කාලිංග මාඝ (දෙමළ: கலிங்க மாகன், ඉංග්‍රීසි: Kalinga Magha) සහ ක්‍රෑර මාඝ ලෙසින්ද හැඳින්වෙන, මාඝ (රාජ්‍යත්වය 1215–1255), යනු ශ්‍රී ලංකාවේ මධ්‍යතන යුගයේ රජෙකු වන අතර ඔහු සිහියට නැගෙන්නේ ප්‍රාථමික වශයෙන් ඔහුගේ ක්‍රෑර හා පීඩාකාරී පාලනය නිසාවෙනි. 1215දී නැගෙනහිර ඉන්දියාවේ කාලිංග ප්‍රදේශයේ සිට මාඝ මෙහි පැමිණ මෙම රට ආක්‍රමණය කර වන අතර පරාක්‍රම පාණ්ඩ්‍ය සිහසුනෙන් පහකර ලීය. ඔහුගේ රාජ්‍යත්වය තුලදී, දේශීය සිංහලයන් ශ්‍රී ලංකාවේ දකුණු හා බටහිර ප්‍රදේශයන්ටද, රට අභ්‍යන්තරයෙහි මධ්‍ය කඳුකරයටද අතිමහත් වශයෙන් සංක්‍රමණය වූයේ ඔහුගේ පීඩාකාරී පාලනයෙන් මිදීමටය.රජරට නමින් හැදුන්වුනු පුරාණ උතුරු ප්‍රදේශයේ බලය ලබා ගත් අවසාන රජු වුයේ මාඝයි. ඔහු උතුරේ සිංහල බලය විනාශ කිරීමට ගත් පෘථුල උත්සාහය කොතරම් ප්‍රබල වීද යත් රජරටින් බලයට පත් වු සෑම සිංහල රාජ්යවංශක්ම පැවතුනේ ප්‍රධාන වශයෙන් දිවයිනේ දකුණු දිශාවේය.
කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් රජරට මුදවා ගැනීම
වෙනසකට උත්ප්‍රේරකයක් වූ නමුදු මාඝ යනු ශ්‍රී ලංකා ඉතිහාසයෙහි විවාදයට බඳුන් වූ සුවිශේෂී පාලකයෙකි. ඒ වන විට දිවයිනේ පාලන බලයේ හදවත බඳුව තිබූ රජරට රාජධානියට මාඝගේ ආක්‍රමණය විශාල විනාශයක් කළේය. පුරාණ රජදරුවන් විසින් නිර්මාණය කරන ලද මහා නගර වනයට බිලි විය. ඒවා පසුව සොයා ගන්නා ලද්දේ 19 වෙනි ශත වර්ෂයේදීය. දේශීය පාලන බලය ඉන් පසු දකුණට සහ ලංකාවේ මධ්‍යම පළාත්වලට මාරු වූයේ කැලිඩොස්කෝපයක දර්ශන මාරුවන පරිද්දෙනි. උතුරු ප්‍රදේශය අන්තිමට යාපනය රාජධානිය ලෙස විකාශනය වුවද 1619 දී පෘතුග්‍රීසීන් විසින් එය යටත් කරගන්නා ලදී.
පුරාණයේ සිට ශ්‍රී ලංකාව බෙදී තිබුණේ රජරට, දක්ඛිණ දේශය සහ රුහුණ වශයෙනි. පළමුවෙන් ඒවා වෙනස් වූයේ රජරට - පතිතදේශ වශයෙන්ද දක්ඛිණ දේශය - මායා රටද වශයෙනි. එහෙත් පසුව එක විටම වාගේ මෙම භාවිතාවන් නතර වී ඒ නම් යල් පිනූ ඒවා බවට පත් විය. ඉන් පසු එම ප්‍රදේශවල බිහි වූ රාජධානි භූගෝලීය වශයෙන් කුඩා වූ අතර යාපහුව - ගම්පොල වැනි ආරක්ෂිත බලකොටු නගර කේන්ද්‍ර කොට ගත්තේය. ඒවා "සීතාවක" රාජ්‍යය මෙන්ම කෙටි කාලයකට පමණක් සීමා විය.
මාඝගේ ආක්රමණයේ අමිහිරි මතක සටහන් නිසා සිංහලයින් සහ දකුණු ඉන්දීය චෝල, කේරළ සහ පාන්ඩ්‍යයන් අතර කලින් තිබූ කිට්ටු සම්බන්ධතාවයන් පලුදු විය. පෘථුල ලෙස ඉන්දියාවේ සහ ලංකාවේ ශාඛාවන් අතර ඇති වූ විවාහ සම්බන්ධතා සමග රජරට උසස් පවුල් නොවරදවාම රාජකීය සම්බන්ධයක් සහිත වූ නිසා මධ්‍ය කාලීන රාජ්‍ය පවුල් වර්තමානයේ භාවිතා වන අර්ථයෙන්ම විශිෂ්ට සිංහලයෝ වූහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා දේශපාලනයේ දකුණු ඉන්දීය බලපෑම නැති වී ගිය බවක් එයින් අදහස් නොකෙරේ. නුවර නායක්කර් රජ පරපුර ඊට සාක්ෂි වේ. කෙසේ වෙතත් මෞර්ය සහ ලම්බකර්ණ වැනි ඉන්දු ලංකා ශ්‍රේෂ්ඨ වංශවල යුගය එයින් අවසාන විය.
මාඝගේ ආක්‍රමණයට පෙර සිටම ශ්‍රී ලංකාවේ දේශීය පාලන බලය ක්‍රමයෙන් පිරිහෙමින් තිබුණි. එකී ආක්‍රමණයෙන් පසුවද ශත වර්ෂ 3 ක පමණ කාලයක් රට අරාජිකව මෙන් පැවැතුණේය. ශ්‍රී ලංකාවේ මෙම ඓතිහාසික යුගය අවසන් වන්නේ සතුරෙකුගේ පැමණීමත් සමගය. එම සතුරා පසුව දකුණු ඉන්දියාවේ මහා අධිරාජ්‍යය ද ලංකාවේ තිබුණු රාජ්‍යයන් ද තම අණසකට යටත් කර ගත්තේය. ඒ සතුරා අන් කවරෙකුවත් නොව යුරෝපීය අධිරාජ්‍යවාදීන්ය.
ආශ්රිත
- චත්තෝපාධ්‍යය, හරප්රසාද්. එත්නික් අන්රෙස්ට් ඉන් මොඩර්න් ශ්‍රී ලංකා: ඇන් අකවුන්ට් ඔෆ් ටැමිල් -සිංහලීස් රේස් රිලේෂන්ස්. එම්.ඩී. ප්‍රකාශන පුද්ග සමාගම. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2012.
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ල ග ම ඝ ද මළ கல ங க ம கன ඉ ග ර ස Kalinga Magha සහ ක ර ර ම ඝ ල ස න ද හ ඳ න ව න ම ඝ ර ජ යත වය 1215 1255 යන ශ ර ල ක ව මධ යතන ය ගය රජ ක වන අතර ඔහ ස හ යට න ග න න ප ර ථම ක වශය න ඔහ ග ක ර ර හ ප ඩ ක ර ප ලනය න ස ව න 1215ද න ග නහ ර ඉන ද ය ව ක ල ග ප රද ශය ස ට ම ඝ ම හ ප ම ණ ම ම රට ආක රමණය කර වන අතර පර ක රම ප ණ ඩ ය ස හස න න පහකර ල ය ඔහ ග ර ජ යත වය ත ලද ද ශ ය ස හලයන ශ ර ල ක ව දක ණ හ බටහ ර ප රද ශයන ටද රට අභ යන තරය හ මධ ය කඳ කරයටද අත මහත වශය න ස ක රමණය ව ය ඔහ ග ප ඩ ක ර ප ලනය න ම ද මටය රජරට නම න හ ද න ව න ප ර ණ උත ර ප රද ශය බලය ලබ ගත අවස න රජ ව ය ම ඝය ඔහ උත ර ස හල බලය ව න ශ ක ර මට ගත ප ථ ල උත ස හය ක තරම ප රබල ව ද යත රජරට න බලයට පත ව ස ම ස හල ර ජ යව ශක ම ප වත න ප රධ න වශය න ද වය න දක ණ ද ශ ව ය ම ඝග ප ලන සමය හ ද ප රහ රයට ලක ව න බ හ ව සල ස ත ප අත ර න එකක වන ජ තවන ර මය ක ල ග ම ඝග ආක රමණය න රජරට ම දව ග න මව නසකට උත ප ර රකයක ව නම ද ම ඝ යන ශ ර ල ක ඉත හ සය හ ව ව දයට බඳ න ව ස ව ශ ෂ ප ලකය ක ඒ වන ව ට ද වය න ප ලන බලය හදවත බඳ ව ත බ රජරට ර ජධ න යට ම ඝග ආක රමණය ව ශ ල ව න ශයක කළ ය ප ර ණ රජදර වන ව ස න න ර ම ණය කරන ලද මහ නගර වනයට බ ල ව ය ඒව පස ව ස ය ගන න ලද ද 19 ව න ශත වර ෂය ද ය ද ශ ය ප ලන බලය ඉන පස දක ණට සහ ල ක ව මධ යම පළ ත වලට ම ර ව ය ක ල ඩ ස ක පයක දර ශන ම ර වන පර ද ද න උත ර ප රද ශය අන ත මට ය පනය ර ජධ න ය ල ස ව ක ශනය ව වද 1619 ද ප ත ග ර ස න ව ස න එය යටත කරගන න ලද ප ර ණය ස ට ශ ර ල ක ව බ ද ත බ ණ රජරට දක ඛ ණ ද ශය සහ ර හ ණ වශය න පළම ව න ඒව ව නස ව ය රජරට පත තද ශ වශය න ද දක ඛ ණ ද ශය ම ය රටද වශය න එහ ත පස ව එක ව ටම ව ග ම ම භ ව ත වන නතර ව ඒ නම යල ප න ඒව බවට පත ව ය ඉන පස එම ප රද ශවල බ හ ව ර ජධ න භ ග ල ය වශය න ක ඩ ව අතර ය පහ ව ගම ප ල ව න ආරක ෂ ත බලක ට නගර ක න ද ර ක ට ගත ත ය ඒව ස ත වක ර ජ යය ම න ම ක ට ක ලයකට පමණක ස ම ව ය ම ඝග ආක රමණය අම හ ර මතක සටහන න ස ස හලය න සහ දක ණ ඉන ද ය ච ල ක රළ සහ ප න ඩ යයන අතර කල න ත බ ක ට ට සම බන ධත වයන පල ද ව ය ප ථ ල ල ස ඉන ද ය ව සහ ල ක ව ශ ඛ වන අතර ඇත ව ව ව හ සම බන ධත සමග රජරට උසස පව ල න වරදව ම ර ජක ය සම බන ධයක සහ ත ව න ස මධ ය ක ල න ර ජ ය පව ල වර තම නය භ ව ත වන අර ථය න ම ව ශ ෂ ට ස හලය ව හ ක ස ව තත ශ ර ල ක ද ශප ලනය දක ණ ඉන ද ය බලප ම න ත ව ග ය බවක එය න අදහස න ක ර න වර න යක කර රජ පරප ර ඊට ස ක ෂ ව ක ස ව තත ම ර ය සහ ලම බකර ණ ව න ඉන ද ල ක ශ ර ෂ ඨ ව ශවල ය ගය එය න අවස න ව ය ම ඝග ආක රමණයට ප ර ස ටම ශ ර ල ක ව ද ශ ය ප ලන බලය ක රමය න ප ර හ ම න ත බ ණ එක ආක රමණය න පස වද ශත වර ෂ 3 ක පමණ ක ලයක රට අර ජ කව ම න ප ව ත ණ ය ශ ර ල ක ව ම ම ඓත හ ස ක ය ගය අවසන වන න සත ර ක ග ප මණ මත සමගය එම සත ර පස ව දක ණ ඉන ද ය ව මහ අධ ර ජ යය ද ල ක ව ත බ ණ ර ජ යයන ද තම අණසකට යටත කර ගත ත ය ඒ සත ර අන කවර ක වත න ව ය ර ප ය අධ ර ජ යව ද න ය ආශ ර තචත ත ප ධ යය හරප රස ද එත න ක අන ර ස ට ඉන ම ඩර න ශ ර ල ක ඇන අකව න ට ඔෆ ට ම ල ස හල ස ර ස ර ල ෂන ස එම ඩ ප රක ශන ප ද ග සම ගම සම ප රව ශය 24 ප බරව ර 2012 ආශ ර ත ල ප ස හල ර ජ වල ය