අමරාවතී ස්තූපය හෙවත් අමරාවතී මහා චෛත්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් හි පිහිටි නටබුන් වූ ස්තූපයක් ඇතුළු බෞද්ධ ස්මාරක සමූහයකි. මේවා ක්‍රි.පූ. තෙවන සියවස සිට ක්‍රි.ව. 250 පමණ දක්වා වූ කාලය තුළ වරින්වර නිර්මාණය වී ඇත. මෙම අඩවිය ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත ස්ථානයක් ලෙස නම්කොට් ඇත. මෙම පරිශ්‍රයට ස්තූපය සහ පුරාවිද්‍යා කෞතුකාගාරය ඇතුළත් වේ.
අමරාවතී ස්තූපය | |
---|---|
ස්තූපය නිරූපිත ඵලකයක් | |
පිහිටීම | , ආන්ධ්‍ර ප්‍රදේශ්, ඉන්දියාව |
ඛණ්ඩාංක | 16°34′31″N 80°21′29″E / 16.5753°N 80.3580°Eඛණ්ඩාංක: 16°34′31″N 80°21′29″E / 16.5753°N 80.3580°E |
උස | මුලින් ඇතැම්විට 73 m (241 ft) |
ඉදි වූ දිනය | ක්‍රි.පූ. 3වන සියවස |
ඉන්දියාව තුළ අමරාවතී ස්තූපය හි පිහිටීම අමරාවතී ස්තූපය (ආන්ධ්‍ර ප්‍රදේශ්) |
ආශ්‍රේයයන්
- "Archaeological Museum, Amaravati - Archaeological Survey of India".
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අමර වත ස ත පය හ වත අමර වත මහ ච ත යය යන ව න හ ඳ න ව න න ඉන ද ය ව ආන ධ ර ප රද ශ හ ප හ ට නටබ න ව ස ත පයක ඇත ළ බ ද ධ ස ම රක සම හයක ම ව ක ර ප ත වන ස යවස ස ට ක ර ව 250 පමණ දක ව ව ක ලය ත ළ වර න වර න ර ම ණය ව ඇත ම ම අඩව ය ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව ව ස න ආරක ෂ ත ස ථ නයක ල ස නම ක ට ඇත ම ම පර ශ රයට ස ත පය සහ ප ර ව ද ය ක ත ක ග රය ඇත ළත ව අමර වත ස ත පයස ත පය න ර ප ත ඵලකයක ප හ ට ම ආන ධ ර ප රද ශ ඉන ද ය වඛණ ඩ ක16 34 31 N 80 21 29 E 16 5753 N 80 3580 E 16 5753 80 3580 ඛණ ඩ ක 16 34 31 N 80 21 29 E 16 5753 N 80 3580 E 16 5753 80 3580උසම ල න ඇත ම ව ට 73 m 241 ft ඉද ව ද නයක ර ප 3වන ස යවසඉන ද ය ව ත ළ අමර වත ස ත පය හ ප හ ට මShow map of ඉන ද ය වඅමර වත ස ත පය ආන ධ ර ප රද ශ Show map of ආන ධ ර ප රද ශ ස ත පය නටබ න ප ර ව ද ය ඥයන ට අන ව ම ල ස ත පය ප වත අය ර න ර ප ත ආක ත යක ආශ ර යයන අමර වත ස ත පය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Archaeological Museum Amaravati Archaeological Survey of India