මෙම ලිපිය හෝ ලිපි කොටස බංගලාදේශය සමඟ යෝජිතය. () |
ඛණ්ඩාංක: 23°N 90°E / 23°N 90°E
බංගලිදේශය ( බංග්ලාදේශය ) , නාමිකව බංගලිදේශ ජන සමූහාණ්ඩුව ( : গণপ্রজাতন্ত্রী বাংলাদেশ Gônoprojatontri Bangladesh ) දකුණු ආසියානු රටකි.
The People's Republic of Bangladesh গণপ্রজাতন্ত্রী বাংলাদেশ Gônoprojatontri Bangladesh | |
---|---|
කොඩිය Emblem | |
ජාතික ගීය: Amar Shonar Bangla My Golden Bangla | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | |
රජය | and |
• | |
• | |
• | |
from the Islamic Republic of Pakistan | |
• | March 26, 1971 |
• | December 16, 1971 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 147,570 km2 (56,980 sq mi) (94th) |
• ජලය (%) | 6.9 |
ජනගහණය | |
• 2009 ඇස්තමේන්තුව | 162,221,000 () |
• ඝණත්වය | 1,099.3/km2 (2,847.2/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $241.269 billion |
• ඒක පුද්ගල | $1,487 |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $94.602 billion |
• ඒක පුද්ගල | $583 |
ගිනි (2005) | 33.2 දෝෂය: අනීතික Gini අගය |
මාසද (2007) | 0.543 දෝෂය: අනීතික HDI අගය · 146th |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+6 () |
left | |
ඇමතුම් කේතය | |
|
බංගලාදේශය නිල වශයෙන් බංගලාදේශ මහජන සමුහාණ්ඩුව වශයෙන් නම් කරන ලද අතර එය දකුණු ආසියාවෙහි පිහිටි රටකි. කුඩා බර්මානි තීරුව හැරුණු කොට එහි මායිම් වන්නේ ඉන්දියාවයි. එය බුරුමයට (මියන්මාරය) ට මායිම් වන්නේ ගිනිකොනින් හා දකුණු බෙංගාල බොක්කෙනි. ඉන්දියානු බටහිර බෙන්ගාල් රාජ්‍ය සමඟ බෙංගාල ප්‍රදේශය සම්බන්ධ වී ඇත. නිල වශයෙන් බෙංගාල භාෂාවෙන් බංගලාදේශය යනු බෙංගාලි රට යන්නයි. වර්තමාන බංගලාදේශ මායිම් සැකසී ඇත්තේ 1947 ඉන්දියාවට අයත්ව තිබු ප්රදේශයන්ගේ කොටසකින් හා බෙංගාලයේ කොටසකිනි. එය ඊට පසු ඉන්දියාවෙන් වෙන්වුණු පකිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශය විය. කෙසේ වෙතත් එය ඉන්දියානු දේශයෙන්, බටහිර ප්‍රදේශයෙන් කි.මි. 1600 දිගින් යුත් ප්‍රදේශයකින් වෙන් විය. දේශපාලනය හා භාෂාව අතර වෙනස් කම් හා ආර්ථිකය කෙරෙහි දැක්වු නොසැලකිල්ල නිසා බටහිර පකිස්ථානයේ ජන කැලඹීම් ඇතිවුණි. 1971 නිදහස උදෙසා යුද් වැදීමට හා බංගලාදේශය ගොඩනැගීමටද එය හේතු විය. නිදහස දිනා ගැනීමෙන් පසු නව රාජ්‍යය දුර්භික්ෂ, ස්වභාවික විපත්, දිළිඳුකම, දේශපාලන, කලබල හා යුදමය තත්ත්වයන්ට මුහුණ පෑමට බංග්ලාදේශයට සිදුවිය. 1971 නිදහස ස්ථාපිත කළ පසු සාමකාමී තත්ත්වයක් හා ආරථික වර්ධනයක්ද ඇති විය. බංගලාදේශය ලෝකයේ 7 වැනි ජනාකිර්ණ රට වන අතර ජනගහනය මෙන්ම අධික දිළිඳු ජන අනුපාතයන් පවතින රටද වෙයි. නමුත් ඒක පුද්ගල ආදායම වර්ෂ 1975 සිට දෙගුණ විය. 1990 වසරේ සිට එරට දිළිඳු ජන අනුපාතය 20% දක්වා අඩු විය. ලොව මීළඟ එකළොස්වැනි ආර්ථිකය පවතින රට ලෙස ලැයිස්තුගත කර ඇති අතර මෙයට ප්‍රධාන වශයෙන් මූලික වී ඇත්තේ අගනුවර වන ඩකා හා අනෙකුත් ප්රදේශයන්ය. භූගෝලාත්මකව බංග්ලාදේශය සරුසාර බිම්කඩක් වන අතර බ්රහම්ප්රත්ර ඩෙල්ටාව වාර්ෂික මෝසමේ බලපෑමෙන් ගංවතුර කුණාටු වලට ලක්වේ. බංගලාදේශයේ කොක්සස් බසාර් හි ලෝකයේ දිගම නොගැඹුරු මුහුදු තීරය පිහිටා ඇත. රාජ්‍ය පාර්ලිමේන්තු පාලනය සමුහාණුඩුවකින් සිදු කෙරේ. බංගලාදේශය සාමාජිකත්වය දරන්නේ පොදුරාජ්‍ය මණ්ඩලය OIC සාර්ක් BIMSTEC සහ D8 හිය. ලෝක බැංකු වාර්තාවලට අනුව 2005 ජුලි සිට එරට මානව සංවර්ධනය, සාහිත්‍යය, පාසල් අධ්‍යාපනය තුළ හා ස්ත්‍රි පුරුෂ සමානත්වයේද ජනගහනය වර්ධනයේද දියුණුවක් එරට ලබා ඇත. නමුත් බංගලාදේශය මුහුණ දෙන ප්‍රධාන අභියෝග ලෙස රටපුරා පැතිරුණු දේශපාලන වාදය හා නිලධාරිවාදය, ආර්ථික අරගලය, අධි ජනගහන හේතුකොට ව්‍යාප්තිය පැතිරුණු දිළිඳුකම, ජලය ආශ්රිත කොට ඇතිවන ස්වාභාවික උවදුරු ද සඳහන් කළ හැකිය.
References
- Constitution of Bangladesh 2012-03-06 at the Wayback Machine, Part V, Chapter 1, Article 66; University of Minnesota, retrieved: 2010-08-28
- Department of Economic and Social Affairs Population Division (2009). "World Population Prospects, Table A.1" (PDF). 2008 revision. United Nations. සම්ප්‍රවේශය 2009-03-12.
{{}}
: Cite journal requires|journal=
(); line feed character in|author=
at position 42 () - "Bangladesh". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-10-06.
- "Distribution of family income – Gini index". The World Factbook. CIA. සම්ප්‍රවේශය 2009-09-01.
- "Human Development Report 2009. Human development index trends: Table G" (PDF). The United Nations. සම්ප්‍රවේශය 2009-10-05.
External links
Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews
- නිල වෙබ් අඩවිය
- Bangladesh entry at The World Factbook
- බංගලිදේශය at the
- Wikimedia Atlas of Bangladesh
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස බ ගල ද ශය සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ඛණ ඩ ක 23 N 90 E 23 N 90 E 23 90 බ ගල ද ශය බ ග ල ද ශය න ම කව බ ගල ද ශ ජන සම හ ණ ඩ ව গণপ রজ তন ত র ব ল দ শ Gonoprojatontri Bangladesh දක ණ ආස ය න රටක The People s Republic of Bangladesh গণপ রজ তন ত র ব ল দ শ Gonoprojatontri Bangladeshක ඩ ය Emblemජ ත ක ග ය Amar Shonar BanglaMy Golden Banglaඅගන වර සහ ව ශ ලතම නගරයන ල භ ෂ ව රජයand from the Islamic Republic of Pakistan March 26 1971 December 16 1971වර ග ප රම ණය සම ප ර ණ147 570 km2 56 980 sq mi 94th ජලය 6 9ජනගහණය 2009 ඇස තම න ත ව162 221 000 ඝණත වය1 099 3 km2 2 847 2 sq mi දද න ක රශස 2009 ඇස තම න ත ව සම ප ර ණ 241 269 billion ඒක ප ද ගල 1 487දද න න ම ක 2009 ඇස තම න ත ව සම ප ර ණ 94 602 billion ඒක ප ද ගල 583ග න 2005 33 2 ද ෂය අන ත ක Gini අගයම සද 2007 0 543 ද ෂය අන ත ක HDI අගය 146thව යවහ ර ම දල ව ල කල පයUTC 6 leftඇමත ම ක තයAdjusted population p 4 බ ගල ද ශය න ල වශය න බ ගල ද ශ මහජන සම හ ණ ඩ ව වශය න නම කරන ලද අතර එය දක ණ ආස ය ව හ ප හ ට රටක ක ඩ බර ම න ත ර ව හ ර ණ ක ට එහ ම ය ම වන න ඉන ද ය වය එය බ ර මයට ම යන ම රය ට ම ය ම වන න ග න ක න න හ දක ණ බ ග ල බ ක ක න ඉන ද ය න බටහ ර බ න ග ල ර ජ ය සමඟ බ ග ල ප රද ශය සම බන ධ ව ඇත න ල වශය න බ ග ල භ ෂ ව න බ ගල ද ශය යන බ ග ල රට යන නය වර තම න බ ගල ද ශ ම ය ම ස කස ඇත ත 1947 ඉන ද ය වට අයත ව ත බ ප රද ශයන ග ක ටසක න හ බ ග ලය ක ටසක න එය ඊට පස ඉන ද ය ව න ව න ව ණ පක ස ථ නය න ග නහ ර ප රද ශය ව ය ක ස ව තත එය ඉන ද ය න ද ශය න බටහ ර ප රද ශය න ක ම 1600 ද ග න ය ත ප රද ශයක න ව න ව ය ද ශප ලනය හ භ ෂ ව අතර ව නස කම හ ආර ථ කය ක ර හ ද ක ව න ස ලක ල ල න ස බටහ ර පක ස ථ නය ජන ක ලඹ ම ඇත ව ණ 1971 න දහස උද ස ය ද ව ද මට හ බ ගල ද ශය ග ඩන ග මටද එය හ ත ව ය න දහස ද න ග න ම න පස නව ර ජ යය ද ර භ ක ෂ ස වභ ව ක ව පත ද ළ ඳ කම ද ශප ලන කලබල හ ය දමය තත ත වයන ට ම හ ණ ප මට බ ග ල ද ශයට ස ද ව ය 1971 න දහස ස ථ ප ත කළ පස ස මක ම තත ත වයක හ ආරථ ක වර ධනයක ද ඇත ව ය බ ගල ද ශය ල කය 7 ව න ජන ක ර ණ රට වන අතර ජනගහනය ම න ම අධ ක ද ළ ඳ ජන අන ප තයන පවත න රටද ව ය නම ත ඒක ප ද ගල ආද යම වර ෂ 1975 ස ට ද ග ණ ව ය 1990 වසර ස ට එරට ද ළ ඳ ජන අන ප තය 20 දක ව අඩ ව ය ල ව ම ළඟ එකළ ස ව න ආර ථ කය පවත න රට ල ස ල ය ස ත ගත කර ඇත අතර ම යට ප රධ න වශය න ම ල ක ව ඇත ත අගන වර වන ඩක හ අන ක ත ප රද ශයන ය භ ග ල ත මකව බ ග ල ද ශය සර ස ර බ ම කඩක වන අතර බ රහම ප රත ර ඩ ල ට ව ව ර ෂ ක ම සම බලප ම න ග වත ර ක ණ ට වලට ලක ව බ ගල ද ශය ක ක සස බස ර හ ල කය ද ගම න ග ඹ ර ම හ ද ත රය ප හ ට ඇත ර ජ ය ප ර ල ම න ත ප ලනය සම හ ණ ඩ වක න ස ද ක ර බ ග ල ද ශය ස ම ජ කත වය දරන න ප ද ර ජ ය මණ ඩලය OIC ස ර ක BIMSTEC සහ D8 හ ය ල ක බ ක ව ර ත වලට අන ව 2005 ජ ල ස ට එරට ම නව ස වර ධනය ස හ ත යය ප සල අධ ය පනය ත ළ හ ස ත ර ප ර ෂ සම නත වය ද ජනගහනය වර ධනය ද ද ය ණ වක එරට ලබ ඇත නම ත බ ගල ද ශය ම හ ණ ද න ප රධ න අභ ය ග ල ස රටප ර ප ත ර ණ ද ශප ලන ව දය හ න ලධ ර ව දය ආර ථ ක අරගලය අධ ජනගහන හ ත ක ට ව ය ප ත ය ප ත ර ණ ද ළ ඳ කම ජලය ආශ ර ත ක ට ඇත වන ස ව භ ව ක උවද ර ද සඳහන කළ හ ක ය ReferencesConstitution of Bangladesh 2012 03 06 at the Wayback Machine Part V Chapter 1 Article 66 University of Minnesota retrieved 2010 08 28 Department of Economic and Social Affairs Population Division 2009 World Population Prospects Table A 1 PDF 2008 revision United Nations සම ප රව ශය 2009 03 12 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help line feed character in author at position 42 help Bangladesh International Monetary Fund සම ප රව ශය 2010 10 06 Distribution of family income Gini index The World Factbook CIA සම ප රව ශය 2009 09 01 Human Development Report 2009 Human development index trends Table G PDF The United Nations සම ප රව ශය 2009 10 05 External linksFind more information on බ ගල ද ශය by searching Wikipedia s sister projects Dictionary definitions from Wiktionary Textbooks from Wikibooks Quotations from Wikiquote Source texts from Wikisource Images and media from Commons News stories from Wikinews න ල ව බ අඩව ය Bangladesh entry at The World Factbook බ ගල ද ශය at the Wikimedia Atlas of Bangladeshව ක ච ර ක සත ව Bangladesh සඳහ ස ච රක ම ර ග පද යක පවත ය