මෙම ලිපියේ බොහෝ පරිවර්තන දෝෂ ඇති අතර ඒවා නිදොස් කිරීමෙන් මෙම ලිපිය ප්‍රයෝජනවත් කරන මෙන් සියළු සංස්කාරක වරුන්ගෙන් ඉල්ලා සිටිනු ලබයි. |
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් යනු චිත්‍රක පරිශීලික අතුරුමුහුණත් වර්ගීකරණයට අයත් මෙහෙයුම් පද්ධති පරම්පරාවකි. විශේෂයෙන් මුල දී IBM PC මාදිලියේ පරිගණක සමඟ ක්‍රියා කළ හැකි මෙහෙයුම් පද්ධති කාණ්ඩයක් ලෙස නිර්මාණය කරන ලැබූ අතර, පසුව විවිධ උපාංග තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවන ආකාරයට මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වැඩිදියුණු කරන ලදී. වර්තමානයේ සක්‍රීය තත්ත්වයේ ඇති වින්ඩෝස් මෙහෙයුම් පද්ධති පවුලේ සාමාජිකයන් වන්නේ Windows NT හා Windows Embedded සංස්කරණයන් වන අතර, එහි උප සාමාජික මෙහෙයුම් පද්ධති ලෙස Windows Embedded Compact (Windows CE) හා Windows Server ලෙස සංස්කරණ පවතී.
නවතම වින්ඩෝස් නිකුතුව, වින්ඩෝස් 10, අතුරුමුහුණත පෙන්වමින් | |
මයික්‍රොසොෆ්ට් | |
ලියන ලද්දේ | C, සහ |
OS පවුල | , සහ |
Working state | පොදුවේ නිකුත් කරන ලදී |
මූලාශ්‍ර ආකෘතිය | / |
Initial release | නොවැම්බර් 20, 1985වින්ඩෝස් 1.0) | (as
අලෙවිකරණ ඉලක්කය | පුද්ගලික පරිගණකකරණය |
බහු භාෂා | |
Update method | වින්ඩෝස් නවීකරණය |
Platforms | ARM, , , DEC Alpha, MIPS, PowerPC, |
type | |
Default | () |
හිමිකාර | |
Official website | windows.microsoft.com |
මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ විධාන පේළි අතුරුමුහුණත් මෙහෙයුම් පද්ධතිය වන MS-DOS හි නව වැඩිදියුණු කිරීමක් ලෙස සිය ප්‍රථම චිත්‍රක පරිශිලික අතුරුමුහුණතක් සහිත මෙහෙයුම් පද්ධතිය 'Windows' යන නාමයෙන් 1985 වසරේ නොවැම්බර් මස 20 දා නිකුත් කරන ලදී. පසුකාලීනව මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ලෝක වැඩතල (desktop) පරිගණක වෙළඳපොළ කොටස්වලින් 90% කට වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගන්නා ලදී. ඒ 1984 දී Apple Inc. සමාගම විසින් නිර්මිත Mac OS මෙහෙයුම් පද්ධතිය අත්පත් කර ගත් වෙළදපොළ කොටස් ප්‍රමාණයද අභිභවිමිනි.
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි නවතම සංස්කරණය වනුයේ ටැබ්ලට් පරිගණක, ස්මාට් ජංගම දුරකථන හා නිහිත පද්ධති (Embeded Systems) ඉලක්ක කරමින් 2015 ජූලි මාසයේ දී නිකුත් කරන ලද වින්ඩෝස් 10 සංස්කරණයයි.
පෙළපත
අලෙවිකරණය
මයික්‍රොසොෆ්ට් සමාගම සතුව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නියෝජනය කරන ලියාපදිංචි කළ වෙළද සන්නාම කිහිපයක් පවතී. එම එක් එක් සන්නාම පරිගණක කේෂ්ත්‍රයේ එක් එක් අංශයක් සඳහා ක්‍රියාත්මක වීමට විශේෂයෙන් සකසා ඇති අතර, 2014 වසර වන විට පහත නම් වලින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සාමාජිකයින් සම්බන්ධයෙන් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වැඩිදියුණුකිරීම් කටයුතු සිදුකරයි.
- Windows NT: Windows NT 3.1 මෙහෙයුම් පද්ධති සංස්කරණයෙන් ආරම්භ වූ මෙම මෙහෙයුම් පද්ධති පවුල සේවා පරිගණක (Server Computers) හා වැඩ නිකේතන පරිගණක (Workstations) සඳහා ඉදිරිපත් කර ඇත. වර්තමානයේ මෙහි උප කොටස් තුනක් පවතින අතර එම ත්‍රිත්වයෙන් මෙහෙයුම් පද්ධති සංස්කරණ එකම අවස්ථාවේදී බොහෝ විට වෙළදපොලට නිකුත් කරයි. මෙම සංස්කරණ සියල්ල පොදුවේ එකම කර්නලය (Kernel) මත පදනම් වී ඇත.
- Windows: ප්‍රධාන ධාරාවේ පුද්ගල පරිගණක, ටැබ්ලට් පරිගණක හා ස්මාට් ජංගම දුරකථන සඳහා නිකුත් කර ඇති මෙහෙයුම් පද්ධති සංස්කරණයයි. මෙහි නවතම සංස්කරණය වින්ඩෝස් 10 (Windows 10) ය. Windows හි ප්‍රධාන වෙළදපොල තරඟකරුවා වන්නේ Apple Inc. සමාගමේ Mac OS මෙහෙයුම් පද්ධති පෙළයි.
- Windows Server: සේවා පරිගණක සඳහා නිකුත් කරන ලද සංස්කරණයයි. මෙහි නවතම සංස්කරණය Windows Server 2016 ය. Linux මෙහෙයුම් පද්ධති පෙළ Windows Server හි ප්‍රධාන තරඟකරුවා වේ.
- Windows PE: Windows හි සැහැල්ලු සංස්කරණයයි. මෙය සජීවි මෙහෙයුම් පද්ධතියක් (Live Operating System) ලෙස ක්‍රියාත්මක වීමට සකසා ඇත. එනම් දෘඩ තැටිය (Hard Disk) වැනි ද්විතියික ආචයන මාධ්‍යයක් (Secondary Storage) තුළ ස්ථාපනය කර ක්‍රියා කරවීමට අවශ්‍ය නොවන සංස්කරණයකි.පරිගණක ආශ්‍රිතව නැවත යථා තත්ත්වයට පත් කිරීම (Recovery) සහ ගැටලු නිරාකරණ කටයුතු (Troubleshooting) සඳහා භාවිතයට සකස් කර ඇත. මෙහි නවතම සංස්කරණය Windows PE 10.0.10586.0 වේ.
- Windows IoT (කළින් Windows Embedded) : මුල් කාලයේදී මයික්‍රොසොෆ්ට් සමාගම සාමාන්‍ය භාවිතය සඳහා තැනු, අඩු පහසුකම් සහිත පරිගණක-වැනි උපාංග ඉලක්ක කර ගනිමින් Windows CE මෙහෙයුම් පද්ධතියක් දියුණු කරන ලදී. පසුකාලීනව මෙය Windows Embedded Compact ලෙස Windows Embedded Industry, Windows Embedded Professional, Windows Embedded Standard, Windows Embedded Handheld, Windows Embedded Automotive යන සංස්කරණ ඇතුලත් Windows Compact වෙළද නාමය යටතේ බෙදාහරින ලදී.
සංස්කරණ
- මෙයද බලන්න: මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංස්කරණ ලැයිස්තුව
කලින් සංස්කරණ
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි ඉතිහාසය 1981 සැප්තැම්බර් මස වන තෙක් දිගහැරේ. චේස් බිෂොප් (Chase Bishop) නම් පරිගණක විද්‍යාඥයා විසින් ඉලෙක්ට්‍රොනික උපාංගයක් සඳහා අතුරුමුහුණත් කළමනාකරණ (Interface Manager) ආකෘතියක් නිර්මාණය කිරීමට මුල පුරන ලදී. ඒ අනුව 1983 නොවැම්බර් මස (ඇපල් ලීසා [Apple Lisa] පරිගණකය හදුන්වාදීමෙන් පසු හා Macintosh පරිගණකය හදුන්වාදීමට පෙර අතර කාලය තුළ) මෙම අතුරුමුහුණත් කළමනාකරණ ආකෘතිය 'Windows' යන නාමය යටතේ හදුන්වාදෙන ලදී. නමුත් වින්ඩෝස් 1.0 (Windows 1.0) 1985 නොවැම්බර් මාසය වන තෙක් නිකුත් නොකරන ලදී. වින්ඩෝස් 1.0, Apple සමාගමේ මෙහෙයුම් පද්ධතිය සේම සාර්ථක වුවද එය එතරම් ජනයා අතර ප්‍රචලිත නොවීය. වින්ඩෝස් 1.0 පරිපුර්ණ මෙහෙයුම් පද්ධතියක් නොවීය. එය MS-DOS හි වැඩිදියුණු කළ දිගුවක් විය. වින්ඩෝස් 1.0 හි අතුරුමුහුණත් වැඩසටහන 'MS-DOS Executive' ලෙස හැදින්වූ අතර, විශේෂාංග ලෙස Calculator, Calendar, Cardfile, Clipboard viewer, Clock, Control Panel, Notepad, Paint, Terminal, Write හා Reversi පරිගණක ක්‍රීඩාව ඇතුලත් විය.
වින්ඩෝස් 1.0 හිදී කවුළු (windows) එක මත එක දර්ශනය වන ආකාරයට පෙන්නුම් නොකරන අතර, ඒවා ඵලක ආකාරයට (tiles) කවුළු දර්ශනය වේ.
වින්ඩෝස් 2.0 (Windows 2.0) 1987 දෙසැම්බර් මස නිකුත් කරන ලද අතර, එය පෙර මෙහෙයුම් පද්ධතියට වැඩ බෙහෙවින් ජනප්‍රිය විය. මෙම නිකුතුව පරිශීලක අතුරුමුහුණතේ තවත් වැඩිදියුණු කිරීම් වලින් හා පරිගණක මතක කළමනාකරණ හැකියාවෙන්ද යුක්ත විය. වින්ඩෝස් 2.03 (Windows 2.03) සංස්කරණය කවුළු එක මත එක දිස්වන සේ දර්ශනය කිරීමට හැකියාවෙන් යුතුව නිකුත් කළ අතර එම නවීකරණය හේතුවෙන් Apple සමාගම මයික්‍රොසොෆ්ට් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලදී. ඒ ප්‍රකාශන හිමිකම් අයිතීන් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් උල්ලංඝනය කරන ලද්දේ යැයි සලකමිනි. වින්ඩෝස් 2.0 හිදී වැඩිදියුණු කළ යතුරුපුවරු කෙටිමං (Keyboard Shortcuts) හා ප්‍රසාරිත මතකයන් (Expanded Memory) භාවිත කිරීමේ හැකියාව ලබාදුනි.
වින්ඩෝස් 2.1 නිකුතුව සංස්කරණ දෙකකින් වෙළදපොලට නිකුත්කරන ලදී. ඒ 'වින්ඩෝස්/286' (Windows/286) හා 'වින්ඩෝස්/386' (Windows/386) ලෙසය. Windows/286 සංස්කරණය ඉන්ටෙල් 80386 (Intel 80386) සඳහා නිර්මාණය කල අතත්‍ය (Virtualization) යෙදවුමක් (Virtual 8086 mode) වූ අතර Windows/286 සංස්කරණය ඉන්ටෙල් 8086 (Intel 8086) හා ඉන්ටෙල් 80286 (Intel 80286) ක්ෂුද්‍ර සකසන තුළ ක්‍රියාකිරීම සඳහා නිර්මාණය කර ඇත.
මීට අමතරව පූර්ණ වින්ඩෝස් පැකේජයන්ට අමතරව තෙවන-පාර්ශව විසින් නිකුත් කළ ධාවන කාලයදී ක්‍රියා කිරීමට සැකසු වින්ඩෝස් සංස්කරණයන් ද පෙර වින්ඩෝස් මෘදුකාංග සමඟ බෙදාහරින ලද අතර ඒ නිසා එම වින්ඩෝස් මෘදුකාංග සම්පුර්ණ වින්ඩෝස් විශේෂාංග කට්ටලය රහිතව වුවත් 'MS-DOS' පද්ධතිය තුළදී ක්‍රියාත්මකවීමට අවස්ථාව ලැබිණි.
මුල් වින්ඩෝස් සංස්කරණ බොහෝ තැන්වලදී මෙහෙයුම් පද්ධතියකට වඩා එය චිත්‍රක කවචයක් (graphical shell) ලෙස හදුන්වනු ලබයි. ඒ MS-DOS පද්ධතිය මත ක්‍රියාකරන්නක් වූ බැවිණි. කෙසේවෙතත් ක්‍රියාකරවිය හැකි ගොනු ආකෘති (executable file format) ඇතුලත් වීම මෙන්ම යතුරුපුවරුව, මූසිකය, මුද්‍රණ යන්ත්‍ර, චිත්‍රණ, ශබ්ද හා ටයිමර (timer) වැනි උපාංග සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ධාවක (device drivers) සැපයීමට ඇති හැකියාව වැනි කරුණු නිසා මෙහෙයුම් පද්ධතියක් ලෙස සලකනු ලබයි. තවද MS-DOS පද්ධතිය සතු නොවන බහුකාර්ය ලෙස චිත්‍රක යෙදවුම් ක්‍රියාත්මක කරවීමේ හැකියාව පවතී.
වින්ඩෝස් 3.0 සහ 3.1
වින්ඩෝස් 95, 98, සහ Me
වින්ඩෝස් NT පවුල
64-bit මෙහෙයුම් පද්ධති
වින්ඩෝස් CE
වින්ඩෝස් වල අනාගතය
ඉතිහාසය
නිකුත් කිරීම් කාලපෙළ
නිකුත් කිරීම් කාල රේඛාව | ||||
---|---|---|---|---|
නිකුත්වු දිනය | නිපැයුමේ නම | වර්තමාන සංස්කරණය / තැනීම | Notes | Last |
November 1985 | වින්ඩෝස් 1.01 | 1.01 | Unsupported | — |
November 1987 | වින්ඩෝස් 2.03 | 2.03 | Unsupported | — |
May 1988 | 2.10 | Unsupported | — | |
March 1989 | 2.11 | Unsupported | — | |
May 1990 | 3.0 | Unsupported | — | |
March 1992 | වින්ඩෝස් 3.1x | 3.1 | Unsupported | |
October 1992 | 3.1 | Unsupported | ||
July 1993 | NT 3.1 | Unsupported | ||
December 1993 | 3.11 | Unsupported | ||
January 1994 | (released in only) | 3.2 | Unsupported | |
September 1994 | NT 3.5 | Unsupported | ||
May 1995 | NT 3.51 | Unsupported | ||
August 1995 | වින්ඩෝස් 95 | 4.0.950 | Unsupported | |
July 1996 | NT 4.0.1381 | Unsupported | ||
June 1998 | වින්ඩෝස් 98 | 4.10.1998 | Unsupported | |
May 1999 | (වින්ඩෝස් 98 SE) | 4.10.2222 | Unsupported | |
February 2000 | වින්ඩෝස් 2000 | NT 5.0.2195 | Unsupported | |
September 2000 | වින්ඩෝස් Me | 4.90.3000 | Unsupported | |
October 2001 | වින්ඩෝස් එක්ස්පී | NT 5.1.2600 | Extended Support for until April 8, 2014. ((RTM), SP1 and SP2 unsupported). | |
March 2003 | () | NT 5.2.3790 | Unsupported | |
April 2003 | NT 5.2.3790 | Extended Support for SP2 until July 14, 2015. (RTM and SP1 unsupported). | ||
April 2005 | NT 5.2.3790 | Extended Support for SP2 until April 8, 2014. (RTM and SP1 unsupported). | ||
July 2006 | NT 5.1.2600 | Current | ||
November 2006 (volume licensing) January 2007 (retail) | වින්ඩෝස් විස්ටා | NT 6.0.6002 | Current (RTM unsupported). Version changed to NT 6.0.6001 with SP1 (February 4, 2008) and to NT 6.0.6002 with SP2 (April 28, 2009). | |
July 2007 | NT 5.2.4500 | Current | ||
February 2008 | NT 6.0.6002 | Current Version changed to NT 6.0.6002 with SP2 (April 28, 2009). | ||
October 2009 | වින්ඩෝස් 7 and | NT 6.1.7601 | Current Version changed to NT 6.1.7601 with SP1 (February 9, 2011) |
හුවමාරු භාවිතය
මූලාශ්‍රය | Net Market Share | W3Counter | Global Stats | StatOwl | W3Schools |
---|---|---|---|---|---|
දිනය | පෙබරවාරි 2011 | පෙබරවාරි 2011 | පෙබරවාරි 2011 | පෙබරවාරි 2011 | පෙබරවාරි 2011 |
සියලුම සංස්කරණ | 89.68% | 83.63% | 91.53% | 86.93% | 85.9% |
වින්ඩෝස් එක්ස්පී | 55.09% | 41.47% | 48% | 40.89% | 44.2% |
වින්ඩෝස් 7 | 23.08% | 28.27% | 29.12% | 26.73% | 32.2% |
වින්ඩෝස් විස්ටා | 11.01% | 13.52% | 14.41% | 17.91% | 8.3% |
වින්ඩෝස් සර්වර් 2003 | — | 0.19% | — | 1.17% | 1% |
වින්ඩෝස් 2000 | 0.26% | 0.18% | — | 0.23% | 0.2% |
වින්ඩෝස් NT | 0.19% | — | — | — | — |
වින්ඩෝස් 98 | 0.03% | — | — | — | — |
වින්ඩෝස් CE | 0.02% | — | — | — | — |
ආරක්ෂාව
අනුකරණ මෘදුකාංග
මේවාද බලන්න
විමර්ශන
බාහිර සැබැදි
- listing of available වින්ඩෝස් 7 language packs
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය බ හ පර වර තන ද ෂ ඇත අතර ඒව න ද ස ක ර ම න ම ම ල ප ය ප රය ජනවත කරන ම න ස යළ ස ස ක රක වර න ග න ඉල ල ස ට න ලබය මය ක ර ස ෆ ට ව න ඩ ස යන ච ත රක පර ශ ල ක අත ර ම හ ණත වර ග කරණයට අයත ම හ ය ම පද ධත පරම පර වක ව ශ ෂය න ම ල ද IBM PC ම ද ල ය පර ගණක සමඟ ක ර ය කළ හ ක ම හ ය ම පද ධත ක ණ ඩයක ල ස න ර ම ණය කරන ල බ අතර පස ව ව ව ධ උප ග ත ළ ක ර ය ත මක ක ර මට හ ක වන ආක රයට මය ක ර ස ෆ ට ව න ඩ ස ම හ ය ම පද ධත ව ඩ ද ය ණ කරන ලද වර තම නය සක ර ය තත ත වය ඇත ව න ඩ ස ම හ ය ම පද ධත පව ල ස ම ජ කයන වන න Windows NT හ Windows Embedded ස ස කරණයන වන අතර එහ උප ස ම ජ ක ම හ ය ම පද ධත ල ස Windows Embedded Compact Windows CE හ Windows Server ල ස ස ස කරණ පවත මය ක ර ස ෆ ට ව න ඩ ස නවතම ව න ඩ ස න ක ත ව ව න ඩ ස 10 අත ර ම හ ණත ප න වම න මය ක ර ස ෆ ට ල යන ලද ද C C සහOS පව ල සහWorking stateප ද ව න ක ත කරන ලද ම ල ශ ර ආක ත ය Initial releaseන ව ම බර 20 1985 1985 11 20 as ව න ඩ ස 1 0 අල ව කරණ ඉලක කයප ද ගල ක පර ගණකකරණයබහ භ ෂ Update methodව න ඩ ස නව කරණයPlatformsARM DEC Alpha MIPS PowerPC typeDefault හ ම ක රOfficial websitewindows microsoft com මය ක ර ස ෆ ට සම ගම ඔව න ග ව ධ න ප ළ අත ර ම හ ණත ම හ ය ම පද ධත ය වන MS DOS හ නව ව ඩ ද ය ණ ක ර මක ල ස ස ය ප රථම ච ත රක පර ශ ල ක අත ර ම හ ණතක සහ ත ම හ ය ම පද ධත ය Windows යන න මය න 1985 වසර න ව ම බර මස 20 ද න ක ත කරන ලද පස ක ල නව මය ක ර ස ෆ ට ව න ඩ ස ම හ ය ම පද ධත ල ක ව ඩතල desktop පර ගණක ව ළඳප ළ ක ටස වල න 90 කට ව ඩ ප රම ණයක අත පත කර ගන න ලද ඒ 1984 ද Apple Inc සම ගම ව ස න න ර ම ත Mac OS ම හ ය ම පද ධත ය අත පත කර ගත ව ළදප ළ ක ටස ප රම ණයද අභ භව ම න මය ක ර ස ෆ ට ව න ඩ ස හ නවතම ස ස කරණය වන ය ට බ ලට පර ගණක ස ම ට ජ ගම ද රකථන හ න හ ත පද ධත Embeded Systems ඉලක ක කරම න 2015 ජ ල ම සය ද න ක ත කරන ලද ව න ඩ ස 10 ස ස කරණයය ප ළපතඅල ව කරණය මය ක ර ස ෆ ට සම ගම සත ව ව න ඩ ස ම හ ය ම පද ධත ය න ය ජනය කරන ල ය පද ච කළ ව ළද සන න ම ක හ පයක පවත එම එක එක සන න ම පර ගණක ක ෂ ත රය එක එක අ ශයක සඳහ ක ර ය ත මක ව මට ව ශ ෂය න සකස ඇත අතර 2014 වසර වන ව ට පහත නම වල න ව න ඩ ස ම හ ය ම පද ධත ය ස ම ජ කය න සම බන ධය න මය ක ර ස ෆ ට සම ගම ව ස න ව ඩ ද ය ණ ක ර ම කටය ත ස ද කරය Windows NT Windows NT 3 1 ම හ ය ම පද ධත ස ස කරණය න ආරම භ ව ම ම ම හ ය ම පද ධත පව ල ස ව පර ගණක Server Computers හ ව ඩ න ක තන පර ගණක Workstations සඳහ ඉද ර පත කර ඇත වර තම නය ම හ උප ක ටස ත නක පවත න අතර එම ත ර ත වය න ම හ ය ම පද ධත ස ස කරණ එකම අවස ථ ව ද බ හ ව ට ව ළදප ලට න ක ත කරය ම ම ස ස කරණ ස යල ල ප ද ව එකම කර නලය Kernel මත පදනම ව ඇත Windows ප රධ න ධ ර ව ප ද ගල පර ගණක ට බ ලට පර ගණක හ ස ම ට ජ ගම ද රකථන සඳහ න ක ත කර ඇත ම හ ය ම පද ධත ස ස කරණයය ම හ නවතම ස ස කරණය ව න ඩ ස 10 Windows 10 ය Windows හ ප රධ න ව ළදප ල තරඟකර ව වන න Apple Inc සම ගම Mac OS ම හ ය ම පද ධත ප ළය Windows Server ස ව පර ගණක සඳහ න ක ත කරන ලද ස ස කරණයය ම හ නවතම ස ස කරණය Windows Server 2016 ය Linux ම හ ය ම පද ධත ප ළ Windows Server හ ප රධ න තරඟකර ව ව Windows PE Windows හ ස හ ල ල ස ස කරණයය ම ය සජ ව ම හ ය ම පද ධත යක Live Operating System ල ස ක ර ය ත මක ව මට සකස ඇත එනම ද ඩ ත ට ය Hard Disk ව න ද ව ත ය ක ආචයන ම ධ යයක Secondary Storage ත ළ ස ථ පනය කර ක ර ය කරව මට අවශ ය න වන ස ස කරණයක පර ගණක ආශ ර තව න වත යථ තත ත වයට පත ක ර ම Recovery සහ ග ටල න ර කරණ කටය ත Troubleshooting සඳහ භ ව තයට සකස කර ඇත ම හ නවතම ස ස කරණය Windows PE 10 0 10586 0 ව Windows IoT කළ න Windows Embedded ම ල ක ලය ද මය ක ර ස ෆ ට සම ගම ස ම න ය භ ව තය සඳහ ත න අඩ පහස කම සහ ත පර ගණක ව න උප ග ඉලක ක කර ගන ම න Windows CE ම හ ය ම පද ධත යක ද ය ණ කරන ලද පස ක ල නව ම ය Windows Embedded Compact ල ස Windows Embedded Industry Windows Embedded Professional Windows Embedded Standard Windows Embedded Handheld Windows Embedded Automotive යන ස ස කරණ ඇත ලත Windows Compact ව ළද න මය යටත බ ද හර න ලද ස ස කරණම යද බලන න මය ක ර ස ෆ ට ව න ඩ ස ස ස කරණ ල ය ස ත වකල න ස ස කරණ ම ල ක ල ප යන ව න ඩ ස 1 0 ව න ඩ ස 2 0 සහ ව න ඩ ස 1 0 පලම ස ස කරණය 1985 ද න ක ත කරන ලද මය ක ර ස ෆ ට ව න ඩ ස හ ඉත හ සය 1981 ස ප ත ම බර මස වන ත ක ද ගහ ර ච ස බ ෂ ප Chase Bishop නම පර ගණක ව ද ය ඥය ව ස න ඉල ක ට ර න ක උප ගයක සඳහ අත ර ම හ ණත කළමන කරණ Interface Manager ආක ත යක න ර ම ණය ක ර මට ම ල ප රන ලද ඒ අන ව 1983 න ව ම බර මස ඇපල ල ස Apple Lisa පර ගණකය හද න ව ද ම න පස හ Macintosh පර ගණකය හද න ව ද මට ප ර අතර ක ලය ත ළ ම ම අත ර ම හ ණත කළමන කරණ ආක ත ය Windows යන න මය යටත හද න ව ද න ලද නම ත ව න ඩ ස 1 0 Windows 1 0 1985 න ව ම බර ම සය වන ත ක න ක ත න කරන ලද ව න ඩ ස 1 0 Apple සම ගම ම හ ය ම පද ධත ය ස ම ස ර ථක ව වද එය එතරම ජනය අතර ප රචල ත න ව ය ව න ඩ ස 1 0 පර ප ර ණ ම හ ය ම පද ධත යක න ව ය එය MS DOS හ ව ඩ ද ය ණ කළ ද ග වක ව ය ව න ඩ ස 1 0 හ අත ර ම හ ණත ව ඩසටහන MS DOS Executive ල ස හ ද න ව අතර ව ශ ෂ ග ල ස Calculator Calendar Cardfile Clipboard viewer Clock Control Panel Notepad Paint Terminal Write හ Reversi පර ගණක ක ර ඩ ව ඇත ලත ව ය ව න ඩ ස 1 0 හ ද කව ළ windows එක මත එක දර ශනය වන ආක රයට ප න න ම න කරන අතර ඒව ඵලක ආක රයට tiles කව ළ දර ශනය ව ව න ඩ ස 2 0 Windows 2 0 1987 ද ස ම බර මස න ක ත කරන ලද අතර එය ප ර ම හ ය ම පද ධත යට ව ඩ බ හ ව න ජනප ර ය ව ය ම ම න ක ත ව පර ශ ලක අත ර ම හ ණත තවත ව ඩ ද ය ණ ක ර ම වල න හ පර ගණක මතක කළමන කරණ හ ක ය ව න ද ය ක ත ව ය ව න ඩ ස 2 03 Windows 2 03 ස ස කරණය කව ළ එක මත එක ද ස වන ස දර ශනය ක ර මට හ ක ය ව න ය ත ව න ක ත කළ අතර එම නව කරණය හ ත ව න Apple සම ගම මය ක ර ස ෆ ට සම ගමට එර හ ව න ත මය ක ර ය ම ර ග ගන න ලද ඒ ප රක ශන හ ම කම අය ත න මය ක ර ස ෆ ට සම ගම ව ස න උල ල ඝනය කරන ලද ද ය ය සලකම න ව න ඩ ස 2 0 හ ද ව ඩ ද ය ණ කළ යත ර ප වර ක ට ම Keyboard Shortcuts හ ප රස ර ත මතකයන Expanded Memory භ ව ත ක ර ම හ ක ය ව ලබ ද න ව න ඩ ස 2 1 න ක ත ව ස ස කරණ ද කක න ව ළදප ලට න ක ත කරන ලද ඒ ව න ඩ ස 286 Windows 286 හ ව න ඩ ස 386 Windows 386 ල සය Windows 286 ස ස කරණය ඉන ට ල 80386 Intel 80386 සඳහ න ර ම ණය කල අතත ය Virtualization ය දව මක Virtual 8086 mode ව අතර Windows 286 ස ස කරණය ඉන ට ල 8086 Intel 8086 හ ඉන ට ල 80286 Intel 80286 ක ෂ ද ර සකසන ත ළ ක ර ය ක ර ම සඳහ න ර ම ණය කර ඇත ම ට අමතරව ප ර ණ ව න ඩ ස ප ක ජයන ට අමතරව ත වන ප ර ශව ව ස න න ක ත කළ ධ වන ක ලයද ක ර ය ක ර මට ස කස ව න ඩ ස ස ස කරණයන ද ප ර ව න ඩ ස ම ද ක ග සමඟ බ ද හර න ලද අතර ඒ න ස එම ව න ඩ ස ම ද ක ග සම ප ර ණ ව න ඩ ස ව ශ ෂ ග කට ටලය රහ තව ව වත MS DOS පද ධත ය ත ළද ක ර ය ත මකව මට අවස ථ ව ල බ ණ ම ල ව න ඩ ස ස ස කරණ බ හ ත න වලද ම හ ය ම පද ධත යකට වඩ එය ච ත රක කවචයක graphical shell ල ස හද න වන ලබය ඒ MS DOS පද ධත ය මත ක ර ය කරන නක ව බ ව ණ ක ස ව තත ක ර ය කරව ය හ ක ග න ආක ත executable file format ඇත ලත ව ම ම න ම යත ර ප වර ව ම ස කය ම ද රණ යන ත ර ච ත රණ ශබ ද හ ටය මර timer ව න උප ග සඳහ ක ර ය ත මක ක ර මට අවශ ය ධ වක device drivers ස පය මට ඇත හ ක ය ව ව න කර ණ න ස ම හ ය ම පද ධත යක ල ස සලකන ලබය තවද MS DOS පද ධත ය සත න වන බහ ක ර ය ල ස ච ත රක ය දව ම ක ර ය ත මක කරව ම හ ක ය ව පවත ව න ඩ ස 3 0 සහ 3 1 ම ල ක ල ප යන සහ ව න ඩ ස 3 1x ව න ඩ ස 3 0 1990 ද න ක ත කරන ලද ව න ඩ ස 95 98 සහ Me ම ල ක ල ප යන ව න ඩ ස 95 ව න ඩ ස 98 සහ ව න ඩ ස Me ව න ඩ ස 95 1995 ද න ක ත කරන ලද ව න ඩ ස NT පව ල ම ල ක ල ප ය 64 bit ම හ ය ම පද ධත ව න ඩ ස CE ම ල ක ල ප යන සහ නවතම සහ න ග එන ව න ඩ ස CE වල ස ස කරණය ම ධ ය ධ වකය UI ක මක ව යහ ක ද ය ප න වම න ව න ඩ ස වල අන ගතයඉත හ සයම ල ක ල ප ය ව න ඩ ස පව ල ව ක ෂය න ක ත ක ර ම ක ලප ළම ල ක ල ප ය න ක ත ක ර ම ක ල ර ඛ වන ක ත ව ද නය න ප ය ම නම වර තම න ස ස කරණය ත න ම Notes LastNovember 1985 ව න ඩ ස 1 01 1 01 Unsupported November 1987 ව න ඩ ස 2 03 2 03 Unsupported May 1988 2 10 Unsupported March 1989 2 11 Unsupported May 1990 3 0 Unsupported March 1992 ව න ඩ ස 3 1x 3 1 UnsupportedOctober 1992 3 1 UnsupportedJuly 1993 NT 3 1 UnsupportedDecember 1993 3 11 UnsupportedJanuary 1994 released in only 3 2 UnsupportedSeptember 1994 NT 3 5 UnsupportedMay 1995 NT 3 51 UnsupportedAugust 1995 ව න ඩ ස 95 4 0 950 UnsupportedJuly 1996 NT 4 0 1381 UnsupportedJune 1998 ව න ඩ ස 98 4 10 1998 UnsupportedMay 1999 ව න ඩ ස 98 SE 4 10 2222 UnsupportedFebruary 2000 ව න ඩ ස 2000 NT 5 0 2195 UnsupportedSeptember 2000 ව න ඩ ස Me 4 90 3000 UnsupportedOctober 2001 ව න ඩ ස එක ස ප NT 5 1 2600 Extended Support for until April 8 2014 RTM SP1 and SP2 unsupported March 2003 NT 5 2 3790 UnsupportedApril 2003 NT 5 2 3790 Extended Support for SP2 until July 14 2015 RTM and SP1 unsupported April 2005 NT 5 2 3790 Extended Support for SP2 until April 8 2014 RTM and SP1 unsupported July 2006 NT 5 1 2600 CurrentNovember 2006 volume licensing January 2007 retail ව න ඩ ස ව ස ට NT 6 0 6002 Current RTM unsupported Version changed to NT 6 0 6001 with SP1 February 4 2008 and to NT 6 0 6002 with SP2 April 28 2009 July 2007 NT 5 2 4500 CurrentFebruary 2008 NT 6 0 6002 Current Version changed to NT 6 0 6002 with SP2 April 28 2009 October 2009 ව න ඩ ස 7 and NT 6 1 7601 Current Version changed to NT 6 1 7601 with SP1 February 9 2011 ව න ඩ ස ක ලප ළහ වම ර භ ව තයම ල ක ල ප ය ම ල ශ රය Net Market Share W3Counter Global Stats StatOwl W3Schoolsද නය ප බරව ර 2011 ප බරව ර 2011 ප බරව ර 2011 ප බරව ර 2011 ප බරව ර 2011ස යල ම ස ස කරණ 89 68 83 63 91 53 86 93 85 9 ව න ඩ ස එක ස ප 55 09 41 47 48 40 89 44 2 ව න ඩ ස 7 23 08 28 27 29 12 26 73 32 2 ව න ඩ ස ව ස ට 11 01 13 52 14 41 17 91 8 3 ව න ඩ ස සර වර 2003 0 19 1 17 1 ව න ඩ ස 2000 0 26 0 18 0 23 0 2 ව න ඩ ස NT 0 19 ව න ඩ ස 98 0 03 ව න ඩ ස CE 0 02 ආරක ෂ වඅන කරණ ම ද ක ගම ව ද බලන නමය ක ර ස ෆ ට ද ව රයව මර ශනබ හ ර ස බ ද listing of available ව න ඩ ස 7 language packs