නල්ලූර් කන්දස්වාමි කෝවිල (දෙමළ: நல்லூர் கந்தசுவாமி கோவில்), ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයෙහි ඇති සුවිශේෂී හින්දු කෝවිලකි. එය නල්ලුර් නගරයෙහි පිහිටා ඇත. මෙම කෝවිලෙහි ප්‍රධාන දෙවියන් වන්නේ මුරුගන් දෙවියන්ය.
නල්ලූර් කන්දස්වාමි කෝවිල | |
---|---|
ශ්‍රී ලංකාවේ යාපනයෙහි නල්ලුර් කන්දස්වාමි වෙත පිවිසුම. | |
මූලික තොරතුරු | |
හින්දු ආගම | |
දිස්ත්‍රික්කය | |
පළාත | උතුර |
රට | ශ්‍රී ලංකාව |
වෙබ්අඩවිය | http://nallurkanthan.com/ |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය සමග තරමක් මිශ්‍ර වු මෝගල් ශෛලිය |
නිර්මාපක | 'දොන් ජූඅන් ' රාගුනාථ මාපාන මුදලියර් |
ඉතිහාසය
මුල්ම කන්දස්වාමි කෝවිල ආරම්භ කරන ලද්දේ 1948 දීය. යාල්පාන වෛපව මලෛට අනුව මෙම කෝවිල 13 වන සියවසේදී යාපනයේ කාලිංග මාඝ රජතුමාගේ ඇමතිවරයෙකු වූ පුවෙනක වාහු විසින් සංවර්ධනය කරන ලදී. තුන්වන නල්ලුර් කන්දස්වාමි කෝවිල ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීම යාපනය රාජධානිය පාලනය කල සපුමල් කුමාරයා විසින් කරන ලදී. නල්ලුර් කෝවිල ආසන්නයේ රජ මාලිගාව පිහිටා ඇති අතර නල්ලුර් යාපනයේ රජවරුන්ගේ අගනුවර ලෙසද සැලකේ. නල්ලුර් පිවිසුම් ගේට්ටු හතරකින් ඉදිකර ඇත.
වර්තමානයේදී මුල්ම නල්ලුර් කෝවිල තිබු ස්ථානයේ පෘතුගීසීන් විසින් ඉදි කරන ලද පල්ලි දක්නට ලැබේ. නගර මද්‍යය මුතිරෛ සන්ති වූ අතර එය වටා බලකොටුවක් පිහිටා ඇත. එහි රජවරුන්, බ්‍රහ්මණ පූජකයන්, සොල්දාදුවන් සහ වෙනත් සේවා සපයන්නන් සඳහා අලංකාර ගොඩනැගිලි තිබී ඇත. උස් බිත්ති සහිත පැරණි කන්දස්වාමි කෝවිල ආරක්ෂක බලකොටුවක්ද විය. ක්‍රි.ව. 1624 දී පෘතුගීසී කතෝලික යටත් විජිතයේ ඔලිවේරා විසින් තෙවන නල්ලුර් කෝවිල විනාශ කරන ලදී. වර්තමානයේ නල්ලුර් හි ශාන්ත ජේම්ස් පල්ලිය පිහිටා ඇති ස්ථානයේ මුල්ම නල්ලුර් කෝවිල පිහිටා ඇත.
ලන්දේසි යටත් විජිත යුගයේදී එකල කුරුක්කල් වලව් නම් ප්‍රදේශයක ලන්දේසි කච්චෙරියේ සරප් ලෙස සේවය කල 'දොන් ජූඅන් ' රගුනාථ මාපාන මුදලියර් විසින් හතරවන එනම් වත්මන් කෝවිල ක්‍රිස්තු වර්ශ 1734 දී ඉදිකර ඇත. කෝවිලේ ප්‍රථම වරට පුජකයෙකු ලෙස සේවය කර ඇත්තේ බ්රහ්මනයකු වු ක්රිශ්නෛයර් විසිනි.
ආරම්භයේදී කෝවිල ඉදිකර ඇත්තේ ගඩොල් සහ ගල් වලිනි. එහි වහලයට පොල් අතු භාවිතා කර ඇත. මුල්ම සිද්ධස්ථානයේ තිබී ඇත්තේ කුඩා ශාලා දෙකක් පමණි. අතීතයේ සියවස් ගණනාවක් පුරා කෝවිලෙහි පරිපාලන කටයුතු භාරව කටයුතු කරන ලද්දේ රගුනාථ මාපාන මුදලියර්ගෙන් පැවත එන්නන් විසිනි. අද වන විට තවත් බොහෝ අය කෝවිලෙහි වර්තමාන තත්වය දක්වා ගෙන ඒමට කටයුතු කර ඇත.
නල්ලූර් කෝවිලේ ඉතිහාසයේ 'ස්වර්ණමය යුගය' ආරම්භ වන්නේ 1890 දී 7 වැනි භාරකාරයා ලෙස නල්ලුර් කෝවිල් පරිපාලනය ආරුමුග මාපාන මුදලියර් විසින් අතට ගත්පසුය. ඔහු විසින් පළමු බෙල් කුළුණ 1899 දී ඉදි කරන ලදි. පසුව ඔහුගේ අනුප්රාප්තිකයන් විසින් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත. 1964 වර්ෂයෙන් පසු, වර්තමානයේ 10 වන භාරකරු වන කුමාරදාස් මාපාන මුදලියර් විසින් කෝවිලේ වැඩි දියුණු කිරීම් කර ඇත. මුළුමනින් ම පාහේ කෝවිල් සංකීර්ණය නැවත ගොඩ නගමින් එය රට තුළ විශාලතම හින්දු කෝවිල් සංකීර්ණය බවට පත්කර ඇත. වාර්ෂික චාරිත්‍රයක් වන ' තිරුප්පනි ' ඔහු විසින් හඳුන්වා දෙන ලදි. අද වන විට කෝවිලේ ඇති ගෝපුරම් හතර, බෙල් කුලුණු හය, සහ එහි ඇති බලකොටු බිත්ති නල්ලුර් සඳහා බලකොටුවක පෙනුමක් ලබා දී ඇත.
මෙම කෝවිලේ ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසට මුහුනලා ඇත. එහි ඇති කැටයම් ද්ර්රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය අනුව කර ඇත. මෙම කෝවිලේ දක්ෂිණ ප්‍රදේශයේ ශුද්ධ වු පොකුණ හා තන්දයුධපානි සිද්ධස්ථානයක් දැක ගත හැකි ය. උතුරු පැත්තේ 'පුන්තෝට්ටම් ' ශුද්ධ උයන දැකගත හැකිය.
සමාජීය වැදගත්කම
මෙය ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙහි දෙමළ හින්දු ජනතාවගේ අනන්‍යතාවය සදහා සමාජයීය වශයෙන් වැදගත් වූ කෝවිලකි. ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ බොහෝ කෝවිල් ඉදිකර ඇත. එම කෝවිල් සදහාද ශ්‍රී ලංකාවේ භාවිතා වන නම් ම යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සිහිවීම සදහාය. කෝවිලේ පරිපාලනය සහ දැඩි විනයගරුක බව නිසා මෙම කෝවිල බැතිමතුන්ගේ ගෞරවාදරයට සහ සම්මානයට පත්ව ඇත.
නව මහා රාජා ගෝපුර
2011 අගෝස්තු මස 21 වන දින 'ශන්මුහ රාජා ගෝපුර' නමින් මහල් නවයකින් යුත් රාජා ගෝපුර, 'ස්වර්ණ වාසල්' නම් ඇතුල්වීම් දොරටුවක් සහිතව දේශීය වේලාවෙන් පෙ.ව. 7:00 ට විවෘත කරන ලදී.
කෝවිල් පරිශ්‍රය සඳහා උතුරින් ඇතුලුවීම සදහා නව දොරටුවක් ලෙස තවත් නව රාජා ගෝපුරක් දේශීය වේලාවෙන් පෙ.ව. 7:00 ට 2015 සැප්තැම්බර් 4 වන දින විවෘත කරන ලදී. එය ගුබෙරා රාජා ගෝපුර ' ද ඇතුල්වීම් දොරටුව ' කුබෙරා වාසල් ' ලෙසද හැඳින්වේ. මෙම උතුරු ගෝපුර අද වන විට දිවයින තුළ ඇති විශාලතම ගෝපුර ලෙස වාර්තා වී ඇත.ධනය සඳහා දෙවියන් වන 'ගුබෙරන්' උතුරු දිශාව ආරක්ෂා කරයි. මෙම ගෝපුර නිසා යාපනය අර්ධද්වීපයේ ජනතාවට ධනය වැඩි වශයෙන් ලැබෙනු ඇතැයි දේශීය ජනතාව අතර විශ්වාසයක් ඇත.
උත්සව
මෙම කෝවිලෙහි වසරකට වරක් පැවැත්වෙන උත්සව ආරම්භ වන්නේ "කොඩියේට්රම් " උත්සවයත් සමගය. සියවස් ගණනාවක පටන් මෙයට අවශ්‍ය රෙදි පිළි "සෙන්ගුන්තර්" රාජ වංශයට අයත් කුඩා මංගල රථයකින් උත්සවාකාරයෙන් කෝවිල වෙත ගෙනඑනු ලබයි.
මෙම උත්සවය විවිධ යාග හා පූජා වලින් සමන්විතව දින 25 ක කලායක් පුරා පවැත්වේ. තිරුවිලා තේරු උත්සවය වඩාත් ජනප්‍රිය වුත් ඉතා වර්ණවත් වුත් උත්සවයක් වන අතර එය පෙ.ව. 6.15 ට ආරම්භ වේ. මෙහිදි අලංකාරවත් ලෙස සරසා ඇති ශන්මුහර් දෙවියන්ව රිදියෙන් කරන ලද සිම්මාසනම් නම් ආසනයක් මත තබා රැගෙන යනු ලැබේ.
ශන්මුහර් දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් රථය කෝවිල වටා ඇති වීදි දිගේ ගමන් කරයි. මෙම රථය කඹ යොදා ගනිමින් අදිනු ලබන්නේ දුප්පත් පොහොසත් බැතිමතුන් දහස් ගණනක් විසිනි. මෙය බැතිමතුන් මුරුගන් දෙවියන් කෙරෙහි වු ගෙෳරවය පෙන්වීම සඳහා වු කදිම අවස්ථාවකි.
මේවාද බලන්න
යොමුව
- Peebles, History of Sri Lanka, පිටු අංක 34
- Gnanaprakasar, S A critical history of Jaffna, පිටු අංක 103
- සංරක්ෂිත පිටපත, http://kataragama.org/centers/nallur.htm/, ප්‍රතිෂ්ඨාපනය 2017-03-13
බාහිර යොමුව
- nallurkanthan.com
- Nallur Murukan Temple's web
- Nalluran.Com
- Nallur Chariot Festival
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නල ල ර කන දස ව ම ක ව ල ද මළ நல ல ர கந தச வ ம க வ ல ශ ර ල ක ව උත ර පළ ත ය පනය ද ස ත ර ක කය හ ඇත ස ව ශ ෂ හ න ද ක ව ලක එය නල ල ර නගරය හ ප හ ට ඇත ම ම ක ව ල හ ප රධ න ද ව යන වන න ම ර ගන ද ව යන ය නල ල ර කන දස ව ම ක ව ලශ ර ල ක ව ය පනය හ නල ල ර කන දස ව ම ව ත ප ව ස ම ම ල ක ත රත ර හ න ද ආගමද ස ත ර ක කයපළ තඋත රරටශ ර ල ක වව බ අඩව යhttp nallurkanthan com ග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයද රව ඩ ග හ න ර ම ණ ශ ල පය සමග තරමක ම ශ ර ව ම ගල ශ ල යන ර ම පක ද න ජ අන ර ග න ථ ම ප න ම දල යර ත ර කරත තය භ ව ත න වන අවස ථ වලද පව ඇත ස ථ නය ඉත හ සයම ල ම කන දස ව ම ක ව ල ආරම භ කරන ලද ද 1948 ද ය ය ල ප න ව පව මල ට අන ව ම ම ක ව ල 13 වන ස යවස ද ය පනය ක ල ග ම ඝ රජත ම ග ඇමත වරය ක ව ප ව නක ව හ ව ස න ස වර ධනය කරන ලද ත න වන නල ල ර කන දස ව ම ක ව ල ඉද ක ර ම හ අල ත ව ඩ ය ක ර ම ය පනය ර ජධ න ය ප ලනය කල සප මල ක ම රය ව ස න කරන ලද නල ල ර ක ව ල ආසන නය රජ ම ල ග ව ප හ ට ඇත අතර නල ල ර ය පනය රජවර න ග අගන වර ල සද ස ලක නල ල ර ප ව ස ම ග ට ට හතරක න ඉද කර ඇත වර තම නය ද ම ල ම නල ල ර ක ව ල ත බ ස ථ නය ප ත ග ස න ව ස න ඉද කරන ලද පල ල දක නට ල බ නගර මද යය ම ත ර සන ත ව අතර එය වට බලක ට වක ප හ ට ඇත එහ රජවර න බ රහ මණ ප ජකයන ස ල ද ද වන සහ ව නත ස ව සපයන නන සඳහ අල ක ර ග ඩන ග ල ත බ ඇත උස බ ත ත සහ ත ප රණ කන දස ව ම ක ව ල ආරක ෂක බලක ට වක ද ව ය ක ර ව 1624 ද ප ත ග ස කත ල ක යටත ව ජ තය ඔල ව ර ව ස න ත වන නල ල ර ක ව ල ව න ශ කරන ලද වර තම නය නල ල ර හ ශ න ත ජ ම ස පල ල ය ප හ ට ඇත ස ථ නය ම ල ම නල ල ර ක ව ල ප හ ට ඇත ලන ද ස යටත ව ජ ත ය ගය ද එකල ක ර ක කල වලව නම ප රද ශයක ලන ද ස කච ච ර ය සරප ල ස ස වය කල ද න ජ අන රග න ථ ම ප න ම දල යර ව ස න හතරවන එනම වත මන ක ව ල ක ර ස ත වර ශ 1734 ද ඉද කර ඇත ක ව ල ප රථම වරට ප ජකය ක ල ස ස වය කර ඇත ත බ රහ මනයක ව ක ර ශ න යර ව ස න ආරම භය ද ක ව ල ඉද කර ඇත ත ගඩ ල සහ ගල වල න එහ වහලයට ප ල අත භ ව ත කර ඇත ම ල ම ස ද ධස ථ නය ත බ ඇත ත ක ඩ ශ ල ද කක පමණ අත තය ස යවස ගණන වක ප ර ක ව ල හ පර ප ලන කටය ත භ රව කටය ත කරන ලද ද රග න ථ ම ප න ම දල යර ග න ප වත එන නන ව ස න අද වන ව ට තවත බ හ අය ක ව ල හ වර තම න තත වය දක ව ග න ඒමට කටය ත කර ඇත නල ල ර ක ව ල ඉත හ සය ස වර ණමය ය ගය ආරම භ වන න 1890 ද 7 ව න භ රක රය ල ස නල ල ර ක ව ල පර ප ලනය ආර ම ග ම ප න ම දල යර ව ස න අතට ගත පස ය ඔහ ව ස න පළම බ ල ක ළ ණ 1899 ද ඉද කරන ලද පස ව ඔහ ග අන ප ර ප ත කයන ව ස න ක ව ල ප රත ස ස කරණ කටය ත ස ද කර ඇත 1964 වර ෂය න පස වර තම නය 10 වන භ රකර වන ක ම රද ස ම ප න ම දල යර ව ස න ක ව ල ව ඩ ද ය ණ ක ර ම කර ඇත ම ළ මන න ම ප හ ක ව ල ස ක ර ණය න වත ග ඩ නගම න එය රට ත ළ ව ශ ලතම හ න ද ක ව ල ස ක ර ණය බවට පත කර ඇත ව ර ෂ ක ච ර ත රයක වන ත ර ප පන ඔහ ව ස න හඳ න ව ද න ලද අද වන ව ට ක ව ල ඇත ග ප රම හතර බ ල ක ල ණ හය සහ එහ ඇත බලක ට බ ත ත නල ල ර සඳහ බලක ට වක ප න මක ලබ ද ඇත ම ම ක ව ල ප රධ න ද රට ව න ග නහ ර ද සට ම හ නල ඇත එහ ඇත ක ටයම ද ර රව ඩ ග හ න ර ම ණ ශ ල පය අන ව කර ඇත ම ම ක ව ල දක ෂ ණ ප රද ශය ශ ද ධ ව ප ක ණ හ තන දය ධප න ස ද ධස ථ නයක ද ක ගත හ ක ය උත ර ප ත ත ප න ත ට ටම ශ ද ධ උයන ද කගත හ ක ය සම ජ ය ව දගත කමම ය ශ ර ල ක ව උත ර ප රද ශය හ ද මළ හ න ද ජනත වග අනන යත වය සදහ සම ජය ය වශය න ව දගත ව ක ව ලක ශ ර ල ක ක ද මළ ඩයස ප ර ව ය ර පය හ උත ර ඇමර ක ව බ හ ක ව ල ඉද කර ඇත එම ක ව ල සදහ ද ශ ර ල ක ව භ ව ත වන නම ම ය ද ග න ඇත ත ශ ර ල ක ව ස ස ක ත ය ස හ ව ම සදහ ය ක ව ල පර ප ලනය සහ ද ඩ ව නයගර ක බව න ස ම ම ක ව ල බ ත මත න ග ග රව දරයට සහ සම ම නයට පත ව ඇත නව මහ ර ජ ග ප රදක ණ ප ත ත හ අල ත න ඉද කරන ලද ග ප ර 2011 අග ස ත මස 21 වන ද න ශන ම හ ර ජ ග ප ර නම න මහල නවයක න ය ත ර ජ ග ප ර ස වර ණ ව සල නම ඇත ල ව ම ද රට වක සහ තව ද ශ ය ව ල ව න ප ව 7 00 ට ව ව ත කරන ලද ක ව ල පර ශ රය සඳහ උත ර න ඇත ල ව ම සදහ නව ද රට වක ල ස තවත නව ර ජ ග ප රක ද ශ ය ව ල ව න ප ව 7 00 ට 2015 ස ප ත ම බර 4 වන ද න ව ව ත කරන ලද එය ග බ ර ර ජ ග ප ර ද ඇත ල ව ම ද රට ව ක බ ර ව සල ල සද හ ඳ න ව ම ම උත ර ග ප ර අද වන ව ට ද වය න ත ළ ඇත ව ශ ලතම ග ප ර ල ස ව ර ත ව ඇත ධනය සඳහ ද ව යන වන ග බ රන උත ර ද ශ ව ආරක ෂ කරය ම ම ග ප ර න ස ය පනය අර ධද ව පය ජනත වට ධනය ව ඩ වශය න ල බ න ඇත ය ද ශ ය ජනත ව අතර ව ශ ව සයක ඇත උත සවම ම ක ව ල හ වසරකට වරක ප ව ත ව න උත සව ආරම භ වන න ක ඩ ය ට රම උත සවයත සමගය ස යවස ගණන වක පටන ම යට අවශ ය ර ද ප ළ ස න ග න තර ර ජ ව ශයට අයත ක ඩ ම ගල රථයක න උත සව ක රය න ක ව ල ව ත ග නඑන ලබය ම ම උත සවය ව ව ධ ය ග හ ප ජ වල න සමන ව තව ද න 25 ක කල යක ප ර පව ත ව ත ර ව ල ත ර උත සවය වඩ ත ජනප ර ය ව ත ඉත වර ණවත ව ත උත සවයක වන අතර එය ප ව 6 15 ට ආරම භ ව ම හ ද අල ක රවත ල ස සරස ඇත ශන ම හර ද ව යන ව ර ද ය න කරන ලද ස ම ම සනම නම ආසනයක මත තබ ර ග න යන ල බ ශන ම හර ද ව යන ග ප රත ම ව ර ගත රථය ක ව ල වට ඇත ව ද ද ග ගමන කරය ම ම රථය කඹ ය ද ගන ම න අද න ලබන න ද ප පත ප හ සත බ ත මත න දහස ගණනක ව ස න ම ය බ ත මත න ම ර ගන ද ව යන ක ර හ ව ග රවය ප න ව ම සඳහ ව කද ම අවස ථ වක ම ව ද බලන න ය ම වPeebles History of Sri Lanka ප ට අ ක 34 Gnanaprakasar S A critical history of Jaffna ප ට අ ක 103 ස රක ෂ ත ප ටපත http kataragama org centers nallur htm ප රත ෂ ඨ පනය 2017 03 13 බ හ ර ය ම වnallurkanthan com Nallur Murukan Temple s web Nalluran Com Nallur Chariot Festival