බලපොකුණ රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පාමංකඩ පිහිටි එෙතිහාසික ක් වේ. එය කොළඹ- ප්‍රධාන මාර්ගයෙහි පිහිටි 6වන සැතපුම් කණුව මංසන්ධියට ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2008 වර්ෂයේ ජුනි 6වන දිනදී රජයේ ගැසට් අංක 1553 යටතේ සිදුකරන ලදී.
බලපොකුණ රජ මහා විහාරය Balapokuna Raja Maha Vihara | |
---|---|
පැරණි පොකුණ සහ දේවාලය | |
මූලික තොරතුරු | |
පිහිටීම | පාමංකඩ, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°52′21.0″N 79°52′40.1″E / 6.872500°N 79.877806°Eඛණ්ඩාංක: 06°52′21.0″N 79°52′40.1″E / 6.872500°N 79.877806°E |
බුද්ධාගම | |
දිස්ත්‍රික්කය | කොළඹ |
පළාත | බස්නාහිර පළාත |
උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය (6 ජුනි 2008) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
බලපොකුණ
බලපොකුණ නම් විහාර පරිශ්‍රයෙහි වූ පිහිටි ගල මත දැකගත හැකි ස්වභාවික පොකුණ හේතුවෙන් බලපොකුණ විහාරයට එම නාමය ලැබී තිබේ. මුල් අවධියේදී මෙම පොකුණ "බටපොකුණ" යනුවෙන් හඳුන්වා තිබෙන අතර සිංහල බසින් "බට" යනු සොල්දාදුවන් යන්න වේ.හයවන පරාක්‍රමබාහු රජ සමයේදී මෙම පොකුණෙහි වූ ජලය, ඔහුගේ සොල්දාදුවන් විසින් ප්‍රයෝජනයට ගත් බවත් ඒ හේතුවෙන් මෙම පොකුණ බටපොකුණ ලෙසත් පසුකාලීනව බලපොකුණ වූ බවත් පැවසෙයි.
ජනප්‍රිය පුරාවෘතයකට අනූව , බලපොකුණ යනු කොට්ටේ රාජධානි සමය තුලදී භාවිතයට ගැනුනු උමගෙහි එක් පිටවුම් ස්ථානයක් වන අතර අනෙක් ස්ථාන භූමියේ සහ පිටකෝට්ටේ ගල් අම්බලම අසල තිබී ඇත.
මූලාශ්‍ර
- Gazette 1553 6 ජුනි 2008, පිටු අංකය: 533.
- "බලපොකුණ ටෙම්පල්". ද නේෂන් (ශ්‍රී ලංකාව). 4 ජූනි 2006. සම්ප්‍රවේශය 19 මාර්තු 2017.
බාහිර සබැඳි
- "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1553. 6 ජුනි 2008.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බලප ක ණ රජ මහ ව හ රය යන ශ ර ල ක ව බස න හ ර පළ ත ප ම කඩ ප හ ට එ ත හ ස ක ක ව එය ක ළඹ ප රධ න ම ර ගය හ ප හ ට 6වන ස තප ම කණ ව ම සන ධ යට ආසන නව ප හ ට ත බ ශ ර ල ක ව ප ර ව ද ය ආරක ෂ ත ස ම රකයක ල ස වර තම නය ද ව හ රය රජය ව ස න නම ක ට ත බ න අතර න මකරණය 2008 වර ෂය ජ න 6වන ද නද රජය ග සට අ ක 1553 යටත ස ද කරන ලද බලප ක ණ රජ මහ ව හ රය Balapokuna Raja Maha Viharaප රණ ප ක ණ සහ ද ව ලයම ල ක ත රත ර ප හ ට මප ම කඩ ශ ර ල ක වභ ග ල ය ඛණ ඩ ක06 52 21 0 N 79 52 40 1 E 6 872500 N 79 877806 E 6 872500 79 877806 ඛණ ඩ ක 06 52 21 0 N 79 52 40 1 E 6 872500 N 79 877806 E 6 872500 79 877806බ ද ධ ගමද ස ත ර ක කයක ළඹපළ තබස න හ ර පළ තඋර ම න මකරණයආරක ෂ ත ප ර ව ද ය ස ම රකය 6 ජ න 2008 ග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයබ ද ධ ව හ රයබලප ක ණබලප ක ණ නම ව හ ර පර ශ රය හ ව ප හ ට ගල මත ද කගත හ ක ස වභ ව ක ප ක ණ හ ත ව න බලප ක ණ ව හ රයට එම න මය ල බ ත බ ම ල අවධ ය ද ම ම ප ක ණ බටප ක ණ යන ව න හඳ න ව ත බ න අතර ස හල බස න බට යන ස ල ද ද වන යන න ව හයවන පර ක රමබ හ රජ සමය ද ම ම ප ක ණ හ ව ජලය ඔහ ග ස ල ද ද වන ව ස න ප රය ජනයට ගත බවත ඒ හ ත ව න ම ම ප ක ණ බටප ක ණ ල සත පස ක ල නව බලප ක ණ ව බවත ප වස ය ජනප ර ය ප ර ව තයකට අන ව බලප ක ණ යන ක ට ට ර ජධ න සමය ත ලද භ ව තයට ග න න උමග හ එක ප ටව ම ස ථ නයක වන අතර අන ක ස ථ න භ ම ය සහ ප ටක ට ට ගල අම බලම අසල ත බ ඇත ම ල ශ රGazette 1553 6 ජ න 2008 ප ට අ කය 533 බලප ක ණ ට ම පල ද න ෂන ශ ර ල ක ව 4 ජ න 2006 සම ප රව ශය 19 ම ර ත 2017 බ හ ර සබ ඳ PART I SECTION I GENERAL Government Notifications PDF ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ග සට පත රය 1553 6 ජ න 2008 බ ද ධ ව හ රයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve