බරුන් සොබ්ති (උපත 21 අගෝස්තු 1984) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී සහ චිත්‍රපට නළුවෙකි.
බරුන් සොබ්ති | |
---|---|
බරුන් සොබ්ති | |
උපත | 21 අගෝස්තු 1984 , ඉන්දියාව |
රැකියාව | නළුවකු |
කලත්‍රයා(යන්) | පශ්මීන් මන්චාන්දා (විවාහ. 2010) |
ඔහු සිය රංගන වෘත්තිය ආරම්භ කළේ ස්ටාර් ප්ලස් නාළිකාවේ විශ්වාසය තේමා කරගත් රූපවාහිනී කතාමාලාවක් වූ ශ්‍රද්ධා කතාමාලාව තුළිනි. ඔහුගේ පළමු වැදගත් චරිතය වූයේ කතාමාලාවේ ශ්‍රාවන් ජයිස්වාල්ගේ චරිතයයි. මෙහි ඔහු සහ විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී.
ඔහු ජනප්‍රියත්වය වර්ධනය කර ගැනීමට සමත් වූයේ ප්‍රේම වෘත්තාන්ත රූපවාහිනී කතාමාලාවක් වූ (ඊස් ප්යාර් කෝ ක්යා නාම් දූන්?) කතාමාලාව තුළිනි. මෙහි ඔහු සහ සනායා ඉරානි විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී. මෙහිදී ඔහු විසින් නිරූපණය කරන ලද්දේ ඉක්මණින් කෝප වනසුලු ව්‍යාපාරිකයකු වන අර්නාව් සිං රයිසාදාගේ චරිතයයි.
ඔහු සිය යළි ආගමනය සනිටුහන් කරමික් වෙබ් කතාමාලාවක් වූ කතාමාලාව තුළිනි. මෙහි ඔහු සමග ප්‍රධාන චරිත නිරූපණය කළහ.
මුල්කාලීන දිවිය සහ පවුල
බරුන් සිය පාසල් අධ්‍යාපනය හදාළේ නව දිල්ලියේ ශාන්ත මාක් පාසලෙනි. රසවින්දන ක්ෂේත්රයට පිවිසීමට ප්‍රථම ඔහු ජින්දාල් ටෙලිකොම් සමාගමේ මෙහෙයුම් කළමනාකරුවකු ලෙස වසර 7ක් සේවය කොට තිබේ. 2010 දෙසැම්බර් 12 දින ගුරුද්වාරහි දී ඔහු සිය ළමා වියේ ළබැඳි මිතුරිය වූ පෂ්මීන් මන්චාන්දා සමග විවාහ විය.
වෘත්තිය
සොබ්ති පළමුවෙන් චරිත නිරූපණය සිදු කළේ ස්ටාර් ප්ලස් නාළිකාවේ විශ්වාසය තේමා කරගත් රූපවාහිනී කතාමාලාවක් වූ ශ්‍රද්ධා කතාමාලාවේ ය. ඔහු විසින් එම නාට්‍යයේ ස්වයම් ඛුරානා නම් චරිතය නිරූපණය කළේ ය. මෙහි ඔහු සමග ප්‍රධාන චරිත නිරූපණය සිදු කළ අතර, මෙම කතාමාලාවට යහපත් ප්‍රතිචාර හිමි විය. අනතුරුව ඔහු ජනප්‍රිය වැඩසටහනක් වූ හි වෛද්‍ය රාජ් නැමැති ඍණාත්මක පසුබිම් චරිතය නිරූපණය කළේ ය. ඉන් අනතුරුව ඔහුව රූපවාහිනී ප්‍රබන්ධ කතාමාලාවේ ප්‍රධාන චරිතය වූ ශ්‍රාවන් ජයිස්වාල් නැමැති නිදහස් තරුණයාගේ චරිතය සඳහා තෝරාගැනිණි.
ඉන්පසුව සොබ්ති (ඊස් ප්යාර් කෝ ක්යා නාම් දූන්?) කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණයට දායක විය. මෙම කතාමාලාව තුළ ඔහු විසින් නිරූපණය කළේ ඛුෂි කුමාරි ගුප්තා නැමැති යුවතියක හා සරාගී ලෙස ප්‍රේමයෙන් බැඳෙන අර්නාව් සිං රයිසාදා නම් කෝපාවිෂ්ඨ පසන්න ව්‍යාපාරිකයකුගේ චරිතයකි. මෙහි ඛුෂිගේ චරිතය නිරූපණය කරන ලද්දේ විසිනි. මෙම කතාමාලාව මෙන්ම ඔහුගේ චරිතය ද ප්‍රේක්ෂයන් සහ විචාරකයන් අතින් අතිශයින් පැසසුමට ලක් විය. මෙය විරළ ගණයේ සිදුවීමක් හෙයින් බරුන්ගේ නාමය ඉක්මණින්ම රූපවාහිනිය තුළ ජනප්‍රිය වූයේ ඔහුට ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරදෙමිනි. බරුන් විසින් මෙම කතාමාලාවෙන් තමන් ඉවත් වන බව නිවේදනය කිරීමත් සමග, නිෂ්පාදකයින් විසින් කතාමාලාව ද අවසන් කරන ලදී. 2013දී, එක්සත් රාජධානියේ සඟරාවක් වූ Eastern Eye සඟරාව විසින් ඔහුව 3වන සරාගීම ආසියානු මිනිසා ලෙස නම් කරන ලදී. 2016දී ඔහුව 6වන වඩාත් සරාගීම ආසියානු මිනිසා ලෙස නම් කළ අතර, ඔහුගේ නාමය ෂාහිඩ් කපූර් සහ රන්වීර් සිංට ඉදිරියෙන් විය.
ඔහු සිය බොලිවුඩ් ආගමනය සනිටුහන් කළේ 2014 දෙසැම්බර් 12 දින මුදාහැරුණු චිත්‍රපටය තුළිනි.බොලිවුඩ් හුංගාමා පුවත් ජාලය සඳහන් කළේ සොබ්ති "චිත්‍රපටයේ ගෞරවය රැක ගැනීමට පමණක් සමත් වූ බවයි." 2015දී ඔහු ජල සංරක්ෂණය පාදක කරගත් කෙටි චිත්‍රපටයක් වූ Dry Dreams තුළ චරිත නිරූපණය සිදුකළේ ය. මෙය විචාරක පැසසුමට ලක්වූ අතර, ප්රේක්ෂකයන්ගෙන් ද යහපත් ප්‍රතිචාර හිමි කරගත්තේ ය.
2014දී සොබ්ති අර්ෂාද් සයිද්ගේ චිත්‍රපටය සමග සම්බන්ධ වූ අතර, එහි පශ්චාත් නිෂ්පාදන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතියි. එසේම ඔහු ක්‍රිකට් පාදක කරගත් 22 Yards චිත්‍රපටය සමග ද සම්බන්ධ වූ අතර එය 2017දී මුදාහැරීමට නියමිත ය.
සොබ්තිගේ සොකර් ක්‍රීඩාව තේමා කරගත් චිත්‍රපටයක් වන තූ හේ මේරා සන්ඩේ (ඔබයි මගේ ඉරිදා) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ මිලින්ද් ධායිමාඩේ විසිනි. මෙහි පළමු ප්‍රදර්ශනය උත්කර්ෂවත් අයුරින් ලන්ඩන් චිත්‍රපට උළෙලේ බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනයේ දී (BFI) පැවැත්විණි. ඉන්දියාවේ පළමු ප්‍රදර්ශනය MAMI මුම්බායි චිත්‍රපට උළෙලේ දී සිදු විය. මීට අමතරව මෙම චිත්‍රපටය රුමේනියාවේ කොමඩි ක්ලූජ් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී ද තිරගත විය. එසේම 2017 මාර්තුවේ දී එහි ඇමරිකා එක්සත් ජනපදය ප්‍රදර්ශනය කැලිෆෝනියාවේ සිනෙක්වෙස්ට් චිත්‍රපට උළෙලේ දී සිදුවීමට නියමිත ය. මෙහි වානිජමය මුදාහැරීම ද 2017දී සිදුවීමට නියමිත ය. මෙම චිත්‍රපටය විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් වෙතින් යහපත් ප්‍රතිචාර හිමිකරගත් අතර, සොබ්තිගේ රංගනය ලොවු පුරා ප්රේක්ෂකාකර්ෂණයට නතු විය.
2017දී ඔහු තන්හේයාන් නැමැති වෙබ් කතාමාලාවක් සමග සම්බන්ධ විය. මෙම කතාමාලාව වෙත උද්යෝගීමත් ලෙස විචාර එල්ල වූ අතර, ලොව පුරා ඔහුගේ රසිකයින් විසින් ඔහුගේ රංගනය අතිශයින් අගය කරන ලදී. මෙම චරිතය ඉහළ ජනප්‍රියතාවක් හිමි කරගත්තේ ය. තන්හේයාන් කතාමාලාව සාමාන්‍ය පැරණි සෝප් ඔපෙරා කතාමාලාවලින් තරමක් වෙනස් වූ කතාමාලවක් ලෙස සැලකේ. වර්තමානය වන විට සොබ්ති දැවැන්ත රසික අනුගාමීත්වයක් සහිත ජනප්‍රිය රූපවාහිනී නළුවන්ගෙන අයකු ලෙස සලකනු ලබයි.
නිර්මාණ දායකත්වය
රූපවාහිනිය
වර්ෂය | වැඩසටහන | සම-තරුව | චරිතය | සටහන් |
---|---|---|---|---|
2009-2010 | ශ්‍රද්ධා | ස්වයම් ඛුරානා | ආරම්භක වැඩසටහනයි | |
2010 | රාජ් සිං | පසුබිම් චරිතය | ||
2010-2011 | ශ්‍රාවන් ජයිස්වාල් | ප්‍රධාන චරිතය | ||
2011-2012 | (ඊස් ප්යාර් කෝ ක්යා නාම් දූන්?) | සනායා ඉරානි | අර්නාව් සිං රයිසාදා | ප්‍රධාන චරිතය |
2015 | (ඊස් ප්යාර් කෝ ක්යා නාම් දූන්?... ඒක් ජාෂ්න්) | සනායා ඉරානි | අර්නාව් සිං රයිසාදා නව වැඩසටහන IPKKND වාරය 3 | තුළ වෙබ් කතාමාලාව |
2017 | හයිදර් අලි ඛාන් | තුළ වෙබ් කතාමාලාව |
චිත්‍රපට
මගින් මෙතෙක් මුදානොහැරුණු චිත්‍රපට නිරූපණය වේ |
වර්ෂය | චිත්‍රපටය | චරිතය | සටහන් | ආශ්‍රේ. |
---|---|---|---|---|
2014 | සුඛී සිං | ආරම්භක චිත්‍රපටය | ||
2015 | Dry Dreams | නම් නොලද | ජල සංරක්ෂණය පිළිබඳ කෙටි චිත්‍රපටය | |
2016 | නරේෂ් සිංහාල් | පශ්චාත්-නිෂ්පාදන | ||
2016 | තූ හේ මේරා සන්ඩේ | අර්ජුන් ආනන්ද් | පශ්චාත්-නිෂ්පාදනයේ | |
2016 | රොන් සේන් | රූගත කෙරෙමින් පවතියි |
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මාන | ප්‍රවර්ගය | කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2011 | (අප්සරා සම්මාන) | හොඳම නළුවා | නිර්දේශිත | |
2012 | ප්‍රියතම යුවළ (සනායා ඉරානි සමග) | (ඊස් ප්යාර් කෝ ක්යා නාම් දූන්?) | දිනාගති | |
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි (සනායා ඉරානි සමග) | දිනාගති | |||
ප්‍රියතම නායා සදස්‍යා - පිරිමි | දිනාගති | |||
වඩාත් ජේත්තුකාර සදස්‍යා - පිරිමි | දිනාගති | |||
ගෝලීය ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී ගෞරව සම්මාන | හොඳම රූපවාහිනී තිරයේ ජෝඩි (සනායා ඉරානි සමග) | නිර්දේශිත | ||
ප්‍රධාන චරිතයක හොඳම නළුවා (පිරිමි) | දිනාගති | |||
ප්‍රියතම රූපවාහිනී නාට්‍ය නළුවා | දිනාගති | |||
ප්‍රියතම තිරයේ ජෝඩි (සනායා ඉරානි සමග) | දිනාගති | |||
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම නළුවා ජනප්‍රිය | දිනාගති | ||
(සනායා ඉරානි සමග) | දිනාගති | |||
නිර්දේශිත | ||||
2015-2016 | හොඳම ඉන්දියානු නළුවා | සමාජ මාධ්‍ය තුළ ඔහුගේ බලපෑම සඳහා | දිනාගති |
ආශ්‍රේයයන්
- "Barun Sobti Turns 30: 5 Fun Facts About The Birthday Boy". . 2014-08-21.
- "Manish Paul, other TV-Bollywood actors who are not single!". Hindustan Times.
- "10 things you didn't know about Barun Sobti and Pashmeen Manchanda's love story". daily.bhaskar.com.
- "I have reservations about doing intimate scenes: Barun Sobti". The Times of India. සම්ප්‍රවේශය 16 March 2016.
- "Bollywood is the next obvious step-Barun Sobti". Times of India. සම්ප්‍රවේශය 9 September 2014.
- "Big icons of small screen!". The Times of India.
- "The strong & silent TRP-trippers of small screen soaps". The Times of India. සම්ප්‍රවේශය 16 March 2016.
- "Small screen's heartthrobs who return on fans' demands". The Times of India. සම්ප්‍රවේශය 16 March 2016.
- "Will Barun Sobti get Third time lucky in B-town". Times of India. සම්ප්‍රවේශය 9 September 2014.
- "Ali Zafar crowned sexiest Asian man on planet". Times of India. සම්ප්‍රවේශය 9 September 2014.
- "Main Air Mr.Right". Bollywood Hungama. සම්ප්‍රවේශය 9 September 2014.
- Bollywood Hungama (12 December 2014). "Main Aur Mr. Riight". bollywoodhungama.com.
- "Watch: Kritika Kamra kills Barun Sobti for water". සම්ප්‍රවේශය 16 March 2016.
- "Barun Sobtis new avatar for 22-Yards". Times of India. සම්ප්‍රවේශය 9 September 2014.
- "John Abraham to Launch Harshavardan in Bollywood". Times of India. සම්ප්‍රවේශය 9 September 2014.
- "Barun Sobti how he is the best family man". Hindustan Times. සම්ප්‍රවේශය 9 September 2014.
- "Barun Sobti's 'Main Aur Mr Riight' promo gets a positive response". The Times of India. සම්ප්‍රවේශය 16 March 2016.
- "'Satra Ko Shaadi Hai' is about big fat chaos filled Indian wedding". The Indian Express. 30 April 2014. සම්ප්‍රවේශය 16 March 2016.
- David Tusing, Deputy tabloid! Editor. "Barun Sobti: The new-age heartthrob". GulfNews. සම්ප්‍රවේශය 16 March 2016.
{{}}
:|author=
has generic name () - "Everything in life is risky: Barun Sobti". The Asian Age. සම්ප්‍රවේශය 16 March 2016.
- "6th Apsara Awards-". apsaraawards.org. සම්ප්‍රවේශය 2012-10-23.
- "Star Parivaar Awards 2012: And the nominees are... : TV News-IBNLive". Ibnlive.in.com. 2012-03-26. සම්ප්‍රවේශය 2012-10-23.
- "Global Honours 2012 - The Global Indian Film and TV Honours Awards 2012". Globalhonours.in. සම්ප්‍රවේශය 2012-10-23.
- "2012 And the winners are..." People's Choice Awards India. සම්ප්‍රවේශය 30 November 2012.
- "The ITA Awards 2012 - Popular Top-5".
- . 2012-07-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-18.
බාහිර සබැඳි
- බරුන් සොබ්ති සඳහා IMDb හි ඇති තොරතුරු
- නිල ට්විටර් ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බර න ස බ ත උපත 21 අග ස ත 1984 යන ව න හ ඳ න ව න න ඉන ද ය න ර පව හ න සහ ච ත රපට නළ ව ක බර න ස බ ත බර න ස බ ත උපත21 අග ස ත 1984 1984 08 21 වයස 39 ඉන ද ය වර ක ය වනළ වක කලත රය යන පශ ම න මන ච න ද ව ව හ 2010 ඔහ ස ය ර ගන ව ත ත ය ආරම භ කළ ස ට ර ප ලස න ළ ක ව ව ශ ව සය ත ම කරගත ර පව හ න කත ම ල වක ව ශ රද ධ කත ම ල ව ත ළ න ඔහ ග පළම ව දගත චර තය ව ය කත ම ල ව ශ ර වන ජය ස ව ල ග චර තයය ම හ ඔහ සහ ව ස න ප රධ න චර ත න ර පණය කරන ලද ඔහ ජනප ර යත වය වර ධනය කර ග න මට සමත ව ය ප ර ම ව ත ත න ත ර පව හ න කත ම ල වක ව ඊස ප ය ර ක ක ය න ම ද න කත ම ල ව ත ළ න ම හ ඔහ සහ සන ය ඉර න ව ස න ප රධ න චර ත න ර පණය කරන ලද ම හ ද ඔහ ව ස න න ර පණය කරන ලද ද ඉක මණ න ක ප වනස ල ව ය ප ර කයක වන අර න ව ස රය ස ද ග චර තයය ඔහ ස ය යළ ආගමනය සන ට හන කරම ක ව බ කත ම ල වක ව කත ම ල ව ත ළ න ම හ ඔහ සමග ප රධ න චර ත න ර පණය කළහ ම ල ක ල න ද ව ය සහ පව ලබර න ස ය ප සල අධ ය පනය හද ළ නව ද ල ල ය ශ න ත ම ක ප සල න රසව න දන ක ෂ ත රයට ප ව ස මට ප රථම ඔහ ජ න ද ල ට ල ක ම සම ගම ම හ ය ම කළමන කර වක ල ස වසර 7ක ස වය ක ට ත බ 2010 ද ස ම බර 12 ද න ග ර ද ව රහ ද ඔහ ස ය ළම ව ය ළබ ඳ ම ත ර ය ව පෂ ම න මන ච න ද සමග ව ව හ ව ය ව ත ත යස බ ත පළම ව න චර ත න ර පණය ස ද කළ ස ට ර ප ලස න ළ ක ව ව ශ ව සය ත ම කරගත ර පව හ න කත ම ල වක ව ශ රද ධ කත ම ල ව ය ඔහ ව ස න එම න ට යය ස වයම ඛ ර න නම චර තය න ර පණය කළ ය ම හ ඔහ සමග ප රධ න චර ත න ර පණය ස ද කළ අතර ම ම කත ම ල වට යහපත ප රත ච ර හ ම ව ය අනත ර ව ඔහ ජනප ර ය ව ඩසටහනක ව හ ව ද ය ර ජ න ම ත ඍණ ත මක පස බ ම චර තය න ර පණය කළ ය ඉන අනත ර ව ඔහ ව ර පව හ න ප රබන ධ කත ම ල ව ප රධ න චර තය ව ශ ර වන ජය ස ව ල න ම ත න දහස තර ණය ග චර තය සඳහ ත ර ග න ණ ඉන පස ව ස බ ත ඊස ප ය ර ක ක ය න ම ද න කත ම ල ව ප රධ න චර ත න ර පණයට ද යක ව ය ම ම කත ම ල ව ත ළ ඔහ ව ස න න ර පණය කළ ඛ ෂ ක ම ර ග ප ත න ම ත ය වත යක හ සර ග ල ස ප ර මය න බ ඳ න අර න ව ස රය ස ද නම ක ප ව ෂ ඨ පසන න ව ය ප ර කයක ග චර තයක ම හ ඛ ෂ ග චර තය න ර පණය කරන ලද ද ව ස න ම ම කත ම ල ව ම න ම ඔහ ග චර තය ද ප ර ක ෂයන සහ ව ච රකයන අත න අත ශය න ප සස මට ලක ව ය ම ය ව රළ ගණය ස ද ව මක හ ය න බර න ග න මය ඉක මණ න ම ර පව හ න ය ත ළ ජනප ර ය ව ය ඔහ ට ඉමහත ජනප ර යත වයක හ ම කරද ම න බර න ව ස න ම ම කත ම ල ව න තමන ඉවත වන බව න ව දනය ක ර මත සමග න ෂ ප දකය න ව ස න කත ම ල ව ද අවසන කරන ලද 2013ද එක සත ර ජධ න ය සඟර වක ව Eastern Eye සඟර ව ව ස න ඔහ ව 3වන සර ග ම ආස ය න ම න ස ල ස නම කරන ලද 2016ද ඔහ ව 6වන වඩ ත සර ග ම ආස ය න ම න ස ල ස නම කළ අතර ඔහ ග න මය ෂ හ ඩ කප ර සහ රන ව ර ස ට ඉද ර ය න ව ය ඔහ ස ය බ ල ව ඩ ආගමනය සන ට හන කළ 2014 ද ස ම බර 12 ද න ම ද හ ර ණ ච ත රපටය ත ළ න බ ල ව ඩ හ ග ම ප වත ජ ලය සඳහන කළ ස බ ත ච ත රපටය ග රවය ර ක ග න මට පමණක සමත ව බවය 2015ද ඔහ ජල ස රක ෂණය ප දක කරගත ක ට ච ත රපටයක ව Dry Dreams ත ළ චර ත න ර පණය ස ද කළ ය ම ය ව ච රක ප සස මට ලක ව අතර ප ර ක ෂකයන ග න ද යහපත ප රත ච ර හ ම කරගත ත ය 2014ද ස බ ත අර ෂ ද සය ද ග ච ත රපටය සමග සම බන ධ ව අතර එහ පශ ච ත න ෂ ප දන කටය ත ම වන ව ට ස ද ව ම න පවත ය එස ම ඔහ ක ර කට ප දක කරගත 22 Yards ච ත රපටය සමග ද සම බන ධ ව අතර එය 2017ද ම ද හ ර මට න යම ත ය ස බ ත ග ස කර ක ර ඩ ව ත ම කරගත ච ත රපටයක වන ත හ ම ර සන ඩ ඔබය මග ඉර ද ච ත රපටය අධ යක ෂණය කරන ලද ද ම ල න ද ධ ය ම ඩ ව ස න ම හ පළම ප රදර ශනය උත කර ෂවත අය ර න ලන ඩන ච ත රපට උළ ල බ ර ත න ය ච ත රපට ආයතනය ද BFI ප ව ත ව ණ ඉන ද ය ව පළම ප රදර ශනය MAMI ම ම බ ය ච ත රපට උළ ල ද ස ද ව ය ම ට අමතරව ම ම ච ත රපටය ර ම න ය ව ක මඩ ක ල ජ අන තර ජ ත ක ච ත රපට උළ ල ද ද ත රගත ව ය එස ම 2017 ම ර ත ව ද එහ ඇමර ක එක සත ජනපදය ප රදර ශනය ක ල ෆ න ය ව ස න ක ව ස ට ච ත රපට උළ ල ද ස ද ව මට න යම ත ය ම හ ව න ජමය ම ද හ ර ම ද 2017ද ස ද ව මට න යම ත ය ම ම ච ත රපටය ව ච රකයන සහ ප ර ක ෂකයන ව ත න යහපත ප රත ච ර හ ම කරගත අතර ස බ ත ග ර ගනය ල ව ප ර ප ර ක ෂක කර ෂණයට නත ව ය 2017ද ඔහ තන හ ය න න ම ත ව බ කත ම ල වක සමග සම බන ධ ව ය ම ම කත ම ල ව ව ත උද ය ග මත ල ස ව ච ර එල ල ව අතර ල ව ප ර ඔහ ග රස කය න ව ස න ඔහ ග ර ගනය අත ශය න අගය කරන ලද ම ම චර තය ඉහළ ජනප ර යත වක හ ම කරගත ත ය තන හ ය න කත ම ල ව ස ම න ය ප රණ ස ප ඔප ර කත ම ල වල න තරමක ව නස ව කත ම ලවක ල ස ස ලක වර තම නය වන ව ට ස බ ත ද ව න ත රස ක අන ග ම ත වයක සහ ත ජනප ර ය ර පව හ න නළ වන ග න අයක ල ස සලකන ලබය න ර ම ණ ද යකත වයර පව හ න ය වර ෂය ව ඩසටහන සම තර ව චර තය සටහන 2009 2010 ශ රද ධ ස වයම ඛ ර න ආරම භක ව ඩසටහනය 2010 ර ජ ස පස බ ම චර තය2010 2011 ශ ර වන ජය ස ව ල ප රධ න චර තය2011 2012 ඊස ප ය ර ක ක ය න ම ද න සන ය ඉර න අර න ව ස රය ස ද ප රධ න චර තය2015 ඊස ප ය ර ක ක ය න ම ද න ඒක ජ ෂ න සන ය ඉර න අර න ව ස රය ස ද නව ව ඩසටහන IPKKND ව රය 3 ත ළ ව බ කත ම ල ව2017 හය දර අල ඛ න ත ළ ව බ කත ම ල වච ත රපට ස ච ය මග න ම ත ක ම ද න හ ර ණ ච ත රපට න ර පණය ව වර ෂය ච ත රපටය චර තය සටහන ආශ ර 2014 ස ඛ ස ආරම භක ච ත රපටය2015 Dry Dreams නම න ලද ජල ස රක ෂණය ප ළ බඳ ක ට ච ත රපටය2016 නර ෂ ස හ ල පශ ච ත න ෂ ප දන2016 ත හ ම ර සන ඩ අර ජ න ආනන ද පශ ච ත න ෂ ප දනය 2016 ර න ස න ර ගත ක ර ම න පවත ය සම ම න සහ න ර ද ශවර ෂය සම ම න ප රවර ගය ක ත ය ප රත ඵලය2011 අප සර සම ම න හ ඳම නළ ව න ර ද ශ ත2012 ප ර යතම ය වළ සන ය ඉර න සමග ඊස ප ය ර ක ක ය න ම ද න ද න ගත ප ර යතම අන තර ජ ත ක ජ ඩ සන ය ඉර න සමග ද න ගත ප ර යතම න ය සදස ය ප ර ම ද න ගත වඩ ත ජ ත ත ක ර සදස ය ප ර ම ද න ගත ග ල ය ඉන ද ය න ච ත රපට සහ ර පව හ න ග රව සම ම න හ ඳම ර පව හ න ත රය ජ ඩ සන ය ඉර න සමග න ර ද ශ තප රධ න චර තයක හ ඳම නළ ව ප ර ම ද න ගත ප ර යතම ර පව හ න න ට ය නළ ව ද න ගත ප ර යතම ත රය ජ ඩ සන ය ඉර න සමග ද න ගත ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න හ ඳම නළ ව ජනප ර ය ද න ගත සන ය ඉර න සමග ද න ගත න ර ද ශ ත2015 2016 හ ඳම ඉන ද ය න නළ ව සම ජ ම ධ ය ත ළ ඔහ ග බලප ම සඳහ ද න ගත ආශ ර යයන Barun Sobti Turns 30 5 Fun Facts About The Birthday Boy 2014 08 21 Manish Paul other TV Bollywood actors who are not single Hindustan Times 10 things you didn t know about Barun Sobti and Pashmeen Manchanda s love story daily bhaskar com I have reservations about doing intimate scenes Barun Sobti The Times of India සම ප රව ශය 16 March 2016 Bollywood is the next obvious step Barun Sobti Times of India සම ප රව ශය 9 September 2014 Big icons of small screen The Times of India The strong amp silent TRP trippers of small screen soaps The Times of India සම ප රව ශය 16 March 2016 Small screen s heartthrobs who return on fans demands The Times of India සම ප රව ශය 16 March 2016 Will Barun Sobti get Third time lucky in B town Times of India සම ප රව ශය 9 September 2014 Ali Zafar crowned sexiest Asian man on planet Times of India සම ප රව ශය 9 September 2014 Main Air Mr Right Bollywood Hungama සම ප රව ශය 9 September 2014 Bollywood Hungama 12 December 2014 Main Aur Mr Riight bollywoodhungama com Watch Kritika Kamra kills Barun Sobti for water සම ප රව ශය 16 March 2016 Barun Sobtis new avatar for 22 Yards Times of India සම ප රව ශය 9 September 2014 John Abraham to Launch Harshavardan in Bollywood Times of India සම ප රව ශය 9 September 2014 Barun Sobti how he is the best family man Hindustan Times සම ප රව ශය 9 September 2014 Barun Sobti s Main Aur Mr Riight promo gets a positive response The Times of India සම ප රව ශය 16 March 2016 Satra Ko Shaadi Hai is about big fat chaos filled Indian wedding The Indian Express 30 April 2014 සම ප රව ශය 16 March 2016 David Tusing Deputy tabloid Editor Barun Sobti The new age heartthrob GulfNews සම ප රව ශය 16 March 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a author has generic name help Everything in life is risky Barun Sobti The Asian Age සම ප රව ශය 16 March 2016 6th Apsara Awards apsaraawards org සම ප රව ශය 2012 10 23 Star Parivaar Awards 2012 And the nominees are TV News IBNLive Ibnlive in com 2012 03 26 සම ප රව ශය 2012 10 23 Global Honours 2012 The Global Indian Film and TV Honours Awards 2012 Globalhonours in සම ප රව ශය 2012 10 23 2012 And the winners are People s Choice Awards India සම ප රව ශය 30 November 2012 The ITA Awards 2012 Popular Top 5 2012 07 02 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 18 බ හ ර සබ ඳ Barun Sobti හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත බර න ස බ ත සඳහ IMDb හ ඇත ත රත ර න ල ට ව ටර ග ණ මද ව ර චර ත පද න ර පව හ න ය