නග්මා අර්වින්ද් මොරාර්ජී (උපත නන්දිතා අර්වින්ද් මොරාර්ජී; 25 දෙසැම්බර් 1970) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු දේශපාලනඥවරියක සහ නිළියකි. ඇයගේ සිනමා ප්රවිෂ්ටය සිදුවූයේ 1990 චිත්‍රපටය තුළින් සමඟ ය. මෙය එම වර්ෂයේ සත්වන ඉහළම ආදායම ලද හින්දි චිත්‍රපටය විය. ඇය වඩාත් ප්‍රචලිත වූයේ (1992), (1993), (1994), (1994), (1995) සහ (1999) වැනි චිත්‍රපටවල ඇය නිරූපණය කළ චරිත හේතුවෙනි. බොලිවුඩය වෙතින් සිය රංගන දිවිය ආරම්භ කළ ද, නග්මා තෙලිඟු, හින්දි, දෙමළ, , මලයාලම්, කන්නඩ, බෙංගාලි, සහ මරාඨි යන ඉන්දීය භාෂා චිත්‍රපටවලට සිය දායකත්වය සපයා ඇත.
නග්මා | |
---|---|
මොරාර්ජි 2015 දී | |
උපත | නන්දිතා අර්වින්ද් මොරාර්ජි 25 දෙසැම්බර් 1970 (වර්තමාන මුම්බායි), මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
වෙනත් නම් | නග්මා සදානා |
උගත් ශාස්ත්‍රාලය | () |
රැකියාව |
|
සක්‍රීය වසර | 1990–වර්තමානය (නිළියක ලෙස) 2004-වර්තමානය (දේශපාලනික) |
දේශපාලන පක්ෂය | ඉන්දියානු ජාතික කොන්ග්රසය |
ඥාතීන් | (අර්ධ-සොයුරිය) ජ්‍යෝතිකා (අර්ධ-සොයුරිය) |
ආශ්‍රේයයන්
- "Morarji Nagma Arvind(Indian National Congress(INC)):Constituency- MEERUT(UTTAR PRADESH) - Affidavit Information of Candidate". myneta.info. සම්ප්‍රවේශය 16 August 2020.
- Baaghi: A Rebel for Love 7 අප්‍රේල් 2007 at the Wayback Machine
බාහිර සබැඳි
- නග්මා සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නග ම අර ව න ද ම ර ර ජ උපත නන ද ත අර ව න ද ම ර ර ජ 25 ද ස ම බර 1970 යන ව න හ ඳ න ව න න ඉන ද ය න ද ශප ලනඥවර යක සහ න ළ යක ඇයග ස නම ප රව ෂ ටය ස ද ව ය 1990 ච ත රපටය ත ළ න සමඟ ය ම ය එම වර ෂය සත වන ඉහළම ආද යම ලද හ න ද ච ත රපටය ව ය ඇය වඩ ත ප රචල ත ව ය 1992 1993 1994 1994 1995 සහ 1999 ව න ච ත රපටවල ඇය න ර පණය කළ චර ත හ ත ව න බ ල ව ඩය ව ත න ස ය ර ගන ද ව ය ආරම භ කළ ද නග ම ත ල ඟ හ න ද ද මළ මලය ලම කන නඩ බ ග ල සහ මර ඨ යන ඉන ද ය භ ෂ ච ත රපටවලට ස ය ද යකත වය සපය ඇත නග ම ම ර ර ජ 2015 ද උපතනන ද ත අර ව න ද ම ර ර ජ 25 ද ස ම බර 1970 1970 12 25 වයස 53 වර තම න ම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වව නත නම නග ම සද න උගත ශ ස ත ර ලය ර ක ය වන ළ යද ශප ලනඥවර යසක ර ය වසර1990 වර තම නය න ළ යක ල ස 2004 වර තම නය ද ශප ලන ක ද ශප ලන පක ෂයඉන ද ය න ජ ත ක ක න ග රසයඥ ත න අර ධ ස ය ර ය ජ ය ත ක අර ධ ස ය ර ය ආශ ර යයන Morarji Nagma Arvind Indian National Congress INC Constituency MEERUT UTTAR PRADESH Affidavit Information of Candidate myneta info සම ප රව ශය 16 August 2020 Baaghi A Rebel for Love 7 අප ර ල 2007 at the Wayback Machineබ හ ර සබ ඳ නග ම සඳහ IMDb හ ඇත ත රත ර