මහවිලච්චිය සමූලඝාතනය යනු දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් 2007 වසරේ අනුරාධපුර මහවිලච්චිය ග්‍රාමයේදී සිදු කරන ලද තවත් එක් මනුෂ්‍ය සංහාරයකි.
මහවිලච්චිය සමූලඝාතනය Mahawilachchiya massacre | |
---|---|
ස්ථානය | , අනුරාධපුර දිස්ත්‍රික්කය |
දිනය | 2007 නොවැම්බර් 26 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | වෙඩි තැබීම් |
ආයුධය(න්) | තුවක්කු |
මරණ | 4 |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
සිදුවීම
2007 නොවැම්බර් 26 දින, සිය කුඹුරක වැඩකටයුතු සිදු කරමින් සිටි එක් කාන්තාවක් ඇතුළු ගොවීන් සිව්දෙනෙකු වෙත කඩා වැදුණු දෙමළ කොටි ත්‍රස්ථවාදීහූ පිරිසක්, ඔවුන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කොට ඝාතනය කරන ලදී. ඔවුන්ගේ වෙඩි වැදුණු නිසල දේහ ආරක්ෂක අංශ විසින් පසුව සොයා ගන්නා ලදී.
සිදුවීමෙන් අනතුරුව
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසුව රජය විසින් ප්‍රදේශය ‘විශේෂ ආරක්ෂක කලාපය’ක් ලෙස නම් කොට, විල්පත්තුවේ ආරක්ෂක මුරපළක්ද පිහිටුවන ලදී. සිංහල ගම්වැසියන් සිය ගම්මාන භූමි තුලින් පන්නා දැමීම අරමුණු කර ගනිමින්, එල්ටීටීඊ ය විසින් මෙවැනි ප්‍රහාර එල්ල කර දියත් කර තිබේ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- [2] 2007-11-29 at the Wayback Machine
- [3]
- SATP 2012-02-07 at the Wayback Machine
- නිදහස ඔන්ලයින් 2012-02-09 at the Wayback Machine
- ද හින්දු
- කලම්බො පේජ් 2016-03-03 at the Wayback Machine
- ට්‍රැජඩි-මහවිලච්චිය-නව්පබ්ලික් 2011-09-27 at the Wayback Machine
- බ්ලූම්බර්ග්[]
- බීබීසී සිවිලියන්ස්කිල්ඩ්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහව ලච ච ය සම ලඝ තනය යන ද මළ ඊළ ම ව ම ක ත ක ට ව ස න 2007 වසර අන ර ධප ර මහව ලච ච ය ග ර මය ද ස ද කරන ලද තවත එක මන ෂ ය ස හ රයක මහව ලච ච ය සම ලඝ තනය Mahawilachchiya massacreස ථ නය අන ර ධප ර ද ස ත ර ක කයද නය2007 න ව ම බර 26 UTC 5 30 ප රහ ර ම ද ල යව ඩ ත බ ම ආය ධය න ත වක ක මරණ4අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට LTTE ස ද ව ම2007 න ව ම බර 26 ද න ස ය ක ඹ රක ව ඩකටය ත ස ද කරම න ස ට එක ක න ත වක ඇත ළ ග ව න ස ව ද න ක ව ත කඩ ව ද ණ ද මළ ක ට ත රස ථව ද හ ප ර සක ඔව න ව ත ව ඩ ප රහ ර එල ල ක ට ඝ තනය කරන ලද ඔව න ග ව ඩ ව ද ණ න සල ද හ ආරක ෂක අ ශ ව ස න පස ව ස ය ගන න ලද ස ද ව ම න අනත ර වම ම අව සන වන ත ස ද ධ ය න පස ව රජය ව ස න ප රද ශය ව ශ ෂ ආරක ෂක කල පය ක ල ස නම ක ට ව ල පත ත ව ආරක ෂක ම රපළක ද ප හ ට වන ලද ස හල ගම ව ස යන ස ය ගම ම න භ ම ත ල න පන න ද ම ම අරම ණ කර ගන ම න එල ට ට ඊ ය ව ස න ම ව න ප රහ ර එල ල කර ද යත කර ත බ ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වම ල ශ ර 1 2 2007 11 29 at the Wayback Machine 3 SATP 2012 02 07 at the Wayback Machine න දහස ඔන ලය න 2012 02 09 at the Wayback Machine ද හ න ද කලම බ ප ජ 2016 03 03 at the Wayback Machine ට ර ජඩ මහව ලච ච ය නව පබ ල ක 2011 09 27 at the Wayback Machine බ ල ම බර ග permanent dead link බ බ ස ස ව ල යන ස ක ල ඩ