භර්හුත් හෙවත් භාරුත් යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍යම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි තුළ පිහිටි ගම්මානයකි. මෙය ප්‍රකට වූයේ එහි වූ බෞද්ධ ස්තූපයෙන් හමුවූ පුරාවස්තූන් නිසායි. භර්හුත් ස්තූපයේ වඩාත්ම ප්‍රසිද්ධ දානපතියා වූයේ රජුයි.
භර්හුත් | |
---|---|
ඉහළ: භර්හුත් ස්තූපයේ මුල් සැලැස්ම. පහළ: නැගෙනහිර තොරණ සහ වේදිය, රතු වැලිගල්, භර්හුත් ස්තූපය, ක්‍රි.පූ. 125–75., . | |
ඉන්දියාව තුල පිහිටීම භර්හුත් (මධ්‍ය ප්‍රදේශ්) | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඉන්දියාව |
භූගෝලීය ඛණ්ඩාංක | 24°26′49″N 80°50′46″E / 24.446891°N 80.846041°Eඛණ්ඩාංක: 24°26′49″N 80°50′46″E / 24.446891°N 80.846041°E |
බුද්ධාගම | |
දිස්ත්‍රික්කය | |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
කලාපය | |
පුද කළ වර්ෂය | ක්‍රි.පූ. 300–200 |
ස්තූප නටබුන් සහිත ය | |
තත්ත්වය | පුරාවස්තූන් ඉවත් කොට ඇත |
භර්හුත් ප්‍රතිමා පැරණිතම නිදසුන් අතුරින් එකකි. මේවා අශෝක යුගයේ කලාකෘතිවලින් (ක්‍රි.පූ. 260 අවට) පසුව, සහ (ක්‍රි.පූ. 115 අවට ඇරඹි) හි ගරාදියෙහි දක්නට ලැබෙන මුල්කාලීන ශුංග යුගයේ කලාකෘතිවලට මඳ කාලයකට පසුව නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.සාංචි, අමරාවතී ස්තූපය වැනි ස්ථාන හා සැසඳීමේ දී මෙහි වූ පුරාවස්තූන් සාපේක්ෂව හොඳ තත්ත්වයකින් පවතියි. එසේම ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් ද හමුවේ. මෑතකාලීන විද්වතුන් විසින් භර්හුත් හි කැටයම් සහ ගරාදි වැට ක්‍රි.පූ. 125–100 කාලයට අයත් බවත්, සහ නිසැකවම එය ට පසුව නිර්මාණය වූ බවත් සඳහන් කරනු ලබන්නේ භර්හුත් හි ඇති වැඩිදියුණු වූ කැටයම් ලක්ෂණ නිසායි. මෙහි වූ තොරණ ගරාදි වැට නිර්මාණය කොට මඳ කලකට පසු නිර්මාණය කොට ඇති අතර එය ක්‍රි.පූ. 100–75 පමණ කාලයට අයත් යැයි සැළකේ. අජිත් කුමාර් නම් ඉතිහාසඥයා විසින් පවසන්නේ භර්හුත් ක්‍රි.ව. 1වන සියවසට අයත් බවයි. ඔහු පවසන්නේ භර්හුත් කැටයම් කැටයම්, විශේෂයෙන් පාලකගේ නම සහිත ප්‍රතිමා සමඟ කලා ලක්ෂණ අතින් සැසඳෙන බවයි. භර්හුත් හි පුරාවස්තූන්ගෙන් වැඩි ප්‍රමාණයක් වේ ප්‍රදර්ශනයට තබා ඇත.
ගැලරිය
- භර්හුත් කැනීම්
- බුද්ධ ප්‍රතිමාවක්; 11–12වන සියවස
-
- නටබුන් වූ භර්හුත් ස්තූපය; එයට පසුපසින් ලාල් පහාඩි (රතු කන්ද) දිස්වේ.
- අහිලේඛන
- අභිලේඛන
- අභිලේඛන
- අභිලේඛන
- ඉන්දියානු කෞතුකාගාරයේ ඇති ගරාදි වැට.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;HPL
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Quintanilla, Sonya Rhie (2007). History of Early Stone Sculpture at Mathura: Ca. 150 BCE - 100 CE (ඉංග්‍රීසි බසින්). BRILL. p. 11. ISBN .
- Didactic Narration: Jataka Iconography in Dunhuang with a Catalogue of Jataka Representations in China, Alexander Peter Bell, LIT Verlag Münster, 2000 p.18
- Kumar, Ajit (2014). "Bharhut Sculptures and their untenable Sunga Association". Heritage: Journal of Multidisciplinary Studies in Archaeology (ඉංග්‍රීසි බසින්). 2: 230.
බාහිර සබැඳි
- Railing at Indian Museum
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භර හ ත හ වත භ ර ත යන ව න හ ඳ න ව න න මධ යම ඉන ද ය ව මධ ය ප රද ශ හ ත ළ ප හ ට ගම ම නයක ම ය ප රකට ව ය එහ ව බ ද ධ ස ත පය න හම ව ප ර වස ත න න ස ය භර හ ත ස ත පය වඩ ත ම ප රස ද ධ ද නපත ය ව ය රජ ය භර හ ත ඉහළ භර හ ත ස ත පය ම ල ස ල ස ම පහළ න ග නහ ර ත රණ සහ ව ද ය රත ව ල ගල භර හ ත ස ත පය ක ර ප 125 75 ඉන ද ය ව ත ල ප හ ට මShow map of ඉන ද ය වභර හ ත මධ ය ප රද ශ Show map of මධ ය ප රද ශ ම ල ක ත රත ර ප හ ට මඉන ද ය වභ ග ල ය ඛණ ඩ ක24 26 49 N 80 50 46 E 24 446891 N 80 846041 E 24 446891 80 846041 ඛණ ඩ ක 24 26 49 N 80 50 46 E 24 446891 N 80 846041 E 24 446891 80 846041බ ද ධ ගමද ස ත ර ක කයජනපදයමධ ය ප රද ශ කල පයප ද කළ වර ෂයක ර ප 300 200ස ත ප නටබ න සහ ත යතත ත වයප ර වස ත න ඉවත ක ට ඇත භර හ ත ප රත ම ප රණ තම න දස න අත ර න එකක ම ව අශ ක ය ගය කල ක ත වල න ක ර ප 260 අවට පස ව සහ ක ර ප 115 අවට ඇරඹ හ ගර ද ය හ දක නට ල බ න ම ල ක ල න ශ ග ය ගය කල ක ත වලට මඳ ක ලයකට පස ව න ර ම ණය වන නට ඇත ය ව ශ ව ස ක ර ස ච අමර වත ස ත පය ව න ස ථ න හ ස සඳ ම ද ම හ ව ප ර වස ත න ස ප ක ෂව හ ඳ තත ත වයක න පවත ය එස ම ප රත ම ව ශ ල ස ඛ ය වක ද හම ව ම තක ල න ව ද වත න ව ස න භර හ ත හ ක ටයම සහ ගර ද ව ට ක ර ප 125 100 ක ලයට අයත බවත සහ න ස කවම එය ට පස ව න ර ම ණය ව බවත සඳහන කරන ලබන න භර හ ත හ ඇත ව ඩ ද ය ණ ව ක ටයම ලක ෂණ න ස ය ම හ ව ත රණ ගර ද ව ට න ර ම ණය ක ට මඳ කලකට පස න ර ම ණය ක ට ඇත අතර එය ක ර ප 100 75 පමණ ක ලයට අයත ය ය ස ළක අජ ත ක ම ර නම ඉත හ සඥය ව ස න පවසන න භර හ ත ක ර ව 1වන ස යවසට අයත බවය ඔහ පවසන න භර හ ත ක ටයම ක ටයම ව ශ ෂය න ප ලකග නම සහ ත ප රත ම සමඟ කල ලක ෂණ අත න ස සඳ න බවය භර හ ත හ ප ර වස ත න ග න ව ඩ ප රම ණයක ව ප රදර ශනයට තබ ඇත ග ලර යභර හ ත ක න ම බ ද ධ ප රත ම වක 11 12වන ස යවස භර හ ත හ යක ෂ ක ටයමක හන ම න ස සලක ගම ව ස යන ව ස න ප දප ජ කරන අය ර නටබ න ව භර හ ත ස ත පය එයට පස පස න ල ල පහ ඩ රත කන ද ද ස ව අහ ල ඛන අභ ල ඛන අභ ල ඛන අභ ල ඛන ඉන ද ය න ක ත ක ග රය ඇත ගර ද ව ට ම ව ත බලන නස ච ආශ ර යයන උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය HPL නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Quintanilla Sonya Rhie 2007 History of Early Stone Sculpture at Mathura Ca 150 BCE 100 CE ඉ ග ර ස බස න BRILL p 11 ISBN 9789004155374 Didactic Narration Jataka Iconography in Dunhuang with a Catalogue of Jataka Representations in China Alexander Peter Bell LIT Verlag Munster 2000 p 18 Kumar Ajit 2014 Bharhut Sculptures and their untenable Sunga Association Heritage Journal of Multidisciplinary Studies in Archaeology ඉ ග ර ස බස න 2 230 බ හ ර සබ ඳ භර හ ත හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Railing at Indian Museum