භූතේස්වර යක්ෂීන් නැතහොත් භූතේසර් යක්ෂීන් ලෙස හඳුන්වන්නේ ක්‍රි.ව. 2වන සියවසේ කුෂාණ අධිරාජ්‍ය යුගයට අයත් යැයි සැලකෙන ගල් වැටක වූ යක්ෂි කැටයම් මාලාවකි. මෙම කැටයම් හමුවූයේ මථුරා අසල ගොඩැල්ලෙහි පැරණි ස්තූපයක නටබුන් අතරිනි. වර්තමානයේ මෙම කැටයම් වේ තබා ඇත. මෙම කැටයම් වැදගත් නිදසුනක් ලෙස සැලකේ. මෙම සමූහයටම අයත් තවත් කළුණු තුනක් සහ කොටසක් (කුළුණක අර්ධයක්) ප්‍රදර්ශනයට තබා ඇත.
භූතේස්වර යක්ෂියෝ | |
---|---|
භූතේස්වර යක්ෂියෝ, මථුරා, ක්‍රි.ව. 2වන සියවස. කුළුණුවල පසුපස වූ බෞද්ධ කැටයම් පසුපස ඇති දර්පණවලින් දැකගත හැක. , . භූතේස්වර යක්ෂියෝ. | |
මාධ්‍යය | රතු වැලිගල් |
යුගය/සංස්කෘතිය | ක්‍රි.ව. 2වන සියවස |
සොයාගනු ලැබූයේ | 27°36′00″N 77°39′00″E |
ස්ථානය | මථුරා, ඉන්දියාව. |
වර්තමාන පිහිටුම | , , ඉන්දියාව. එමෙන්ම , මථුරා |
කුළුණුවල ඉදිරිපස
යක්ෂියන් සිටගෙන සිටින්නේ ගුලිවී සිටින වාමන රූ මත ය. සෑම යක්ෂියකගේම හිසට ඉහළින් පෙම් යුවලවල් දැකගත හැක. ඉන් එකක සිය අතින් දරා සිටින / ගේ රුව දැකගත හැක.
මෙම යක්ෂීන් සමූහය ඒවායේ ඇති සියුම් ස්වභාවය, දෘඪභාවයෙන් තොර වීම, ස්ථූල ස්වභාවය, සහ ඔවුන්ගේ සිනහමුසු දඟකාරී ස්වභාවය නිසා පැසසුමට පත්ව ඇත.
මෙම යක්ෂියෝ විවිධ ඉරියව්වලින් යුතු වෙති. ඉන් එක් අයකු කුරුලු කූඩුවක් අතින් දරා සිටියි. තවත් යක්ෂියක කැඩපතකින් තමන් දෙස බලමින් සිය කර්ණාභරණය සකසයි. තවත් තැනැත්තියක් ඉහළින් වූ පෙම් යුවලට මධුපැන් සපයමින් මිදි පොකුරක් දරා සිටියි.
- ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් සොයාගත් 1881-1882 කාලයේ යක්ෂියන් දිස්වූ අයුරු.
- කුළුණු පහක්, 1897දී.
- මැදි කුළුණෙහි ලෙස.
- , ලෙස
- කුරුලු කූඩුවක් අතින්ගත් ස්ත්‍රිය.
- අසිපතක් ගත් ස්ත්‍රිය.
- භූතේස්වරහි පිහිටීම (මෙහි "බූතේස්වර්", වලට යාබදව), පැරණි මථුරාවේ පිටත.
කුළුණුවල පසුපස
කුළුණුවල පසුපස බෞද්ධ කැටයම් | |
කුළුණක පසුපස ඇති බෞද්ධ කැටයම් (, ). |
|
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- History and the Present, Partha Chatterjee, Anjan Ghosh Anthem Press, 2006 pp7
- The Culture of India, Kuiper, Kathleen, Britannica Educational Publishing, 2010 p.209
- Introducing Indian Art - R & K Publishing House, 1963, J. P. Guha, Page 121
- Archaological Survey Of India Vol XVII Alexander Cunningham p.110 and Plate XXXI
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භ ත ස වර යක ෂ න න තහ ත භ ත සර යක ෂ න ල ස හඳ න වන න ක ර ව 2වන ස යවස ක ෂ ණ අධ ර ජ ය ය ගයට අයත ය ය ස ලක න ගල ව ටක ව යක ෂ ක ටයම ම ල වක ම ම ක ටයම හම ව ය මථ ර අසල ග ඩ ල ල හ ප රණ ස ත පයක නටබ න අතර න වර තම නය ම ම ක ටයම ව තබ ඇත ම ම ක ටයම ව දගත න දස නක ල ස ස ලක ම ම සම හයටම අයත තවත කළ ණ ත නක සහ ක ටසක ක ළ ණක අර ධයක ප රදර ශනයට තබ ඇත භ ත ස වර යක ෂ ය භ ත ස වර යක ෂ ය මථ ර ක ර ව 2වන ස යවස ක ළ ණ වල පස පස ව බ ද ධ ක ටයම පස පස ඇත දර පණවල න ද කගත හ ක භ ත ස වර යක ෂ ය ම ධ යයරත ව ල ගල ය ගය ස ස ක ත යක ර ව 2වන ස යවසස ය ගන ල බ ය 27 36 00 N 77 39 00 Eස ථ නයමථ ර ඉන ද ය ව වර තම න ප හ ට ම ඉන ද ය ව එම න ම මථ ර මථ ර ඉන ද ය ව ස ය ග න ම ක ළ ණ වල ඉද ර පසයක ෂ යන ස ටග න ස ට න න ග ල ව ස ට න ව මන ර මත ය ස ම යක ෂ යකග ම හ සට ඉහළ න ප ම ය වලවල ද කගත හ ක ඉන එකක ස ය අත න දර ස ට න ග ර ව ද කගත හ ක ම ම යක ෂ න සම හය ඒව ය ඇත ස ය ම ස වභ වය ද ඪභ වය න ත ර ව ම ස ථ ල ස වභ වය සහ ඔව න ග ස නහම ස දඟක ර ස වභ වය න ස ප සස මට පත ව ඇත ම ම යක ෂ ය ව ව ධ ඉර යව වල න ය ත ව ත ඉන එක අයක ක ර ල ක ඩ වක අත න දර ස ට ය තවත යක ෂ යක ක ඩපතක න තමන ද ස බලම න ස ය කර ණ භරණය සකසය තවත ත න ත ත යක ඉහළ න ව ප ම ය වලට මධ ප න සපයම න ම ද ප ක රක දර ස ට ය ඇල ක ස න ඩර කන හ ම ව ස න ස ය ගත 1881 1882 ක ලය යක ෂ යන ද ස ව අය ර ක ළ ණ පහක 1897ද ම ද ක ළ ණ හ ල ස ල ස ක ර ල ක ඩ වක අත න ගත ස ත ර ය අස පතක ගත ස ත ර ය භ ත ස වරහ ප හ ට ම ම හ බ ත ස වර වලට ය බදව ප රණ මථ ර ව ප ටත ක ළ ණ වල පස පසක ළ ණ වල පස පස බ ද ධ ක ටයම ක ළ ණක පස පස ඇත බ ද ධ ක ටයම 1A ස බ රජ බ ද න වහන ස ග ප ර ව ජන මයක 1B ස බ රජ ත ව ලලත අයක ට ස ය ම ශය ලබ ද ය 2A ස බ රජ ග ක ර ය දක න න වත ද ව ල ව කර ගමන ගන ය ස බ රජ න ද ර ද ම බ ද ධත වයට පත වන බව ඔහ පවසය 2B ස ද ධ ර ථ අභ න ෂ ක රමණය 2C උත සව සහ ර ක ෂ ර කප ලවස ත නගරය ව ය හ ක 3A න ල ග ර දමනය 3B බ ද න වහන ස හස ත ය දමනය ක ර ම 3C හස ත ය ප ද ගලයක ට පහර ද න අය ර ම ව ත බලන නමථ ර හ රක ල ස ආශ ර යයන History and the Present Partha Chatterjee Anjan Ghosh Anthem Press 2006 pp7 The Culture of India Kuiper Kathleen Britannica Educational Publishing 2010 p 209 Introducing Indian Art R amp K Publishing House 1963 J P Guha Page 121 Archaological Survey Of India Vol XVII Alexander Cunningham p 110 and Plate XXXI