මෙම ලිපිය කිසිදු නැත.(2017 දෙසැම්බර්) මූලාශ්‍ර සෙවීම: "දෙවන පරාක්‍රමබාහු රජ" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
සිරිසඟබෝ රාජ වංශයට අයත් දෙවන පරාක්‍රමබාහු යනු කලින් සිටි තුන්වන විජයබහු රජුගේ ලොකු පුතා ය.මායා රටේ රජු ලෙස මේ රජුගේ රාජ්‍ය කාලය ක්‍රිස්තු වර්ෂ 1234 සිට 1269 වන තෙක් ය. දෙවන පරාක්‍රමබාහු රජතුමා තිබූ දාන්ත ධාතූන් වහන්සේදඹදෙනිය ට වැඩම කර අති උත්කර්ෂවත් දළදා පූජාවක් පවත්වා ගෙන් රට මුදවා ගන්නා බවට මහජනතාව ඉදිරියේ ප්‍රතිඥාවක් ද දුන්නේය. භාසා ශාස්ත්‍ර, ආගම් ධර්මය ආදී විසයයන් පිළිබඳ මනා නිපුනතාවයක් තිබූ නිසා මහා පඬි රුවනක් වූ දෙවන පරාක්‍රමබාහු රජ "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" යන උපාධි නාමයෙන් ද පිදුම් ලැබීය.
පරාක්‍රමබාහු II | |
---|---|
දඹදෙණියේ රජ | |
රාජ්‍ය සමය | 1234-1269 |
පූර්වප්‍රාප්තිකයා | විජයබාහු III |
අනුප්‍රාප්තිකයා | විජයබාහු IV |
දරුවන් | විජයබාහු IV බුවනෙකබාහු I |
රාජවංශය | සිරි සඟබෝ රාජවංශය |
පියා | විජයබාහු III |
යුද්ධ
දෙවන් පරාක්‍රමබාහු රජතුමාට ආක්රමණකාරී සටන් 3කට මුහුණ දීමට සිදු විය. ඒවා නම් රජු සමඟ පැවති යුද්ධය, ගේ පළමු ආක්‍රමණය හා චන්ද්‍රභානු රජුගේ දෙවන අක්‍රමණයයි.
චන්ද්‍රභානු රජුගේ පළමු ආක්‍රමණය දෙවන පරාක්‍රමබාහු රජුගේ එකොළොස්වන රාජ්‍ය වර්ෂයේදී, එනම් ක්‍රිස්තු වර්ෂ 1247 දී සිදු විය. චන්ද්‍රභානු රජු මලය අර්ධ ද්වීපයේ තාම්රලිංග දේශයෙන් පැමිණි බව සඳහන් වේ. පරාක්‍රමබාහු රජුගේ බෑනා වූ වීරබාහු කුමරු මෙම සටනේ මූලිකත්වය ගෙන තිබේ. සටනින් පරාජයට පත් වූ චන්ද්‍රභානු පලා ගියේය.
ගේ පාලනයෙන් රජරට මුදවා ගැනීම මේ රජුගේ ඊළඟ ප්රයත්නය විය. මේ සඳහා දකුණු ඉන්දීය පාණ්ඩ්‍ය අධිරාජයාගේ උදව් ලබා ගෙන ඇත. පාණ්ඩ්‍ය හමුදාවත් පරාක්‍රමබාහු රජුගේ හමුදාවත් නැගෙනහිරින් හා බටහිරින් පොළොන්නරුව වට කොට ක්‍රිස්තු වර්ෂ 1255 දී මාඝ පරාජය කර්න ලදී.
මේ රජ දවාස එල්ල වූ මීළඟ ආක්‍රමණය වූයේ පළමුව පරාජයට පත් වූ ජාවක චන්ද්‍රභානු නැවතත් ලංකාව ආක්‍රමණය කිරීමයි. පාණ්ඩ්‍ය අධිරාජයාගෙන් උදව් ලබා ගත් දෙවන පරාක්‍රමබාහු රජු ක්‍රිස්තු වර්ෂ 1261 දී චන්ද්‍රභානු ජීවිතක්ෂයට පත් කළේය. මෙයට හිලව් වශයෙන් පාණ්ඩ්‍ය අධිරාජයා ජාවක රජුගේ පුතෙකු උතුරු ලංකාවේ නියෝජිතයා වශයෙන් පත් කළ බව සෙල් ලිපිවල සඳහන් වේ.
සේවාවන්
භික්ෂූන් වහන්සේලාගේ විනය නීති පිළිබඳ දඹදෙණි කතිකාවත සම්පාදනය කිරීම, උපසම්පදා උත්සව පැවැත්වීම, විදේශ වලින් ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගැනීම, කව් සිළුමිණ හා විසුද්ධි මාර්ග සන්නය යන කෘති රචනා කිරීම යනාදිය මෙතුමා කළ සේවාවන් ලෙස සැලකිය හැකිය.
අවසානය
ක්‍රිස්තු වර්ෂ 1258 දී පමණ දෙවන පරාක්‍රමබාහු රජු ගිලන් විය. එවිට රාජ්‍යයේ වැඩ බලන තත්වයට පත් වූයේ දේවපතිරාජ අමාත්‍යයා ය. ක්‍රිස්තු වර්ෂ 1262 දී පමණ මේ රජුගේ වැඩිමහල් පුත් වන විජයබාහු කුමාරයා රාජ්‍යයේ වැඩ කටයුතු කරන්න පටන් ගත් නමුත් නිල වශයෙන් රාජ්‍යත්වයේ සිටියේ ක්‍රිස්තු වර්ෂ 1270 වන තෙක් පරාක්‍රමබාහු රජතුමා ය. දෙවන පරාක්‍රමබාහු රජුගෙන් පසු විජයබාහු කුමාරයා හතරවන විජයබාහු රජ නමින් ක්‍රිස්තු වර්ෂ 1271 දී රාජ්‍යත්වයට පත් විය.
සබැඳි පිටු
දෙවන පරාක්‍රමබාහු රජ උපත: ? ? මරණය: ? ? | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා විජයබාහු III | දඹදෙණියේ රජු 1234–1269 | අනුප්‍රාප්තික විජයබාහු IV |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ක ස ද ම ල ශ රයක උප ට දක වන න න ත ව ශ ව ස කළ හ ක ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත ප රක ශ අභ ය ගයට ලක ව මට සහ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ද වන පර ක රමබ හ රජ news ප වත පත ප ත scholar JSTOR 2017 ද ස ම බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ස ර සඟබ ර ජ ව ශයට අයත ද වන පර ක රමබ හ යන කල න ස ට ත න වන ව ජයබහ රජ ග ල ක ප ත ය ම ය රට රජ ල ස ම රජ ග ර ජ ය ක ලය ක ර ස ත වර ෂ 1234 ස ට 1269 වන ත ක ය ද වන පර ක රමබ හ රජත ම ත බ ද න ත ධ ත න වහන ස දඹද න ය ට ව ඩම කර අත උත කර ෂවත දළද ප ජ වක පවත ව ග න රට ම දව ගන න බවට මහජනත ව ඉද ර ය ප රත ඥ වක ද ද න න ය භ ස ශ ස ත ර ආගම ධර මය ආද ව සයයන ප ළ බඳ මන න ප නත වයක ත බ න ස මහ පඬ ර වනක ව ද වන පර ක රමබ හ රජ කල ක ල ස හ ත ය සර වඥ පණ ඩ ත යන උප ධ න මය න ද ප ද ම ල බ ය පර ක රමබ හ IIදඹද ණ ය රජර ජ ය සමය1234 1269ප ර වප ර ප ත කය ව ජයබ හ IIIඅන ප ර ප ත කය ව ජයබ හ IVදර වන ව ජයබ හ IV බ වන කබ හ Iර ජව ශයස ර සඟබ ර ජව ශයප ය ව ජයබ හ IIIය ද ධද වන පර ක රමබ හ රජත ම ට ආක රමණක ර සටන 3කට ම හ ණ ද මට ස ද ව ය ඒව නම රජ සමඟ ප වත ය ද ධය ග පළම ආක රමණය හ චන ද රභ න රජ ග ද වන අක රමණයය චන ද රභ න රජ ග පළම ආක රමණය ද වන පර ක රමබ හ රජ ග එක ළ ස වන ර ජ ය වර ෂය ද එනම ක ර ස ත වර ෂ 1247 ද ස ද ව ය චන ද රභ න රජ මලය අර ධ ද ව පය ත ම රල ග ද ශය න ප ම ණ බව සඳහන ව පර ක රමබ හ රජ ග බ න ව ව රබ හ ක මර ම ම සටන ම ල කත වය ග න ත බ සටන න පර ජයට පත ව චන ද රභ න පල ග ය ය ග ප ලනය න රජරට ම දව ග න ම ම රජ ග ඊළඟ ප රයත නය ව ය ම සඳහ දක ණ ඉන ද ය ප ණ ඩ ය අධ ර ජය ග උදව ලබ ග න ඇත ප ණ ඩ ය හම ද වත පර ක රමබ හ රජ ග හම ද වත න ග නහ ර න හ බටහ ර න ප ළ න නර ව වට ක ට ක ර ස ත වර ෂ 1255 ද ම ඝ පර ජය කර න ලද ම රජ දව ස එල ල ව ම ළඟ ආක රමණය ව ය පළම ව පර ජයට පත ව ජ වක චන ද රභ න න වතත ල ක ව ආක රමණය ක ර මය ප ණ ඩ ය අධ ර ජය ග න උදව ලබ ගත ද වන පර ක රමබ හ රජ ක ර ස ත වර ෂ 1261 ද චන ද රභ න ජ ව තක ෂයට පත කළ ය ම යට හ ලව වශය න ප ණ ඩ ය අධ ර ජය ජ වක රජ ග ප ත ක උත ර ල ක ව න ය ජ තය වශය න පත කළ බව ස ල ල ප වල සඳහන ව ස ව වන භ ක ෂ න වහන ස ල ග ව නය න ත ප ළ බඳ දඹද ණ කත ක වත සම ප දනය ක ර ම උපසම පද උත සව ප ව ත ව ම ව ද ශ වල න ධර මධර හ ව නයධර භ ක ෂ න වහන ස ල ග න ව ග න ම කව ස ළ ම ණ හ ව ස ද ධ ම ර ග සන නය යන ක ත රචන ක ර ම යන ද ය ම ත ම කළ ස ව වන ල ස ස ලක ය හ ක ය අවස නය ක ර ස ත වර ෂ 1258 ද පමණ ද වන පර ක රමබ හ රජ ග ලන ව ය එව ට ර ජ යය ව ඩ බලන තත වයට පත ව ය ද වපත ර ජ අම ත යය ය ක ර ස ත වර ෂ 1262 ද පමණ ම රජ ග ව ඩ මහල ප ත වන ව ජයබ හ ක ම රය ර ජ යය ව ඩ කටය ත කරන න පටන ගත නම ත න ල වශය න ර ජ යත වය ස ට ය ක ර ස ත වර ෂ 1270 වන ත ක පර ක රමබ හ රජත ම ය ද වන පර ක රමබ හ රජ ග න පස ව ජයබ හ ක ම රය හතරවන ව ජයබ හ රජ නම න ක ර ස ත වර ෂ 1271 ද ර ජ යත වයට පත ව ය සබ ඳ ප ට ස හල ර ජ වල යද වන පර ක රමබ හ රජස ර සඟබ ර ජව ශයඋපත මරණය ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ව ජයබ හ III දඹද ණ ය රජ 1234 1269 අන ප ර ප ත ක ව ජයබ හ IV