පේශි පටකය (ඉංග්‍රීසි: Muscle tissue) යනුවෙන් හඳුන්වන්නේ සත්ත්ව දේහ තුළ පිහිටන සමන්විත කි. මෙය පේශිවල සංකෝචන හැකියාවට හේතු වේ. මෙය හෝ වැනි පේශියෙහි ඇති සෙසු අංග සහ පටකවලට විරුද්ධ අයුරින් ක්‍රියා කරයි. මෙය ඇතිවන්නේ නැමැති ක්‍රියාවලියක් ඔස්සේ ය.
පේශි පටකය | |
---|---|
මිනිස් සිරුර පේශි පටක ආකාර තුනකින් සමන්විත ය: (a) කංකාල පේශි, (b) සිනිඳු පේශි, සහ (c) හෘත් පේශි. (සමාන විශාලනයෙන් යුතුව දක්වා ඇත) | |
විවිධ පේශි සෛල පෙන්වන දළ සටහනක් (ඉහළ දක්වා ඇති පිළිවෙලටම වේ). | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
පේශි පටකය එහි කෘත්‍යය සහ සිරුරේ පිහිටි ස්ථානය අනුව විවිධ වේ. ක්ෂීරපායීන් තුළ පේශි පටක තුන් ආකාරයක් හමු වේ: එනම් ; හෙවත් නිර්විලිඛිත පේශි සහ (ඇතැම් අවස්ථාවල අර්ධ විලිඛිත පේශි යැයි හැඳින්වේ) වේ. සිනිඳු සහ හෘත් පේශි අනිච්ඡානුගව ක්‍රියා කරයි. එයට සචේතනික මැදිහත් වීමක් අවශ්‍ය නොවේ. මෙම පේශි වර්ග ඇතැම්විට අන්තර් ක්‍රියාකාරීත්වයෙන් මෙන්ම පර්යන්ත වලින් ස්නායුතනයෙන් හෝ අන්තරාසර්ග (හෝර්මෝනමය) ක්‍රියාකාරීත්වය නිසා ද ක්‍රියාත්මක වේ. විලිඛිත හෙවත් කංකාල පෙශි පමණක් මධ්‍ය ස්නායු පද්ධතියේ බලපෑම අනුව ඉච්ඡානුගව සංකෝචනය වේ. ඉච්ඡානුග ක්‍රියාකාරීත්වයකින් තොරව කංකාල පේශිවල ප්රතීක ක්‍රියා ඇතිවන නමුත්, ඒවා ද ක්‍රියාකාරීත්වය හේතුවෙන් සිදුවේ. එසේ වුව ද, සංකෝචනය සිදුවන තෙක් ව්‍යූහයන් මෙයට දායක නොවේ.
, , , වැනි සහ වලට වෙනස් පේශී ප්‍රභේද දක්වන ප්‍රතිචාර විවිධත්වයක් පෙන්වයි.මේවා පේශී වර්ගය සහ පේශියේ නිශ්චිත පිහිටීම අනුව රඳා පවතී.
පේශි පටකය උප-ප්‍රවර්ගීකරණයට ද ලක් කළ හැක. මෙහි දී අන්තර්ගත , මයිටොකොන්ඩ්‍රියා, ප්‍රමාණය ආදිය සැලකිල්ලට ගත හැක.
ව්‍යූහය
පේශී සෛල () දිගින් කිහිපයක සිට 10ක් පමණ දක්වා දිගින් යුත් සහ 10 සිට 100ක් දක්වා පළලින් යුත් දිගටි සෛල වේ. මෙම සෛල එක්වී සෑදෙන පටක තුළ ක්‍රමානුකූලව සහ පුනරාවර්තීව ඇසිරුණු නැමැති පේශි කෙඳිතිමය සංකෝචක ප්‍රෝටීන පැවතීම හෝ නොපැවතීම අනුව පිළිවෙලින් විලිඛිත හෝ සිනිඳු පේශි ලෙස වර්ගීකරණය කළ හැක. විලිඛිත පේශි ද නැවත කංකාල හෝ හෘත් පේශී ලෙස වර්ගීකරණය කළ හැක. විලිඛිත පේශී සාමාන්‍යයෙන් ඉච්ඡානුග පාලනයට යටත් ය. නමුත් නමුත් සිනිඳු පේශී එසේ නොවේ. මේ අයුරින්, පේශි පටකය වෙනස් ආකාර තුනකින් යුතුව විස්තර කළ හැක:
- විලිඛිත ව්‍යූහයක් දරන අතර, ඉච්ඡානුග පාලනයට යටත් ය. මේවා (හෝ ස්ථාන කිහිපයකින් ) මගින් යට සම්බන්ධ වේ. මෙය සහ ඉරියව් පවත්වා ගැනීම වැනි සැකිලි චලන කෙරෙහි බලපායි. (නමුත් ඉරියව් පාලනය සාමාන්‍යයෙන් සිදුවන්නේ අනිච්ඡානුග ප්‍රතීකයක් ඔස්සේ ය.— බලන්න—පේශි වගකිව යුතු වන්නේ ඉරියව්-නොවන පේශි වැනි ඉච්ඡානුග පාලනයන් ක්‍රියාත්මක කිරීම සඳහා ය.) සාමාන්‍ය වැඩුණු පිරිමියකුගේ දේහ බරින් 42%ක් කංකාල පේශිවලින් සමන්විත වන අතර, සාමාන්‍ය වැඩුණු ස්ත්‍රියකගේ එය 36%කි. සිනිඳු පේශී මෙන් නොව මෙහි විලේඛ ඇත.
- , විලිඛිත නොවන අතර, ඉච්ඡානුග පාලනයට ද යටත් නොවේ. මෙය අවයව සහ ව්‍යූහයන්ගේ බිත්ති තුළ හමුවේ. උදාහරණ වශයෙන් , ආමාශය, , , , , , , සහ සමේ (රෝමෝද්ගමනය පාලනය කරන) වැනි අවයව සහ ව්‍යූහ දැක්විය හැක.
පෘෂ්ඨවංශීන් තුළ තෙවැනි පේශි පටකයක් ද හඳුනාගත වී ඇත:
- (මයෝකාඩියම) හමුවන්නේ හෘදයේ පමණි. මෙය විලිඛිත පේශියක් වන අතර, කංකාල පේශියට ව්‍යූහාත්මකව සමාන වන නමුත්, ඉච්ඡානුග පාලනයට යටත් නොවේ.
හෘත් සහ කංකාල පේශි "විලිඛිත" ය. එනම් ඒවා දරන අතර, ඒවා අතිශයින් ක්රමානුකූල කළඹවල් ලෙස සැකසී ඇත. නමුත් සිනිඳු පේශිවල සාකොමියර හෝ ක්‍රමානුකූලව සැකසුණු පේශි තන්තු කළඹවල් දැකගත නොහැක. කංකාල පේශි ක්රමානුකූල, සමාන්තර මිටි ලෙස සැකසී තිබුණ ද, හෘත් පේශි සම්බන්ධ වන්නේ ශාඛනය වන අක්‍රමවත් කෝණවලිනි. ( නැමැති) විලිඛිත පේශි සංකෝචනය සහ ඉහිල් වන්නේ කෙටි, වේගවත් අයුරිනි. නමුත්, සිනිඳු පේශි දිගු හෝ ආසන්න වශයෙන් ස්ථිර සංකෝචන පවත්වා ගනියි.
පේශි පටක සැසඳීම
සිනිඳු පේශි | හෘත් පේශි | කංකාල පේශි | |
ව්‍යූහ විද්‍යාව | |||
නැත | නැත | ඇත | |
තන්තු | තර්කුරූපී, කෙටි (<0.4 mm) | ශාඛනය වූ | සිලින්ඩරාකාර, දිගටි (<15 cm) |
ස්වල්පයකි | ගණනාවකි | ගණනාවක සිට ස්වල්පයක් දක්වා (වර්ගය අනුව) | |
1 | 1 | >1 | |
නැත | ඇත, උපරිම දිග 2.6 µm | ඇත, උපරිම දිග 3.7 µm | |
නැත (ස්වාධීන සෛල) | නැත (නමුත් කෘත්‍යමය වශයෙන් එසේ ය) | ඇත | |
මඳක් සූක්ෂ්මව සැකසී ඇත. | සාමාන්‍යයෙන් සූක්ෂ්මව සැකසී ඇත. | අතිශයින් සූක්ෂ්මව සැකසී ඇත. | |
ATPase | ස්වල්පයකි. | මධ්‍යස්ථ ප්‍රමාණයක් ඇත. | බහුල ය. |
කායිකවේදය | |||
ස්වයං-පාලනය | ස්වයංසිද්ධ ක්‍රියාවකි. (සෙමෙන්) | ඇත. (ශීඝ්‍ර) | නැත. (ස්නායු උත්තේජයක් අවශ්‍ය ය) |
උත්තේජයකට ප්‍රතිචාරය | ප්‍රතිචාර නොදක්වයි. | "සෑම-හෝ-නොමැති" | "සෑම-හෝ-නොමැති" |
ඇත. | ඇත. | ඇත. | |
අවකාශය (Workspace) | බලය/දුර වක්‍රය විචලනය වේ. | බලය/දුර වක්‍රයේ වර්ධනය වීමේ | බලය/දුර වක්‍රයේ උච්චස්ථානයේ |
උත්තේජයකට ප්‍රතිචාරය |
කංකාල පේශි
කංකාලපේශි තවත් උපවර්ග කිහිපයකට බෙදිය හැක:
- වර්ගය I, සෙමෙන් ඔක්සිකාරක, සෙමෙන් සංකෝචනය වන, හෙවත් "රතු" පේශියකි. ඝනත්වය අධික අතර, මයිටොකොන්ඩ්‍රියා සහ වලින් පොහොසත් ය. මේ නිසා පේශියට එහි ලාක්ෂණික රතු වර්ණය ලැබී ඇත. මෙයට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් රැගෙන යා හැකි මෙය, ක්‍රියාකාරීත්වය සඳහා උචිත ය.
- I වර්ගයේ පේශි තන්තු නූතනම පර්යේෂණ අනුව ඇතැම් අවස්ථාවල දී I වර්ගය සහ Ic වර්ගය ලෙස බෙදනු ලැබේ.
- වර්ගය II, වේගවත් සංකෝචන සහිතපේශියකි. සංකෝචන වේගය වැඩිවීම අනුව ප්‍රධාන ආකාර තුනකට බෙදිය හැක:
- IIa වර්ගය, මන්දගාමී පේශියක් වන අතර, ස්වායුක වේ. මයිටොකොන්ඩ්‍රියා සහ රුධිර කේශනාලිකා බහුල අතර, ඔක්සිජනීහෘත විට රතු පැහැයෙන් දිස්වේ.
- IIx වර්ගය (IId වර්ගය ලෙස ද හඳුන්වයි), අඩු මයිටොකොන්ඩ්‍රියා සහ මයෝග්ලොබින් ඝනත්වයකින් සමන්විත ය. මිනිසුන් තුළ පිහිටි වේගවත්ම පේශි ආකාරයයි. ඔක්සිකාරක පේශියකට වඩා ක්ෂණිකව සහ වැඩි ප්‍රබලතාවකින් යුක්තව සංකෝචනය විය හැක. නමුත් පැවතිය හැක්කේ කෙටි කාලයකි. පේශි සංකෝචනයට පෙර සිදුවන ක්‍රියාකාරීත්වය වේදනාකාරී වේ. (බොහෝ අවස්ථාවල වැරදි ලෙස නිර්මාණය වීම ලෙස දක්වා ඇත). ඇතැම් ග්රන්ථ සහ ලිපිවල මිනිසුන් තුළ ඇති මෙම පේශී IIB වර්ගයට අයත් යැයි වරදවා සඳහන් කොට ඇති බව සලකන්න.
- IIb වර්ගය, නිර්වායු, , "සුදු" පැහැ පේශියකි. වඩා අඩු මයිටොකොන්ඩ්‍රියා සහ මයෝග්ලොබින් ඝනත්වයක් ඇත. කෘන්තකයින් වැනි කුඩා සත්ත්වයින් තුළ මෙය ප්‍රධාන වඩාත් වේගවත්ම පේශි ආකාරය වේ. ඔවුන්ගේ මස්වල ලා පැහැයට හේතුව මෙම පේශියයි.
සිනිඳු පේශි
සිනිඳු පේශි යනු අනිච්ඡානුග, නිර්විලිඛිත පේශියකි. මෙය ද ප්‍රධාන උපකාණ්ඩ දෙකකට බෙදිය හැක. (ඒකීය) සහ බහුඒකක සිනිඳු පේශී මෙම ආකාර වේ. තනි-ඒකක සෛල තුළ, සම්පූර්ණ කළඹම හෝ පත්‍රයම (එනම් සෛලවලට වෙන් නොවූ බහුන්‍යෂ්ටික සෛල ප්ලාස්මීය ස්කන්ධයක්) ලෙස සංකෝචනය වේ. බහුඒකක සිනිඳු පේශී තනි සෛල ස්නායුතනය කරයි. ඒ නිසා මෙම සෛල මනා පාලනයක් සහ ක්රමානුකූල ප්‍රතිචාර සඳහා ඉඩ ලබා දේ.
සිනිඳු පේශි බිත්ති තුළ (එවැනි සිනිඳු පේශී විශේෂයෙන් යනුවෙන් හඳුන්වයි) දක්නට ලැබේ. ඒවාට උදාහරණ වශයෙන් විශාල () සහ කුඩා , සහ වල නැමැති ස්තරය හැඳින්විය හැක. මීට අමතරව සිනිඳු පේශී වසා වාහිනී, , ( නම් වේ), ස්ත්‍රී සහ පුරුෂ , , , රෝමෝද්ගාමක පේශි, , සහ යන ස්ථානවල හමුවේ. වෙනස් අවයවවල පවා සිනිඳු පේශියේ ව්‍යූහය සහ කෘත්‍යය මූලිකව සමාන වන නමුත්, ප්‍රේරක උත්තේජය සැලකිය යුතු වශයෙන් වෙනස් වන්නේ වෙනස් අවස්ථාවන්හි සිරුරේ ඒකෛක ප්‍රතිචාර ඇතිවීම පාලනය කරන නිසායි. මීට අමතරව වෘක්කවල ගුච්ඡිකාවල අන්තර්ගත සිනිඳු පේශී-වැනි සෛල නම් වේ.
හෘත් පේශි
හෘත් පේශිය ද අනිච්ඡානුග, වන අතර, එය හමුවන්නේ හෘදයේ බිත්තිවල සහ පටකවිද්‍යාත්මක පාදමේ විශේෂයෙන්ම මයෝකාඩියමේ ය. හෘත් පේශිය ප්‍රධාන පේශි වර්ග තුනෙන් එකක් වන අතර, සෙසු පේශි ආකාර දෙක වන්නේ සහ ආකරයි. මෙම පේශි ආකාර තුනම ඇතිවන්නේ නැමැති ක්‍රියාවලියේ දී ය. හෘත් පේශිය සැදුම්ලත් සෛල වන හෙවත් මයෝකාඩියෝසයිටවල ප්රමුඛ වශයෙන් තින න්‍යෂ්ටිය බැගින් දක්නට ලැබේ. නමුත් ජනගහනය තුළ න්‍යෂ්ටි දෙකේ සහ හතර දක්වා හමුවන අවස්ථා ද දැකගත හැක.[] යනු හෘදයේ පේශි පටකයයි. එමගින් පිටත එපිකාඩියම් ස්තරය සහ ඇතුළත එන්ඩොකාඩියම අතර ඝනකම් මධ්‍ය ස්තරය සෑදේ.
හෘත් පේශි සෛලවල සමායෝජිත හේතුවෙන් හෘදයට රුධිරය, වලින් සහ වලින් ඉවතට වම්/සංස්ථානික සහ දකුණු/පුප්ඵුසීය සංසරණ පද්ධතිවල රුධිර වාහිනී දෙසට තල්ලු කිරීමේ හැකියාව ලැබී ඇත. මෙම සංකීර්ණ යන්ත්‍රණය හෘදයේ ට හේතු වේ.
දේහයේ සෙසු පටක බොහෝමයක් මෙන් නොව, හෘත් පේශි සෛලවල පැවැත්මට ඔක්සිජන් හා පෝෂක ලබා ගැනීමට සහ කාබන් ඩයොක්සයිඩ් වැනි අපද්‍රව්‍ය ඵල ඉවත් කිරීමට ප්‍රමාණවත් රුධිර සැපයුමක් සහ විද්‍යුත් සැපයුමක් බෙහෙවින් අවශ්‍ය වේ. මෙම කෘත්‍යය ඉටු කරගැනීමට උපකාරී වේ.
කෘත්‍යය
මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. (2014 මාර්තු) |
කංකාල පේශි
1.සිරුරේ චලන ක්‍රියාත්මක කරයි.
2.සිරුරට ආධාර වේ.
3.සිරුරේ ඉරියව් පවත්වා ගනියි.
සිනිඳු පේශි
රුධිර වාහිනී, ආමාශයාන්ත්‍රික මාර්ගය සහ මූත්‍රාශය වැනි කුහරමය අවයවවල සංකෝච්‍යතාව පාලනයට වග කියයි.
හෘත් පේශි
හෘත් පේශි යුන හෘදයේ පිහිටි පේශි වර්ගයයි. ස්වයං-සංකෝච්ය, ස්වයංසාධකව යාමනය වන මෙය ජීවියාගේ මුළු ජීවිත කාලය තුළ දී රිද්මයානුකූල රටාවකට සංකෝචනය වේ. මේ නිසා එයට විශේෂ ලක්ෂණ ඇත.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "Muscle Tissue TheVisualMD.com". www.thevisualmd.com. සම්ප්‍රවේශය 2015-12-30.
- Hugh Potter, Summary of muscle tissue
- Pratt, Rebecca. "Muscle Tissue". AnatomyOne. Amirsys, Inc. සම්ප්‍රවේශය 26 October 2012.
- Marieb, Elaine; Hoehn, Katja (2007). Human Anatomy & Physiology (7th ed.). Pearson Benjamin Cummings. p. 317. ISBN .
- McCloud, Aaron (30 November 2011). "Build Fast Twitch Muscle Fibers". Complete Strength Training. සම්ප්‍රවේශය 30 November 2011.
- Larsson, L; Edström, L; Lindegren, B; Gorza, L; Schiaffino, S (July 1991). . The American Journal of Physiology. 261 (1 pt 1): C93–101. PMID 1858863. 2009-09-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-06-11.
- Smerdu, V; Karsch-Mizrachi, I; Campione, M; Leinwand, L; Schiaffino, S (December 1994). . The American Journal of Physiology. 267 (6 pt 1): C1723–1728. PMID 7545970. 2009-04-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-06-11. Note: Access to full text requires subscription; abstract freely available
- Olivetti G, Cigola E, Maestri R, et al. (July 1996). "Aging, cardiac hypertrophy and ischemic cardiomyopathy do not affect the proportion of mononucleated and multinucleated myocytes in the human heart". Journal of Molecular and Cellular Cardiology. 28 (7): 1463–77. doi:10.1006/jmcc.1996.0137. PMID 8841934.
- Pollard, Thomas D. and Earnshaw, William. C., "Cell Biology". Philadelphia: Saunders. 2007.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ශ පටකය ඉ ග ර ස Muscle tissue යන ව න හඳ න වන න සත ත ව ද හ ත ළ ප හ ටන සමන ව ත ක ම ය ප ශ වල ස ක චන හ ක ය වට හ ත ව ම ය හ ව න ප ශ ය හ ඇත ස ස අ ග සහ පටකවලට ව ර ද ධ අය ර න ක ර ය කරය ම ය ඇත වන න න ම ත ක ර ය වල යක ඔස ස ය ප ශ පටකයම න ස ස ර ර ප ශ පටක ආක ර ත නක න සමන ව ත ය a ක ක ල ප ශ b ස න ඳ ප ශ සහ c හ ත ප ශ සම න ව ශ ලනය න ය ත ව දක ව ඇත ව ව ධ ප ශ ස ල ප න වන දළ සටහනක ඉහළ දක ව ඇත ප ළ ව ලටම ව ව ය හ ව ද ය ත මක ශබ දම ල ව ප ශ පටකය එහ ක ත යය සහ ස ර ර ප හ ට ස ථ නය අන ව ව ව ධ ව ක ෂ රප ය න ත ළ ප ශ පටක ත න ආක රයක හම ව එනම හ වත න ර ව ල ඛ ත ප ශ සහ ඇත ම අවස ථ වල අර ධ ව ල ඛ ත ප ශ ය ය හ ඳ න ව ව ස න ඳ සහ හ ත ප ශ අන ච ඡ න ගව ක ර ය කරය එයට සච තන ක ම ද හත ව මක අවශ ය න ව ම ම ප ශ වර ග ඇත ම ව ට අන තර ක ර ය ක ර ත වය න ම න ම පර යන ත වල න ස න ය තනය න හ අන තර සර ග හ ර ම නමය ක ර ය ක ර ත වය න ස ද ක ර ය ත මක ව ව ල ඛ ත හ වත ක ක ල ප ශ පමණක මධ ය ස න ය පද ධත ය බලප ම අන ව ඉච ඡ න ගව ස ක චනය ව ඉච ඡ න ග ක ර ය ක ර ත වයක න ත රව ක ක ල ප ශ වල ප රත ක ක ර ය ඇත වන නම ත ඒව ද ක ර ය ක ර ත වය හ ත ව න ස ද ව එස ව ව ද ස ක චනය ස ද වන ත ක ව ය හයන ම යට ද යක න ව ව න සහ වලට ව නස ප ශ ප රභ ද දක වන ප රත ච ර ව ව ධත වයක ප න වය ම ව ප ශ වර ගය සහ ප ශ ය න ශ ච ත ප හ ට ම අන ව රඳ පවත ප ශ පටකය උප ප රවර ග කරණයට ද ලක කළ හ ක ම හ ද අන තර ගත මය ට ක න ඩ ර ය ප රම ණය ආද ය ස ලක ල ලට ගත හ ක ව ය හයප ශ ස ල ද ග න ක හ පයක ස ට 10ක පමණ දක ව ද ග න ය ත සහ 10 ස ට 100ක දක ව පළල න ය ත ද ගට ස ල ව ම ම ස ල එක ව ස ද න පටක ත ළ ක රම න ක ලව සහ ප නර වර ත ව ඇස ර ණ න ම ත ප ශ ක ඳ ත මය ස ක චක ප ර ට න ප වත ම හ න ප වත ම අන ව ප ළ ව ල න ව ල ඛ ත හ ස න ඳ ප ශ ල ස වර ග කරණය කළ හ ක ව ල ඛ ත ප ශ ද න වත ක ක ල හ හ ත ප ශ ල ස වර ග කරණය කළ හ ක ව ල ඛ ත ප ශ ස ම න යය න ඉච ඡ න ග ප ලනයට යටත ය නම ත නම ත ස න ඳ ප ශ එස න ව ම අය ර න ප ශ පටකය ව නස ආක ර ත නක න ය ත ව ව ස තර කළ හ ක ව ල ඛ ත ව ය හයක දරන අතර ඉච ඡ න ග ප ලනයට යටත ය ම ව හ ස ථ න ක හ පයක න මග න යට සම බන ධ ව ම ය සහ ඉර යව පවත ව ග න ම ව න ස ක ල චලන ක ර හ බලප ය නම ත ඉර යව ප ලනය ස ම න යය න ස ද වන න අන ච ඡ න ග ප රත කයක ඔස ස ය බලන න ප ශ වගක ව ය ත වන න ඉර යව න වන ප ශ ව න ඉච ඡ න ග ප ලනයන ක ර ය ත මක ක ර ම සඳහ ය ස ම න ය ව ඩ ණ ප ර ම යක ග ද හ බර න 42 ක ක ක ල ප ශ වල න සමන ව ත වන අතර ස ම න ය ව ඩ ණ ස ත ර යකග එය 36 ක ස න ඳ ප ශ ම න න ව ම හ ව ල ඛ ඇත ව ල ඛ ත න වන අතර ඉච ඡ න ග ප ලනයට ද යටත න ව ම ය අවයව සහ ව ය හයන ග බ ත ත ත ළ හම ව උද හරණ වශය න ආම ශය සහ සම ර ම ද ගමනය ප ලනය කරන ව න අවයව සහ ව ය හ ද ක ව ය හ ක ප ෂ ඨව ශ න ත ළ ත ව න ප ශ පටකයක ද හඳ න ගත ව ඇත මය ක ඩ යම හම වන න හ දය පමණ ම ය ව ල ඛ ත ප ශ යක වන අතර ක ක ල ප ශ යට ව ය හ ත මකව සම න වන නම ත ඉච ඡ න ග ප ලනයට යටත න ව හ ත සහ ක ක ල ප ශ ව ල ඛ ත ය එනම ඒව දරන අතර ඒව අත ශය න ක රම න ක ල කළඹවල ල ස ස කස ඇත නම ත ස න ඳ ප ශ වල ස ක ම යර හ ක රම න ක ලව ස කස ණ ප ශ තන ත කළඹවල ද කගත න හ ක ක ක ල ප ශ ක රම න ක ල සම න තර ම ට ල ස ස කස ත බ ණ ද හ ත ප ශ සම බන ධ වන න ශ ඛනය වන අක රමවත ක ණවල න න ම ත ව ල ඛ ත ප ශ ස ක චනය සහ ඉහ ල වන න ක ට ව ගවත අය ර න නම ත ස න ඳ ප ශ ද ග හ ආසන න වශය න ස ථ ර ස ක චන පවත ව ගන ය ප ශ පටක ස සඳ ම ස න ඳ ප ශ හ ත ප ශ ක ක ල ප ශ ව ය හ ව ද ය ව න ත න ත ඇත තන ත තර ක ර ප ක ට lt 0 4 mm ශ ඛනය ව ස ල න ඩර ක ර ද ගට lt 15 cm ස වල පයක ගණන වක ගණන වක ස ට ස වල පයක දක ව වර ගය අන ව 1 1 gt 1 න ත ඇත උපර ම ද ග 2 6 µm ඇත උපර ම ද ග 3 7 µm න ත ස ව ධ න ස ල න ත නම ත ක ත යමය වශය න එස ය ඇත මඳක ස ක ෂ මව ස කස ඇත ස ම න යය න ස ක ෂ මව ස කස ඇත අත ශය න ස ක ෂ මව ස කස ඇත ATPase ස වල පයක මධ යස ථ ප රම ණයක ඇත බහ ල ය ක ය කව දය ස වය ප ලනය ස වය ස ද ධ ක ර ය වක ස ම න ඇත ශ ඝ ර න ත ස න ය උත ත ජයක අවශ ය ය උත ත ජයකට ප රත ච රය ප රත ච ර න දක වය ස ම හ න ම ත ස ම හ න ම ත ඇත ඇත ඇත අවක ශය Workspace බලය ද ර වක රය ව චලනය ව බලය ද ර වක රය වර ධනය ව ම බලය ද ර වක රය උච චස ථ නය උත ත ජයකට ප රත ච රය ක ක ල ප ශ ප රධ න ල ප ය ව ල ඛ ත ක ක ල ප ශ ස ලවල ආල ක අන ව ක ෂ ය ප න ම ප ශ තන ත ඍජ ස රස පට ල ස පවත ය ත රස ව ල ඛ ල ප හ සහ අඳ ර ප හ පට ස ල ත ළ තන ත ස ක ස ම සහ ඝනත වය ව නස ව ම න ස ඇත ව ඒව ව ප ශ තන ත අසල ඇත ද ගට හ ඩය අඳ ර ලප ප ශ ස ලවල න යෂ ට ව ක ක ල ප ශ තවත උපවර ග ක හ පයකට බ ද ය හ ක වර ගය I ස ම න ඔක ස ක රක ස ම න ස ක චනය වන හ වත රත ප ශ යක ඝනත වය අධ ක අතර මය ට ක න ඩ ර ය සහ වල න ප හ සත ය ම න ස ප ශ යට එහ ල ක ෂණ ක රත වර ණය ල බ ඇත ම යට ව ඩ ප ර ඔක ස ජන ප රම ණයක ර ග න ය හ ක ම ය ක ර ය ක ර ත වය සඳහ උච ත ය I වර ගය ප ශ තන ත න තනම පර ය ෂණ අන ව ඇත ම අවස ථ වල ද I වර ගය සහ Ic වර ගය ල ස බ දන ල බ වර ගය II ව ගවත ස ක චන සහ ත ප ශ යක ස ක චන ව ගය ව ඩ ව ම අන ව ප රධ න ආක ර ත නකට බ ද ය හ ක IIa වර ගය මන දග ම ප ශ යක වන අතර ස ව ය ක ව මය ට ක න ඩ ර ය සහ ර ධ ර ක ශන ල ක බහ ල අතර ඔක ස ජන හ ත ව ට රත ප හ ය න ද ස ව IIx වර ගය IId වර ගය ල ස ද හඳ න වය අඩ මය ට ක න ඩ ර ය සහ මය ග ල බ න ඝනත වයක න සමන ව ත ය ම න ස න ත ළ ප හ ට ව ගවත ම ප ශ ආක රයය ඔක ස ක රක ප ශ යකට වඩ ක ෂණ කව සහ ව ඩ ප රබලත වක න ය ක තව ස ක චනය ව ය හ ක නම ත ප වත ය හ ක ක ක ට ක ලයක ප ශ ස ක චනයට ප ර ස ද වන ක ර ය ක ර ත වය ව දන ක ර ව බ හ අවස ථ වල ව රද ල ස න ර ම ණය ව ම ල ස දක ව ඇත ඇත ම ග රන ථ සහ ල ප වල ම න ස න ත ළ ඇත ම ම ප ශ IIB වර ගයට අයත ය ය වරදව සඳහන ක ට ඇත බව සලකන න IIb වර ගය න ර ව ය ස ද ප හ ප ශ යක වඩ අඩ මය ට ක න ඩ ර ය සහ මය ග ල බ න ඝනත වයක ඇත ක න තකය න ව න ක ඩ සත ත වය න ත ළ ම ය ප රධ න වඩ ත ව ගවත ම ප ශ ආක රය ව ඔව න ග මස වල ල ප හ යට හ ත ව ම ම ප ශ යය ස න ඳ ප ශ ප රධ න ල ප ය ස න ඳ ප ශ යන අන ච ඡ න ග න ර ව ල ඛ ත ප ශ යක ම ය ද ප රධ න උපක ණ ඩ ද කකට බ ද ය හ ක ඒක ය සහ බහ ඒකක ස න ඳ ප ශ ම ම ආක ර ව තන ඒකක ස ල ත ළ සම ප ර ණ කළඹම හ පත රයම එනම ස ලවලට ව න න ව බහ න යෂ ට ක ස ල ප ල ස ම ය ස කන ධයක ල ස ස ක චනය ව බහ ඒකක ස න ඳ ප ශ තන ස ල ස න ය තනය කරය ඒ න ස ම ම ස ල මන ප ලනයක සහ ක රම න ක ල ප රත ච ර සඳහ ඉඩ ලබ ද ස න ඳ ප ශ බ ත ත ත ළ එව න ස න ඳ ප ශ ව ශ ෂය න යන ව න හඳ න වය දක නට ල බ ඒව ට උද හරණ වශය න ව ශ ල සහ ක ඩ සහ වල න ම ත ස තරය හ ඳ න ව ය හ ක ම ට අමතරව ස න ඳ ප ශ වස ව හ න නම ව ස ත ර සහ ප ර ෂ ර ම ද ග මක ප ශ සහ යන ස ථ නවල හම ව ව නස අවයවවල පව ස න ඳ ප ශ ය ව ය හය සහ ක ත යය ම ල කව සම න වන නම ත ප ර රක උත ත ජය ස ලක ය ය ත වශය න ව නස වන න ව නස අවස ථ වන හ ස ර ර ඒක ක ප රත ච ර ඇත ව ම ප ලනය කරන න ස ය ම ට අමතරව ව ක කවල ග ච ඡ ක වල අන තර ගත ස න ඳ ප ශ ව න ස ල නම ව හ ත ප ශ ප රධ න ල ප ය හ ත ප ශ ය ද අන ච ඡ න ග වන අතර එය හම වන න හ දය බ ත ත වල සහ පටකව ද ය ත මක ප දම ව ශ ෂය න ම මය ක ඩ යම ය හ ත ප ශ ය ප රධ න ප ශ වර ග ත න න එකක වන අතර ස ස ප ශ ආක ර ද ක වන න සහ ආකරය ම ම ප ශ ආක ර ත නම ඇත වන න න ම ත ක ර ය වල ය ද ය හ ත ප ශ ය ස ද ම ලත ස ල වන හ වත මය ක ඩ ය සය ටවල ප රම ඛ වශය න ත න න යෂ ට ය බ ග න දක නට ල බ නම ත ජනගහනය ත ළ න යෂ ට ද ක සහ හතර දක ව හම වන අවස ථ ද ද කගත හ ක page needed යන හ දය ප ශ පටකයය එමග න ප ටත එප ක ඩ යම ස තරය සහ ඇත ළත එන ඩ ක ඩ යම අතර ඝනකම මධ ය ස තරය ස ද හ ත ප ශ ස ලවල සම ය ජ ත හ ත ව න හ දයට ර ධ රය වල න සහ වල න ඉවතට වම ස ස ථ න ක සහ දක ණ ප ප ඵ ස ය ස සරණ පද ධත වල ර ධ ර ව හ න ද සට තල ල ක ර ම හ ක ය ව ල බ ඇත ම ම ස ක ර ණ යන ත රණය හ දය ට හ ත ව ද හය ස ස පටක බ හ මයක ම න න ව හ ත ප ශ ස ලවල ප ව ත මට ඔක ස ජන හ ප ෂක ලබ ග න මට සහ ක බන ඩය ක සය ඩ ව න අපද රව ය ඵල ඉවත ක ර මට ප රම ණවත ර ධ ර ස පය මක සහ ව ද ය ත ස පය මක බ හ ව න අවශ ය ව ම ම ක ත යය ඉට කරග න මට උපක ර ව ක ත යයම ම ඡ දය ප ළ ල ක ර ම අවශ යය කර ණ එකත කර ඔබට ද සහ ය ව ය හ ක ය 2014 ම ර ත ක ක ල ප ශ 1 ස ර ර චලන ක ර ය ත මක කරය 2 ස ර රට ආධ ර ව 3 ස ර ර ඉර යව පවත ව ගන ය ස න ඳ ප ශ ර ධ ර ව හ න ආම ශය න ත ර ක ම ර ගය සහ ම ත ර ශය ව න ක හරමය අවයවවල ස ක ච යත ව ප ලනයට වග ක යය හ ත ප ශ හ ත ප ශ ය න හ දය ප හ ට ප ශ වර ගයය ස වය ස ක ච ය ස වය ස ධකව ය මනය වන ම ය ජ ව ය ග ම ළ ජ ව ත ක ලය ත ළ ද ර ද මය න ක ල රට වකට ස ක චනය ව ම න ස එයට ව ශ ෂ ලක ෂණ ඇත ම ව ත බලන නආශ ර යයන Muscle Tissue TheVisualMD com www thevisualmd com සම ප රව ශය 2015 12 30 Hugh Potter Summary of muscle tissue Pratt Rebecca Muscle Tissue AnatomyOne Amirsys Inc සම ප රව ශය 26 October 2012 Marieb Elaine Hoehn Katja 2007 Human Anatomy amp Physiology 7th ed Pearson Benjamin Cummings p 317 ISBN 0 8053 5387 9 McCloud Aaron 30 November 2011 Build Fast Twitch Muscle Fibers Complete Strength Training සම ප රව ශය 30 November 2011 Larsson L Edstrom L Lindegren B Gorza L Schiaffino S July 1991 The American Journal of Physiology 261 1 pt 1 C93 101 PMID 1858863 2009 09 06 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2006 06 11 Smerdu V Karsch Mizrachi I Campione M Leinwand L Schiaffino S December 1994 The American Journal of Physiology 267 6 pt 1 C1723 1728 PMID 7545970 2009 04 21 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2006 06 11 Note Access to full text requires subscription abstract freely available Olivetti G Cigola E Maestri R et al July 1996 Aging cardiac hypertrophy and ischemic cardiomyopathy do not affect the proportion of mononucleated and multinucleated myocytes in the human heart Journal of Molecular and Cellular Cardiology 28 7 1463 77 doi 10 1006 jmcc 1996 0137 PMID 8841934 Pollard Thomas D and Earnshaw William C Cell Biology Philadelphia Saunders 2007 ද ව ර ජ ව ව ද ය ව ව ද ය ව ද ය ව