මහා මැගලැනික් වලාව (LMC) යනු, සමීපයේ පිහිටි චක්‍රාවාටයක් සහ, ක්ෂීරපථයෙහි චන්ද්‍රිකා චක්රාවාටයකි. 50 කට මදක් අඩු දුරකින් පිහිටි (≈163,000 ), LMC, ක්ෂීරපථයට තෙවන සමීප චක්‍රාවාටය වන්නේ, (~ 16 කිලෝපාර්සෙක්) සහ උත්ප්රේක්ෂීය (~ 12.9 කිලෝපාර්සෙක්, චක්‍රාවාටයක් ලෙසින් එය සැලකීම තුඩුදී ඇත) ක්ෂීරපථයෙහි කේන්ද්‍රයට වඩාත් සමීපයෙන් පිහිටන බැවිනි. සූර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන 10 ගුණයක (1010) ස්කන්ධයක් එයට හිමි වන හෙයින්, ක්ෂීරපථය මෙන් දළ වශයෙන් 1/100 ක් සද්දන්ත වන එය, ආලෝක වර්ෂ 14,000 (~ 4.3 ) පමණ විෂ්කම්භයකින් යුතු වෙයි. ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයට (M31), ක්ෂීරපථයට සහ, (M33) පසුව සතරවන විශාල චක්‍රාවාටය LMC වෙයි.
මහා මැගලැනික් වලාව | |
---|---|
මහා මැගලැනික් වලාව | |
නිරික්ෂණ දත්ත ( ) | |
/ | |
05පැය 23විනා 34.5තත් | |
-69° 45′ 22″ | |
kly (49.97 ) | |
SB(s)m | |
(V) | 10.75 × 9.17° |
දෘශ්‍ය විශාලත්වය (V) | 0.9 |
අනෙකුත් නිල නාමයන් | |
LMC, ESO 56- G 115, 17223, | |
බොහෝවිට LMC සැලකෙනුයේ අක්‍රමවත් වර්ගයේ චක්‍රාවාටයක් ලෙසින් වන අතර ( විසින් එහි වර්ගය Irr/SB(s)m ලෙසින් ලැයිස්තුගත කරයි). එහි මධ්‍යයේ ඉතාමත් ප්රමුඛ බඳපටියක් LMC විසින් පෙන්නුම් කරමින් කියාපාන්නේ, එය පෙරදී බඳපටියක් සහිත සර්පිලාකාර චක්රාවාටයක්ව තිබී ඇති බවකි. LMCහී අක්‍රමවත් පෙනුම බොහෝවිට ක්ෂීරපථය සහ (SMC) යන දෙකෙන්ම එල්ල වූ උදම් අන්තර්ක්රියාවන්හී ප්‍රතිඵලයක් විය හැක.
සහ යන අතර මායිමේ මැදිවී සිටිමින්, දක්ෂිණ අර්ධගෝලයෙහි රාත්‍රී අහසේ මද දීප්තියැති "වලාවක්" ලෙසින් එය දිස්වන අතර, පෘථිවියෙහි සිට එය දිස්වන්නේ මෙන් 20 ගුණයකට වැඩි පළලකිනි.
ඉතිහාසය
ක්‍රිව 964 දී පමණ, ඔහුගේ නමැති ග්‍රන්ථය තුලින්, (පසුව යුරෝපයේදී හැඳින්වුනේ "ඇසෝෆි" ලෙසිනි) විසින් මහා මැගලැනික් වලාවේ ප්‍රථම ලිඛිත සඳහන වාර්තා කරයි.
ඊළඟ සටහන්ගත නිරික්ෂණය හමුවන්නේ, ඔහුගේ තුන්වන මුහුදු ගමන පිළිබඳ 1503–4 කාලයේදී විසින් ලිවූ ලිපියකිනි. මෙම ලිපියේදී ඔහු "දීප්තිමත් දෙකක් සහ අඳුරු එකක් වශයෙන් වියන් තුනක් " පිළිබඳව සඳහන් කරයි; "දීප්තිමත්" යන්නෙන් දෙකද, "අඳුරු" යන්නෙන් ද අදහස් කරයි.
ඔහුගේ 1519 වසරෙහි මුහුදු ගමනෙහිදී විසින් LMC නිරික්ෂණය කල අතර, ඔහුගේ ලේඛන නිසා LMC පිළිබඳ දැනුවත්බවක් පොදු සමාජයෙහි ඇතිවුනි. චක්‍රාවාටයට වර්තමානයෙහි ඔහුගේ නම තබා ඇත.
2006 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණු, හබල් අභ්‍යාවකාශ දුරදක්නයෙහි ප්‍රතිඵල පෙන්නුම් කරනුයේ මහා සහ කුඩා මැගලැනික් වලාවන් ගමන් කරන වේගයන් සලකා බැලූ කල, ක්ෂීරපථයෙහි කක්ෂගතව සිටීමට සුදුසු වේගයට වඩා ඒවා බෙහෙවින් වැඩි බවයි.
ජ්‍යාමිතිය
මහා මැගලැනික් වලාව, සාමාන්‍යයෙන් සැලකෙන්නේ ලෙසිනි. කෙසේවෙතත්, එය බඳපටි ව්‍යුහයක් පෙන්වන අතර, බොහෝ විට යළි-වර්ගීකරණය කෙරෙනුයේ ලෙසිනි.
මහා මැගලැනික් වලාව සතුව මධ්‍යම බඳපටියක් සහ තිබේ. මධ්‍යම බඳපටිය ඇද ගැසුණු බවක් පෙනෙන්නට ඇති අතර මධ්‍යයට වඩා, නැගෙනහිර හා බටහිර අග්‍ර ක්ෂීරපථයට සමීප වෙයි. 2014දී, හබල් අභ්‍යාවකාශ දුරේක්ෂයෙහි මිනුම් තුලින් තිර්ණය කල හැකි වූයේ LMC සතුව වසර මිලියන 250 ක භ්‍රමණ කාලාවර්තයක් ඇති බවයි.
බොහෝ කලක් තිස්සේ LMC සැලකුණේ, අප සමග එක් දුරක පිහිටි තලීය චක්‍රාවාටයක් ලෙසිනි. කෙසේ වෙතත්, 1986දී, කෝල්ඩ්වෙල් සහ කෝල්සන් සොයා ගත්තේ, LMC හී ඊසාන දිග කොටසෙහි ක්ෂේත්‍ර විචල්‍ය තරු, නිරිත දිග කොටසෙහි සෙෆියිඩ් තරු වලට වඩා ක්ෂීරපථයට සමීපයෙන් පිහිටි බවයි. වඩාත් මෑතකදී, LMC හී ක්ෂේත්‍ර තරු සඳහාවූ මෙම ආනතික ජ්‍යාමිතිය, සෙෆියඩ් තරු, මධ්‍යයේ වන හීලියම්-දහනය කරන රතු ගොමු තරු සහ රතු යෝධයා ශාඛාවෙහි අග්‍රය යන ස්ථාන තුන වෙත සිදු කල නිරික්ෂණයන්ගෙන් සහතික කර ගන්නා ලදි. මෙම ලියවිලි තුනම පෙන්නුම් කලේ ~35° ක ආනතියක් වන අතර, මුහුණට-මුහුණ චක්‍රාවාටයක නම් ආනතිය 0° ක් වෙයි.
සටහන්
- "NASA/IPAC එක්ස්ට්රාගැලැක්ටික් ඩේටාබේස්". රිසල්ට්ස් ෆෝ ලාජ් මැගලැනික් ක්ලවුඩ්. සම්ප්‍රවේශය 2006-10-29.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Macrietal2006
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ෆ්රීඩ්මෑන්, වෙන්ඩි එල්.; මැඩෝර්, බැරී එෆ්. "ද හබල් කොන්ස්ටන්ට්", ඇනුවල් රිවිව් ඔෆ් ඇස්ට්‍රොනොමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස්, 2010
- මාජායෙස්, ඩැනියල් ජේ.; ටර්නර්, ඩේවිඩ් ජී.; ලේන්, ඩේවිඩ් ජේ.; හෙන්ඩන්, ආර්නෙ; ක්රාජිසි, ටොම් "ඇන්කරිං දි යුනිවර්සල් ඩිස්ටන්ස් ස්කේල් වයා අ වීසන්හයිට් ටෙම්ප්ලේට්", JAAVSO, 2010
- පියට්රිසින්ස්කි, ජී; ඩී. ග්රාසිස්ක්; ඩබ්. ජෙයිරන්; අයි. බී. තොම්සන්; බී. පිලෙකි; ඒ. උඩල්ස්කි; අයි. සොසින්ස්කි; සහ අනෙකුන් (7 මාර්තු 2013). "ඇන් ඉක්ලිපිසිං-බයිනරි ඩිස්ටන්ස් ටු ද ලාර්ජ් මැගලැනික් ක්ලවුඩ් ඇකියුරේට් ටු ටූ පර්සෙන්ට්". නේචර්. 495: 76–79. :1303.2063. :2013Natur.495...76P. doi:10.1038/nature11878. සම්ප්‍රවේශය 7 March 2013.
- ඇස්ට්‍රොනොමිකල් සොසයිටි ඔෆ් ද පැසිෆික් ලීෆ්ලට්ස්, "ද මැගලැනික් ක්ලවුඩ්ස්", බස්කොම්, විලියම්, වෙ.7, පි.9, 1954,
- ඉම්ප්ලිකේෂන්ස් ඔෆ් රීසන්ට් මෙෂර්මන්ට්ස් ඔෆ් ද මිල්කි වේ රොටේෂන් ෆො දි ඕර්බිට් ඔෆ් t
- "මැගලැනික් ක්ලවුඩ්." එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. 2009. මාර්ගගත එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. 30 අගෝ. 2009.
- "ලාර්ජ් මැගලැනික් ක්ලවුඩ්: ස්පෙක්ටැකියුලර් ෆ්‍රොම් අර්ත්ස් සදර්න් හෙමිස්ෆියර් | ක්ලස්ටර්ස් නෙබියුලේ ගැලැක්සීස්". අර්ත්ස්කයි. සම්ප්‍රවේශය 2013-07-17.
- "ක්ලෝක්ඩ් ඉන් රෙඩ්". ඊඑස්ඒ / හබ්ල්. http://www.spacetelescope.org/images/potw1408a/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 මාර්තු 2014.
- "ඔබ්සවටුවා ඩි පැරී (අබ්ද් අල්-රහ්මන් අල්-සුෆී)". සම්ප්‍රවේශය 2007-04-19.
- "ඔබ්සවටුවා ඩි පැරී (LMC)". සම්ප්‍රවේශය 2007-04-19.
- "ඔබ්සවටුවා ඩි පැරී (ඇමරිගෝ වෙස්පුචී)". සම්ප්‍රවේශය 2007-04-19.
- මැගලැනික් ක්ලවුඩ්ස් මේ බී ජය් පාසින් තෲ ජනවාරි 9, 2007
- නිකල්සන්, ලේන් (1999). අන්ෆෝල්ඩිව් අවර් යුනිවර්ස්. ඇඑජ. pp. 213–214. ISBN .
{{}}
: CS1 maint: location missing publisher () - සුබ්‍රමානියම්, අන්නපූර්නි (2003-11-03). "ලාජ් මැගලැනික් ක්ලවුඩ් බාර්: එවිඩන්ස් ඔෆ් අ වෝප්ඩ් බාර්" (PDF). . 598. ඇඑජ: L19–L22. :2003ApJ...598L..19S. doi:10.1086/380556. සම්ප්‍රවේශය 2009-10-31.
- කෝල්ඩ්වෙල්, ජේ. ඒ. ආර්.; කෝල්සන්, අයි. එම්. (1986). "ද ජියොමෙට්රි ඇන්ඩ් ඩිස්ටන්ස් ඔෆ් ද මැගලැනික් ක්ලවුඩ්ස් ෆ්‍රොම් සෙෆියඩ් වේරියබල්ස්". රෝයල් ඇස්ට්‍රොනමිකල් සොසයිටි, මන්ත්ලි නෝටිසර්ස්. 218: 223–246. :1986MNRAS.218..223C.
- නිකොලයෙව්, එස්.; සහ අනෙකුන් (2004). "ජියෝමෙට්රි ඔෆ් ද ලාර්ජ් මැගලැනික් ක්ලවුඩ් ඩිස්ක්: රිසල්ට්ස් ෆ්‍රොම් MACHO ඇන්ඩ් ද ටූ මයික්‍රෝන් ඕල් ස්කයි සර්වේ". දි ඇස්ට්‍රොෆිසික්ස් ජර්නල්. 601 (1): 260–276. :2004ApJ...601..260N. doi:10.1086/380439.
- ඕල්සන්, කේ. ඒ. ජී.; සැලික්, සී. (2002). "අ වෝප් ඉන් ද ලාජ් මැගලැනික් ක්ලවුඩ් ඩිස්ක්?". . 124 (4): 2045–2053. :2002AJ....124.2045O. doi:10.1086/342739.
- වැන් ඩර් මරෙල්, ආර්. පී.; සියොනි, එම්.-ආර්. එල්. (2001). "මැගලැනික් ක්ලවුඩ් ස්ට්‍රක්චර් ෆ්‍රොම් නියර්-ඉන්ෆ්රාරෙඩ් සර්වේස්. I. ද විවිං ඈන්ග්ල්ස් ඔෆ් ද ලාජ් මැගලැනික් ක්ලවුඩ්". ද ඇස්ට්‍රොනමිකල් ජර්නල්. 122 (4): 1807–1826. :astro-ph/0105339. :2001AJ....122.1807V. doi:10.1086/323099.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ ම ගල න ක වල ව LMC යන සම පය ප හ ට චක ර ව ටයක සහ ක ෂ රපථය හ චන ද ර ක චක ර ව ටයක 50 කට මදක අඩ ද රක න ප හ ට 163 000 LMC ක ෂ රපථයට ත වන සම ප චක ර ව ටය වන න 16 ක ල ප ර ස ක සහ උත ප ර ක ෂ ය 12 9 ක ල ප ර ස ක චක ර ව ටයක ල ස න එය ස ලක ම ත ඩ ද ඇත ක ෂ රපථය හ ක න ද රයට වඩ ත සම පය න ප හ ටන බ ව න ස ර යය ග ස කන ධය ම න බ ල යන 10 ග ණයක 1010 ස කන ධයක එයට හ ම වන හ ය න ක ෂ රපථය ම න දළ වශය න 1 100 ක සද දන ත වන එය ආල ක වර ෂ 14 000 4 3 පමණ ව ෂ කම භයක න ය ත ව ය ඇන ඩ ර ම ඩ චක ර ව ටයට M31 ක ෂ රපථයට සහ M33 පස ව සතරවන ව ශ ල චක ර ව ටය LMC ව ය මහ ම ගල න ක වල වමහ ම ගල න ක වල වන ර ක ෂණ දත ත 05ප ය 23ව න 34 5තත 69 45 22 kly 49 97 SB s m V 10 75 9 17 ද ශ ය ව ශ ලත වය V 0 9අන ක ත න ල න මයන LMC ESO 56 G 115 17223 ම යද බලන න චක ර ව ටය බ හ ව ට LMC ස ලක න ය අක රමවත වර ගය චක ර ව ටයක ල ස න වන අතර ව ස න එහ වර ගය Irr SB s m ල ස න ල ය ස ත ගත කරය එහ මධ යය ඉත මත ප රම ඛ බඳපට යක LMC ව ස න ප න න ම කරම න ක ය ප න න එය ප රද බඳපට යක සහ ත සර ප ල ක ර චක ර ව ටයක ව ත බ ඇත බවක LMCහ අක රමවත ප න ම බ හ ව ට ක ෂ රපථය සහ SMC යන ද ක න ම එල ල ව උදම අන තර ක ර ය වන හ ප රත ඵලයක ව ය හ ක සහ යන අතර ම ය ම ම ද ව ස ට ම න දක ෂ ණ අර ධග ලය හ ර ත ර අහස මද ද ප ත ය ත වල වක ල ස න එය ද ස වන අතර ප ථ ව ය හ ස ට එය ද ස වන න ම න 20 ග ණයකට ව ඩ පළලක න ඉත හ සයමහ ම ගල න ක වල ව ක ඩ ක ටසක ක ර ව 964 ද පමණ ඔහ ග නම ත ග රන ථය ත ල න පස ව ය ර පය ද හ ඳ න ව න ඇස ෆ ල ස න ව ස න මහ ම ගල න ක වල ව ප රථම ල ඛ ත සඳහන ව ර ත කරය ඊළඟ සටහන ගත න ර ක ෂණය හම වන න ඔහ ග ත න වන ම හ ද ගමන ප ළ බඳ 1503 4 ක ලය ද ව ස න ල ව ල ප යක න ම ම ල ප ය ද ඔහ ද ප ත මත ද කක සහ අඳ ර එකක වශය න ව යන ත නක ප ළ බඳව සඳහන කරය ද ප ත මත යන න න ද කද අඳ ර යන න න ද අදහස කරය ඔහ ග 1519 වසර හ ම හ ද ගමන හ ද ව ස න LMC න ර ක ෂණය කල අතර ඔහ ග ල ඛන න ස LMC ප ළ බඳ ද න වත බවක ප ද සම ජය හ ඇත ව න චක ර ව ටයට වර තම නය හ ඔහ ග නම තබ ඇත 2006 වසර ද ප රක ශයට පත ක ර ණ හබල අභ ය වක ශ ද රදක නය හ ප රත ඵල ප න න ම කරන ය මහ සහ ක ඩ ම ගල න ක වල වන ගමන කරන ව ගයන සලක බ ල කල ක ෂ රපථය හ කක ෂගතව ස ට මට ස ද ස ව ගයට වඩ ඒව බ හ ව න ව ඩ බවය ජ ය ම ත යමහ ම ගල න ක වල ව ස ම න යය න ස ලක න න ල ස න ක ස ව තත එය බඳපට ව ය හයක ප න වන අතර බ හ ව ට යළ වර ග කරණය ක ර න ය ල ස න මහ ම ගල න ක වල ව සත ව මධ යම බඳපට යක සහ ත බ මධ යම බඳපට ය ඇද ග ස ණ බවක ප න න නට ඇත අතර මධ යයට වඩ න ග නහ ර හ බටහ ර අග ර ක ෂ රපථයට සම ප ව ය 2014ද හබල අභ ය වක ශ ද ර ක ෂය හ ම න ම ත ල න ත ර ණය කල හ ක ව ය LMC සත ව වසර ම ල යන 250 ක භ රමණ ක ල වර තයක ඇත බවය බ හ කලක ත ස ස LMC ස ලක ණ අප සමග එක ද රක ප හ ට තල ය චක ර ව ටයක ල ස න ක ස ව තත 1986ද ක ල ඩ ව ල සහ ක ල සන ස ය ගත ත LMC හ ඊස න ද ග ක ටස හ ක ෂ ත ර ව චල ය තර න ර ත ද ග ක ටස හ ස ෆ ය ඩ තර වලට වඩ ක ෂ රපථයට සම පය න ප හ ට බවය වඩ ත ම තකද LMC හ ක ෂ ත ර තර සඳහ ව ම ම ආනත ක ජ ය ම ත ය ස ෆ යඩ තර මධ යය වන හ ල යම දහනය කරන රත ග ම තර සහ රත ය ධය ශ ඛ ව හ අග රය යන ස ථ න ත න ව ත ස ද කල න ර ක ෂණයන ග න සහත ක කර ගන න ලද ම ම ල යව ල ත නම ප න න ම කල 35 ක ආනත යක වන අතර ම හ ණට ම හ ණ චක ර ව ටයක නම ආනත ය 0 ක ව ය සටහන NASA IPAC එක ස ට ර ග ල ක ට ක ඩ ට බ ස ර සල ට ස ෆ ල ජ ම ගල න ක ක ලව ඩ සම ප රව ශය 2006 10 29 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Macrietal2006 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ෆ ර ඩ ම න ව න ඩ එල ම ඩ ර බ ර එෆ ද හබල ක න ස ටන ට ඇන වල ර ව ව ඔෆ ඇස ට ර න ම ඇන ඩ ඇස ට ර ෆ ස ක ස 2010 ම ජ ය ස ඩ න යල ජ ටර නර ඩ ව ඩ ජ ල න ඩ ව ඩ ජ හ න ඩන ආර න ක ර ජ ස ට ම ඇන කර ද ය න වර සල ඩ ස ටන ස ස ක ල වය අ ව සන හය ට ට ම ප ල ට JAAVSO 2010 ප යට ර ස න ස ක ජ ඩ ග ර ස ස ක ඩබ ජ ය රන අය බ ත ම සන බ ප ල ක ඒ උඩල ස ක අය ස ස න ස ක සහ අන ක න 7 ම ර ත 2013 ඇන ඉක ල ප ස බය නර ඩ ස ටන ස ට ද ල ර ජ ම ගල න ක ක ලව ඩ ඇක ය ර ට ට ට පර ස න ට න චර 495 76 79 1303 2063 2013Natur 495 76P doi 10 1038 nature11878 සම ප රව ශය 7 March 2013 ඇස ට ර න ම කල ස සය ට ඔෆ ද ප ස ෆ ක ල ෆ ලට ස ද ම ගල න ක ක ලව ඩ ස බස ක ම ව ල යම ව 7 ප 9 1954 1954ASPL 7 9B ඉම ප ල ක ෂන ස ඔෆ ර සන ට ම ෂර මන ට ස ඔෆ ද ම ල ක ව ර ට ෂන ෆ ද ඕර බ ට ඔෆ t ම ගල න ක ක ලව ඩ එන සය ක ල ෆ ඩ ය බ ර ට න ක 2009 ම ර ගගත එන සය ක ල ෆ ඩ ය බ ර ට න ක 30 අග 2009 ල ර ජ ම ගල න ක ක ලව ඩ ස ප ක ට ක ය ලර ෆ ර ම අර ත ස සදර න හ ම ස ෆ යර ක ලස ටර ස න බ ය ල ග ල ක ස ස අර ත ස කය සම ප රව ශය 2013 07 17 ක ල ක ඩ ඉන ර ඩ ඊඑස ඒ හබ ල http www spacetelescope org images potw1408a සම ප රව ශය ක ර ණ ද නය 12 ම ර ත 2014 ඔබ සවට ව ඩ ප ර අබ ද අල රහ මන අල ස ෆ සම ප රව ශය 2007 04 19 ඔබ සවට ව ඩ ප ර LMC සම ප රව ශය 2007 04 19 ඔබ සවට ව ඩ ප ර ඇමර ග ව ස ප ච සම ප රව ශය 2007 04 19 ම ගල න ක ක ලව ඩ ස ම බ ජය ප ස න ත ජනව ර 9 2007 න කල සන ල න 1999 අන ෆ ල ඩ ව අවර ය න වර ස ඇඑජ pp 213 214 ISBN 0 521 59270 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint location missing publisher link ස බ රම න යම අන නප ර න 2003 11 03 ල ජ ම ගල න ක ක ලව ඩ බ ර එව ඩන ස ඔෆ අ ව ප ඩ බ ර PDF 598 ඇඑජ L19 L22 2003ApJ 598L 19S doi 10 1086 380556 සම ප රව ශය 2009 10 31 ක ල ඩ ව ල ජ ඒ ආර ක ල සන අය එම 1986 ද ජ ය ම ට ර ඇන ඩ ඩ ස ටන ස ඔෆ ද ම ගල න ක ක ලව ඩ ස ෆ ර ම ස ෆ යඩ ව ර යබල ස ර යල ඇස ට ර නම කල ස සය ට මන ත ල න ට සර ස 218 223 246 1986MNRAS 218 223C න ක ලය ව එස සහ අන ක න 2004 ජ ය ම ට ර ඔෆ ද ල ර ජ ම ගල න ක ක ලව ඩ ඩ ස ක ර සල ට ස ෆ ර ම MACHO ඇන ඩ ද ට මය ක ර න ඕල ස කය සර ව ද ඇස ට ර ෆ ස ක ස ජර නල 601 1 260 276 2004ApJ 601 260N doi 10 1086 380439 ඕල සන ක ඒ ජ ස ල ක ස 2002 අ ව ප ඉන ද ල ජ ම ගල න ක ක ලව ඩ ඩ ස ක 124 4 2045 2053 2002AJ 124 2045O doi 10 1086 342739 ව න ඩර මර ල ආර ප ස ය න එම ආර එල 2001 ම ගල න ක ක ලව ඩ ස ට රක චර ෆ ර ම න යර ඉන ෆ ර ර ඩ සර ව ස I ද ව ව ඈන ග ල ස ඔෆ ද ල ජ ම ගල න ක ක ලව ඩ ද ඇස ට ර නම කල ජර නල 122 4 1807 1826 astro ph 0105339 2001AJ 122 1807V doi 10 1086 323099