය භට ඛණ ඩය 2007 වර ෂය ද ප හ ට වන ලද ව ද හල පත වර සහ ප රධ න ච ර යවර ප රධ න ච ර යවර ආද කර ත ර බට ව ල මට හ ර ටන එවකට බ ර ත න ය ආන ඩ කර ය හ ජ ශප ම ශ ප යත ම ආරම භක ව ද හල පත ජ ශප ම ශ ප යත ම ය ක ර ව 1835 1839 නම ස ට දක ව J F හ ස ලම 1839 1840බ ක ර ෆ ට බ ක 1842 1870ජ ජ ට ඩ ISO 1871 1878J B කල 1878 1890J H ම ෂ කණ ෂ ට එඩ න බර 1890 1892J H හ වර ඩ 1892 1902C හ ර ට ල 1903 1919H L Reed 1920 1932L H W ස ම සන 1932 1938E L බ ර ඩ බ 1939 1945J C A ක ර ය 1946 1953D K G ද ස ල ව ල ක 1954 1966ද ශබන ධ B G ප ර මරත න NY TTC 1967 1971D G ව ල කල 1971 1972D J N ස න ව රත න F G TRD Cert History 1972 1972L D H ප ර ස 1972 1980C T M ප රන න ද Cert Ed Adm එඩ න බර 1981 1986B ස ර ය රච ච 1986 1994S H ක ම රස හ 1994 1997H L B ග මස Cert Ed Mgt 1997 2003H A U ග ණස කර 2003 2016B A අබ රත න 2016අඩව ය න බ හ ර ප ට න ල ව බ අඩව ය ර ජක ය ව ද ය ලය ය ආද ශ ෂ ය ස ගමය Royal College Union