මයිනා (acridotheres tristis) sturnidae පවුලට අයත් කුරුල්ලෙක් ය. සර්ව භක්ෂකයෙකු වන මොවුන් ආසියාවට ආවේණික සත්ත්ව විශේෂයකි. මයිනන් නාගරික පරසරයට හොඳින් අනුවර්තනය වී ඇත.
මයිනා | |
---|---|
, India | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වර්ගය: | Bird |
ගෝත්‍රය: | |
කුලය: | |
Genus: | (, 1766) |
විශේෂය: | A. tristis |
Acridotheres tristis (, 1766) | |
Subspecies | |
Acridotheres tristis melanosternus | |
Native distribution in blue, introduced in red | |
Paradisaea tristis Linnaeus, 1766 |
මෙම විශේෂය 1816 දී ප්‍රංශ පක්ෂි විද්‍යාඥයෙකු වූ Louis Jean Pierre Vieillot විසින් හඳුන්වා දුන් ඇක්‍රිඩෝතෙරස් කුලයට අයත් වේ.
මයිනන්ගේ උප විශේෂ දෙකක් හඳුනාගෙන ඇත.
1.ඉන්දියානු මයිනා
2.ශ්‍රී ලංකා මයිනා
ශ්‍රී ලාංකික උප විශේෂයක් වන මෙලනොස්ටර්නස් ඉන්දියානු උප විශේෂවලට වඩා අඳුරු පැහැ වන අතර අර්ධ කළු සහ අර්ධ සුදු ප්‍රාථමික ආවරණ සහ කම්මුලේ කහ පැහැ ලපයක් ඇත.
මොවුන් සාමාන්‍යයෙන් යුගල වශයෙන් ජීවත් වේ.මයිනන් කොට්ටෝරුවන් විසින් හාරන ගස්බෙන අයිති කරගෙන ඒවායෙහි ජීවත් වේ.මොවුන් ඉතාමත් සමාජශීලි වන අතර මිනිසුන් සමඟ ඉක්මනින් මිතුරු වෙයි.
මයිනන් විලෝපිකයන් පැමිණිවිට අනිත් කුරුල්ලන්ට අනතුරු හඟවයි.
මයිනන්ගේ සාමාන්‍යයෙන් පිරිමි සතෙක් ග්‍රෑම් 109.8ක් පමණ බරවන අතර ගැහැණු සතෙක් ග්‍රෑම් 120-138 අතර බරකින් යුක්ත වේ.
සටහන්
මූලාශ්‍ර
- BirdLife International (2017). "Acridotheres tristis". IUCN Red List of Threatened Species. 2017: e.T22710921A111063735. doi:10.2305/IUCN.UK.2017-1.RLTS.T22710921A111063735.en. සම්ප්‍රවේශය 12 November 2021.
භාහිර සබැඳි
- "Acridotheres tristis". . සම්ප්‍රවේශය 23 February 2009.
- මයිනා වීඩියෝ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මය න acridotheres tristis sturnidae පව ලට අයත ක ර ල ල ක ය සර ව භක ෂකය ක වන ම ව න ආස ය වට ආව ණ ක සත ත ව ව ශ ෂයක මය නන න ගර ක පරසරයට හ ඳ න අන වර තනය ව ඇත මය න India source source ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaවර ගය Birdග ත රය ක ලය Genus 1766 ව ශ ෂය A tristisAcridotheres tristis 1766 SubspeciesAcridotheres tristis melanosternus Acridotheres tristis tristisNative distribution in blue introduced in redParadisaea tristis Linnaeus 1766මය න ම ම ව ශ ෂය 1816 ද ප ර ශ පක ෂ ව ද ය ඥය ක ව Louis Jean Pierre Vieillot ව ස න හඳ න ව ද න ඇක ර ඩ ත රස ක ලයට අයත ව මය නන ග උප ව ශ ෂ ද කක හඳ න ග න ඇත 1 ඉන ද ය න මය න 2 ශ ර ල ක මය න ශ ර ල ක ක උප ව ශ ෂයක වන ම ලන ස ටර නස ඉන ද ය න උප ව ශ ෂවලට වඩ අඳ ර ප හ වන අතර අර ධ කළ සහ අර ධ ස ද ප ර ථම ක ආවරණ සහ කම ම ල කහ ප හ ලපයක ඇත ම ව න ස ම න යය න ය ගල වශය න ජ වත ව මය නන ක ට ට ර වන ව ස න හ රන ගස බ න අය ත කරග න ඒව ය හ ජ වත ව ම ව න ඉත මත සම ජශ ල වන අතර ම න ස න සමඟ ඉක මන න ම ත ර ව ය මය නන ව ල ප කයන ප ම ණ ව ට අන ත ක ර ල ලන ට අනත ර හඟවය මය නන ග ස ම න යය න ප ර ම සත ක ග ර ම 109 8ක පමණ බරවන අතර ග හ ණ සත ක ග ර ම 120 138 අතර බරක න ය ක ත ව සටහන ම ල ශ රBirdLife International 2017 Acridotheres tristis IUCN Red List of Threatened Species 2017 e T22710921A111063735 doi 10 2305 IUCN UK 2017 1 RLTS T22710921A111063735 en සම ප රව ශය 12 November 2021 භ හ ර සබ ඳ Acridotheres tristis හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Acridotheres tristis සම ප රව ශය 23 February 2009 මය න ව ඩ ය