ඉතිහාසය
18 වන සියවස වනවිට දී නෙත් අධ දනන් උදෙසා ලිවී උව කියවීමට සුදුසු ක්‍රමවේදයක් යුරෝපා රාජ්‍යයන් කිහිපයක හැඩ ගැසෙමින් තිබුණි.එහිදී තිබුණේ සාමාණ්‍ය භාවිතා කළ අතරුම ස්පර්ෂ කළ හැකි පරිදි උඩට මතු කර දැක්වීමකි. (EMBOSED LETTER) යුනුවෙන් කියන විට එකී ස්වභාවය ඔබට වටහාගත හැකිය. මෙසේ උත්තල අකුරු සැකසුම වෙහෙසකර වූ අතර ඒ සදහා දැවමට උපකරණයක් භාවිත විය. 1819 වසරෙහි එක් දිනක පැරිස් නුවර සාන්ත වික්ටර් හි අන්ධ තරුණයන් සදහා වූ ආයතනයෙහි බිහිදොර අභියස සිට ගෙන හුන් මනාව හැඳ පැළඳගත් එහෙත් ගැමි පෙනුම සඟවා ගැනීමට නොපොහොසත් වූ මහත්මයකුගේ අතෙහි එල්ලී සිටි අන්ධ දරුවකු විසින් ඔහුගේම ලෝකයෙහි අනුප්රාප්තිකයන් උදෙසා ලෝක ව්‍යාප්ත අක්ෂර කලාවක් උරුම කර තබනු ඇතැයි සිතූ කිසිවෙකු එම විශේෂ ආයතනය තුළ නොසිටි බව නිසැකය.
ප්‍රංශයේ කුප්ප්රේ නම් වූ ගම් පියසෙහි සැඳල නිපදවන්නෙකු වූ බ්‍රේල් මහතාගේ අතෙහි එල්ලී එදා එහි ගිය ලුවී 1834 වන විට තිත් සයක අතුරු ක්‍රමයක් නිපද වා තිබුණි. ඔහුගේ අධ්‍යාපන ආයතනයෙන් ඒ සදහා නිසිදු පිළිගැනීමක් නොලැබුණි. ලුවී තිත් අකුරු රටාවක් පිළිබද සිය මනස මෙහෙස වූයේ වසර කිහිපයකට පෙරාතුව සිට වුවද ඔහුට ඒ සදහා මුල පාදාගත හැකි වූයේ චාල්ස් බාබියර් නම් වූ හමුදා නිලධාරියා විසින් භාවිත කළ රහස් සංඥා ක්‍රමයක් ඇසුරෙනි.අඳුරේ පවා යුධ භටයනට පණිවිඩ කියවා ගත හැකි තිත් සංඥා ක්‍රමය ගැන දැනගත් ලුවී රිසි ලෙස එය වැඩිදියුණු කලේ ය.
අකුරු නිර්මාණය
බ්‍රේල් අක්ෂර ක්‍රමය තිත් 06 ක් පාදක කොට පවතී. සිරස් අතට සාමන්තර කෙටි සේවා 02 ක් ඇඳ ඇති සැටි ඔබට මෙනෙහි කර ගත හැකිද? ඉහළ සිට පහළට වම් පසින් තිත් 03 ක් ද ඊට සමාන්තර ඒ ආකාර වූ තවත් තිත් 03 ක් ද වශයෙන් මේ 06 සළකුණු කරන අතර මේ තිත් 06 න් ආකාර 63ක් හා හැඩ රටා නිර්මාණය කළ හැකිය. මෙම තිත් 06ක එකතුව බ්‍රේල් කෝෂයක් ලෙස (BRAILLE CELL) නම් කෙරේ. අකුර සංකීර්ණවත්ම එක් කෝෂයක් වෙනුවට කෝෂ 02 වුව භාවිත කළ හැකිය. තිත් 06 ක මෙම සූත්‍රය ලොව පවතින ඔීනෑම බසක සාමාන්‍ය අතුමරු සදහා අදාල කොට ගෙන ආදේශ කිරීමට ඒ බසෙහි භාවිත අතුරු කලාව හා බ්‍රේල් මාධ්‍ය පිළිබද දැනුමක් ඇත්තවුන් විසින් ඉතා ප්‍රවේසමින් කළ යුතතකි.
සිංහළ සහ ඉංග්‍රීසි බ්‍රෙල්
සිංහල බ්‍රේල් ක්‍රමය සදහා පාදක වූයේ ඉංග්‍රීසි අක්ෂර හෝඩිය පාදක කරගෙන එහි බ්‍රේල් අකුරු හැඩ අනුුව සිංහළය හෝ අන් බසක හෝ අකුරු පිළියෙල කිරීමේ මූලධර්මට සමරූපපිතා න්‍යාය ලෙස හැදින්වේ. ඒ අනුව ඉංග්‍රීසි A, B, C, ආදී අක්ෂර සදහා සිංහළ "අ,බ,ච," ආදී ලෙස අකුරු සකසා තිබේ. සිංහළයට අදාල නැති Q, Z, අකුරුවල බ්‍රේල් හැඩය සිංහළයේ දී භාවිත කරන්නේ සිංහළයටම ආවේණික අකුරු සදහා බ්‍රේල් ලියන පුවරුවෙහි හෝ බ්‍රේල් යතුරු ලියනයෙහි නිපැයුම් තාක්ෂණය අනුව පිල්ලම් භාවිත වනුයේ අකුරට සමාන්තරව විනා අකුරට ඉහලින් හෝ පහලින් නොවීම විශේෂත්වයකි. ඉංග්‍රීසි අනුරූපතාව භාවිතට නිසා සිංහළ බ්‍රේල් සදහා සමහර පිල්ලම් රටා ඇත්තේම නැත. ( ගයනුතිත්ත, යංශය,රේපය,රකාරාංශය ) ආදී ලෙස ඒවා නොමැතිවීම ලිවීමට හෝ කියවීමට හෝ බාදාවක් නොවූවද අන්ධ ශිෂ්‍යයා සිංහල පිල්ලම් හා අක්ෂර රටාව පිළිබද විශේෂ කොට හැදෑරීමෙන් සිය සාමාන්‍ය අකුරු කලාව හා බ්‍රේල් සිංහල අකුරු කලාව අතර වන නොසැසදීම් විෂයෙහි වැටහීමක් ලබනු ඇත. ගණිතය, විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, සංගීතය, වැනි සංකේත බහුල විෂයන් පවා හැදෑරීමට අවශ්‍ය ලෙස මේ වන විට බ්‍රේල් මාධ්‍ය පොහොසත්ය.
පොදු අකුරු රටාවේ මෙන්ම බ්‍රේල් අරඹයා ද කලින් කළ ගැටළු මතුවේ.එය ස්වභාවික තත්වයකි. විෂයානුබද්ධ සංවර්ධනය සේම දෘශ්‍යාබාධිත ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යයන වපසරිය වැඩී යාම ද නිසා උද්ගත වන නව අභියෝග සදහා සාර්ථක පිළිතුරු සැපයෙන්නේ බ්‍රේල් ක්‍රමය අදාල විෂය හා බ්‍රේල් යන්ත්‍රෝපකරණවල ස්වභාවය ද දැන් විශේෂඥ මණ්ඩලයක බුද්ධි මහිමයෙනි. තිතක මහිවයෙන් අන ලද අන්ධ විද්යාර්ථයෙහි වූ ලොව පුරා විවිධ වෘත්තීන් හි නියැලෙති.තිත් 08ක බ්‍රේල් කෝෂයක් නිර්මාණය වූයේ නෙත් අඳ ගුවන් යානා ඉංජිනේරුවන් ගේ අවශ්‍යතාව මතය.
තාක්ෂණික දියුණුව.
පරිගනක මෘදුකාංග සැකසුම සංවර්ධනය වත්ම එහි ආශිර්වාදය බ්‍රේල් ක්‍රමයට හා අන්ධ ප්‍රජාවට ද හිමිවිය. බ්‍රේල් අකුරු භාවිතයෙන් සපුරා තොරව වුව ද දෘශ්‍යාබාධිත ප්‍රජාවටද පරිගණකයකින් ලියකියවිලි කරගත හැකි අතර බ්‍රේල් නොදත් අයෙකුට වුවද තමාට හුරු අකුරෙන් ලියූ ලේඛනයක් බ්‍රේල් මාධ්‍යට කැගිය හැකි මෘදුකාංක නිපදවා තිබේ. බ්‍රේල් පරිගණක පිටපත් ලබා ගැනීමට යෙද වෙන බ්‍රේල් ප්‍රින්ටරයක මිල මට්ටම තවමත් අධිකවීම නොවන්නට දෘශ්යෘබාධිත ජනතාවගේ වෘත්තීය පැවැත්්ම වඩාත් පෘතුල ලෙස ව්‍යාප්ත වන්නට අවකාශ සැලසෙනු අැත. තාක්ෂණික සංවර්ධනයත් සමගම බ්‍රේල් ලියන මෙවලම් ද ගුණාත්මක හා ප්‍රමාණාත්මක අංය ද ඉහළයයි. අධි තාක්ෂණික ගුණයෙන් හෙබි මුද්‍රණ යන්ත්‍ර නිසා අද පෙරට වඩා බ්‍රේල් පත පොත බහුලය. ආයෝජන අවස්ථා වැඩි දියුණු වුවහොත් හා එසේ කිරීමේ ඵලදායිතාවය, රජයන්ට හා ආයතනයන්ට ඒත්තු ගියහොත් බ්‍රේල් ක්‍රමය ආශ්රිත සංර්ධනය පුළුල්වනු ඇත. ඒ වූ කලී ද්රෘශ්යාබාධිත නෙතට ආලෝකය ලබාදීම වෛද්යකමට නොව දාර්ශනික තාක්ෂණික හා මානුෂීය උපාය මාර්ගය වනු ඇත.විශේෂයෙන්ම සදහන් කල යුතුව ඇත්තේ වර්තමානය වන විට ද්රෘශ්යාබාධිත බොහෝ දෙනා පරිගනක තාක්ෂණය ඔස්සේ වැඩ කටයුතු කිරීමට පුරුදු වී සිටීමයි.
ඒ සදහා ඇමරිකාව මෙන්ම එංගලන්තයද නොයෙකුත් කථන මෘදුකාංග නිපදවා තිබේ.පරිගනකයේ තිරය මත(moniter)දිස්වන ඕනෑම text,document,icon,වැනි ඒවා පමණක් නොව පරිගනකයේ එෟකෑම තැනක තැන්පත් කර ඇති දත්ත අපට එම කථන මෘදුකාංග ආධාරයෙන් ලබාගත හැකිය.ඊට අමතරව අන්තර්ජාල භාවිතය, ඊමේල් යැවීම,නෙට්වර්ත් කිරීම (NETWORKING)ආදී වූ අනාබාධිත පුද්ගලයින් කරන බොහෝ වැඩ කටයුතු වර්ථමානය වන විට ද්රෘශ්යෘබාධිත පුද්ගලයින් හට කිරීමට හැකිවී තිබේ.අප දක්කා පරිදි වර්තමානය වන විට ද්රෘශ්යෘබාධිත පුද්ගලයින්ට පරිගනකයෙන් වැඩකල නොහැකි වන්නේ රූපක (GRAPIC)මෘදුකාංක වල පමණි. මොවුන් මෙලෙස කථන මෘදුකාංග ආධාරයෙන් පරිගනකයේ වැඩ කටයුතු සිදුකරන්නේ මූසිකයෙන් නොව (MOUSE) යතුරු පුවරුව (KEYBOARD)උපයෝගී කරගෙනය. ඕනෑම පරිගණකයකට මෙම කථන මෘදුකාංගය ස්ථාපිත කිරීම (INSTALL) හැකි නිසා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට ඒ සදහා වෙනත් පරිගනකයක් අවශ්‍ය නොවන බව ඉඳුරාම කිව යුතුය.
කථන මෘදුකාංග සහ බ්‍රෙල් මෘදුකාංග නොමිලේ ලබාගත හැකි ස්ථාන
- JAWS
- Thunder ScreenReader talking software
වැඩි විස්තර ලබා ගැනීම සදහා
- Sri Lanka Council for the Blind 2009-07-28 at the Wayback Machine
- DAISY Lanka Foundation[]
විශේෂ ස්තූතිය
කේ. ජී. ඒ. ඒ. ගුණරත්න ද්රෘශ්යාබාධිත සිසුන් සදහා පරිගනක උපදේශක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ගංොඩවිල ,
නුගේගොඩ.
සභාපති
ශ්‍රී ලංකා ද්රෘශ්යාබාධිත උපාධිධාරී මණ්ඩලය
අංක 694-1 ඩී,
ඉඩම ,
මොරටුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉත හ සය18 වන ස යවස වනව ට ද න ත අධ දනන උද ස ල ව උව ක යව මට ස ද ස ක රමව දයක ය ර ප ර ජ යයන ක හ පයක හ ඩ ග ස ම න ත බ ණ එහ ද ත බ ණ ස ම ණ ය භ ව ත කළ අතර ම ස පර ෂ කළ හ ක පර ද උඩට මත කර ද ක ව මක EMBOSED LETTER ය න ව න ක යන ව ට එක ස වභ වය ඔබට වටහ ගත හ ක ය ම ස උත තල අක ර ස කස ම ව හ සකර ව අතර ඒ සදහ ද වමට උපකරණයක භ ව ත ව ය 1819 වසර හ එක ද නක ප ර ස න වර ස න ත ව ක ටර හ අන ධ තර ණයන සදහ ව ආයතනය හ බ හ ද ර අභ යස ස ට ග න හ න මන ව හ ඳ ප ළඳගත එහ ත ග ම ප න ම සඟව ග න මට න ප හ සත ව මහත මයක ග අත හ එල ල ස ට අන ධ දර වක ව ස න ඔහ ග ම ල කය හ අන ප ර ප ත කයන උ ද ස ල ක ව ය ප ත අක ෂර කල වක උර ම කර තබන ඇත ය ස ත ක ස ව ක එම ව ශ ෂ ආයතනය ත ළ න ස ට බව න ස කය ප ර ශය ක ප ප ර නම ව ගම ප යස හ ස ඳල න පදවන න ක ව බ ර ල මහත ග අත හ එල ල එද එහ ග ය ල ව 1834 වන ව ට ත ත සයක අත ර ක රමයක න පද ව ත බ ණ ඔහ ග අධ ය පන ආයතනය න ඒ සදහ න ස ද ප ළ ග න මක න ල බ ණ ල ව ත ත අක ර රට වක ප ළ බද ස ය මනස ම හ ස ව ය වසර ක හ පයකට ප ර ත ව ස ට ව වද ඔහ ට ඒ සදහ ම ල ප ද ගත හ ක ව ය ච ල ස බ බ යර නම ව හම ද න ලධ ර ය ව ස න භ ව ත කළ රහස ස ඥ ක රමයක ඇස ර න අඳ ර පව ය ධ භටයනට පණ ව ඩ ක යව ගත හ ක ත ත ස ඥ ක රමය ග න ද නගත ල ව ර ස ල ස එය ව ඩ ද ය ණ ක ල ය අක ර න ර ම ණයබ ර ල අක ෂර ක රමය ත ත 06 ක ප දක ක ට පවත ස රස අතට ස මන තර ක ට ස ව 02 ක ඇඳ ඇත ස ට ඔබට ම න හ කර ගත හ ක ද ඉහළ ස ට පහළට වම පස න ත ත 03 ක ද ඊට සම න තර ඒ ආක ර ව තවත ත ත 03 ක ද වශය න ම 06 සළක ණ කරන අතර ම ත ත 06 න ආක ර 63ක හ හ ඩ රට න ර ම ණය කළ හ ක ය ම ම ත ත 06ක එකත ව බ ර ල ක ෂයක ල ස BRAILLE CELL නම ක ර අක ර ස ක ර ණවත ම එක ක ෂයක ව න වට ක ෂ 02 ව ව භ ව ත කළ හ ක ය ත ත 06 ක ම ම ස ත රය ල ව පවත න ඔ න ම බසක ස ම න ය අත මර සදහ අද ල ක ට ග න ආද ශ ක ර මට ඒ බස හ භ ව ත අත ර කල ව හ බ ර ල ම ධ ය ප ළ බද ද න මක ඇත තව න ව ස න ඉත ප රව සම න කළ ය තතක ස හළ සහ ඉ ග ර ස බ ර ල ස හල බ ර ල ක රමය සදහ ප දක ව ය ඉ ග ර ස අක ෂර හ ඩ ය ප දක කරග න එහ බ ර ල අක ර හ ඩ අන ව ස හළය හ අන බසක හ අක ර ප ළ ය ල ක ර ම ම ලධර මට සමර පප ත න ය ය ල ස හ ද න ව ඒ අන ව ඉ ග ර ස A B C ආද අක ෂර සදහ ස හළ අ බ ච ආද ල ස අක ර සකස ත බ ස හළයට අද ල න ත Q Z අක ර වල බ ර ල හ ඩය ස හළය ද භ ව ත කරන න ස හළයටම ආව ණ ක අක ර සදහ බ ර ල ල යන ප වර ව හ හ බ ර ල යත ර ල යනය හ න ප ය ම ත ක ෂණය අන ව ප ල ලම භ ව ත වන ය අක රට සම න තරව ව න අක රට ඉහල න හ පහල න න ව ම ව ශ ෂත වයක ඉ ග ර ස අන ර පත ව භ ව තට න ස ස හළ බ ර ල සදහ සමහර ප ල ලම රට ඇත ත ම න ත ගයන ත ත ත ය ශය ර පය රක ර ශය ආද ල ස ඒව න ම ත ව ම ල ව මට හ ක යව මට හ බ ද වක න ව වද අන ධ ශ ෂ යය ස හල ප ල ලම හ අක ෂර රට ව ප ළ බද ව ශ ෂ ක ට හ ද ර ම න ස ය ස ම න ය අක ර කල ව හ බ ර ල ස හල අක ර කල ව අතර වන න ස සද ම ව ෂය හ ව ටහ මක ලබන ඇත ගණ තය ව ද ය ව තර ක ශ ස ත රය ස ග තය ව න ස ක ත බහ ල ව ෂයන පව හ ද ර මට අවශ ය ල ස ම වන ව ට බ ර ල ම ධ ය ප හ සත ය ප ද අක ර රට ව ම න ම බ ර ල අරඹය ද කල න කළ ග ටළ මත ව එය ස වභ ව ක තත වයක ව ෂය න බද ධ ස වර ධනය ස ම ද ශ ය බ ධ ත ශ ෂ ය ප රජ වග අධ යයන වපසර ය ව ඩ ය ම ද න ස උද ගත වන නව අභ ය ග සදහ ස ර ථක ප ළ ත ර ස පය න න බ ර ල ක රමය අද ල ව ෂය හ බ ර ල යන ත ර පකරණවල ස වභ වය ද ද න ව ශ ෂඥ මණ ඩලයක බ ද ධ මහ මය න ත තක මහ වය න අන ලද අන ධ ව ද ය ර ථය හ ව ල ව ප ර ව ව ධ ව ත ත න හ න ය ල ත ත ත 08ක බ ර ල ක ෂයක න ර ම ණය ව ය න ත අඳ ග වන ය න ඉ ජ න ර වන ග අවශ යත ව මතය ත ක ෂණ ක ද ය ණ ව පර ගනක ම ද ක ග ස කස ම ස වර ධනය වත ම එහ ආශ ර ව දය බ ර ල ක රමයට හ අන ධ ප රජ වට ද හ ම ව ය බ ර ල අක ර භ ව තය න සප ර ත රව ව ව ද ද ශ ය බ ධ ත ප රජ වටද පර ගණකයක න ල යක යව ල කරගත හ ක අතර බ ර ල න දත අය ක ට ව වද තම ට හ ර අක ර න ල ය ල ඛනයක බ ර ල ම ධ යට ක ග ය හ ක ම ද ක ක න පදව ත බ බ ර ල පර ගණක ප ටපත ලබ ග න මට ය ද ව න බ ර ල ප ර න ටරයක ම ල මට ටම තවමත අධ කව ම න වන නට ද ශ ය බ ධ ත ජනත වග ව ත ත ය ප ව ත ම වඩ ත ප ත ල ල ස ව ය ප ත වන නට අවක ශ ස ලස න අ ත ත ක ෂණ ක ස වර ධනයත සමගම බ ර ල ල යන ම වලම ද ග ණ ත මක හ ප රම ණ ත මක අ ය ද ඉහළයය අධ ත ක ෂණ ක ග ණය න හ බ ම ද රණ යන ත ර න ස අද ප රට වඩ බ ර ල පත ප ත බහ ලය ආය ජන අවස ථ ව ඩ ද ය ණ ව වහ ත හ එස ක ර ම ඵලද ය ත වය රජයන ට හ ආයතනයන ට ඒත ත ග යහ ත බ ර ල ක රමය ආශ ර ත ස ර ධනය ප ළ ල වන ඇත ඒ ව කල ද ර ශ ය බ ධ ත න තට ආල කය ලබ ද ම ව ද යකමට න ව ද ර ශන ක ත ක ෂණ ක හ ම න ෂ ය උප ය ම ර ගය වන ඇත ව ශ ෂය න ම සදහන කල ය ත ව ඇත ත වර තම නය වන ව ට ද ර ශ ය බ ධ ත බ හ ද න පර ගනක ත ක ෂණය ඔස ස ව ඩ කටය ත ක ර මට ප ර ද ව ස ට මය ඒ සදහ ඇමර ක ව ම න ම එ ගලන තයද න ය ක ත කථන ම ද ක ග න පදව ත බ පර ගනකය ත රය මත moniter ද ස වන ඕන ම text document icon ව න ඒව පමණක න ව පර ගනකය එ ක ම ත නක ත න පත කර ඇත දත ත අපට එම කථන ම ද ක ග ආධ රය න ලබ ගත හ ක ය ඊට අමතරව අන තර ජ ල භ ව තය ඊම ල ය ව ම න ට වර ත ක ර ම NETWORKING ආද ව අන බ ධ ත ප ද ගලය න කරන බ හ ව ඩ කටය ත වර ථම නය වන ව ට ද ර ශ ය බ ධ ත ප ද ගලය න හට ක ර මට හ ක ව ත බ අප දක ක පර ද වර තම නය වන ව ට ද ර ශ ය බ ධ ත ප ද ගලය න ට පර ගනකය න ව ඩකල න හ ක වන න ර පක GRAPIC ම ද ක ක වල පමණ ම ව න ම ල ස කථන ම ද ක ග ආධ රය න පර ගනකය ව ඩ කටය ත ස ද කරන න ම ස කය න න ව MOUSE යත ර ප වර ව KEYBOARD උපය ග කරග නය ඕන ම පර ගණකයකට ම ම කථන ම ද ක ගය ස ථ ප ත ක ර ම INSTALL හ ක න ස ද ශ ය බ ධ ත ප ද ගලයන ට ඒ සදහ ව නත පර ගනකයක අවශ ය න වන බව ඉඳ ර ම ක ව ය ත ය කථන ම ද ක ග සහ බ ර ල ම ද ක ග න ම ල ලබ ගත හ ක ස ථ නJAWS Thunder ScreenReader talking softwareව ඩ ව ස තර ලබ ග න ම සදහ Sri Lanka Council for the Blind 2009 07 28 at the Wayback MachineDAISY Lanka Foundation permanent dead link ව ශ ෂ ස ත ත යක ජ ඒ ඒ ග ණරත න ද ර ශ ය බ ධ ත ස ස න සදහ පර ගනක උපද ශක ශ ර ජයවර ධනප ර ව ශ වව ද ය ලය ග ඩව ල න ග ග ඩ සභ පත ශ ර ල ක ද ර ශ ය බ ධ ත උප ධ ධ ර මණ ඩලය අ ක 694 1 ඩ ඉඩම ම රට ව