දේහ පුමාණයෙන් හා මයිනා ට සමාන වේ. කඳුකර කුරුල්ලෙකි. කඳුකරයේ මීටර් 2000 දක්වා ඉහළටත් පහතරට තෙත් කලාපයේත් සුලභ කුරුල්ලෙකි. වියළි කලාපයේ ඇතැම් තැන්වල දක්නට ලැබේ. මෙහු ඝණ වනාන්තර වලද වාසය කරයි. මූකලන් කොට්ටෝරුවා හෙවත් කඳුකර කොට්ටෝරුවා ලෙසද හඳූන්වනු ලැබේ. අභිජනනය කරන්නේ පෙබරවාරි-මැයි සහ අගෝස්තු-සැප්තැම්බර් කාලයේය. මැරුණු ගසක කඳේ බිම සිට මීටර් 2-3 අතර පිහිටි කුහරයක සුදු පැහැති බිත්තර 2ක් හෝ 3ක් දමයි.කොළ පැහැ සමක් දරයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද හ ප ම ණය න හ මය න ට සම න ව කඳ කර ක ර ල ල ක කඳ කරය ම ටර 2000 දක ව ඉහළටත පහතරට ත ත කල පය ත ස ලභ ක ර ල ල ක ව යළ කල පය ඇත ම ත න වල දක නට ල බ ම හ ඝණ වන න තර වලද ව සය කරය ම කලන ක ට ට ර ව හ වත කඳ කර ක ට ට ර ව ල සද හඳ න වන ල බ අභ ජනනය කරන න ප බරව ර ම ය සහ අග ස ත ස ප ත ම බර ක ලය ය ම ර ණ ගසක කඳ බ ම ස ට ම ටර 2 3 අතර ප හ ට ක හරයක ස ද ප හ ත බ ත තර 2ක හ 3ක දමය ක ළ ප හ සමක දරය