පස්වන ජෝර්ජ්, George V (ජෝර්ජ් ෆ්රෙඩ්රික් අර්නස්ට් ඇල්බර්ට්; 3 ජුනි 1865 - 20 ජනවාරි 1936) 1910 මැයි 6 සිට 1936 ඔහුගේ මරණය දක්වා එක්සත් රාජධානියේ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඩොමීනියන් රාජ්‍යවල රජු මෙන්ම ඉන්දියාවේ අධිරාජ්‍යයා විය.
පස්වන ජෝර්ජ් රජ | |||||
---|---|---|---|---|---|
State portrait by , 1911 | |||||
and the , () | |||||
රාජ්‍ය සමය | 6 May 1910 – 20 January 1936 | ||||
22 ජුනි 1911 | |||||
12 දෙසැම්බර් 1911 | |||||
පූර්වප්‍රාප්තිකයා | හත්වන එඩ්වර්ඩ් | ||||
අනුප්‍රාප්තිකයා | අටවන එඩ්වර්ඩ් | ||||
Prime Ministers | |||||
උපත | 3 ජුනි 1865 , ලන්ඩන් | ||||
මරණය | 20 January 1936 සැන්ඩ්‍රින්හැම් නිවස, නෝෆෝර්ක් | (වයස 70)||||
භූමදානය | 28 ජනවාරි 1936 | ||||
වල්ලභයා | (වි. දෝෂය: අනීතික වේලාව) | ||||
දරුවන් Detail | |||||
| |||||
වංශය |
| ||||
පියා | |||||
මව | |||||
අත්සන |
සිය මිත්තණිය වූ වික්ටෝරියා රැජිනගේ පාලන සමයේ උපත ලද ජෝර්ජ්, ඔහුගේ පියා වූ ඇල්බර්ට් එඩ්වර්ඩ් සහ වැඩිමහල් සොහොයුරා වූ ඇල්බර්ට් වික්ටර් කුමරුට පසු රජ කිරුළ දැරීමට සිටි තෙවැන්නා විය. 1877 සිට 1891 දක්වා ජෝර්ජ් රාජකීය නාවික හමුදාවේ සේවය කළේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ අනපේක්ෂිත මරණය නිසා 1892 ආරම්භයේ දී ඔහු රජ කිරුළ ලබා ගැනීමට සිටි දෙවැන්නා බවට පත්විය. ජෝර්ජ්ගේ මිත්තණිය 1901 දී මිය යාම නිසා ඔහුගේ පියා හත්වන එඩ්වර්ඩ් (Edward VII) නමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රජ-අධිරජ බවට පත්විය. ජෝර්ජ්, වේල්ස්හි කුමරු බවට පත්විය. ඔහුගේ පියාගෙන් පසු 1910 දී ජෝර්ජ් සිහසුනට පත්විය. ඔහු දිල්ලි රාජසභාව (Delhi Durbar) ට පැමිණි එකම ඉන්දියාවේ අධිරාජ්‍යයා වෙයි.
පස්වන ජෝර්ජ්ගේ රාජ්‍ය කාලය තුළ සමාජවාදය, කොමියුනිස්ට්වාදය, ෆැසිස්ට්වාදය, අයර්ලන්ත ජනරජවාදය සහ ඉන්දියානු නිදහස් ව්‍යාපාරය යනාදී දේශපාලන කරළියේ මූල විපර්යාසාත්මක අංශ වර්ධනය විය. 1911 පාර්ලිමේන්තු පනත මගින් ඡන්දයෙන් තේරී පත්වූ House of Commons, ඡන්දයෙන් තේරී පත් නොවන ස්වාමි මංත්‍රී මණ්ඩලය ට වඩා අධිපතිත්වයෙන් යුක්ත වන බව ප්‍රකාශයට පත් කරන ලදී. පළමුවන ලෝක යුද්ධයේ (1914 - 1918) ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ඥාතිවර රුසියාවේ දෙවන නිකොලස් සාර් සහ ජර්මනියේ දෙවන විල්හෙල්ම් ගේ අධිරාජ්‍යයන් බිඳ වැටුණි. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එහි උපරිම ඵලදායි වපසරියට වර්ධනය වුණි. ජර්මන් විරෝධී මහජන මතය නිසා සැක්ස-කොබර්ග් ගොතා යන රාජ වංශයේ නාමය, සහ අනෙකුත් ජර්මානු රාජකීය සහ වංශාධිපති තනතුරු අතහැර 1917 දී ඔහු වින්ඩ්සර් රාජවංශයෙහි ප්‍රථම රජු බවට පත් විය. 1924 දී ඔහු ප්‍රථම කම්කරු අමාත්‍යංශය පත්කරන ලද අතර 1931 වෙස්ට්මින්ස්ටර් ආඥා පනත මගින් ඩොමීනියන් රාජ්‍යයන් පොදුරාජ්‍ය මණ්ඩලය තුළ වෙන්වූ, ස්වාධීන රාජ්‍යයන් බව පිළිගනු ලැබිය. දුම්පානය නිසා හටගත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් සිය රාජ්‍ය කාලයේ අවසන් සමයේ ඔහු පීඩා විඳි අතර ඔහුගේ මරණින් පසු ඔහුගේ වැඩිමහල් පුත් අටවන එඩ්වර්ඩ් ලෙස රජවිය.
පස්වන ජෝර්ජ් රජ උපත: 3 ජූනි 1865-20 ජනවාරි 1936 වින්ඩ්සර් රාජ වංශය | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා හත්වන එඩ්වඩ් රජ | 6 මැයි 1910 –20 ජනවාරි 1936 | අනුප්‍රාප්තිකයා අටවන එඩ්වඩ් රජ |
පූර්වප්‍රාප්තිකයා ඇල්බට්-එඩ්වඩ් කුමරුපසුව හත්වන එඩ්වඩ් රජ | 1901 –6 මැයි 1910 | අනුප්‍රාප්තිකයා එඩ්වඩ් කුමරු පසුව අටවන එඩ්වඩ් රජ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පස වන ජ ර ජ George V ජ ර ජ ෆ ර ඩ ර ක අර නස ට ඇල බර ට 3 ජ න 1865 20 ජනව ර 1936 1910 ම ය 6 ස ට 1936 ඔහ ග මරණය දක ව එක සත ර ජධ න ය සහ බ ර ත න ය අධ ර ජ යය ඩ ම න යන ර ජ යවල රජ ම න ම ඉන ද ය ව අධ ර ජ යය ව ය පස වන ජ ර ජ රජState portrait by 1911and the ර ජ ය සමය6 May 1910 20 January 193622 ජ න 191112 ද ස ම බර 1911ප ර වප ර ප ත කය හත වන එඩ වර ඩ අන ප ර ප ත කය අටවන එඩ වර ඩ Prime Ministersඋපත3 ජ න 1865 1865 06 03 ලන ඩන මරණය20 January 1936 1936 01 20 වයස 70 ස න ඩ ර න හ ම න වස න ෆ ර ක භ මද නය28 ජනව ර 1936වල ලභය ව ද ෂය අන ත ක ව ල ව දර වන Detailඅටවන එඩ වර ඩ හයවන ජ ර ජ සම ප ර ණ න මයජ ර ජ ෆ ර ඩ ර ක අර නස ට ඇල බර ට ව ශයව න ඩ සර 17 ජ ල 1917 ස ට 17 ජ ල 1917 දක ව ප ය මවඅත සන ස ය ම ත තණ ය ව ව ක ට ර ය ර ජ නග ප ලන සමය උපත ලද ජ ර ජ ඔහ ග ප ය ව ඇල බර ට එඩ වර ඩ සහ ව ඩ මහල ස හ ය ර ව ඇල බර ට ව ක ටර ක මර ට පස රජ ක ර ළ ද ර මට ස ට ත ව න න ව ය 1877 ස ට 1891 දක ව ජ ර ජ ර ජක ය න ව ක හම ද ව ස වය කළ ය ඔහ ග ව ඩ මහල ස හ ය ර ග අනප ක ෂ ත මරණය න ස 1892 ආරම භය ද ඔහ රජ ක ර ළ ලබ ග න මට ස ට ද ව න න බවට පත ව ය ජ ර ජ ග ම ත තණ ය 1901 ද ම ය ය ම න ස ඔහ ග ප ය හත වන එඩ වර ඩ Edward VII නම න බ ර ත න ය අධ ර ජ යය රජ අධ රජ බවට පත ව ය ජ ර ජ ව ල ස හ ක මර බවට පත ව ය ඔහ ග ප ය ග න පස 1910 ද ජ ර ජ ස හස නට පත ව ය ඔහ ද ල ල ර ජසභ ව Delhi Durbar ට ප ම ණ එකම ඉන ද ය ව අධ ර ජ යය ව ය පස වන ජ ර ජ ග ර ජ ය ක ලය ත ළ සම ජව දය ක ම ය න ස ට ව දය ෆ ස ස ට ව දය අයර ලන ත ජනරජව දය සහ ඉන ද ය න න දහස ව ය ප රය යන ද ද ශප ලන කරළ ය ම ල ව පර ය ස ත මක අ ශ වර ධනය ව ය 1911 ප ර ල ම න ත පනත මග න ඡන දය න ත ර පත ව House of Commons ඡන දය න ත ර පත න වන ස ව ම ම ත ර මණ ඩලය ට වඩ අධ පත ත වය න ය ක ත වන බව ප රක ශයට පත කරන ලද පළම වන ල ක ය ද ධය 1914 1918 ප රත ඵලයක ල ස ඔහ ග ඥ ත වර ර ස ය ව ද වන න ක ලස ස ර සහ ජර මන ය ද වන ව ල හ ල ම ග අධ ර ජ යයන බ ඳ ව ට ණ නම ත බ ර ත න ය අධ ර ජ යය එහ උපර ම ඵලද ය වපසර යට වර ධනය ව ණ ජර මන ව ර ධ මහජන මතය න ස ස ක ස ක බර ග ග ත යන ර ජ ව ශය න මය සහ අන ක ත ජර ම න ර ජක ය සහ ව ශ ධ පත තනත ර අතහ ර 1917 ද ඔහ ව න ඩ සර ර ජව ශය හ ප රථම රජ බවට පත ව ය 1924 ද ඔහ ප රථම කම කර අම ත ය ශය පත කරන ලද අතර 1931 ව ස ට ම න ස ටර ආඥ පනත මග න ඩ ම න යන ර ජ යයන ප ද ර ජ ය මණ ඩලය ත ළ ව න ව ස ව ධ න ර ජ යයන බව ප ළ ගන ල බ ය ද ම ප නය න ස හටගත ද ර වල ස ඛ ය තත ත වයන ග න ස ය ර ජ ය ක ලය අවසන සමය ඔහ ප ඩ ව ඳ අතර ඔහ ග මරණ න පස ඔහ ග ව ඩ මහල ප ත අටවන එඩ වර ඩ ල ස රජව ය පස වන ජ ර ජ රජව න ඩ සර ර ජ ව ශයඋපත 3 ජ න 1865 20 ජනව ර 1936 ව න ඩ සර ර ජ ව ශයර ජ පදව න මයන ප ර වප ර ප ත කය හත වන එඩ වඩ රජ 6 ම ය 1910 20 ජනව ර 1936 අන ප ර ප ත කය අටවන එඩ වඩ රජප ර වප ර ප ත කය ඇල බට එඩ වඩ ක මර පස ව හත වන එඩ වඩ රජ 1901 6 ම ය 1910 අන ප ර ප ත කය එඩ වඩ ක මර පස ව අටවන එඩ වඩ රජ