මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2013 අගෝස්තු) |
ගුරුත්වාකර්ෂණය නිසා, විශාල චක්‍රාවාටයක් වටා කක්ෂගතව පවතින චක්‍රාවාට චන්ද්‍රිකා චක්‍රාවාට නම්වේ. චක්‍රාවාටයක් තැනී ඇත්තේ, එකිනෙක හා සම්බන්ධ නොවූ වස්තූන් විශාල සංඛ්‍යාවකින් ( , ග්‍රහලෝක සහ, වැනි) වුවද, එක් එක් සංරචක වස්තුවෙහි පිහිටුම් ස්ථානයන්හී (ස්කන්ධය අනුව) භරිත මධ්‍යකය නිරූපන්‍ය කරන්නාවූ එයට ඇත. මෙය, අප එදිනෙදා භාවිතා කරන වස්තූන් අරභයා වුවද, ඒවායේ සියළු සංරචක පරමාණු වල පිහිටුම් වල භරිත මධ්‍යකය වන්නාවූ ස්කන්ධ කේන්ද්‍රයක් ඇති ලෙසින්ම වෙයි.
කක්ෂගතව ඇති චක්‍රාවාට යුගලයක, එක් චක්‍රාවාටයක් අනෙකට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් කුඩා නම්, විශාලතමය "ප්‍රාථමිකය" ලෙසින්ද කුඩාතමය චන්ද්‍රිකාව ලෙසින්ද හැඳින්වෙයි. කක්ෂගත චක්‍රාවාට දෙකම බෙහෙවින් එකම ප්‍රමාණයෙන් යුතු නම්, එවිට ඒවායින් නිර්මානය වන්නේ .
සමහරක් දිශාවලින් චක්‍රාවාට එකිනෙකා මුණගැසෙන විට ඒවා විය හැක: ගැටීම, ඒකාබද්ධය, එකිනෙකා ඉරා දැමීම හෝ, සමහරක් සංරචක වස්තූන් මාරු කර ගැනීම. මෙවන් අවස්ථාවන්හිදී, එක් චක්‍රාවාටයක් අවසන් වන්නේ කුමන තැනකින්ද සහ අනෙකක් ඇරඹෙන්නේ කුමන තැනකින්ද යන්න පැවසීම අපහසු වෙයි. චක්‍රාවාට අතර "ගැටීම්" වලදී, එක් චක්‍රාවාටයක ඇති වස්තූන් වෙනත් චක්‍රාවාටයක ඇති වස්තූන් සමග ගැටීම් අනිවාර්යයෙන්ම සිදු නොවන්නේ, චක්රාවාටයන්හී බොහෝ විට ඇත්තේ හිස් අවකාශය නිසාය. ඒ වෙනුවට, සමීප පදාර්ථ වලාවන් විසින් එකිනෙකා විපරිමාණ කිරීම සිදු විය හැකි අතර, එක් චක්‍රාවාටයකින් ස්කන්ධ ගොන්නක් තවත් චක්‍රාවාටයකට ගෙන යෑම සිදු විය හැක.
මූලාශ්‍ර
- "සැටලයිට් ගැලැක්සීස්". mpg.de. සම්ප්‍රවේශය 17 අගෝස්තු 2013.
මෙයද බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම චන ද ර ක චක ර ව ට news ප වත පත ප ත scholar JSTOR 2013 අග ස ත ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ග ර ත ව කර ෂණය න ස ව ශ ල චක ර ව ටයක වට කක ෂගතව පවත න චක ර ව ට චන ද ර ක චක ර ව ට නම ව චක ර ව ටයක ත න ඇත ත එක න ක හ සම බන ධ න ව වස ත න ව ශ ල ස ඛ ය වක න ග රහල ක සහ ව න ව වද එක එක ස රචක වස ත ව හ ප හ ට ම ස ථ නයන හ ස කන ධය අන ව භර ත මධ යකය න ර පන ය කරන න ව එයට ඇත ම ය අප එද න ද භ ව ත කරන වස ත න අරභය ව වද ඒව ය ස යළ ස රචක පරම ණ වල ප හ ට ම වල භර ත මධ යකය වන න ව ස කන ධ ක න ද රයක ඇත ල ස න ම ව ය ඇන ඩ ර ම ඩ චක ර ව ටය එහ සඹ පතම චන ද ර ක චක ර ව ට ද ක වන සහ සමග ව ශ ලතම චන ද ර ක චක ර ව ටය සහ සතරවන ව ශ ලතමය වන මහ ම ගල න ක වල ව කක ෂගතව ඇත චක ර ව ට ය ගලයක එක චක ර ව ටයක අන කට වඩ ස ලක ය ය ත ප රම ණයක ක ඩ නම ව ශ ලතමය ප ර ථම කය ල ස න ද ක ඩ තමය චන ද ර ක ව ල ස න ද හ ඳ න ව ය කක ෂගත චක ර ව ට ද කම බ හ ව න එකම ප රම ණය න ය ත නම එව ට ඒව ය න න ර ම නය වන න සමහරක ද ශ වල න චක ර ව ට එක න ක ම ණග ස න ව ට ඒව ව ය හ ක ග ට ම ඒක බද ධය එක න ක ඉර ද ම ම හ සමහරක ස රචක වස ත න ම ර කර ග න ම ම වන අවස ථ වන හ ද එක චක ර ව ටයක අවසන වන න ක මන ත නක න ද සහ අන කක ඇරඹ න න ක මන ත නක න ද යන න ප වස ම අපහස ව ය චක ර ව ට අතර ග ට ම වලද එක චක ර ව ටයක ඇත වස ත න ව නත චක ර ව ටයක ඇත වස ත න සමග ග ට ම අන ව ර යය න ම ස ද න වන න චක ර ව ටයන හ බ හ ව ට ඇත ත හ ස අවක ශය න ස ය ඒ ව න වට සම ප පද ර ථ වල වන ව ස න එක න ක ව පර ම ණ ක ර ම ස ද ව ය හ ක අතර එක චක ර ව ටයක න ස කන ධ ග න නක තවත චක ර ව ටයකට ග න ය ම ස ද ව ය හ ක අපග චක ර ව ටය වන ක ෂ රපථය හ චන ද ර ක චක ර ව ට ම ල ශ ර ස ටලය ට ග ල ක ස ස mpg de සම ප රව ශය 17 අග ස ත 2013 ම යද බලන න