යාරඩි නී මෝහිනී (දෙමළ: யாரடி நீ மோகினி) යනු 2017 ඉන්දියානු දෙමළ-භාෂා වකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ , ෆාතිමා බාබු, නචතිරා සහ චෛත්‍රා විසිනි. 2017 අප්‍රේල් 24 දින නාළිකාව ඔස්සේ විකශය ඇරඹි මෙය සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 8:30ට (IST) විකාශය වේ.නන්දිනී කතාමාලාවෙන් පසු මෙය දකුණු ඉන්දියාවේ දෙවන ඉහළම පිරිවැයක් දරා නිපදවූ රූපවාහිනී කතාමාලාව ලෙස සැලකේ.
යාරඩි නී මෝහිනී யாரடி நீ மோகினி | |
---|---|
යාරඩි නී මෝහිනී තේමා රුව | |
ප්‍රභේදය | |
රචනය කලේ | ඊ. අශෝකන් |
අධ්‍යක්ෂණය කලේ | එන්. ප්‍රියන් |
රඟපෑම |
|
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | දෙමළ |
කථාංග ගණන | 37 (2017 ජූනි 13 වන විට) |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | වී. ශංකර් රාමන් මධූ මෝගන් |
සංස්කාරක(යන්) | ටී. අජී |
ස්ථානය(න්) | තමිල් නාඩුව |
සිනෙමාරූපණය | මා. පෝ. ආනන්ද් |
කැමරා සැලැස්ම | |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 22–24 |
නිෂ්පාදන සමාගම | කේ. ස්ටූඩියෝ |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
මුල් ධාවනය | 24 අප්‍රේල් 2017 | – අර්තමානය
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | සොල්වතෙල්ලාම් උන්මෛ |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
කථාපුවත
මුතාරසන් (සංජීව්) යනු ධනවත් ඉඩම්හිමියකුගේ මුණුපුරායි. ඔහුගේ මව වියෝවීමෙන් පසු, ඔහුගේ පියා නිලම්බරී (ෆාතිමා බාබු) සමග විවාහ වේ. නිලම්බරී තමන්ව මරාදමන්නට තැත් කරන බැව් නොදන්නා ඔහු ඇයට ගෞරව කරමින් විශ්වාස කරයි. මේ අතර, ඔහුගේ ඥාති සොයුරියක වන වෙන්නීලා (නචත්තිරා) ඔහුට පෙම්කරන අතර, ඇයට ඔහු සමග විවාහ වීමට ඇවැසි වේ. නීලම්බරී රහසේම ඔහුට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ ඔහුගේ පියාගේ දේපළ සිය දරුවන්ට ලබාගැනීමටයි. කෙසේනමුත්, අවසන් කැමැත්තේ ඇති වාක්‍යයක් හේතුවෙන් ඇයට බාධා වේ. එම වාක්‍යයේ සඳහන් වන්නේ මුතාරසන්ගේ බිරිඳ අත්සන් කළ යුතු බවයි. මේ නිසා නිලම්බරී සිය ඥාති දියණිය වන ස්වේතා (චෛත්‍රා) මුතුට විවාහ කරදෙන්නට සැරසෙයි. මේ අතර, චිත්‍රාගේ (මුතාරසන්ගේ මියගිය බිරිඳ) අවතාරය නිලම්බරීගේ කුමන්ත්‍රණ ව්‍යර්ථ කරන්නට උත්සාහ දරයි.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- , මුතාරසන් හෙවත් මුතු ලෙස
- නචතිරා, වෙන්නීලා ලෙස
- ෆාතිමා බාබු, නිලම්බරී ලෙස (මුතාරසන්ගේ සුළු මව)
- ච්රෛතා, ස්වේතා ලෙස
- යමුනා චින්නදුරෛ, චිත්‍රා (අවතාරය) ලෙස
සහාය රචිත
- මින්නල් දීපා
- බාරත්
- මගිමා
- අර්වින්ද් ඛාතරේ
- හැරිස් ආතිත්යා
නළුවරණය
සංත්‍රාස ප්‍රේම වෘත්තාන්තයක් වන මෙම කතාමාලාව නිෂ්පාදනය කර ඇත්තේ වී. ශංකර් රාමන් සහ මධු මෝගන් විසිනි. සහ හේතුවෙන් ජනාදරයට පත් මෙහි ප්‍රධාන චරිතය වන මුතුරාසන්ගේ චරිතයට තෝරාගැනිණි. සංජීව් මෙසේ කතාමාලවක රංගනයේ යෙදෙන්නේ කරෛ කතාමාලාවෙන් පසුවයි. නිළි නච්චතිරා මෙහි ප්‍රධාන චරිතයක් වන වෙන්නීලාගේ චරිතය නිරූපණය කරයි. මෙහි ප්‍රධාන එදිරිවාදිනියගේ චරිතය වන ස්වේතාගේ චරිතය සඳහා චෛත්‍රා තෝරාගැනිණි.
සටහන්
- මෙය දකුණු ඉන්දියානු රූපවාහිනියේ දෙවන ඉහළම පිරිවැයක් දරා නිපදවූ කතාමාලව විය හැකි යැයි පැවසේ.
- මෙලෙස රූපවාහිනී කතාමාලාවලින් යළි දක්නට ලැබෙන්නේ වසර 3ක නිහැඬියාවකින් පසුවයි.
- ෆාතිමා බාබු රූපවාහිනියට යළි පැමිණෙන්නේ වසර 10කට පසුව වීම ද විශේෂත්වයකි.
ආශ්‍රේයයන්
- "யாரடி நீ மோகினி - புத்தம் புதிய சீரியல்". tamil.filmibeat.com.
- "Yaaradi Nee Mohini New Serial on Zee Tamil". cinema.dinamalar.com.
- "Zee Tamil is Launching Yaaradi Nee Mohini Serials this April". www.screen4screen.com.
- "Yaaradi Nee Mohini serial shooting at Big set". cinema.dinamalar.com.
- "Sanjeev Come back to TV Serial". cinema.dinamalar.com.
බාහිර සබැඳි
- සී තමිල් නිල වෙබ්අඩවිය
- යූටියුබ් තුළ සී තමිල්
- සී එන්ටර්ටේන්මන්ට් එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ්
- එසෙල් සමූහය
- යාරඩි නී මෝහිනී කතාමාලාවේ සම්පූර්ණ කථාංග නරඹන්න 2017-09-17 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය රඩ න ම හ න ද මළ ய ரட ந ம க ன යන 2017 ඉන ද ය න ද මළ භ ෂ වක ම හ ප රධ න චර ත න ර පණය කරන න ෆ ත ම බ බ නචත ර සහ ච ත ර ව ස න 2017 අප ර ල 24 ද න න ළ ක ව ඔස ස ව කශය ඇරඹ ම ය සඳ ද ස ට ස ක ර ද දක ව ප ව 8 30ට IST ව ක ශය ව නන ද න කත ම ල ව න පස ම ය දක ණ ඉන ද ය ව ද වන ඉහළම ප ර ව යක දර න පදව ර පව හ න කත ම ල ව ල ස ස ලක ය රඩ න ම හ න ய ரட ந ம க ன ය රඩ න ම හ න ත ම ර වප රභ දයපව ල න ට යරචනය කල ඊ අශ කන අධ යක ෂණය කල එන ප ර යන රඟප මෆ ත ම බ බ නචත ර ච ත ර ද ප සම භව රටඉන ද ය වභ ෂ ව න ද මළකථ ග ගණන37 2017 ජ න 13 වන ව ට න ෂ ප දනයන ෂ ප දක ය ව ශ කර ර මන මධ ම ගන ස ස ක රක යන ට අජ ස ථ නය න තම ල න ඩ වස න ම ර පණයම ප ආනන ද ක මර ස ල ස මධ වන ක ලයආසන න ම න ත ත 22 24න ෂ ප දන සම ගමක ස ට ඩ ය ප රච රණයම ල න ල ක වම ල ධ වනය24 අප ර ල 2017 2017 04 24 අර තම නයක ල න ක රමයප ර වගමනය වන ය ස ල වත ල ල ම උන ම බ හ ර සබ ඳ ව බ අඩව යකථ ප වතම ත රසන ස ජ ව යන ධනවත ඉඩම හ ම යක ග ම ණ ප ර ය ඔහ ග මව ව ය ව ම න පස ඔහ ග ප ය න ලම බර ෆ ත ම බ බ සමග ව ව හ ව න ලම බර තමන ව මර දමන නට ත ත කරන බ ව න දන න ඔහ ඇයට ග රව කරම න ව ශ ව ස කරය ම අතර ඔහ ග ඥ ත ස ය ර යක වන ව න න ල නචත ත ර ඔහ ට ප ම කරන අතර ඇයට ඔහ සමග ව ව හ ව මට ඇව ස ව න ලම බර රහස ම ඔහ ට ව ර ද ධව ක මන ත රණ කරන න ඔහ ග ප ය ග ද පළ ස ය දර වන ට ලබ ග න මටය ක ස නම ත අවසන ක ම ත ත ඇත ව ක යයක හ ත ව න ඇයට බ ධ ව එම ව ක යය සඳහන වන න ම ත රසන ග බ ර ඳ අත සන කළ ය ත බවය ම න ස න ලම බර ස ය ඥ ත ද යණ ය වන ස ව ත ච ත ර ම ත ට ව ව හ කරද න නට ස රස ය ම අතර ච ත ර ග ම ත රසන ග ම යග ය බ ර ඳ අවත රය න ලම බර ග ක මන ත රණ ව යර ථ කරන නට උත ස හ දරය චර ත න ර පණයප රධ න චර ත ම ත රසන හ වත ම ත ල ස නචත ර ව න න ල ල ස ෆ ත ම බ බ න ලම බර ල ස ම ත රසන ග ස ළ මව ච ර ත ස ව ත ල ස යම න ච න නද ර ච ත ර අවත රය ල සසහ ය රච ත ම න නල ද ප බ රත මග ම අර ව න ද ඛ තර හ ර ස ආත ත ය නළ වරණයස ත ර ස ප ර ම ව ත ත න තයක වන ම ම කත ම ල ව න ෂ ප දනය කර ඇත ත ව ශ කර ර මන සහ මධ ම ගන ව ස න සහ හ ත ව න ජන දරයට පත ම හ ප රධ න චර තය වන ම ත ර සන ග චර තයට ත ර ග න ණ ස ජ ව ම ස කත ම ලවක ර ගනය ය ද න න කර කත ම ල ව න පස වය න ළ නච චත ර ම හ ප රධ න චර තයක වන ව න න ල ග චර තය න ර පණය කරය ම හ ප රධ න එද ර ව ද න යග චර තය වන ස ව ත ග චර තය සඳහ ච ත ර ත ර ග න ණ සටහන ම ය දක ණ ඉන ද ය න ර පව හ න ය ද වන ඉහළම ප ර ව යක දර න පදව කත ම ලව ව ය හ ක ය ය ප වස ම ල ස ර පව හ න කත ම ල වල න යළ දක නට ල බ න න වසර 3ක න හ ඬ ය වක න පස වය ෆ ත ම බ බ ර පව හ න යට යළ ප ම ණ න න වසර 10කට පස ව ව ම ද ව ශ ෂත වයක ආශ ර යයන ய ரட ந ம க ன ப த தம ப த ய ச ர யல tamil filmibeat com Yaaradi Nee Mohini New Serial on Zee Tamil cinema dinamalar com Zee Tamil is Launching Yaaradi Nee Mohini Serials this April www screen4screen com Yaaradi Nee Mohini serial shooting at Big set cinema dinamalar com Sanjeev Come back to TV Serial cinema dinamalar com බ හ ර සබ ඳ ස තම ල න ල ව බ අඩව ය ය ට ය බ ත ළ ස තම ල ස එන ටර ට න මන ට එන ටර ප රය සස ල ම ටඩ එස ල සම හය ය රඩ න ම හ න කත ම ල ව සම ප ර ණ කථ ග නරඹන න 2017 09 17 at the Wayback Machine