ඉතිහාසය
ශ්‍රී ලංකාවේ නීති වෘත්තියේ ඉතිහාසය 1833 දක්වා ඉතිහාසයකට දිව යන්නකි. 1833 දී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නීති වෘත්තීය පිළිබද මනා දැනුමක් ඇති, යහපත් කල ක්‍රියාවෙන් යුතු පුද්ගයින් විභාගයකින් පසු අධිනීතිඥවරුන් සහ නිතිඥවරුන් ලෙස නීති වෘත්තියට බදවා ගැනීමට අවසර ලබා දුන්නේය. මෙසේ කරන ලද්දේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් හඳුන්වා දෙන ලද නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සපයා ගැනීමේ එක අංගයක් ලෙසය. එකල නීති අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රමවත් පංති පැවැත්වීමක් සිදු නොවුන අතර පළපුරුදු නීතිඥයෙක් යටතේ ආධුනිකයෙකු ලෙස කටයුතු කිරීමෙන් අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට සිදු විය. මිට අමතරෙ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවත්වන ලද විභාග මගින් නවකයන්ගේ නීති දැනුම පිරික්සනු ලැබිණි.
1873 දී නීති අධ්‍යාපන කවුන්සිලය පිහිටුවන ලද අතර එම කවුන්සිලය මගින් 1874 දී ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිහිටුවන ලදී. නීතිඥයන්ට ක්‍රමවත් පුහුණුවක් ලබා දීම මෙහි මුලික අරමුණ වේ.
ශ්‍රී ලංකාව
එක්සත් ජනපදය
බාහිර සබැඳි
- http://apli.org/ftp/SLLC%20Introduction.pdf 2008-08-27 at the Wayback Machine
- http://www.sllc.ac.lk/
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ර ත න ය16th century painting of a by Flemish painter A civil law notary is roughly analogous to a common law except that unlike solicitors civil law notaries do not practise litigation to any degree ඉත හ සයශ ර ල ක ව න ත ව ත ත ය ඉත හ සය 1833 දක ව ඉත හ සයකට ද ව යන නක 1833 ද ශ ර ල ක ශ ර ෂ ඨ ධ කරණය න ත ව ත ත ය ප ළ බද මන ද න මක ඇත යහපත කල ක ර ය ව න ය ත ප ද ගය න ව භ ගයක න පස අධ න ත ඥවර න සහ න ත ඥවර න ල ස න ත ව ත ත යට බදව ග න මට අවසර ලබ ද න න ය ම ස කරන ලද ද බ ර ත න ය යටත ව ජ ත ප ලනය ව ස න හඳ න ව ද න ලද න ත පද ධත ය ක ර ය ත මක ක ර මට අවශ ය ම නව සම පත සපය ග න ම එක අ ගයක ල සය එකල න ත අධ ය පනය ව න ව න ක රමවත ප ත ප ව ත ව මක ස ද න ව න අතර පළප ර ද න ත ඥය ක යටත ආධ න කය ක ල ස කටය ත ක ර ම න අවශ ය ප හ ණ ව ලබ ග න මට ස ද ව ය ම ට අමතර ශ ර ෂ ඨ ධ කරණය ව ස න පවත වන ලද ව භ ග මග න නවකයන ග න ත ද න ම ප ර ක සන ල බ ණ 1873 ද න ත අධ ය පන කව න ස ලය ප හ ට වන ලද අතර එම කව න ස ලය මග න 1874 ද ශ ර ල ක න ත ව ද ය ලය ප හ ට වන ලද න ත ඥයන ට ක රමවත ප හ ණ වක ලබ ද ම ම හ ම ල ක අරම ණ ව ශ ර ල ක ව එක සත ජනපදයබ හ ර සබ ඳ http apli org ftp SLLC 20Introduction pdf 2008 08 27 at the Wayback Machine http www sllc ac lk ආශ ර ත