Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

මධ ය බලවත න හ මධ යම බලවත න යන පළම ල ක ය ද ධය 1914 18 සටන කළ ප රධ න කණ ඩ යම ද ක න එකක ජර මන ය ඔස ට ර ය හ ග ර ය ව ඔට ම න අ

මධ්‍ය බලවතුන්

මධ්‍ය බලවතුන්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

මධ්‍ය බලවතුන් හෝ මධ්‍යම බලවතුන් යනු පළමු ලෝක යුද්ධයේ (1914-18) සටන් කළ ප්‍රධාන කණ්ඩායම දෙකින් එකකි. ජර්මනිය, ඔස්ට්‍රියා-හංගේරියාව, ඔටෝමාන් අධිරාජ්‍යය සහ බල්ගේරියාව මෙයට අයත් විය. මෙම රටවලට අයත් යටත්විජිත (උදාහරණ ලෙස සහ ) ද මධ්‍ය බලවතුන් වෙනුවෙන් සටන් කරන ලදී. පළමු ලෝක යුද්ධය අවසානයේ විසින් මධ්‍ය බලවතුන් පරාජය කරන ලදී. මධ්‍ය බලවතුන්ගේ ආරම්භය ලෙස සැළකිය හැක්කේ යි. පෙරදී නාමාමාත්‍රික වශයෙන් ත්‍රිත්ව සන්ධානයට එකතු වී සිටියද, ඉතාලිය මධ්‍ය බලවතුන් වෙනුවෙන් සටන් කළේ නැත. බල්ගේරියාව සහ ඔටෝමාන් අධිරාජ්‍යය යුද්ධයට එකතුවූයේ එය ආරම්භ වී කලකට පසුවයි.

මධ්‍යම බලවතුන්

Mittelmächte  (ජර්මන්)
Központi hatalmak  (හංගේරියානු)
İttifak Devletleri  (තුර්කි)
Централни сили (බල්ගේරියානු)
1914–1918
image
1914 අගෝස්තු 1 වන විට මධ්‍ය බලවතුන් (තැඹිලි පැහැයෙන්) දැක්වූ සිතියමක්
  • image ඔස්ට්‍රියා-හංගේරියා
  • image 
  • image ඔටෝමාන් අධිරාජ්‍යය
  • image 
තත්ත්වය
ඓතිහාසික යුගයපළමු ලෝක යුද්ධය
• 
(ජර්මනිය / ඔස්ට්‍රියා-හංගේරියා)
1879 ඔක්තොම්බර් 7
• ස්ථාපිත කළේ
ජුනි 28 1914
• 
1914 අගෝස්තු 2
• 
  • 1915 සැප්තැම්බර් 6 (රහසිගතව)
  • 1915 ඔක්තොම්බර් 14 (ප්‍රසිද්ධව)
• විසුරුවා හරින ලද්දේ
නොවැම්බර් 11 1918
පූර්වප්‍රාප්ති වනුයේ
image
image
image
image
image
image
  • මධ්‍යම බලවතුන්ගේ නායකයින් (වමේ සිට දකුණට):
  • ජර්මනියේ අධිරාජයා;
  • ඔස්ට්‍රියා-හංගේරියාවේ අධිරාජයා;
  • ඔටෝමාන් අධිරාජ්‍යයේ සුල්තාන්වරයා ;
  • රජු

සාමාජික රාජ්‍යයන්

පළමු ලෝක යුද්ධය ආරම්භ වන විට මධ්‍යම බලවතුන් අතර සිටියේ ජර්මානු අධිරාජ්‍යය සහ ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යය පමණි. 1914 දී ඔටෝමාන් අධිරාජ්‍යය ඔවුන්ට එකතු වූ අතර, 1915 දී බල්ගේරියා ‍රාජධානිය එකතු විය. "මධ්‍ය බලවතුන්" යන නම සෑදී ඇත්තේ එම රටවල් වල පිහිටීම අනුව ය. මධ්‍ය බලවතුන් සහ ඔවුන්ගේ මිතුරු රාජ්‍යයන් (ෆින්ලන්තය සහ ලිතුවේනියාව හැර) පිහිටා තිබුනේ රුසියානු අධිරාජ්‍යයට බටහිරින් සහ ප්‍රංශයට සහ එක්සත් රාජධානියට නැගෙනහිරින් ය. 1918 දී, යුද්ධය අවසාන වීමට සුළු කලකට පෙර, ෆින්ලන්තය, අසර්බයිජාන්, සහ ලිතුවේනියාව ද මධ්‍ය බලවතුන්ට එකතු විය.

image
  • පළමු ලෝක යුද්ධ සමයේ මිත්‍ර බලවතුන් සහ මධ්‍ය බලවතුන්
  •      මිත්‍ර බලවතුන්
  •      මිත්‍ර බලවතුන්ගේ යටත්විජිත සහ ඩොමිනියන
  •      මධ්‍ය බලවතුන්
  •      මධ්‍ය බලවතුන්ගේ යටත් විජිත
  •      මධ්‍යස්ථ රාජ්‍යයන්

මධ්‍ය බලවතුන් පහළ රටවල් වලින් සමන්විත විය:

රාජ්‍යය පළමු ලෝක යුද්ධයට ඇතුලු වූයේ
image ඔස්ට්‍රියා-හංගේරියා 1914 ජුලි 28
image  1914 අගෝස්තු 1
image ඔටෝමාන් අධිරාජ්‍යය 1914 අගෝස්තු 2 (රහසිගතව)
1914 ඔක්තොම්බර් 29 (ප්‍රසිද්ධව)
image  1915 ඔක්තොම්බර් 14

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

මධ ය බලවත න හ මධ යම බලවත න යන පළම ල ක ය ද ධය 1914 18 සටන කළ ප රධ න කණ ඩ යම ද ක න එකක ජර මන ය ඔස ට ර ය හ ග ර ය ව ඔට ම න අධ ර ජ යය සහ බල ග ර ය ව ම යට අයත ව ය ම ම රටවලට අයත යටත ව ජ ත උද හරණ ල ස සහ ද මධ ය බලවත න ව න ව න සටන කරන ලද පළම ල ක ය ද ධය අවස නය ව ස න මධ ය බලවත න පර ජය කරන ලද මධ ය බලවත න ග ආරම භය ල ස ස ළක ය හ ක ක ය ප රද න ම ම ත ර ක වශය න ත ර ත ව සන ධ නයට එකත ව ස ට යද ඉත ල ය මධ ය බලවත න ව න ව න සටන කළ න ත බල ග ර ය ව සහ ඔට ම න අධ ර ජ යය ය ද ධයට එකත ව ය එය ආරම භ ව කලකට පස වය මධ යම බලවත න Mittelmachte ජර මන Kozponti hatalmak හ ග ර ය න Ittifak Devletleri ත ර ක Centralni sili බල ග ර ය න 1914 19181914 අග ස ත 1 වන ව ට මධ ය බලවත න ත ඹ ල ප හ ය න ද ක ව ස ත යමක ඔස ට ර ය හ ග ර ය ඔට ම න අධ ර ජ යය තත ත වයඓත හ ස ක ය ගයපළම ල ක ය ද ධය ජර මන ය ඔස ට ර ය හ ග ර ය 1879 ඔක ත ම බර 7 ස ථ ප ත කළ ජ න 28 1914 1914 අග ස ත 2 1915 ස ප ත ම බර 6 රහස ගතව 1915 ඔක ත ම බර 14 ප රස ද ධව ව ස ර ව හර න ලද ද න ව ම බර 11 1918ප ර වප ර ප ත වන ය මධ යම බලවත න ග න යකය න වම ස ට දක ණට ජර මන ය අධ ර ජය ඔස ට ර ය හ ග ර ය ව අධ ර ජය ඔට ම න අධ ර ජ යය ස ල ත න වරය රජ ස ම ජ ක ර ජ යයන පළම ල ක ය ද ධය ආරම භ වන ව ට මධ යම බලවත න අතර ස ට ය ජර ම න අධ ර ජ යය සහ ඔස ට ර ය හ ග ර ය අධ ර ජ යය පමණ 1914 ද ඔට ම න අධ ර ජ යය ඔව න ට එකත ව අතර 1915 ද බල ග ර ය ර ජධ න ය එකත ව ය මධ ය බලවත න යන නම ස ද ඇත ත එම රටවල වල ප හ ට ම අන ව ය මධ ය බලවත න සහ ඔව න ග ම ත ර ර ජ යයන ෆ න ලන තය සහ ල ත ව න ය ව හ ර ප හ ට ත බ න ර ස ය න අධ ර ජ යයට බටහ ර න සහ ප ර ශයට සහ එක සත ර ජධ න යට න ග නහ ර න ය 1918 ද ය ද ධය අවස න ව මට ස ළ කලකට ප ර ෆ න ලන තය අසර බය ජ න සහ ල ත ව න ය ව ද මධ ය බලවත න ට එකත ව ය පළම ල ක ය ද ධ සමය ම ත ර බලවත න සහ මධ ය බලවත න ම ත ර බලවත න ම ත ර බලවත න ග යටත ව ජ ත සහ ඩ ම න යන මධ ය බලවත න මධ ය බලවත න ග යටත ව ජ ත මධ යස ථ ර ජ යයන මධ ය බලවත න පහළ රටවල වල න සමන ව ත ව ය ර ජ යය පළම ල ක ය ද ධයට ඇත ල ව ය ඔස ට ර ය හ ග ර ය 1914 ජ ල 28 1914 අග ස ත 1 ඔට ම න අධ ර ජ යය 1914 අග ස ත 2 රහස ගතව 1914 ඔක ත ම බර 29 ප රස ද ධව 1915 ඔක ත ම බර 14

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 04:01 am
බොහෝම කියවීම
  • ජුලි 23, 2024

    ඉලක්කයට වෙඩි තැබීම

  • ජුලි 24, 2024

    ඉයන් හිගින්සන්

  • ජුලි 05, 2024

    ඈන් බුලින්

  • දෙසැම්බර් 11, 2024

    ඇසිඩ් රොක්

  • ජූනි 27, 2024

    ඇසිටයිල්කෝලීන්

දිනපතා
  • විශ්‍‍වකෝෂ‍ය‍

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • දෙවන ට්‍රම්ප් ධූරකාලයෙහි තීරුබදු

  • ගාසා යුද්ධය

  • ගණනාථ ඔබේසේකර

  • පලස්තීන රාජ්‍යය

  • දෙවන ලෝක යුද්ධය

  • 1949

  • 1971 ජවිපෙ කැරැල්ල

  • අප්‍රේල් 4

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල