මෙරි ආෂිකි තුම් සේ හි (සිංහල: මා ආදරේ ඔබට පමණයි) යනුවෙන් හැඳින්වෙන්නේ 2014 ජූලි 24 දින විකාශය ඇරඹි වකි. මෙය සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ සෑම දිනකම ප.ව. 10:00ට කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ විකාශය කෙරිණි. මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ බාලාජි ටෙලිෆිල්ම්ස්හි ඒක්තා කපූර් විසිනි. ශක්ති අරෝරා සහ විසින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබයි. නාළිකාව ඔස්සේ මෙහි දෙමළ හඬකවන ලද සංසර්කණරය උරවේ උයිරේ ලෙස විකාශය වේ. එසේම බසින් මෝ මානා තෝරි පේන් නම්වූ මෙය නාළිකාවෙන් විකාශය වේ. ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකැවුණු මෙම කතාමාලාව සදහටම ඔබ මගේ යන නාමයෙන් විකාශය ඇරඹියේ ටීවී දෙරණ නාළිකාව ඔස්සේ ය. මෙහි අවසන් කථාංගය 2016 පෙබරවාරි 19 දින විකාශය විය.
මෙරි ආෂිකි තුම් සේ හි | |
---|---|
ප්‍රභේදය | නාට්‍ය |
තැනුවේ | බාලාජි ටෙලිෆිල්ම්ස් |
රචනය කලේ | කථාව තිරරචනය දෙබස් සහකාර රචකයින් අරුන්දතී |
අධ්‍යක්ෂණය කලේ | |
රඟපෑම | ශක්ති අරෝරා |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 446 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | ඒක්තා කපූර් |
ස්ථානය(න්) | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
සිනෙමාරූපණය | |
කැමරා සැලැස්ම | |
ධාවන කාලය | මිනිත්තු 30 |
නිෂ්පාදන සමාගම | බාලාජි ටෙලිෆිල්ම්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කලර්ස් ටීවී |
රූප ආකෘතිය | () (HDTV) |
මුල් ධාවනය | 24 ජුනි 2014 | – 19 පෙබරවාරි 2016
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
කථාපුවත
ඉෂානි ධනවත් ව්‍යාපාරිකයකුගේ සුළු දියණියයි. ඉෂානිගේ සුළුපියාගේ පවුලේ සේවකයකු වන රන්වීර්, ඉෂානිට ප්‍රේම කරයි. නමුත් ඔහු ඇගෙන් මිත්‍රත්වයකට වැඩි යමක් බලාපොරොත්තු නොවේ. මේ නිසා ඔහු ඇයව චිරාග් හා මිත්‍ර කරවයි. ඉෂානිගේ සොයුරිය වන දිශා රන්වීර්ව වරදට පොළඹවා ගැනීමට තැත් කළ ද, රන්වීර් ඇයව ප්‍රතික්ෂේප කරයි. මේ නිසා සිය මිත්තණියගේ උපදෙස් පරිදි ඇය රන්වීර් තමන්ට අතවර කළේ යැයි චෝදනා නගයි. ඉන් පසුව, හෙළිවන්නේ රන්වීර් ඉෂානිට පෙම් කරන බවයි. නමුත් ඔහු තමන්ට ආලය කරන්නේ තණ්හාව නිසා යැයි වරදවා වටහාගන්නා ඉෂානි ඔහුට වෛර කරයි. ඔහුව සිරභාරයට පත්වේ.
වර්ෂ දෙකකට පසු, රන්වීර් සිරෙන් නිදහස් වන අතර ඔහු සාර්ථක ධනවත් ව්‍යාපාරිකයකු වන RV බවට පත්වේ. මේ අතර ඉෂානිගේ සුළු පියාගේ මරණින් පසු ඇගේ පවුල මුදල් අතින් දුෂ්කර තත්ත්වයකට පත්ව සිටියි. ඔවුනට වෙන්දේසියට යොමුවී ඇති සිය බංගලාව බේරාගැනීමට ද සටනක නිරත වීමට සිදුවේ. විවාහ දිනයේ චිරාග් ඉෂානිව අත්හැරීමෙන් පසු ඇගේ පවුල නඩුව පරාද වන විට රන්වීර් එම මන්දිරය මිලයට ගනියි. රන්වීර් සමග විවාහ ගිවිසගත් රිතිකාගේ විවාහය ද එදිනටම යෙදී ඇත. රිතිකා තමන් වෙනුවට ඉෂානිව විවාහ කරගන්නා මෙන් රන්වීර්ට පවසයි. විවාහයෙන් පසු ඉෂානි රන්වීර් වෙත ළං වන අතර, රන්වීර් ඇයව සතුටින් තබන්නට උත්සාහ ගනියි. අවාසනාවට, චිරාග් යළි පැමිණ විවාහක යුවළ අතර වැරදි වැටහීම් ඇති කරවයි. නමුත් පසුව ඉෂානි රන්වීර්ගේ ප්‍රේමය නැවත දිනාගන්නට සමත් වෙයි. රිතිකා සහ ඉෂානිගේ මස්සිනා වන ෂාමන් අතර විවාහය තීන්දු වේ. නමුත් රිතිකාගේ පියාගේ මරණයත් සමග ෂාමන් විවාහය අවලංගු කරන්නේ රිතිකා ගැබිනියක වීම නිසාවෙනි. හුදකලා පෙදෙසක චිරාග් සහ රන්වීර් අතර සටනක් ඇතිවෙයි. ඉෂානි එතැනට පැමිණෙන විට චිරාග්ගේ නිසල දේහය රන්වීර්ගේ දෙපාමුළ තිබෙනු ඉෂානි දකියි. මිනීමරුවා රන්වීර් යැයි සිතන ඉෂානි එහි වරද තමන් හට පවරා ගනියි. ඇයව සිරභාරයට ගැනෙන අතර, මරණ දඬුවම නියම වේ.
මාස හයකට පසු, ඉෂානි මියගොස් ඇති බවට සැවොම විශ්වාස කරති. නමුත් රිතිකා සහ රන්වීර්ගේ මිතුරා වන නීතිඥ ෂිඛර් මෙහ්රා ඉෂානිගේ දිවි බේරයි. රිතිකා රන්වීර්ගේ භාර්යාව ලෙස වඝේලා පවුලේ දිවිගෙවයි. ඉෂානි තමන්ට පෙම් කරන ෂිඛර් සමග ජීවත් වේ. මඳ කලෙකින්, ඉෂානි ජීවත්ව සිටින බව සැවොම දැනගනිති. රන්වීර් ෂිඛර්හට පවසන්නේ ඉෂානි සිය භාර්යාව බවයි. නමුත් ඉෂානි ෂිඛර්ට පවසන්නේ තමන් රන්වීර්ව හැර ආ බවයි. ඇය තවමත් රන්වීර්ට පෙම්කළත්, රිතිකාගේ දරුවාගේ පියා රන්වීර් යැයි විශ්වාස කරන හෙයින්, රන්වීර් තමන් වෙත පැමිණීම වැළැක්වීමට ඇය ෂිඛර් සමග විවාහ වීමට තීරණය කරයි. රන්වීර් ෂිඛර්හට ඉෂානි සමග විවාහ නොවන ලෙස පවසන්නේ ඇය වෛශ්‍යාවකැයි සිතමිනි. නමුත් ඉෂානි මෙම විවාහයට සැබෑ හේතුව ෂිඛර්ට සැලකරයි. මේ අතර ඉෂානිගේ මව වන ෆල්ගුනි මියයන අතර, එම නිසා ඇගේ පවුල ෂිඛර්ගේ නිවසට පැමිණෙයි. එහිදී හෙළිවන්නේ රිතිකාගේ දරුවාගේ පියා ෂාමන් නොව චිරාග් වන බවයි. රිතිකා විසින් චිරාග්ව මරාදමා ඇත්තේ ඔහු ඇයව විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කොට දරුවාට ඔහුගේ නාමය ලබා දීමට අකමැති වූ හෙයිනි. මේ බව ඉෂානි දැනගනියි. රිතිකාගේ සත්‍යය හෙළිකිරීමේ අරමුණින් ඇය වඝේලා පවුල වෙතට පැමිණෙන්නේ ඇගේ මතකය නැතිව ගොස් ඇති බව අඟවමිනි. රිතිකා සහ රන්වීර්ගේ විවාහය අවලංගු කිරීමට සිදුවන්නේ ෂිඛර් විසින්, රන්වීර්ගේ සහ ඉෂානිගේ විවාහය තවමත් කටුගා නොමැති බව පැවසීම නිසායි. පොරොන්දු වූ පරිදි ෂිඛර් වෙත නොයන ඉෂානි සිය විවාහ දිවිය ගතකරයි. රිතිකා ඉෂානිව ඝාතනය කරවීමට ඝාතකයකු යොදවයි. නමුත් අනතුරකින් ඉෂානි වෙනුවට රිතිකාම ඝාතකයාගේ වෙඩිපහරට ලක්වීමෙන් ඇගේ දරුගැබ ගබ්සා වේ. ඇය තමන්ව මරාදැමීමට තැත් කළ බව පවසමින් ඉෂානිව හසු කරන්නට උත්සාහ දරයි. නමුත් ඉෂානිව ඝාතනයට තැත් කිරීම වෙනුවෙන් ඉෂානිගේ ඥාති සොහොයුරා වන දේවාර්ශ් හසු වේ. රන්වීර් හැඟීම්බර අයුරින් ඉෂානිව දික්කසාද කරන්නේ රිතිකාව විවාහ කරගනු පිණිසයි. රන්වීර් රිතිකා සමග විවාහ වේ. නමුත් අවසානයේ, රිතිකාගේ සත්‍යය ඔහු විසින්ම අනාවරණය කරගැනීමත් සමග ඉෂානි පිළිබඳ විශ්වාසය යළි ගොඩනැගේ. රිතිකා ද්විත්ව ඝාතනයක් වෙනුවෙන් සිරභාරයට පත්වේ. චිරාග් මෙන්ම ෆල්ගුනිව ද ඝාතනය කර තිබුණේ ඇය විසිනි. රන්වීර් වෙත යාම පිණිස ඉෂානි ෂිඛර් හැර යයි. නමුත් ඔවුන්ගේ දික්කසාදය තවමත් පවතියි.
තවත් මාස හයකට පසු රන්වීර් සහ ඉෂානි විවාහ වේ. නමුත් වසර ගණනාවක සිට නොදැන සිටි තිබූ රන්වීර්ගේ නිවුන් සොයුරා වන මිලන් යළි පැමිණෙන්නේ සිය පවුලෙන් පලිගැනීමටයි. මිලන්ගේ දෙමව්පියන් ඔහුව කුඩාකල ධනවත් පවුලකට අලෙවි කොට තිබුණේ රන්වීර්ගේ රෝගය සුවකරගැනීමටයි. චිරාග්ගේ සොයුරිය වන නිමිෂා මිලන් පිළිබඳ හෙළිකරන්නට උත්සාහ ගනියි. නමුත් සියදිවි හානි කරගැනීමට පෙර මිලන්, නිමිෂා සහ ෂාමන්ව මරාදමන්නේ එම වරදට රන්වීර්ව හසු කරමිනි.
මාස හයකට පසු, ඉෂානි රිතිකාගේ මිතුරකු වන නිර්භයි සිං අහ්ලාවත් සමග ව්‍යාජ විවාහයක් අරඹයි. නිර්භයි හර්යානාහි සාර්ථක ව්‍යාපාරිකයෙකි. නිර්භයි රන්වීර්ට වෛර කරන්නේ ඔහුගේ පළමු භාර්යාව ඔහු විසින් මරාදැමූයේ යැයි සිතමිනි. ඔහු ඉෂානිට ද බැනවදියි. රන්වීර් නිර්භයිගේ සොයුරිය වන නෛනා සමග විවාහ ගිවිස ගනියි. නමුත් නිර්භායිගේ නිවසේ ප්රේමාලිගංනයේ යෙදෙමින් සිටිය දී ඉෂානි සහ රන්වීර් හසුවේ. අනතුරුව නිර්භයිගේ වැරදි වැටහීම නැතිව යන අතර, ඔහු ඉෂානි සහ රන්වීර්ව යළි එකතු කරයි.
චරිත නිරූපණය
- ශක්ති අරෝරා, රන්වීර් කෛලාශ් වඝේලා / RV, සහ මිලන් කෛලාශ් වඝේලා ලෙස
- , ඉෂානි හර්ෂද් පරේඛ් / ඉෂානි නිර්භයි සිං අහ්ලාවත් / ඉෂානි රන්වීර් වඝේලා ලෙස
- , රිතිකා සංජීව් සාවේරි / රිතිකා රන්වීර් වඝේලා ලෙස; ෂාමන්ගේ හිටපු විවාහ ගිවසගත් තැනැත්තියයි. චිරාග්ගේ හිටපු පෙම්වතියයි. රන්වීර්ගේ හිටපු භාර්යාවයි.
- , ෂිඛර් රාජ් නාරායන් මෙහ්රා ලෙස; ඉෂානිගේ හිටපු විවාහ ගිවිස ගත් තැනැත්තායි.
- , නිර්භයි සිං ආහ්ලාවත් ලෙස; ඉෂානිගේ හිටපු සැමියායි.
- , චිරාග් කේතන් මෙහ්තා ලෙස; ඉෂානිගේ හිටපු ආදරවන්තයායි. රිතිකාගේ හිටපු පෙම්වතායි.
- , නෛනා ලෙස; රන්වීර්ගේ හිටපු විවාහ ගිවිසගත් තැනැත්තියයි.
- , කෛලාශ් වඝේලා ලෙස
- , අම්බා කෛලාශ් වඝේලා ලෙස
- හාර්දික් තක්කාර්, ප්‍රතීක් පරේඛ් ලෙස
- දීප් ජායිතේලි, උත්තම් ලෙස
- , ආර්ති ලෙස
- ඩොලී සෝහි, රාජේශ්වරී ලෙස
- ගෞරව් සරෝදේ, ශිවම් ලෙස
- [[ගෞතම් ගුප්තා]], ෂාමන් මිතේශ් පරේඛ් ලෙස; රිතිකාගේ හිටපු ආදරවන්තයායි. නිමිෂාගේ පෙම්වතායි.
- , ෆල්ගුනි හර්ෂද් පරේඛ් ලෙස
- පෘථිවි සංඛාලා, හර්ෂද් ගෝවර්ධන්දාස් පරේඛ් ලෙස
- , නිතින් ජෝෂි ලෙස
- , මාධවී පරේඛ් ලෙස
- , ගෞරි වඝේලා ලෙස
- , හංසා ගෝවර්ධන්දාස් පරේඛ් ලෙස
- අන්මොල් පර්නාමි, දේවාර්ශ් මිතේශ් පරේඛ් ලෙස
- පූනම් පාණ්ඩේ, ක්‍රිෂ්ණා දේවාර්ශ් පරේඛ් ලෙස
- නිතින් වඛාරියා, මිතේශ් ගෝවර්ධන්දාස් පරේඛ් ලෙස
- මනීෂා කනෝජියා/රෝමා නවානි, චෛතාලි මිතේශ් පරේඛ් ලෙස
- මිහිර් රායිදා, මනහර් පරේඛ් ලෙස
- අමිතා චොක්සි, විශාකා පරේඛ් ලෙස
- , මනස් ෂා ලෙස
- , දිශා මනාස් ෂා; රිෂිගේ හිටපු පෙම්වතියයි.
- ? කේතන් මෙහ්තා ලෙස
- හේතල් යාදව්, ශ්වේතා කේතන් මෙහ්තා ලෙස
- , ලක්ෂ්මි ලෙස
- /චාරු මෙහ්රා, පරුල් ලෙස
- දීපක් දත්තා, රාජ් නාරායන් මෙහ්රා ලෙස
- ස්වීට්ලි වාලියා, ෂිඛර්ගේ නැන්දණිය ලෙස
- දීපාලි කමත්, කාංචන් රාජ් නාරායන් මෙහ්රා ලෙස
- සුප්‍රියා ශෛලාජා, නිමිෂා කේතන් මෙහ්රා ලෙස
- , රෞමිල් ලෙස
- සාරා ඛාන්, රුචිකා ලෙස
- නොහඳුනන අයෙක්, ෂෙනෙලා ලෙස
- , සංජීව් සාවේරි ලෙස
- ගිරිරාජ් කබ්රා, රිෂි ව්‍යාස් ලෙස; දිශාගේ හිටපු පෙම්වතායි.
- , මිතාලි නාග් ලෙස
- අභේ භාර්ගව, අධිනීතීඥ එම්. එෆ්. පුරෝහිත් ලෙස
- ප්රිංකා සිදානා, ගරිමා ලෙස
- සාහිල් මිග්ලානි, භාවේශ් ලෙස
- රෝස් සර්දානා, ෂනායා ලෙස
- , රාවල් ලෙස
- , ප්‍රාණව් ලෙස
- , රජත් ලෙස
ආරාධිත නිරූපණයන්
සම්මාන සහ නිර්දේශ
මූලාශ්‍ර
- "Meri Aashiqui Tum Se Hi episodes". මෙරි ආෂිකි තුම් සේ හි. 14 නොවැම්බර් 2014. සම්ප්‍රවේශය 15 නොවැම්බර් 2014.
- "Ekta Kapoor: If viewers feel the pain, it will be an ultimate win for us". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Why 'Meri Aashiqui Tumse Hi' had to wrap up". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- http://www.derana.lk/Sadahatama-Oba-Mage&vid=16056&page=1
- "'Meri Aashiqui Tum Se Hi' wraps up shoot; fans brace for a dramatic ending". International Business Times India. 6 පෙබරවාරි 2016. සම්ප්‍රවේශය 7 පෙබරවාරි 2016.
- "Shakti faces the pressure of playing a double role". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Shakti Arora performs his most daredevil stunt". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Shakti Arora likes playing complex characters". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Radhika Madan: I have slapped all my male co- stars". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- සලෝනි භාටියා (6 අප්‍රේල් 2015). "Radhika Madan: Delhi people still go 'OMG' when they see an actor". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Meri Aashiqui Tum Se Hi: Radhika Madan takes Gujarati lessons on the sets". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Meri Aashiqui Tum Se Hi: Smriti Khanna in a love triangle in the TV show". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Arjun Bijlani opposite Ishani in Meri Aashiqui". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Arjun Bijlani back to TV shows after a year". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Mohit Abrol is the new hero opposite Ishani in 'Meri Aashiqui Tum Se Hi'". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Meri Aashiqui's Chirag joins Zee TV's 'Pethawala'". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Ravjeet Singh a part of 'Meri Aashiqui Tum Se Hi'". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Parul Chauhan returns to fiction with Colors' Meri Aashiqui Tum Se Hi". tellychakkar.com. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2015.
- "Gauri Pradhan quits 'Meri Aashiqui Tum Se Hi'". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Gauri plays overtly practical woman in 'Meri Aashiqui...': Ekta". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Hiten Tejwani to do an item number!". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Hiten Tejwani: Acting with one's wife even more exciting". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Ankita Lokhande's sister bags Paridhi's role in Ekta's show". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Mother and daughter to compete as 'baa' on TV". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "After Gauri, Manisha to return to TV with Ekta Kapoor's Meri Aashiqui Tum Se Hi". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Meri Aashiqui Tum Se Hi: Uttaran actress bags Ekta Kapoor's show". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "RV's cousin replaced in Meri Aashiqui Tum Se Hi". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Arjun Bijlani back to TV shows after a year". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Giriraj Kabra enters Meri Aashiqui Tum Se Hi". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "Meri Aashiqui Tum Se Hi: The mystery man who shoots RV is Kunal Bhatia!". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
- "In & Out: TV celebs onboard, quit or kicked out". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
බාහිර සබැඳි
- මෙරි ආෂිකි තුම් සේ හි හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ර ආෂ ක ත ම ස හ ස හල ම ආදර ඔබට පමණය යන ව න හ ඳ න ව න න 2014 ජ ල 24 ද න ව ක ශය ඇරඹ වක ම ය සඳ ද ස ට ස ක ර ද දක ව සත ය ස ම ද නකම ප ව 10 00ට කලර ස ට ව න ළ ක ව ඔස ස ව ක ශය ක ර ණ ම ම කත ම ල ව න ෂ ප දනය කරන ලද ද බ ල ජ ට ල ෆ ල ම ස හ ඒක ත කප ර ව ස න ශක ත අර ර සහ ව ස න ම හ ප රධ න චර තය න ර පණය කරන ලබය න ළ ක ව ඔස ස ම හ ද මළ හඬකවන ලද ස සර කණරය උරව උය ර ල ස ව ක ශය ව එස ම බස න ම ම න ත ර ප න නම ව ම ය න ළ ක ව න ව ක ශය ව ශ ර ල ක ව ත ළ ස හල බස න හඬක ව ණ ම ම කත ම ල ව සදහටම ඔබ මග යන න මය න ව ක ශය ඇරඹ ය ට ව ද රණ න ළ ක ව ඔස ස ය ම හ අවසන කථ ගය 2016 ප බරව ර 19 ද න ව ක ශය ව ය ම ර ආෂ ක ත ම ස හ ප රභ දයන ට යත න ව බ ල ජ ට ල ෆ ල ම ස රචනය කල කථ ව ත රරචනය ද බස සහක ර රචකය න අර න දත අධ යක ෂණය කල රඟප මශක ත අර ර සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ව ර ස ඛ ය ව1කථ ග ගණන446න ෂ ප දනයන ෂ ප දක ය ඒක ත කප ර ස ථ නය න ම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වස න ම ර පණයක මර ස ල ස මධ වන ක ලයම න ත ත 30න ෂ ප දන සම ගමබ ල ජ ට ල ෆ ල ම ස ප රච රණයම ල න ල ක වකලර ස ට ව ර ප ආක ත ය HDTV ම ල ධ වනය24 ජ න 2014 2014 06 24 19 ප බරව ර 2016 2016 02 19 බ හ ර සබ ඳ ව බ අඩව යන ෂ ප දන ව බ අඩව යකථ ප වතඉෂ න ධනවත ව ය ප ර කයක ග ස ළ ද යණ යය ඉෂ න ග ස ළ ප ය ග පව ල ස වකයක වන රන ව ර ඉෂ න ට ප ර ම කරය නම ත ඔහ ඇග න ම ත රත වයකට ව ඩ යමක බල ප ර ත ත න ව ම න ස ඔහ ඇයව ච ර ග හ ම ත ර කරවය ඉෂ න ග ස ය ර ය වන ද ශ රන ව ර ව වරදට ප ළඹව ග න මට ත ත කළ ද රන ව ර ඇයව ප රත ක ෂ ප කරය ම න ස ස ය ම ත තණ යග උපද ස පර ද ඇය රන ව ර තමන ට අතවර කළ ය ය ච දන නගය ඉන පස ව හ ළ වන න රන ව ර ඉෂ න ට ප ම කරන බවය නම ත ඔහ තමන ට ආලය කරන න තණ හ ව න ස ය ය වරදව වටහ ගන න ඉෂ න ඔහ ට ව ර කරය ඔහ ව ස රභ රයට පත ව වර ෂ ද කකට පස රන ව ර ස ර න න දහස වන අතර ඔහ ස ර ථක ධනවත ව ය ප ර කයක වන RV බවට පත ව ම අතර ඉෂ න ග ස ළ ප ය ග මරණ න පස ඇග පව ල ම දල අත න ද ෂ කර තත ත වයකට පත ව ස ට ය ඔව නට ව න ද ස යට ය ම ව ඇත ස ය බ ගල ව බ ර ග න මට ද සටනක න රත ව මට ස ද ව ව ව හ ද නය ච ර ග ඉෂ න ව අත හ ර ම න පස ඇග පව ල නඩ ව පර ද වන ව ට රන ව ර එම මන ද රය ම ලයට ගන ය රන ව ර සමග ව ව හ ග ව සගත ර ත ක ග ව ව හය ද එද නටම ය ද ඇත ර ත ක තමන ව න වට ඉෂ න ව ව ව හ කරගන න ම න රන ව ර ට පවසය ව ව හය න පස ඉෂ න රන ව ර ව ත ළ වන අතර රන ව ර ඇයව සත ට න තබන නට උත ස හ ගන ය අව සන වට ච ර ග යළ ප ම ණ ව ව හක ය වළ අතර ව රද ව ටහ ම ඇත කරවය නම ත පස ව ඉෂ න රන ව ර ග ප ර මය න වත ද න ගන නට සමත ව ය ර ත ක සහ ඉෂ න ග මස ස න වන ෂ මන අතර ව ව හය ත න ද ව නම ත ර ත ක ග ප ය ග මරණයත සමග ෂ මන ව ව හය අවල ග කරන න ර ත ක ග බ න යක ව ම න ස ව න හ දකල ප ද සක ච ර ග සහ රන ව ර අතර සටනක ඇත ව ය ඉෂ න එත නට ප ම ණ න ව ට ච ර ග ග න සල ද හය රන ව ර ග ද ප ම ළ ත බ න ඉෂ න දක ය ම න මර ව රන ව ර ය ය ස තන ඉෂ න එහ වරද තමන හට පවර ගන ය ඇයව ස රභ රයට ග න න අතර මරණ දඬ වම න යම ව ම ස හයකට පස ඉෂ න ම යග ස ඇත බවට ස ව ම ව ශ ව ස කරත නම ත ර ත ක සහ රන ව ර ග ම ත ර වන න ත ඥ ෂ ඛර ම හ ර ඉෂ න ග ද ව බ රය ර ත ක රන ව ර ග භ ර ය ව ල ස වඝ ල පව ල ද ව ග වය ඉෂ න තමන ට ප ම කරන ෂ ඛර සමග ජ වත ව මඳ කල ක න ඉෂ න ජ වත ව ස ට න බව ස ව ම ද නගන ත රන ව ර ෂ ඛර හට පවසන න ඉෂ න ස ය භ ර ය ව බවය නම ත ඉෂ න ෂ ඛර ට පවසන න තමන රන ව ර ව හ ර ආ බවය ඇය තවමත රන ව ර ට ප ම කළත ර ත ක ග දර ව ග ප ය රන ව ර ය ය ව ශ ව ස කරන හ ය න රන ව ර තමන ව ත ප ම ණ ම ව ළ ක ව මට ඇය ෂ ඛර සමග ව ව හ ව මට ත රණය කරය රන ව ර ෂ ඛර හට ඉෂ න සමග ව ව හ න වන ල ස පවසන න ඇය ව ශ ය වක ය ස තම න නම ත ඉෂ න ම ම ව ව හයට ස බ හ ත ව ෂ ඛර ට ස ලකරය ම අතර ඉෂ න ග මව වන ෆල ග න ම යයන අතර එම න ස ඇග පව ල ෂ ඛර ග න වසට ප ම ණ ය එහ ද හ ළ වන න ර ත ක ග දර ව ග ප ය ෂ මන න ව ච ර ග වන බවය ර ත ක ව ස න ච ර ග ව මර දම ඇත ත ඔහ ඇයව ව ව හ කරග න ම ප රත ක ෂ ප ක ට දර ව ට ඔහ ග න මය ලබ ද මට අකම ත ව හ ය න ම බව ඉෂ න ද නගන ය ර ත ක ග සත යය හ ළ ක ර ම අරම ණ න ඇය වඝ ල පව ල ව තට ප ම ණ න න ඇග මතකය න ත ව ග ස ඇත බව අඟවම න ර ත ක සහ රන ව ර ග ව ව හය අවල ග ක ර මට ස ද වන න ෂ ඛර ව ස න රන ව ර ග සහ ඉෂ න ග ව ව හය තවමත කට ග න ම ත බව ප වස ම න ස ය ප ර න ද ව පර ද ෂ ඛර ව ත න යන ඉෂ න ස ය ව ව හ ද ව ය ගතකරය ර ත ක ඉෂ න ව ඝ තනය කරව මට ඝ තකයක ය දවය නම ත අනත රක න ඉෂ න ව න වට ර ත ක ම ඝ තකය ග ව ඩ පහරට ලක ව ම න ඇග දර ග බ ගබ ස ව ඇය තමන ව මර ද ම මට ත ත කළ බව පවසම න ඉෂ න ව හස කරන නට උත ස හ දරය නම ත ඉෂ න ව ඝ තනයට ත ත ක ර ම ව න ව න ඉෂ න ග ඥ ත ස හ ය ර වන ද ව ර ශ හස ව රන ව ර හ ඟ ම බර අය ර න ඉෂ න ව ද ක කස ද කරන න ර ත ක ව ව ව හ කරගන ප ණ සය රන ව ර ර ත ක සමග ව ව හ ව නම ත අවස නය ර ත ක ග සත යය ඔහ ව ස න ම අන වරණය කරග න මත සමග ඉෂ න ප ළ බඳ ව ශ ව සය යළ ග ඩන ග ර ත ක ද ව ත ව ඝ තනයක ව න ව න ස රභ රයට පත ව ච ර ග ම න ම ෆල ග න ව ද ඝ තනය කර ත බ ණ ඇය ව ස න රන ව ර ව ත ය ම ප ණ ස ඉෂ න ෂ ඛර හ ර යය නම ත ඔව න ග ද ක කස දය තවමත පවත ය තවත ම ස හයකට පස රන ව ර සහ ඉෂ න ව ව හ ව නම ත වසර ගණන වක ස ට න ද න ස ට ත බ රන ව ර ග න ව න ස ය ර වන ම ලන යළ ප ම ණ න න ස ය පව ල න පල ග න මටය ම ලන ග ද මව ප යන ඔහ ව ක ඩ කල ධනවත පව ලකට අල ව ක ට ත බ ණ රන ව ර ග ර ගය ස වකරග න මටය ච ර ග ග ස ය ර ය වන න ම ෂ ම ලන ප ළ බඳ හ ළ කරන නට උත ස හ ගන ය නම ත ස යද ව හ න කරග න මට ප ර ම ලන න ම ෂ සහ ෂ මන ව මර දමන න එම වරදට රන ව ර ව හස කරම න ම ස හයකට පස ඉෂ න ර ත ක ග ම ත රක වන න ර භය ස අහ ල වත සමග ව ය ජ ව ව හයක අරඹය න ර භය හර ය න හ ස ර ථක ව ය ප ර කය ක න ර භය රන ව ර ට ව ර කරන න ඔහ ග පළම භ ර ය ව ඔහ ව ස න මර ද ම ය ය ය ස තම න ඔහ ඉෂ න ට ද බ නවද ය රන ව ර න ර භය ග ස ය ර ය වන න න සමග ව ව හ ග ව ස ගන ය නම ත න ර භ ය ග න වස ප ර ම ල ග නය ය ද ම න ස ට ය ද ඉෂ න සහ රන ව ර හස ව අනත ර ව න ර භය ග ව රද ව ටහ ම න ත ව යන අතර ඔහ ඉෂ න සහ රන ව ර ව යළ එකත කරය චර ත න ර පණයශක ත අර ර රන ව ර ක ල ශ වඝ ල RV සහ ම ලන ක ල ශ වඝ ල ල ස ඉෂ න හර ෂද පර ඛ ඉෂ න න ර භය ස අහ ල වත ඉෂ න රන ව ර වඝ ල ල ස ර ත ක ස ජ ව ස ව ර ර ත ක රන ව ර වඝ ල ල ස ෂ මන ග හ ටප ව ව හ ග වසගත ත න ත ත යය ච ර ග ග හ ටප ප ම වත යය රන ව ර ග හ ටප භ ර ය වය ෂ ඛර ර ජ න ර යන ම හ ර ල ස ඉෂ න ග හ ටප ව ව හ ග ව ස ගත ත න ත ත ය න ර භය ස ආහ ල වත ල ස ඉෂ න ග හ ටප ස ම ය ය ච ර ග ක තන ම හ ත ල ස ඉෂ න ග හ ටප ආදරවන තය ය ර ත ක ග හ ටප ප ම වත ය න න ල ස රන ව ර ග හ ටප ව ව හ ග ව සගත ත න ත ත යය ක ල ශ වඝ ල ල ස අම බ ක ල ශ වඝ ල ල ස හ ර ද ක තක ක ර ප රත ක පර ඛ ල ස ද ප ජ ය ත ල උත තම ල ස ආර ත ල ස ඩ ල ස හ ර ජ ශ වර ල ස ග රව සර ද ශ වම ල ස ග තම ග ප ත ෂ මන ම ත ශ පර ඛ ල ස ර ත ක ග හ ටප ආදරවන තය ය න ම ෂ ග ප ම වත ය ෆල ග න හර ෂද පර ඛ ල ස ප ථ ව ස ඛ ල හර ෂද ග වර ධන ද ස පර ඛ ල ස න ත න ජ ෂ ල ස ම ධව පර ඛ ල ස ග ර වඝ ල ල ස හ ස ග වර ධන ද ස පර ඛ ල ස අන ම ල පර න ම ද ව ර ශ ම ත ශ පර ඛ ල ස ප නම ප ණ ඩ ක ර ෂ ණ ද ව ර ශ පර ඛ ල ස න ත න වඛ ර ය ම ත ශ ග වර ධන ද ස පර ඛ ල ස මන ෂ කන ජ ය ර ම නව න ච ත ල ම ත ශ පර ඛ ල ස ම හ ර ර ය ද මනහර පර ඛ ල ස අම ත ච ක ස ව ශ ක පර ඛ ල ස මනස ෂ ල ස ද ශ මන ස ෂ ර ෂ ග හ ටප ප ම වත යය ක තන ම හ ත ල ස හ තල ය දව ශ ව ත ක තන ම හ ත ල ස ලක ෂ ම ල ස ච ර ම හ ර පර ල ල ස ද පක දත ත ර ජ න ර යන ම හ ර ල ස ස ව ට ල ව ල ය ෂ ඛර ග න න දණ ය ල ස ද ප ල කමත ක චන ර ජ න ර යන ම හ ර ල ස ස ප ර ය ශ ල ජ න ම ෂ ක තන ම හ ර ල ස ර ම ල ල ස ස ර ඛ න ර ච ක ල ස න හඳ නන අය ක ෂ න ල ල ස ස ජ ව ස ව ර ල ස ග ර ර ජ කබ ර ර ෂ ව ය ස ල ස ද ශ ග හ ටප ප ම වත ය ම ත ල න ග ල ස අභ භ ර ගව අධ න ත ඥ එම එෆ ප ර හ ත ල ස ප ර ක ස ද න ගර ම ල ස ස හ ල ම ග ල න භ ව ශ ල ස ර ස සර ද න ෂන ය ල ස ර වල ල ස ප ර ණව ල ස රජත ල ස ආර ධ ත න ර පණයන අද ඛ න න ග න ප රවර ධනය කරම න ම න ර ය න ග න ප රවර ධනය කරම න ප රවර ධනය කරම න ප රවර ධනය කරම න සම ම න සහ න ර ද ශම ල ශ ර Meri Aashiqui Tum Se Hi episodes ම ර ආෂ ක ත ම ස හ 14 න ව ම බර 2014 සම ප රව ශය 15 න ව ම බර 2014 Ekta Kapoor If viewers feel the pain it will be an ultimate win for us The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Why Meri Aashiqui Tumse Hi had to wrap up The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 http www derana lk Sadahatama Oba Mage amp vid 16056 amp page 1 Meri Aashiqui Tum Se Hi wraps up shoot fans brace for a dramatic ending International Business Times India 6 ප බරව ර 2016 සම ප රව ශය 7 ප බරව ර 2016 Shakti faces the pressure of playing a double role The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Shakti Arora performs his most daredevil stunt The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Shakti Arora likes playing complex characters The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Radhika Madan I have slapped all my male co stars The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 සල න භ ට ය 6 අප ර ල 2015 Radhika Madan Delhi people still go OMG when they see an actor The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Meri Aashiqui Tum Se Hi Radhika Madan takes Gujarati lessons on the sets The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Meri Aashiqui Tum Se Hi Smriti Khanna in a love triangle in the TV show The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Arjun Bijlani opposite Ishani in Meri Aashiqui The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Arjun Bijlani back to TV shows after a year The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Mohit Abrol is the new hero opposite Ishani in Meri Aashiqui Tum Se Hi The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Meri Aashiqui s Chirag joins Zee TV s Pethawala The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Ravjeet Singh a part of Meri Aashiqui Tum Se Hi The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Parul Chauhan returns to fiction with Colors Meri Aashiqui Tum Se Hi tellychakkar com සම ප රව ශය 7 ද ස ම බර 2015 Gauri Pradhan quits Meri Aashiqui Tum Se Hi The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Gauri plays overtly practical woman in Meri Aashiqui Ekta The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Hiten Tejwani to do an item number The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Hiten Tejwani Acting with one s wife even more exciting The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Ankita Lokhande s sister bags Paridhi s role in Ekta s show The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Mother and daughter to compete as baa on TV The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 After Gauri Manisha to return to TV with Ekta Kapoor s Meri Aashiqui Tum Se Hi The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Meri Aashiqui Tum Se Hi Uttaran actress bags Ekta Kapoor s show The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 RV s cousin replaced in Meri Aashiqui Tum Se Hi The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Arjun Bijlani back to TV shows after a year The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Giriraj Kabra enters Meri Aashiqui Tum Se Hi The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 Meri Aashiqui Tum Se Hi The mystery man who shoots RV is Kunal Bhatia The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 In amp Out TV celebs onboard quit or kicked out The Times of India සම ප රව ශය 7 අප ර ල 2016 බ හ ර සබ ඳ ම ර ආෂ ක ත ම ස හ හ සබ ඳ අය එම ඩ බ ය ම ව