යෝධ ග්‍රහලෝක හෝ දැවැන්ත ග්‍රහලෝක සමන්විත වන්නේ පෘථිවියට වඩා ප්‍රමාණයෙන් ඉතා විශාල ග්‍රහලෝක වලින් ය. සාමාන්‍යයෙන් යෝධ ග්‍රහලෝක, වායූන් හෝ අයිස් වැනි අඩු තාපාංකයක් ඇති ද්‍රව්‍යයන්ගෙන් සෑදී ඇති නමුත් පාෂාණ වැනි ඝන ද්‍රව්‍ය වලින් සෑදුනු යෝධ ග්‍රහලෝකද පවතී. සෞරග්‍රහ මණ්ඩලය තුල යෝධ ග්‍රහලෝක හතරක් ඇත. බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් ඒ හතර යි. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට වෙනත් තාරකා වටා පරිභ්‍රමණය වන යෝධ ග්‍රහලෝක ද මේ වනවිට හඳුනාගෙන ගෙන ඇත.
| ||
සෞරග්‍රහ මණ්ඩලයේ යෝධ ග්‍රහලෝක:
සූර්යයාගෙ සිට ඇති පිළිවෙලට දක්වා ඇත. පරිමාණයට නොවේ. |
යෝධ ග්‍රහලෝක ඇතැම් විටකදී බ්‍රහස්පතිගේ නමින් ( නම් රෝමානු දෙවියා ජෝව් නමින් ද හැඳින්වීය) ජෝවියානු ග්‍රහලෝක ලෙස ද හැඳින්වේ. තවත් විටකදී ඒවා වායු යෝධයන් ලෙස ද හැඳින්වෙයි. නමුත් වර්තමානයේ බොහෝ තාරකා විද්‍යාඥයින් වායු යෝධයන් ලෙස හඳුන්වන්නේ බ්‍රහස්පති සහ සෙනසුරු පමණක් වන අතර, අයිස් වලින් සමන්විත යුරේනස් සහ නෙප්චූන් අයිස් යෝධයන් ලෙස හඳුන්වයි. කෙසේ නමුත්, එම නම් දෙකම නොමග යවන සුළුය. මන්ද, සියලුම යෝධ ග්‍රහලෝක මූලිකව සමන්විත වන්නේ ඉක්මවා ගිය තරල වලින් ය. එම තරලවලට වෙන් කොට හඳුනාගත හැකි වායුමය සහ ද්‍රවමය අවස්ථා නොමැත. සෙනසුරු සහ බ්‍රහස්පති, හයිඩ්රජන් සහ හීලියම් වලිනුත්, යුරේනස් සහ නෙප්චූන් ජලය, සහ වලින් ද මූලිකව සමන්විත වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය ධ ග රහල ක හ ද ව න ත ග රහල ක සමන ව ත වන න ප ථ ව යට වඩ ප රම ණය න ඉත ව ශ ල ග රහල ක වල න ය ස ම න යය න ය ධ ග රහල ක ව ය න හ අය ස ව න අඩ ත ප කයක ඇත ද රව යයන ග න ස ද ඇත නම ත ප ෂ ණ ව න ඝන ද රව ය වල න ස ද න ය ධ ග රහල කද පවත ස රග රහ මණ ඩලය ත ල ය ධ ග රහල ක හතරක ඇත බ රහස පත ස නස ර ය ර නස හ න ප ච න ඒ හතර ය ස රග රහ මණ ඩලය න ප ට ව නත ත රක වට පර භ රමණය වන ය ධ ග රහල ක ද ම වනව ට හඳ න ග න ග න ඇත ස රග රහ මණ ඩලය ය ධ ග රහල ක බ රහස පත සහ ස නස ර ය ර නස සහ න ප ච න ස ර යය ග ස ට ඇත ප ළ ව ලට දක ව ඇත පර ම ණයට න ව ය ධ ග රහල ක ඇත ම ව ටකද බ රහස පත ග නම න නම ර ම න ද ව ය ජ ව නම න ද හ ඳ න ව ය ජ ව ය න ග රහල ක ල ස ද හ ඳ න ව තවත ව ටකද ඒව ව ය ය ධයන ල ස ද හ ඳ න ව ය නම ත වර තම නය බ හ ත රක ව ද ය ඥය න ව ය ය ධයන ල ස හඳ න වන න බ රහස පත සහ ස නස ර පමණක වන අතර අය ස වල න සමන ව ත ය ර නස සහ න ප ච න අය ස ය ධයන ල ස හඳ න වය ක ස නම ත එම නම ද කම න මග යවන ස ළ ය මන ද ස යල ම ය ධ ග රහල ක ම ල කව සමන ව ත වන න ඉක මව ග ය තරල වල න ය එම තරලවලට ව න ක ට හඳ න ගත හ ක ව ය මය සහ ද රවමය අවස ථ න ම ත ස නස ර සහ බ රහස පත හය ඩ රජන සහ හ ල යම වල න ත ය ර නස සහ න ප ච න ජලය සහ වල න ද ම ල කව සමන ව ත ව