නිකිණි පසළොස්වක එසේත් නැත්නම් නිකිණි පුර පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ පසළොස්වන (15) තිථියයි. නිකිණි මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.
සිදුවීම්
- බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට හත (2567) මහනුවර අවසන් රන්දෝලි පෙරහැර සිදුවූයේ නිකිණි පුර පසළොස්වක දිනකයි.
- බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට අට (2568) මහනුවර අවසන් රන්දෝලි පෙරහැර සිදුවූයේ නිකිණි පුර පසළොස්වක දිනකයි.
- ආනන්ද හිමියන් රහත් වූයේ නිකිණි පුර පසළොස්වක දිනක දී ය..
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-13.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-19.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-20.
ලිත | ||
---|---|---|
පෙර තිථිය නිකිණි පුර තුදුස්වක | නිකිණි පසළොස්වක | පසු තිථිය නිකිණි අව පෑළවිය |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ක ණ පසළ ස වක එස ත න ත නම න ක ණ ප ර පසළ ස වක යන චන ද ර ද නදස න වලට අන ව න ක ණ ම සය පසළ ස වන 15 ත ථ යය න ක ණ ම සය ප ර පක ෂය අවස න ත ථ ය වන ම ය ප ය ද නයක ද ව ය න ක ණ ම සය අවසන ව මට එනම බ නර ම සය ආරම භ ව මට තව ත ථ පසළ සක 15 ඉත ර ව ඇත ස ද ව ම බ ද ධ වර ෂ ද දහස පන ස ය හ ට හත 2567 මහන වර අවසන රන ද ල ප රහ ර ස ද ව ය න ක ණ ප ර පසළ ස වක ද නකය බ ද ධ වර ෂ ද දහස පන ස ය හ ට අට 2568 මහන වර අවසන රන ද ල ප රහ ර ස ද ව ය න ක ණ ප ර පසළ ස වක ද නකය ආනන ද හ ම යන රහත ව ය න ක ණ ප ර පසළ ස වක ද නක ද ය අමතර අවධ නයටන ක ණ පසළ ස වක ප ර පසළ ස වක ව සක පසළ ස වක ප ය ඇසළ ප ර පසළ ස වක බ නර ප ර පසළ ස වක චන ද ර ම ස ප යම ල ශ ර ම ල ප ට ව ද නම ණ ජ ත ක ප වත පත සම ප රව ශය 2024 08 13 ම ල ප ට ව ද නම ණ ජ ත ක ප වත පත සම ප රව ශය 2024 08 19 ම ල ප ට ව ද නම ණ ජ ත ක ප වත පත සම ප රව ශය 2024 08 20 ල තප ර ත ථ ය න ක ණ ප ර ත ද ස වක න ක ණ පසළ ස වක පස ත ථ ය න ක ණ අව ප ළව යම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte