බණ්ඩාරනායක විද්‍යාලය ආරම්භ වූයේ වර්ෂ 1918 දී ය. එය ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති දිවයිනේ ප්‍රධාන හා ජනප්‍රිය යැයි සම්මත පිරිමි බෞද්ධ පාසැලකි. එය රජය විසින් පාලනය කරන ද්වීතියික අධ්‍යාපනය ලබා දෙන ජාතික පාසැලකි.
ප්‍රධාන කරුණු
- පිරිමි පාසලකි
- 6-13 ශ්‍රේණිය දක්වා (වයස 11-19)
- අ.පො.ස(සා.පෙළ) / අ.පො.ස(උ.පෙළ)
- ගුරුභවතුන් 250ක් පමණ
- සිසුන් 5,000ක් පමණ
ඕනෑම ශිෂ්‍යයෙකුට සිංහල හා ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අවස්ථාව පවතී.
ඉතිහාසය
1918 දී ශ්‍රී ලංකාවේ තුළ නව අධ්‍යපනය ප්‍රතිසංස්කරණ සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිසුන්ගේ අධ්‍යාපනය සඳහා වේයන්ගොඩ ශාන්ත මරියා සහ හෙනරත්ගොඩ සීවලී විද්‍යාල ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආරම්භ විය. ශිෂ්‍යයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් හෙනරත්ගොඩ සීවලී බෞද්ධ විද්‍යාලය ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසී පාසලක් ලෙස 1918 දී ආරම්භ විය. ආරම්භයේදී එහි 6, 7, 8 ශ්‍රේණී පැවැත්විණි. එහි ප්‍රථම විදුහල්පති තුමා වූයේ චාල්ස් සමරසූරිය මහතා ය.
1921 දී රජය විසින් හෙනරත්ගොඩ ද්විතීයික විද්‍යාලය ගම්පහ රජයේ විද්‍යාලය ලෙස දැනට යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය පවතින පළමුව ස්ථානයේ ස්ථාපිත කරන ලදි. 1949දී එය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ලෙස වර්තමානයේ පවතින ස්ථානයට ගෙන එන ලදි (කසගහවත්ත).
අතීත විදුහල්පතිවරුන්
E. W. සමරනායක යුගය (1925-1939)
විද්‍යාල ඉතිහාසයේ, තමාගේ විශිෂ්ඨ සේවය නොමැකෙන ලෙස ලිවීමට හැකිවූ මුල් ගුරුවරයෙකි. ශිෂ්‍ය භට ඛණ්ඩයක් හා පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගනයක් සැකසීම මෙතුමාගෙන් සිදුවූ සේවාවන් අතර කැපී පෙනේ. මෙම ශිෂ්‍ය භට ඛණ්ඩය අදටත් විශිෂ්ඨ දස්කම් දක්වයි. 1939.03.31 වන දින මෙතුමාගේ උදාර සේවා කාලය අවසන් විය.
G. මුණසිංහ යුගය (1954-1968
1954 දී මුනසිංහ මහතා හෙනරත්ගොඩ ජ්‍යෙෂ්ඨ ඉංග්‍රිසි පාසලේ මුල් පුටුව භාරගත්තේය. මෙතුමා විද්‍යාලය නඟා සිටුවීමට අපිරිමිත සේවයක් ඉටු කල විදුහල්පතිවරයෙකි. පළමුව ඔහු මෙම පාසැල කසගහවත්ත ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කලේ "ග්‍රීන්" නම් වූ යුරෝපීය ජාතිකයා විසින් 1957 දී පරිත්‍යාග කල ඉඩමේය. මේ සඳහා නැසීගිය S. W. R. D. බණ්ඩාරනායක මහතා ද අතිශයෙන් උපකාර කලේය. ඒ වනවිට ගුරු මණ්ඩලයේ ගුරුවරුන් 22 පමණ සිට අති අතර උසස් පෙල දක්වා පන්ති පැවැත්විණි.
1956 දී පාසැලේ ඉගැන්විමේ මාධ්‍යය ඉංග්‍රිසි වල සිට සිංහල පරිවර්තනය වුයේ එවක දේශීය අනන්‍යතාවයට මුල් තැනක් දීම අවශ්‍ය වූ නිසාය. විද්‍යාලයේ විදුහල් ගීතය එවක සංගීත ගුරුවරයාව සිටි තිරිමාන්න මහතා විසින් රචනා කල අතර පාසැල් ලාංඡනය, සංගීත කණ්ඩායම බිහිවීමද ක්‍රීඩා උපකරණ ලැබීමද මෙතුමාගේ කාලයේදී සිදුවිය. ඝාතනය වූ හිටපු අග්‍රාමාත්‍ය S. W. R. D. බණ්ඩාරනායක මැතිතුමා සිහිවීම පිණිස විද්‍යාලයේ නම "බණ්ඩාරනායක මහා විද්‍යාලය" ලෙස වෙනස් කෙරිණි. මුණසිංහ මහතා ඔහුගේ විශිෂ්ඨ සේවය 1968.05.06 දින අවසන් කලේය.
S. A. W. සුබසිංහ යුගය (1968-1971)
මෙතුමා විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. විද්‍යාලයේ අධ්‍යාපනය හා වෙනත් කැපීපෙනෙන අංශ තවදුරටත් ඉහලා එසැවීමට අපිරිමිත සේවාවක් ඉටු කල මුල් ගුරුතුමෙකි. 1971.12.22 මෙතුමාගේ සේවා කාලය අවසන් විය.
D. N. රාජපක්ෂ යුගය (1972-1979)
1972.03.01 දින රාජපක්ශ මහතා විදුහල්පතිධූරයේ වැඩ භාරගත්තේය. මෙතුමාගේ පරිපාලන කාලය පාසැල් ඉතිහාසයේ රන් යුගය ලෙස සදහන් කල හැක. මෙම කාලයේ විද්‍යාලයේ පහත වෙනස්කම් සිදුවිය.
- වොලිබෝල් කණ්ඩායම සමස්ත ලංකා ශූරතාවය දිනා ගැනීම
- විමල් වයනර්ද මහතා යටතේ නැටුම් කණ්ඩායම ඇති කිරීම
- යෝග්‍ය හා ක්රමානුකූල අධ්‍යාපනයක් ලබා දීමට නව අධ්‍යාපන ක්‍රම හඳුන්වාදීම
- ළමුන් හා ගුරුවරු සඳහා නව විනය නීති හදුන්වාදීම
- දේශපාලන බලපෑම් සැලකිල්ලට නොගැනීම
- C. W. ජයසිංහ මහතාගේ අනුග්‍රහය යටතේ බුදු මැදුරක් ගොඩනැංවීම
- ළමුන් කෙරෙහි ඇල්මක් ඇතිව කටයුතු කරන ලෙස ගුරුවරුන්ට උපදෙස් දීම
පාසැල මට්ටම ඉහලට එසැවීමට අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුකරවා ගත්තේය. 1979.19.18 දින අධ්‍යාපන අධ්‍යක්ෂධූරයක් ලබා විදුහල්පතිධූරයෙන් ඉවත්විය.
P. උඩුගම්පොල යුගය (1983-1988
ප්‍රේමසේන උඩුගම්පොල මහතා ඔහුගේ විශිෂ්ඨ සේවා කාලය පාසැල් ඉතිහාසයේ සනිටුහන් කලේ 1983.10.15 දින විදුහල්පති බවට පත්වීමෙන් පසුවය. ඔහුගේ කාලය තුල පාසැලේ ප්‍රයෝජනවත් වෙනස්කම් රැසක් සිදුවිය. ඔහු බණ්ඩාරනායක මිශ්‍ර පාසැල පිරිමි පාසැලක් බවට පත්කලේය. තට්ටු 3කින් සමන්විත විද්‍යා අංශයක් ගොඩනැගූ අතර ක්‍රීඩාවන් සදහා තවදුරටත් පහසුකම් සැලසීය. සිසුන් අතර මනා ශික්ෂණයක් ඇති කිරීමට මහත් වෙහෙසක් දැරීය. 1988.06.20 දින අධ්‍යාපන අමත්‍යංශයේ තනතුරක් ලැබීමෙන් පසු මෙතුමා පාසැලෙන් ඉවත්විය.
P. P. D. T. ඇක්වයිනාස් යුගය (1988-1989)
1988 දී මෙතුමා විදුහල්පති බවට පත්වූ අතර සිසුන්ගේ දක්ෂතා ඉහල මට්ටමකට ගෙන යාමට 1989.10.18 සිට 1989.10.11 දක්වා අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කලේය. 1989 වසරේදී සේවා කාලය අවසන් විය.
R. M. සුමනපාල යුගය (1992-1998
සුමනපාල මහතා 1992.11.17 වන දින අප විද්‍යාලයේ විදුහල්පතිධූරය භාරගත්තේය. ඔහු පාසැලට ප්‍රෞඩත්වයක් හා ප්‍රසිද්ධියක් ලබාදීමට අගනා මෙහෙවරක් ඉටු කල විදුහල්පතිවරයෙකි.
හෙතෙම පාසැල් ලමුන්ගේ අධ්‍යාත්මිකබව වැඩිදියුණු කිරීමට භාවනා වැඩසටහන් ආරම්භ කලේය.
- පාසැල් වටපිටාව අලංකාර කිරීමට තුරුලතා හා විවිධ මල් වර්ග වැවීම
- විද්‍යාලයේ 75 වන සංවත්සරය සැමරීමට සිසුන් 2500 ක පමණ සහභාගීත්වයෙන් විද්‍යා, අත්කම් හා කලා ප්‍රදර්ශනයක් පැවැත්වීම
- ශිෂ්‍ය නායකයන් සඳහා සම්මන්ත්රණ පැවැත්වීම
- වෙසක් පෝය දින "භක්ති ගීත වැඩසටහන්" සංවිධානය කිරීම
- දෙමාපිය රැස්වීම් පැවැත්වීම
- පාසැල හැරයන්නන් සඳහා වෘත්තීමය පුහුණු පාඨමාලා පැවැත්වීම
- පාසැල වටා තාප්පයක් ගොඩනැගීම
පාසැල් භූමිය අක්කර 12 කින් සමන්විත වූ අතර සිසුන් 2500 ක් හා 75 ක් පමණ වූ ගුරු මණ්ඩලයක් මේ වනවිට සිටියහ.
ඇත්ත වශයෙන්ම විදුහල්පතිවරයෙකු ලෙස සුමනපාල මහතා උසස්, ආදර්ශමත් චරිතයක් විය. ඔහු ඔහුගේ වටිනා අත්දැකීම් ශිෂ්ට, යෝග්‍ය තරුණ පරපුරක් බිහිකිරීමට යොදා ගත්තේ පලපුරුදු ගුරු මණ්ඩලයේ සහයෝගය ඇතිවය. ඔහුගේ සුවිශේෂි විදුහල්පති චරිතයේ රහස අවංකභාවය හා සත්යවාදීභවයි. යහපත් සමාජයක් නිර්මාණය කිරීමට උපකාරි වූ ඔහුගේ දර්ශනයට පදනම් වුයේ ඔහු ලද ආගමික පසුබිමයි. ඔහු තම සේවය සිසුන් වෙනුවෙන් සිදුකලේ බොහෝ කැපකිරීම් කිරීමෙන් හා නැණවත් ලෙස බවට කිසිදු සැකයක් නැත.
පූජ්‍ය. ලබුතලේ සුදස්සන හිමි යුගය (2006-2012)
පූජ්‍ය ලබුතලේ සුදස්සන හිමිපාණන් ක්‍රි.ව. 2006 ජනවාරි 16 දින වැඩ භාර ගත්සේක. පාසලේ ස්වර්ණමය යුගයක් වූ මෙම යුගය තුල පාසල දිවයින තුල විශිෂ්ට ස්ථානයක් හිමිකරගත්තේය. උන්වහන්සේගෙන් ඉතා වටිනා කාර්යභාරයන් රැසක් පාසල වෙනුවෙන් ඉටුවිය.
- විද්‍යාලයීය ක්‍රීඩාංගණය අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් බවට පත් කිරීම
- 2007 වර්ශයේදී විද්‍යාලයීය ආපනශාලාව නවීකරණය කිරීම
- විද්‍යාලයීය ප්‍රයෝජනය සඳහා ආසන 60 බස් රථයක් මිලදී ගැනීම
- 2008 ඔක්තෝබර් දෙවන දින ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය විවෘත කිරීම
- විද්‍යාලීය පිහිනුම් තටාකයෙහි වැඩ කටයුතු 2007 අප්‍රේල් මස ආරම්භ වූ අතර 2010 ඔක්තෝබර් 07 වන දින එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් එය විවෘත කිරීම
- ක්‍රීඩාංගණය වටා වැට, කොඩි කණු සහ පොකුණ ඇතුලු විශාල ඉදිකිරීම් රැසක් සිදු කිරීම
පූජ්‍ය ලබුතලේ සුදස්සන හිමිපාණන් වෙනුවෙන් උන්වහන්සේගේ නමින් 2012 ජනවාරි මස දී පාසල තුල ගොඩනැගිල්ලක් ද විවෘත වුණි.
පාසලේ සිසුන්ට වටිනා මතකයන් රැසක් එක් කරමින් පාසල පුණ්‍ය භූමියක් බවට පත්කිරීමට උන්වහන්සේ ඇපකැප වී කටයුතු කල සේක. පාසලේ ගැටළු වලදී නොබියව ධෛර්යයසම්පන්නව එවාට මුහුණ දුන් උන්වහන්සේ පාසලේ නාමය සමස්ථ දිවයින පුරා ප්‍රචලිත කිරීමට මහත් කැපවීමක් දැරූ සේක. 2006-2012 අතර කාලයේ පාසලේ අධ්‍යාපනය ලැබූ දහසක් සිසුන්ගේ සිත් තුල සැමදා රැවු දෙන නාමයක් බවට ලබුතලේ සුදස්සන නාමය පත් වූ අතර උන්වහන්සේගේ නාමය සදා අමරණීය වේ.
විදුහල්පති ලේඛනය
නම | සිට | තෙක් |
---|---|---|
චාර්ල්ස් සමරසූරිය | ||
G. S. සෙල්වියා | ||
E. W. P. සමරනායක | ||
දන්දෙනිය එච්. සිල්වා | ||
K. A. පීරිස් | ||
D. W. P. සමරසිංහ | ||
M. A. R. කුරේ | ||
G. මුණසිංහ | ||
S. A. W. සුබසිංහ | ||
D. N. රාජපක්ෂ | ||
ධර්ම ශ්‍රී ගුණපාල | ||
E. ජයනෙත්ති ආරච්චි | ||
A. J. K. ජයසුන්දර | ||
P. උඩුගම්පොල | ||
P. P. D. T. ඇක්වයිනාස් | ||
S. K. මල්ලවාරච්චි | ||
R. M. සුමනපාල | ||
M. L. B. පීරිස් | ||
B. A. අබේරත්න | ||
J. H. M. W. රංජිත් | ||
W. M. J. වික්‍රමනායක | ||
P. ශ්‍රී ලාල් නෝනිස් | ||
A. D. M. දයා බණ්ඩාර | ||
ලබුතලේ සුදස්සන හිමි | ||
ලාල් දිසානායක | ||
ඉරාන් චම්පික ද සිල්වා | ||
කසුන් ගුණරත්න |
වර්තමානයේ පාසල
වර්තමානයේ සිසුන් 5000 ක් පමණ සියලූ පහසුකම් වලින් සමන්විත පාසලකි. දේශන ශාලා, විද්‍යාගාර, ශ්‍රවණාගාර, පරිගණක විද්‍යාගාර, පිහිනුම් තටාක, ගෘහස්ත ක්‍රීඩාංගන, මාධ්‍ය උපකරණ විද්‍යාලය සතුව පවතී. අ.පො.ස. සා/පෙ හා අ.පො.ස. උ/පෙ විභාග වලින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගන්නා සිසුන් මෙහි වේ.
2000 වර්ෂයේ සිට ඉංග්‍රීසී මාධ්‍යයෙන්ද අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලස්වා ඇත. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව සාමන්‍ය පෙළ විභාගයේ විශිෂ්ඨ ප්‍රතිපල ලබා ගන්නා පාසල් අතුරින් දිවයිනේ අංක එකේ පිරිමි පාසල වේ. එමෙන්ම විද්‍යාලයීය විද්‍යා අංශය සෑම වසරකම පාහේ ජාතික මට්ට්මේ කුසලතා බිහි කරයි.
නිවාස
සියලුම ශිෂ්‍යයන් තමන්ගේ පාසලට ඇතුළත් වීමේ අංකය සමීකරණයක් මගින් බෙදා එන ඉතිරි අගය අනුව නිවාස 4ට බෙදෙයි
- - විජය
- - ගැමුණු
- - තිස්ස
- - පරාක්‍රම
අතීතයේ සිටි විශිෂ්ට රජවරුන්ගේ නම් වලින් නිවාස නම් කරන ලදි. අන්තර් නිවාස තරඟ මගින් සිසුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය වර්ධනය කර ගැනීමට අවස්ථා සලසා ඇත.
පාසල් ගීතය
නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා…//
බැතිනි - නිතිනි - පුදමු - මව්නි
ඔබ වෙත ගී මල් මාලා
ගයමු සැමදා - ඔබ ගුණ හද බැති පාලා
නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා…
ඔබ පද සෙවණේ
අප හද සැනහේ
ජය බිම අපගේ
ඔබමය මවුනේ…//
ඔබ සිරියෙන් සැමදා - දිනේවා
යස - ගොස - රැස - විහිදා
බැතිනි - නිතිනි - පුදමු මව්නි
ඔබ වෙත ගී මල් මාලා
ගයමු - සැමදා - ඔබ ගුණ හද බැති පාලා
නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා…
ක්‍රීඩා
දැනට විදුහලේ පවතින ක්‍රීඩා ඉසව්වන්
|
සමිති සහ සංගම්
පාසලේ ඇති සමිති සහ සංගම් කිහිපයක්
|
|
|
ශිෂ්‍ය භට ඛණ්ඩය
ශ්‍රී ලාංකාවේ ශිෂ්‍ය භට ඛණ්ඩ අතර ප්රමුඛ ස්ථානයක් ගැනීමට බණ්ඩාරනායක විද්‍යාලයට හැකි වී ඇත. වසර 96ක ඉතිහාසයකට උරුමකම් කියන යුධ හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය වර්ෂ 1994 දී හා 2012 දී අනගිභවනීය හර්මන්ලෝස් කුසලානය හිමිකර ගෙන ඇත. එමෙන්ම 7 වන බල ඇණියේ කේසර සිංහයින් ලෙස විරුදාවලි ලබා ඇති මොවුන් අඛණ්ඩ 14 වසරක් බල ඇණි ශූරතාව ලබාගෙන ඇත. වාර්තා පිට වාර්තා තබන බණ්ඩාරනායක විද්‍යාලයීය යුධ හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය අදටත් දිවයිනේ ප්රමුඛ ස්ථානයක රැදී සිටී.
මූලාශ්‍ර
www.bcg.lk
බාහිර සබැඳි
- Bandaranayake College 2009-08-31 at the Wayback Machine
- X-Ban 2009-08-31 at the Wayback Machine
- Prefects Guild 2011-07-01 at the Wayback Machine
- Bandaranayake College Old Commerce Students Web Site 2009-12-17 at the Wayback Machine
- Bandaranayake Cadet Corp Official Web Site 2009-04-30 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බණ ඩ රන යක ව ද ය ලය ආරම භ ව ය වර ෂ 1918 ද ය එය ගම පහ ද ස ත ර ක කය ත ළ ප හ ට ඇත ද වය න ප රධ න හ ජනප ර ය ය ය සම මත ප ර ම බ ද ධ ප ස ලක එය රජය ව ස න ප ලනය කරන ද ව ත ය ක අධ ය පනය ලබ ද න ජ ත ක ප ස ලක බණ ඩ රන යක ව ද ය ලය ගම පහLocationගම පහ 11000 ශ ර ල ක වත රත ර වර ගය1AB ජ ත ක ප සල ආදර ශ ප ඨය ව ද ව න සර වත ර ප ජ යත ව ද වත ස මද ප ද ම ලබය ආරම භ කල 1918 ස ප ත ම බර 18ආද කර ත ච ල ස සමරස ර යSchool codeBCGව ද හල පත කස න ග ණරත නග ර වර 250ශ ර ණ 6 13 ශ ර ණ බ ලක බ ල ක බ ලකවයස පර සය11 19Enrollment5 000Languageස හල සහ ඉ ග ර ස Campus size10 hectare 25 acre වර ණ ය න ව ක සහ රත ද ඹ ර Team nameන යකවර න Alumniආද න යකවර න ව බ අඩව යන ල ව බ අඩව යප රධ න කර ණ බණ ඩ රන යක ව ද ය ලය ප රධ න ග ඩන ග ල ලප ර ම ප සලක 6 13 ශ ර ණ ය දක ව වයස 11 19 අ ප ස ස ප ළ අ ප ස උ ප ළ ග ර භවත න 250ක පමණ ස ස න 5 000ක පමණ ඕන ම ශ ෂ යය ක ට ස හල හ ඉ ග ර ස භ ෂ ම ධ යය න අධ ය පන කටය ත වල න රත ව මට අවස ථ ව පවත ඉත හ සයබණ ඩ රන යක ව ද ය ල ය ප රධ න ශ ල ව 1918 ද ශ ර ල ක ව ත ළ නව අධ යපනය ප රත ස ස කරණ ස ද ව ය එහ ප රත ඵලයක වශය න ස ස න ග අධ ය පනය සඳහ ව යන ග ඩ ශ න ත මර ය සහ හ නරත ග ඩ ස වල ව ද ය ල ගම පහ ද ස ත ර ක කය ත ළ ආරම භ ව ය ශ ෂ යය න 100 ද න ක ග සහභ ග ත වය න හ නරත ග ඩ ස වල බ ද ධ ව ද ය ලය ජ ය ෂ ඨ ඉ ග ර ස ප සලක ල ස 1918 ද ආරම භ ව ය ආරම භය ද එහ 6 7 8 ශ ර ණ ප ව ත ව ණ එහ ප රථම ව ද හල පත ත ම ව ය ච ල ස සමරස ර ය මහත ය 1921 ද රජය ව ස න හ නරත ග ඩ ද ව ත ය ක ව ද ය ලය ගම පහ රජය ව ද ය ලය ල ස ද නට යස දර ද ව බ ල ක මහ ව ද ය ලය පවත න පළම ව ස ථ නය ස ථ ප ත කරන ලද 1949ද එය ගම පහ බණ ඩ රන යක ව ද ය ලය ල ස වර තම නය පවත න ස ථ නයට ග න එන ලද කසගහවත ත අත ත ව ද හල පත වර න E W සමරන යක ය ගය 1925 1939 ව ද ය ල ඉත හ සය තම ග ව ශ ෂ ඨ ස වය න ම ක න ල ස ල ව මට හ ක ව ම ල ග ර වරය ක ශ ෂ ය භට ඛණ ඩයක හ ප හ ණ ව ම සඳහ ක ර ඩ ගනයක ස කස ම ම ත ම ග න ස ද ව ස ව වන අතර ක ප ප න ම ම ශ ෂ ය භට ඛණ ඩය අදටත ව ශ ෂ ඨ දස කම දක වය 1939 03 31 වන ද න ම ත ම ග උද ර ස ව ක ලය අවසන ව ය G ම ණස හ ය ගය 1954 1968 1954 ද ම නස හ මහත හ නරත ග ඩ ජ ය ෂ ඨ ඉ ග ර ස ප සල ම ල ප ට ව භ රගත ත ය ම ත ම ව ද ය ලය නඟ ස ට ව මට අප ර ම ත ස වයක ඉට කල ව ද හල පත වරය ක පළම ව ඔහ ම ම ප ස ල කසගහවත ත ප රද ශය ප රත ස ථ පනය කල ග ර න නම ව ය ර ප ය ජ ත කය ව ස න 1957 ද පර ත ය ග කල ඉඩම ය ම සඳහ න ස ග ය S W R D බණ ඩ රන යක මහත ද අත ශය න උපක ර කල ය ඒ වනව ට ග ර මණ ඩලය ග ර වර න 22 පමණ ස ට අත අතර උසස ප ල දක ව පන ත ප ව ත ව ණ 1956 ද ප ස ල ඉග න ව ම ම ධ යය ඉ ග ර ස වල ස ට ස හල පර වර තනය ව ය එවක ද ශ ය අනන යත වයට ම ල ත නක ද ම අවශ ය ව න ස ය ව ද ය ලය ව ද හල ග තය එවක ස ග ත ග ර වරය ව ස ට ත ර ම න න මහත ව ස න රචන කල අතර ප ස ල ල ඡනය ස ග ත කණ ඩ යම බ හ ව මද ක ර ඩ උපකරණ ල බ මද ම ත ම ග ක ලය ද ස ද ව ය ඝ තනය ව හ ටප අග ර ම ත ය S W R D බණ ඩ රන යක ම ත ත ම ස හ ව ම ප ණ ස ව ද ය ලය නම බණ ඩ රන යක මහ ව ද ය ලය ල ස ව නස ක ර ණ ම ණස හ මහත ඔහ ග ව ශ ෂ ඨ ස වය 1968 05 06 ද න අවසන කල ය S A W ස බස හ ය ගය 1968 1971 ම ත ම ව ද ය ලය ආද ශ ෂ යය ක ව ද ය ලය අධ ය පනය හ ව නත ක ප ප න න අ ශ තවද රටත ඉහල එස ව මට අප ර ම ත ස ව වක ඉට කල ම ල ග ර ත ම ක 1971 12 22 ම ත ම ග ස ව ක ලය අවසන ව ය D N ර ජපක ෂ ය ගය 1972 1979 1972 03 01 ද න ර ජපක ශ මහත ව ද හල පත ධ රය ව ඩ භ රගත ත ය ම ත ම ග පර ප ලන ක ලය ප ස ල ඉත හ සය රන ය ගය ල ස සදහන කල හ ක ම ම ක ලය ව ද ය ලය පහත ව නස කම ස ද ව ය ව ල බ ල කණ ඩ යම සමස ත ල ක ශ රත වය ද න ග න ම ව මල වයනර ද මහත යටත න ට ම කණ ඩ යම ඇත ක ර ම ය ග ය හ ක රම න ක ල අධ ය පනයක ලබ ද මට නව අධ ය පන ක රම හඳ න ව ද ම ළම න හ ග ර වර සඳහ නව ව නය න ත හද න ව ද ම ද ශප ලන බලප ම ස ලක ල ලට න ග න ම C W ජයස හ මහත ග අන ග රහය යටත බ ද ම ද රක ග ඩන ව ම ළම න ක ර හ ඇල මක ඇත ව කටය ත කරන ල ස ග ර වර න ට උපද ස ද ම ප ස ල මට ටම ඉහලට එස ව මට අධ ය පන බලධ ර න ග අවධ නය ය ම කරව ගත ත ය 1979 19 18 ද න අධ ය පන අධ යක ෂධ රයක ලබ ව ද හල පත ධ රය න ඉවත ව ය P උඩ ගම ප ල ය ගය 1983 1988 ප ර මස න උඩ ගම ප ල මහත ඔහ ග ව ශ ෂ ඨ ස ව ක ලය ප ස ල ඉත හ සය සන ට හන කල 1983 10 15 ද න ව ද හල පත බවට පත ව ම න පස වය ඔහ ග ක ලය ත ල ප ස ල ප රය ජනවත ව නස කම ර සක ස ද ව ය ඔහ බණ ඩ රන යක ම ශ ර ප ස ල ප ර ම ප ස ලක බවට පත කල ය තට ට 3ක න සමන ව ත ව ද ය අ ශයක ග ඩන ග අතර ක ර ඩ වන සදහ තවද රටත පහස කම ස ලස ය ස ස න අතර මන ශ ක ෂණයක ඇත ක ර මට මහත ව හ සක ද ර ය 1988 06 20 ද න අධ ය පන අමත ය ශය තනත රක ල බ ම න පස ම ත ම ප ස ල න ඉවත ව ය P P D T ඇක වය න ස ය ගය 1988 1989 1988 ද ම ත ම ව ද හල පත බවට පත ව අතර ස ස න ග දක ෂත ඉහල මට ටමකට ග න ය මට 1989 10 18 ස ට 1989 10 11 දක ව අධ ය පන ක ප රදර ශනයක ප ව ත ව මට කටය ත කල ය 1989 වසර ද ස ව ක ලය අවසන ව ය R M ස මනප ල ය ගය 1992 1998 ස මනප ල මහත 1992 11 17 වන ද න අප ව ද ය ලය ව ද හල පත ධ රය භ රගත ත ය ඔහ ප ස ලට ප ර ඩත වයක හ ප රස ද ධ යක ලබ ද මට අගන ම හ වරක ඉට කල ව ද හල පත වරය ක හ ත ම ප ස ල ලම න ග අධ ය ත ම කබව ව ඩ ද ය ණ ක ර මට භ වන ව ඩසටහන ආරම භ කල ය ප ස ල වටප ට ව අල ක ර ක ර මට ත ර ලත හ ව ව ධ මල වර ග ව ව ම ව ද ය ලය 75 වන ස වත සරය ස මර මට ස ස න 2500 ක පමණ සහභ ග ත වය න ව ද ය අත කම හ කල ප රදර ශනයක ප ව ත ව ම ශ ෂ ය න යකයන සඳහ සම මන ත රණ ප ව ත ව ම ව සක ප ය ද න භක ත ග ත ව ඩසටහන ස ව ධ නය ක ර ම ද ම ප ය ර ස ව ම ප ව ත ව ම ප ස ල හ රයන නන සඳහ ව ත ත මය ප හ ණ ප ඨම ල ප ව ත ව ම ප ස ල වට ත ප පයක ග ඩන ග ම ප ස ල භ ම ය අක කර 12 ක න සමන ව ත ව අතර ස ස න 2500 ක හ 75 ක පමණ ව ග ර මණ ඩලයක ම වනව ට ස ට යහ ඇත ත වශය න ම ව ද හල පත වරය ක ල ස ස මනප ල මහත උසස ආදර ශමත චර තයක ව ය ඔහ ඔහ ග වට න අත ද ක ම ශ ෂ ට ය ග ය තර ණ පරප රක බ හ ක ර මට ය ද ගත ත පලප ර ද ග ර මණ ඩලය සහය ගය ඇත වය ඔහ ග ස ව ශ ෂ ව ද හල පත චර තය රහස අව කභ වය හ සත යව ද භවය යහපත සම ජයක න ර ම ණය ක ර මට උපක ර ව ඔහ ග දර ශනයට පදනම ව ය ඔහ ලද ආගම ක පස බ මය ඔහ තම ස වය ස ස න ව න ව න ස ද කල බ හ ක පක ර ම ක ර ම න හ න ණවත ල ස බවට ක ස ද ස කයක න ත ප ජ ය ලබ තල ස දස සන හ ම ය ගය 2006 2012 ප ජ ය ලබ තල ස දස සන හ ම ප ණන ක ර ව 2006 ජනව ර 16 ද න ව ඩ භ ර ගත ස ක ප සල ස වර ණමය ය ගයක ව ම ම ය ගය ත ල ප සල ද වය න ත ල ව ශ ෂ ට ස ථ නයක හ ම කරගත ත ය උන වහන ස ග න ඉත වට න ක ර යභ රයන ර සක ප සල ව න ව න ඉට ව ය ව ද ය ලය ය ක ර ඩ ගණය අ ග සම ප ර ණ ක ර ඩ ගණයක බවට පත ක ර ම 2007 වර ශය ද ව ද ය ලය ය ආපනශ ල ව නව කරණය ක ර ම ව ද ය ලය ය ප රය ජනය සඳහ ආසන 60 බස රථයක ම ලද ග න ම 2008 ඔක ත බර ද වන ද න ග හස ත බ ඩ ම න ටන ක ර ඩ ග රය ව ව ත ක ර ම ව ද ය ල ය ප හ න ම තට කය හ ව ඩ කටය ත 2007 අප ර ල මස ආරම භ ව අතර 2010 ඔක ත බර 07 වන ද න එවකට හ ටප ජන ධ පත මහ න ද ර ජපක ෂ ම ත ත ම ග ස රත න එය ව ව ත ක ර ම ක ර ඩ ගණය වට ව ට ක ඩ කණ සහ ප ක ණ ඇත ල ව ශ ල ඉද ක ර ම ර සක ස ද ක ර ම ප ජ ය ලබ තල ස දස සන හ ම ප ණන ව න ව න උන වහන ස ග නම න 2012 ජනව ර මස ද ප සල ත ල ග ඩන ග ල ලක ද ව ව ත ව ණ ප සල ස ස න ට වට න මතකයන ර සක එක කරම න ප සල ප ණ ය භ ම යක බවට පත ක ර මට උන වහන ස ඇපක ප ව කටය ත කල ස ක ප සල ග ටළ වලද න බ යව ධ ර යයසම පන නව එව ට ම හ ණ ද න උන වහන ස ප සල න මය සමස ථ ද වය න ප ර ප රචල ත ක ර මට මහත ක පව මක ද ර ස ක 2006 2012 අතර ක ලය ප සල අධ ය පනය ල බ දහසක ස ස න ග ස ත ත ල ස මද ර ව ද න න මයක බවට ලබ තල ස දස සන න මය පත ව අතර උන වහන ස ග න මය සද අමරණ ය ව ව ද හල පත ල ඛනයබණ ඩ රන යක ව ද ය ල ය ක ර ය ල ශ ල වනම ස ට ත ක ච ර ල ස සමරස ර ය 1918 1922G S ස ල ව ය 1922 1924E W P සමරන යක 1925 1938දන ද න ය එච ස ල ව 1939 1941K A ප ර ස 1941 1944D W P සමරස හ 1944 1948M A R ක ර 1949 1953G ම ණස හ 1954 1968S A W ස බස හ 1968 1972D N ර ජපක ෂ 1972 1979ධර ම ශ ර ග ණප ල 1979 1980E ජයන ත ත ආරච ච 1980 1982A J K ජයස න දර 1982 1983P උඩ ගම ප ල 1983 1988P P D T ඇක වය න ස 1988 1991S K මල ලව රච ච 1991 1992R M ස මනප ල 1992 1998M L B ප ර ස 1998 1998B A අබ රත න 1998 2001J H M W ර ජ ත 2001 2002W M J ව ක රමන යක 2002 2004P ශ ර ල ල න න ස 2004 2005A D M දය බණ ඩ ර 2005 2006ලබ තල ස දස සන හ ම 2006 2012ල ල ද ස න යක 2012 2017ඉර න චම ප ක ද ස ල ව 2017 2023කස න ග ණරත න 2023 වත මන වර තම නය ප සලවර තම නය ස ස න 5000 ක පමණ ස යල පහස කම වල න සමන ව ත ප සලක ද ශන ශ ල ව ද ය ග ර ශ රවණ ග ර පර ගණක ව ද ය ග ර ප හ න ම තට ක ග හස ත ක ර ඩ ගන ම ධ ය උපකරණ ව ද ය ලය සත ව පවත අ ප ස ස ප හ අ ප ස උ ප ව භ ග වල න ව ශ ෂ ට ප රත ඵල අත කර ගන න ස ස න ම හ ව 2000 වර ෂය ස ට ඉ ග ර ස ම ධ යය න ද අධ ය පනය හ ද ර මට අවස ථ ව සලස ව ඇත එම න ම අධ ය පන අම ත ය ශයට අන ව ස මන ය ප ළ ව භ ගය ව ශ ෂ ඨ ප රත පල ලබ ගන න ප සල අත ර න ද වය න අ ක එක ප ර ම ප සල ව එම න ම ව ද ය ලය ය ව ද ය අ ශය ස ම වසරකම ප හ ජ ත ක මට ට ම ක සලත බ හ කරය න ව සස යල ම ශ ෂ යයන තමන ග ප සලට ඇත ළත ව ම අ කය සම කරණයක මග න බ ද එන ඉත ර අගය අන ව න ව ස 4ට බ ද ය ව ජය ග ම ණ ත ස ස පර ක රම අත තය ස ට ව ශ ෂ ට රජවර න ග නම වල න න ව ස නම කරන ලද අන තර න ව ස තරඟ මග න ස ස න ග ක ර ඩ ක ෂල යය වර ධනය කර ග න මට අවස ථ සලස ඇත ප සල ග තයනමද ම බණ ඩ රන යක ව ද හල ම ත බ ත න න ත න ප දම මව න ඔබ ව ත ග මල ම ල ගයම ස මද ඔබ ග ණ හද බ ත ප ල නමද ම බණ ඩ රන යක ව ද හල ම ත ඔබ පද ස වණ අප හද ස නහ ජය බ ම අපග ඔබමය මව න ඔබ ස ර ය න ස මද ද න ව යස ග ස ර ස ව හ ද බ ත න න ත න ප දම මව න ඔබ ව ත ග මල ම ල ගයම ස මද ඔබ ග ණ හද බ ත ප ල නමද ම බණ ඩ රන යක ව ද හල ම ත ක ර ඩ ද නට ව ද හල පවත න ක ර ඩ ඉසව වන මළල ක ර ඩ බ ඩ ම න ටන බ ස බ ල ප ස පන ද බ ක ස ච ස ක ර කට ප පන ද හ ක සරඹ ක ර ඩ අත පන ද කර ත රග බ ප හ න ම ම ස පන ද ට න ස ව ල බ ල ව ෂ මල ලව ප ර ර ද සපත ත සම ත සහ ස ගම ප සල ඇත සම ත සහ ස ගම ක හ පයක බ ද ධ ස ගමය ම ධ ය ඒ කකය පර ගණක ස ගමය ගණ ත ස ගමය රත ක ර ස ස ගමය ප රථම ධ ර ස ගමය ර ය න ය මක ස ගමය බ ලදක ෂ සම හය ර බ ත ක ෂනය ස ගමය ත රක ව ද ය ස ගමය ගගන ව ද ය ස ගමය ස හල ස හ ත ය ස ගමය ඉ ග ර ස ස හ ත ය ස ගමය ජපන භ ෂ ස ගමය න ට ය හ ර ග කල ස ගමය පර සර ස ර ක ම ස ගමය ස හල කථ ක සහ ව ව ද ස සදය ච ත රපට ස ගමය ඡ ය ර ප ස ගමය ච ත ර කල ස ගමය ව ද ය ස ගමය ක ෂ කර ම ස ගමය නව න ප ය ම ස ගමය ප ස තක ල ස ගමය ම ර ග පද ශන ස ගමය මත ද රව ය න ව රණ ස ගමයශ ෂ ය භට ඛණ ඩයශ ර ල ක ව ශ ෂ ය භට ඛණ ඩ අතර ප රම ඛ ස ථ නයක ග න මට බණ ඩ රන යක ව ද ය ලයට හ ක ව ඇත වසර 96ක ඉත හ සයකට උර මකම ක යන ය ධ හම ද ශ ෂ ය භට ඛණ ඩය වර ෂ 1994 ද හ 2012 ද අනග භවන ය හර මන ල ස ක සල නය හ ම කර ග න ඇත එම න ම 7 වන බල ඇණ ය ක සර ස හය න ල ස ව ර ද වල ලබ ඇත ම ව න අඛණ ඩ 14 වසරක බල ඇණ ශ රත ව ලබ ග න ඇත ව ර ත ප ට ව ර ත තබන බණ ඩ රන යක ව ද ය ලය ය ය ධ හම ද ශ ෂ ය භට ඛණ ඩය අදටත ද වය න ප රම ඛ ස ථ නයක ර ද ස ට ම ල ශ රwww bcg lkබ හ ර සබ ඳ Bandaranayake College 2009 08 31 at the Wayback Machine X Ban 2009 08 31 at the Wayback Machine Prefects Guild 2011 07 01 at the Wayback Machine Bandaranayake College Old Commerce Students Web Site 2009 12 17 at the Wayback Machine Bandaranayake Cadet Corp Official Web Site 2009 04 30 at the Wayback Machine