මීරා, සැවොම දන්නා පරිදි මීරා බායි හෙවත් මීරාබායි යනු , 16වන සියවසේ විසූ හින්දු කිවිදියක මෙන්ම ක්‍රිෂ්ණා දෙවියන්ගේ බැතිමතියකි. ඇයව සෘෂිවරියක් ලෙසින් විශේෂයෙන් උතුරු ඉන්දීය හින්දු සමාජයේ පුදනු ලැබේ.
මීරා | |
---|---|
මීරා බායිගේ සිතුවමක් | |
ආගම | හින්දු ආගම |
පෞද්ගලික තොරතුරු | |
උපත | ක්‍රි.ව1498 කුර්කි, පාලි දිස්ත්‍රික්කය, රාජස්ථානය, ඉන්දියාව |
මරණය | , ගුජරාටය ක්‍රි.ව1546 |
මීරා බායි ඉන්දියවේ රාජස්ථානයේ, පාලි දිස්ත්‍රික්කයේ වල රාජකීය පවුලක උපන්නාය. ඇයව සඳහන් කරන්නේ වශයෙන් වන අතර, ක්‍රි.ව1600 පමණ කාලයේදී ඇය භක්ති සම්ප්‍රධායය පෝෂණය කළ අයෙක් ලෙස ස්ථිරකරයි. සමාජය සහ පවුල් චාරිත්‍ර කෙරෙහි මීරා දැක්වූ නිර්භය සහ ඇය ලක්වු පීඩාවන් පිළිබදව බොහෝ ජනප්‍රවාදවල සඳහන් වේ.ඇය ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් තම ආත්මය පරිත්‍යාග කළ අතර ක්‍රිෂ්ණා ඇගේ සැමියාබව ඇය පිළිගන්නා ලදි.ඇයගේ මෙම ආගමික ප්‍රතිපත්තිය හේතුවෙන් ඇයට හින්සා කරන ලදි. ඇය අති මහත් ප්‍රමාණයක ජනකතා සහ සහ පුරාවෘතවල ප්‍රධාන මාතෘකාව විය.නමුත් මෙම කතා හා සිදුවීම් අතින් එකිනෙකට පරස්පර ස්වභාවයක් ගනී.
ක්‍රිෂ්ණා දෙවියන් මීරා හා සම්බන්ධ කොට ඉන්දියානු සම්ප්රධායයයේ දහස් සංඛ්‍යාත භක්තිගීත ප්‍රමාණයක් ලියවී ඇත.නමුත් සියගණනක්වූ ස්වල්ප පිරිසක් විශ්වාස කරන්නේ ,පැරණි විද්වතුන් කාව්‍ය ද්විත්වයක් පමණක් ලියා ඇතිබවත් බොහෝ කාව්‍යයන් රචනාවී ඇත්තේ 18වනසියවසේදී බවයි. බොහෝ කාව්‍යයන්හි මීරා ආරෝපණය කර ඇත්තේ වෙනත් අයෙක් පසුව ඇයගේ ගුණ වර්ණනා කරන අයුරෙනි. මෙම කාව්‍යයන් පොදුවේ හඳුන්වනු ලබන්නේ ගීත ලෙසයි.මේවා ඉන්දියාවේ අතිශයෙන් ජනප්‍රියවේ. හින්දුදේවස්ථාන වන, චිත්තෝර්ගාර් බලකොටුව වැනි ස්ථාන,මීරා බායි ගේ මතකයන් සඳහා කැපකොට ඇත.නූතන කාලයේදී, චිත්‍රපට,හාස්‍ය උපදවන සිදුවීම් ,සහ වෙනත් ජනප්‍රිය සාහිත්‍යයන් මැය ආශ්රයෙන් නිර්මාණය වී තිබේ.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- උෂා නිල්සන් (1997), මීරා බායි, සාහිත්‍යා ඇකඩමි, ISBN , pages 1-15
- "Mira Bai". Encyclopædia Britannica.
- Karen Pechelis (2004), The Graceful Guru, Oxford University Press, ISBN , pages 21-23, 29-30
- Neeti Sadarangani (2004), Bhakti Poetry in Medieval India: Its Inception, Cultural Encounter and Impact, Sarup & Sons, ISBN , pages 76-80
- Catherine Asher and Cynthia Talbot (2006), India before Europe, Cambridge University Press, ISBN , page 109
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;nancy
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - John Stratton Hawley (2002), Asceticism (Editors: Vincent Wimbush, Richard Valantasi), Oxford University Press, ISBN , pages 301-302
- Edwin Bryant (2007), Krishna: A Sourcebook, Oxford University Press, ISBN , page 254
- Edwin Bryant (2007), Krishna: A Sourcebook, Oxford University Press, ISBN , page 242
බාහිර සබැඳි
- මීරාබායි සහ ඇගේ භක්ති ව්‍යාපාරය, S. M. Pandey and Norman Zide (1965), History of Religions, Vol. 5, No. 1, pages 54–73
- රාජස්ථානයේ මීරාබායි 2017-07-04 at the Wayback Machine,පරීතා මුක්තා (1989)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ර ස ව ම දන න පර ද ම ර බ ය හ වත ම ර බ ය යන 16වන ස යවස ව ස හ න ද ක ව ද යක ම න ම ක ර ෂ ණ ද ව යන ග බ ත මත යක ඇයව ස ෂ වර යක ල ස න ව ශ ෂය න උත ර ඉන ද ය හ න ද සම ජය ප දන ල බ ම ර ම ර බ ය ග ස ත වමක ආගමහ න ද ආගමප ද ගල ක ත රත ර උපතක ර ව1498 ක ර ක ප ල ද ස ත ර ක කය ර ජස ථ නය ඉන ද ය වමරණය ග ජර ටය ක ර ව1546 ම ර බ ය ඉන ද යව ර ජස ථ නය ප ල ද ස ත ර ක කය වල ර ජක ය පව ලක උපන න ය ඇයව සඳහන කරන න වශය න වන අතර ක ර ව1600 පමණ ක ලය ද ඇය භක ත සම ප රධ යය ප ෂණය කළ අය ක ල ස ස ථ රකරය සම ජය සහ පව ල ච ර ත ර ක ර හ ම ර ද ක ව න ර භය සහ ඇය ලක ව ප ඩ වන ප ළ බදව බ හ ජනප රව දවල සඳහන ව ඇය ක ර ෂ ණ ද ව යන ව න ව න තම ආත මය පර ත ය ග කළ අතර ක ර ෂ ණ ඇග ස ම ය බව ඇය ප ළ ගන න ලද ඇයග ම ම ආගම ක ප රත පත ත ය හ ත ව න ඇයට හ න ස කරන ලද ඇය අත මහත ප රම ණයක ජනකත සහ සහ ප ර ව තවල ප රධ න ම ත ක ව ව ය නම ත ම ම කත හ ස ද ව ම අත න එක න කට පරස පර ස වභ වයක ගන ක ර ෂ ණ ද ව යන ම ර හ සම බන ධ ක ට ඉන ද ය න සම ප රධ යයය දහස ස ඛ ය ත භක ත ග ත ප රම ණයක ල යව ඇත නම ත ස යගණනක ව ස වල ප ප ර සක ව ශ ව ස කරන න ප රණ ව ද වත න ක ව ය ද ව ත වයක පමණක ල ය ඇත බවත බ හ ක ව යයන රචන ව ඇත ත 18වනස යවස ද බවය බ හ ක ව යයන හ ම ර ආර පණය කර ඇත ත ව නත අය ක පස ව ඇයග ග ණ වර ණන කරන අය ර න ම ම ක ව යයන ප ද ව හඳ න වන ලබන න ග ත ල සය ම ව ඉන ද ය ව අත ශය න ජනප ර යව හ න ද ද වස ථ න වන ච ත ත ර ග ර බලක ට ව ව න ස ථ න ම ර බ ය ග මතකයන සඳහ ක පක ට ඇත න තන ක ලය ද ච ත රපට හ ස ය උපදවන ස ද ව ම සහ ව නත ජනප ර ය ස හ ත යයන ම ය ආශ රය න න ර ම ණය ව ත බ ම ව ත බලන නක ර ෂ ණ ව ෂ ණ ආශ ර යයන උෂ න ල සන 1997 ම ර බ ය ස හ ත ය ඇකඩම ISBN 978 8126004119 pages 1 15 Mira Bai Encyclopaedia Britannica Karen Pechelis 2004 The Graceful Guru Oxford University Press ISBN 978 0195145373 pages 21 23 29 30 Neeti Sadarangani 2004 Bhakti Poetry in Medieval India Its Inception Cultural Encounter and Impact Sarup amp Sons ISBN 978 8176254366 pages 76 80 Catherine Asher and Cynthia Talbot 2006 India before Europe Cambridge University Press ISBN 978 0521809047 page 109 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය nancy නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ John Stratton Hawley 2002 Asceticism Editors Vincent Wimbush Richard Valantasi Oxford University Press ISBN 978 0195151381 pages 301 302 Edwin Bryant 2007 Krishna A Sourcebook Oxford University Press ISBN 978 0195148923 page 254 Edwin Bryant 2007 Krishna A Sourcebook Oxford University Press ISBN 978 0195148923 page 242බ හ ර සබ ඳ ම ර බ ය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ම ර බ ය සහ ඇග භක ත ව ය ප රය S M Pandey and Norman Zide 1965 History of Religions Vol 5 No 1 pages 54 73 ර ජස ථ නය ම ර බ ය 2017 07 04 at the Wayback Machine පර ත ම ක ත 1989